tag:blogger.com,1999:blog-3221129106341750825.post1053415263790978857..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : විද්‍යා ගැන දන්නා ඔබ හරිශ්නවී ගැන නොදන්නේද?Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-63821194084572818812018-01-18T03:57:05.517-05:002018-01-18T03:57:05.517-05:00It also has a seven meter long flag pole that is t...It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates.
sami57656456https://www.blogger.com/profile/13865286040288877072noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35079237190780523522017-10-28T19:42:03.418-04:002017-10-28T19:42:03.418-04:00ඔබේ ලිපියට එකඟයි. දෙපැත්තෙන් තුන් පැත්තෙන් හැමෝම හ...ඔබේ ලිපියට එකඟයි. දෙපැත්තෙන් තුන් පැත්තෙන් හැමෝම හිතන්නේ අසාධාරණ තමන්ට කියල. බලනකොට හැමෝම අසාධාරණයට ලක් වෙලා. දෙවෙනි දැරියගේ සිද්දිය අහල තිබුනේ නැහැ. ලනක්වේ ළමා අතවර විශාල වශයෙන් සිදු වෙනවා කියල ඊයේ පෙරේද ගිය ප්රස්න්ගයකදී අහන්න ලැබුණ . Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90545081875863842342017-10-28T07:50:23.923-04:002017-10-28T07:50:23.923-04:00මම පොදු නීතිය යනුවෙන් අදහස් කළේ common law නොව අපර...මම පොදු නීතිය යනුවෙන් අදහස් කළේ common law නොව අපරාධ නීතියයි. මේ වචනය භාවිතා කළේ රටේ අපරාධ නීතිය සියල්ලන්ටම පොදුයි යන අරුතින්. ඔබ පෙන්වා දෙන කරුණ අනුව බැලුවොත් (වක්‍ර ලෙස) එයත් එසේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84188701198646844402017-10-26T23:31:44.406-04:002017-10-26T23:31:44.406-04:00Dear Jagath,
Thanks a lot. Got it. In SL, mostly ...Dear Jagath,

Thanks a lot. Got it. In SL, mostly governments do bulshits & put the blame on the opposition in this manner, for example the politicians of current Yahapalana regime almost put blame on bloody Rajapakse gang most of the time though it was a fault of them.

For all the problems in north / East, Tamil separatist groups/ Politicians put the blame on Sinhalese community in the south. Their southern agents/ NGOs which are severely corrupted (just work for funds) continue this thereafter. Though I'm not a Sinhala racist, I accept that. BTW, the Sinhala racists also get benefits from this as well. Cheers. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44563368998388167392017-10-26T20:50:43.131-04:002017-10-26T20:50:43.131-04:00මේක උදාහරණ වලින් පැහැදිලිකල හැකියි.
ගැහැනියක් ගබ්ස...මේක උදාහරණ වලින් පැහැදිලිකල හැකියි.
ගැහැනියක් ගබ්සාවක් කරගතහොත් අපායට යා යුත්තේ ඇය සමඟ ලිංගිකව හැසිරුන පිරිමියායි.
දෙමලෙක් වරදක් කලහොත් එයට වගකිව යුත්තේ සිංහල ජාති වාදීන්.
දුප්පතෙක් වරදක් කලහොත් එයට වැරදිකරු වන්නේ ධනවතෙක්.

ඔයවිදියේ අදහස් තියෙන අය.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23072500730696152012017-10-26T13:34:40.488-04:002017-10-26T13:34:40.488-04:00Dear Mr. Jagath,
Could you please explain the ter...Dear Mr. Jagath,

Could you please explain the term "කොමියුනිස්ට් හැදියාව" with more details/ examples? Is it a term translated to Sinhalese from Marxism? Das Capital or communist manifesto?

Any formal definitions? Gimme few examples as well. Thanks in advance.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64266953080579573262017-10-26T12:40:22.376-04:002017-10-26T12:40:22.376-04:00විද්‍යා ඝාතනයෙදි තව දෙයක් වුනා.
එහිදී එම සිද්ධියට ...විද්‍යා ඝාතනයෙදි තව දෙයක් වුනා.
එහිදී එම සිද්ධියට විරෝධය පා අයුතු ජනරාශියක් සිදුවුනා.
එවිට අපේ කොමියුනිස්ට් හැදියාව (:D) තියෙන උන් එම ජනරාශියට සම්බන්ධ අය දෙමළ නිසාම එම ක්‍රියාව මහා ශ්‍රේෂ්ඨ දෙයක් හැටියට අර්ථ දැක්වුවා.
ඉන් පසු සේයා සඳමිනි ඝාතනය අවස්ථාවෙදි සිංහල මිනිස්සුත් ඒ ආකාරයටම හැසිරුනාanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12576911415727451762017-10-26T12:21:03.557-04:002017-10-26T12:21:03.557-04:00//මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හ...//මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හා අදාළව මුස්ලිම් නීතිය ලංකාවේ ක්‍රියාත්මක වුවත් මෙවැනි කරුණු හා අදාළව එසේ නීතිය අතට ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මෙය රටේ පොදු නීතියට එරෙහිව යාමක්. //

You mean common law or criminal law? This seems "conflict of laws" isn't it?

