tag:blogger.com,1999:blog-3221129106341750825.post1126071945991671215..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.Unknownnoreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3221129106341750825.post-87063389283776373972016-01-07T02:30:37.491-05:002016-01-07T02:30:37.491-05:00hondha lipiyak. ....hondha lipiyak. ....Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19745200704972758542016-01-05T22:28:01.298-05:002016-01-05T22:28:01.298-05:00ඔබේ ප්රශ්නය ටිකක් පැහැදිලි මදි. ඔබ අහන්නේ ආර්ථිකය...ඔබේ ප්රශ්නය ටිකක් පැහැදිලි මදි. ඔබ අහන්නේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය ගැනනම් එය පෙනෙන්න ලොකු කලක් ගතවන එකක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64576617452302021822016-01-05T22:24:37.057-05:002016-01-05T22:24:37.057-05:00හොඳ ලිපියක්.හොඳ ලිපියක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39912412903062004582016-01-05T22:08:56.264-05:002016-01-05T22:08:56.264-05:00මෙතනිනුත් අදහසක් ගන්න පුලුවන්.
http://www.elakiri....මෙතනිනුත් අදහසක් ගන්න පුලුවන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1719471 gayath chandirahttps://www.blogger.com/profile/18084285308907783643noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-553219643530299792016-01-05T20:38:54.306-05:002016-01-05T20:38:54.306-05:00පැහැදිලි කිරීමක් මෙහි ඇත: http://emgesathapaha.blo...පැහැදිලි කිරීමක් මෙහි ඇත: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_5.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57807823236728602042016-01-05T13:34:12.723-05:002016-01-05T13:34:12.723-05:00මේ තත්වයේ යථා ස්වරූපය පැහදිළි වන්නට තව කොපමණ කලක් ...මේ තත්වයේ යථා ස්වරූපය පැහදිළි වන්නට තව කොපමණ කලක් යයිද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48162541742051245682016-01-05T12:35:01.123-05:002016-01-05T12:35:01.123-05:00පහුගිය කාලයේ දළ ජාතික නිෂ්පාදනය ගැන ලිපියක් සෑහෙන ...පහුගිය කාලයේ දළ ජාතික නිෂ්පාදනය ගැන ලිපියක් සෑහෙන දුරකට ලියලා තියෙන්නේ. එය ඉදිරියේදී පලවෙයි. එවිට මෙය කතා කරමු. (ඉදිරි පැය ගාණක් ගුවන් තොටුපලවල සහ ගුවනේ ඉන්න තියෙන නිසා ලිපි කිහිපයක් සම්පූර්ණ කරන්න වෙලාව ලැබෙයි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84144986115436614692016-01-05T12:28:14.890-05:002016-01-05T12:28:14.890-05:00මුදල් ප්‍රතිපත්තියේ තියෙන්නේ කෙටිකාලීන බලපෑමක්. ආය...මුදල් ප්‍රතිපත්තියේ තියෙන්නේ කෙටිකාලීන බලපෑමක්. ආයෝජකයින් සාමාන්‍යයෙන් එන්නේ දිගුකාලීනව ඇතිවිය හැකි තත්ත්වයන් ගැන බලලා. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කළ යුතු වෙලාවට ලිහිල් කිරීම වගේම දැඩි කළ යුතු වෙලාවට දැඩි කිරීමත් හොඳ දෙයක්. එහෙම නොකිරීම තමයි හරි විශ්ලේෂණයක් කරන කෙනෙක් නරක දෙයක් ලෙස දකින්නේ. ලංකාවට ආයෝජන (නො)ඒමට ආර්ථික කරුණු වලට වඩා සමාජ දේශපාලනික කරුණු බලපානවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61947507049084423842016-01-05T12:10:02.471-05:002016-01-05T12:10:02.471-05:00:):)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37210067226296589902016-01-05T12:09:38.557-05:002016-01-05T12:09:38.557-05:00මෙය ඉතා හොඳ ප්‍රශ්නයක්, වරා මලී. මෙය පැහැදිලි කර ද...මෙය ඉතා හොඳ ප්‍රශ්නයක්, වරා මලී. මෙය පැහැදිලි කර දිගු පිළිතුරක් හෝ වෙනම පොස්ට් එකක් පසුව දමන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75190060341360725602016-01-05T08:10:13.266-05:002016-01-05T08:10:13.266-05:00ඔය මහා බැංකුවේ සංඛ්‍යාලේඛන වලින් හැම තිස්සෙම සැබෑ ...ඔය මහා බැංකුවේ සංඛ්‍යාලේඛන වලින් හැම තිස්සෙම සැබෑ ආර්ථිකය නිරුපණය කරනවාද ?දළ ජාතික නිෂ්පාදිතය වැඩි වෙන්න පහුගිය ආණ්ඩුව විශාල වශයෙන් ගත්තු විදේශ ණය වලින් ලොකු බලපෑමක් වෙලා නැතිද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6583109112198968672016-01-05T05:04:31.035-05:002016-01-05T05:04:31.035-05:00ඉන්වෙස්ටර්ස්ලා එන එකට ලෙඩක් වෙයිද....?ඉන්වෙස්ටර්ස්ලා එන එකට ලෙඩක් වෙයිද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17551667141583132922016-01-05T04:57:15.654-05:002016-01-05T04:57:15.654-05:00රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම්...රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි.
මේ ප්‍රකාශය ටිකක් පැටලිලි සහිතයි. නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ. කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?
එයින් කෙසේද ආර්ථික කඩා වැටීමක් සිදුවන්නෙ.
වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49045976889121700552016-01-05T03:59:57.140-05:002016-01-05T03:59:57.140-05:00ඉකෝන්..ඉකෝන්..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4776349951830825822016-01-05T02:30:55.523-05:002016-01-05T02:30:55.523-05:00රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම්...රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි. මෙයින් ආර්ථික වර්ධනයට තිරිංග වැටුණත් එකවර ආර්ථිකය කඩා වැටෙන්න තියෙන ඉඩකඩ අඩුවෙනවා. එකවර අඩුවෙනවට වඩා ටික ටික අඩුවූ විට හානිය අඩුයි. මුදල් ප්‍රතිපත්ති වල තියෙන්නේ කෙටිකාලීන බලපෑමක්. මිල මට්ටම් වෙනස්වීම හැර දිගුකාලීනව එහි බලපෑමක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78102549482114644532016-01-05T02:11:54.572-05:002016-01-05T02:11:54.572-05:00මහ බැංකු වාර්තා එන්නේ අප්‍රේල් වල.මහ බැංකු වාර්තා එන්නේ අප්‍රේල් වල.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1756904605409678002016-01-05T02:02:21.512-05:002016-01-05T02:02:21.512-05:00ලොකුවට අධ්‍යයනයක් කර නැතත්, ප්‍රාග්ධන ගිණුම විවෘත ...ලොකුවට අධ්‍යයනයක් කර නැතත්, ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම දැනට සිටින තත්ත්වය අනුව ඉහළ ප්‍රමුඛතාවයක් දියයුතු දෙයක් කියා මම හිතන්නේ නැහැ. එය විවෘත කළ විට (න්‍යායාත්මකව) ඇති වාසියක් වන