In SL, Muslim men have the right to marry a girl under 18 (but >16 I guess) under Muslim law & if non-muslim man do the same, he should be prosecuted under criminal law (criminal offence). Is it fair enough? For civil/ commercial/ property laws, we could accept they could follow different procedures but criminal law should be the same for all citizens isn't it? Am I right?

//සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු නඩුවට සිදු වූ දෙය දන්නවද?//

නැහැ. May be the case still go on, it might take another 5 - 15 years to award the decision with Lankan legal system.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67877447675057800272017-10-26T10:20:05.704-04:002017-10-26T10:20:05.704-04:00මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හා ...මා දන්නා තරමින් විවාහ, දික්කසාද හා දේපොළ උරුමය හා අදාළව මුස්ලිම් නීතිය ලංකාවේ ක්‍රියාත්මක වුවත් මෙවැනි කරුණු හා අදාළව එසේ නීතිය අතට ගැනීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මෙය රටේ පොදු නීතියට එරෙහිව යාමක්. ස්ත්‍රී දූෂණයක් සිදු වූවානම් දූෂකයාට එරෙහිවත්, අනියම් මිනීමැරුමක් සිදුවී ඇත්නම් එයට වගකිව යුතු අයටත් එරෙහිව රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ සිද්ධිය සිදුවී වසරක් ගතවී ඇති බව පෙනෙනවා. සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු නඩුවට සිදු වූ දෙය දන්නවද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77718914874927697342017-10-26T09:51:58.428-04:002017-10-26T09:51:58.428-04:00ඉකොනොමැට්ටා,
පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසක...ඉකොනොමැට්ටා,

පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුවෙක්ට දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පිරිමියකු වරදට පෙළඹවීමේ වැරැද්ද නිසා පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර්, අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

මේ ගැන ඔබ දරන මතය කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40713191371988754362017-10-25T20:18:28.017-04:002017-10-25T20:18:28.017-04:00රජයේ ගොඩක් අංශ වල තිබෙන අකාර්යක්ෂමතාවයන්ට විසඳුම එ...රජයේ ගොඩක් අංශ වල තිබෙන අකාර්යක්ෂමතාවයන්ට විසඳුම එවැනි කාර්යයන් රජයෙන් ගලවන එකයි. එහෙත්, යුක්තිය පසිඳලීම කියන්නේ එසේ රජයෙන් ගැලවිය නොහැකි දෙයක්. ඒ නිසා, එවැනි අංශයක් වහාම බැරි වුනත් ක්‍රමිකව හෝ කාර්යක්ෂම කිරීම රජය විසින් කළ යුතුම දෙයක්. ඒ වගේම ඒ බව පෙනෙන්නට සැලැස්විය යුතුයි. ආරම්භක පියවරක් වශයෙන් කළ හැකි දෙයක් වන්නේ මැනිය හැකි නිර්ණායක ප්‍රසිද්ධ කිරීමයි. උදාහරණයක් වශයෙන් විවිධ අනු අංශ යටතේ නඩුවක තීන්දුව දීමට ගත වුනු සාමාන්‍ය කාලය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74904592955411366242017-10-25T20:07:57.421-04:002017-10-25T20:07:57.421-04:00වන්දිභට්ටයින්ගෙන්නම් ඔයිට වඩා වෙනස් දෙයක් බලාපොරොත...වන්දිභට්ටයින්ගෙන්නම් ඔයිට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81242035146728055332017-10-25T20:05:58.344-04:002017-10-25T20:05:58.344-04:00ටිකක බර වැඩියි වගේනම් දැනෙනවා. :) තැන්කියු මචං.ටිකක බර වැඩියි වගේනම් දැනෙනවා. :) තැන්කියු මචං.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7946967048836563322017-10-25T20:03:45.264-04:002017-10-25T20:03:45.264-04:00ටිකක් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. අනෙක් අතට රටේ බොහ...ටිකක් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. අනෙක් අතට රටේ බොහෝ දෙනෙක් ජනාධිපතිගෙන් ග්‍රාමසේවක වැඩ බලාපොරොත්තු වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86056240380317628942017-10-25T20:01:26.155-04:002017-10-25T20:01:26.155-04:00එක් අයෙකු වෙනුවෙන් මෙවැනි දෙයක් කළ විට තවත් බොහෝ ද...එක් අයෙකු වෙනුවෙන් මෙවැනි දෙයක් කළ විට තවත් බොහෝ දෙනෙක් ඒ සමාන සැලකුම් බලාපොරොත්තු වෙනවා. එසේ නොලැබෙන විට අතෘප්තියට පත් වෙනවා. විද්‍යා වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුත්තේ තවත් දැරියන්ට එවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්න ඇති ඉඩකඩ වැළැක්වීමෙන් මිස ඇගේ පවුලේ අයට විශේෂ සැලකීමක් කිරීම මඟින් නෙමෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22772630447207977942017-10-25T19:56:57.861-04:002017-10-25T19:56:57.861-04:00මොන විවේචන තිබුණත් ජේආර් තමන් ජනාධිපති බව අමතක නොක...මොන විවේචන තිබුණත් ජේආර් තමන් ජනාධිපති බව අමතක නොකළ කෙනෙක්. ප්‍රේමදාසනම් ඔහු අගමැතිව සිටි ජේආර්ගේ කාලයේදීත් මේ ජාතියේ සිල්ලර වැඩ කළා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49178773009434769102017-10-25T03:42:06.227-04:002017-10-25T03:42:06.227-04:00ලංකාවේ යුක්තිය පසිඳලිම අන්තිම දුර්වලයි. එයින් වැඩි...ලංකාවේ යුක්තිය පසිඳලිම අන්තිම දුර්වලයි. එයින් වැඩිවාසි අත්වන්නේ බලපුළුවන්කාර චුදිතයින්ට විතරයි. වාර්තා ප්‍රමාද කරවනවා පුළුවන් තරම් අවසානයේ සාක්කි කරුවන්ට හරියට සාක්කියක් දෙන්න මතක නැතිවෙනවා නඩුව පටන් ගන්න කාලෙ වෙනකොට . නැත්නම් විශේෂඤ සාක්කිකරුවෝ මිය ගිහිං නැත්නම් රට හැර ගිහිං අනිතිමේ විත්තිය නිදහස් වෙන්න තියෙන අවස්ඨාව වැඩියි. ආන්දෝලානාත්මක මරණයන් පත්තර කාරයන්ටත් මතක තියෙන්නේ මාස කිපයයි . මමත් එවැනි මරණයක් නිසා අගතියට පත් පාර්ශවයක කෙනෙකේ . රස පරික්ෂන වාර්තාව ගෙන්න ගන්න අව්රුදු 2 1/2 ක් ගියා . ඒත් කිසිම වැඩක් නැති වාර්තවක් තමයි පිටවුනේ . ඊට පස්සේ තව අව්රුදු 1 1/2ක් දැනට ගතවී තිබෙනවා . පොලීසිය තවම හර්යට පරික්ෂණ ඉවර නෑ කියල දිනගන්නවා තවම නඩුවක් ගොනුකරලත් නෑ තවම යන්නනේ B-ව්ර්තාව සැකකරු හොඳ connections ඇති අයෙක් .මේවා හිතාමතාම පරක්කු කරවනවා වගේ තමයි පේන්නේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44441726728079338932017-10-25T03:32:49.261-04:002017-10-25T03:32:49.261-04:00ඕනේ එහෙකුට රජ වෙන්න පුළුවන් ඒත් හැමෝටම ඩිප්ලෝමැටික...ඕනේ එහෙකුට රජ වෙන්න පුළුවන් ඒත් හැමෝටම ඩිප්ලෝමැටික් වෙන්න බෑ.. හැක්..

අඩුම තරමින් වටේ ඉන්න හැට හුට හමාරක් වන්දිබ්ට්ටයින්ටවත් මේවා හරි වැරදි කියන්න පුළුවන් වෙන්න ඕනි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66195699830405492272017-10-25T03:28:05.355-04:002017-10-25T03:28:05.355-04:00පට්ට බං. මම දකින විදියට දැන් සිංහල බ්ලොග් අවකාශයේ ...පට්ට බං. මම දකින විදියට දැන් සිංහල බ්ලොග් අවකාශයේ තියෙන හොඳම බ්ලොග් එක මේක. ජයෙන් ජය !Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26283866567650301442017-10-25T02:28:06.355-04:002017-10-25T02:28:06.355-04:00ඉතිං අපි හිතං හිටියට හිටං මිනිහා ජනාධිපති කියලා . ...ඉතිං අපි හිතං හිටියට හිටං මිනිහා ජනාධිපති කියලා . මිනිහා හිතං ඉන්නේ මිනිහා ග්‍රාමසේවක කියලනේ හිටං, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61852238912568513302017-10-24T23:45:53.006-04:002017-10-24T23:45:53.006-04:00ජේ ආර් උන්නැහෙත් ඔහොම නාඩගං නැටුවද ..... අපි ඒ...ජේ ආර් උන්නැහෙත් ඔහොම නාඩගං නැටුවද ..... අපි ඒ කාලේ පොඩි උං ඒකයි අහන්නේලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6206762054709035732017-10-24T19:44:02.697-04:002017-10-24T19:44:02.697-04:00විධායක ජනාධිපතිවරුන්ගේ රාජකාරිය විවාහ වල සාක්ෂි කා...විධායක ජනාධිපතිවරුන්ගේ රාජකාරිය විවාහ වල සාක්ෂි කාරයෙක් වීමවත්,
ස්ත්‍රී දූෂණයක් වූ පවුල් හමුවී ඔවුන් සැනසීමවත් නෙමෙයි.
ජනාධිපති කලේ අනවශ්‍ය වැඩක්.

// "වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බවට" පොරොන්දු වී
දැන් මේවා කරන්නේ කාගේ මුදල් වලින්ද?
අනිත් අතට මම හිතන්නේ ඒ පවුල එතරම් දුප්පත් නෑanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com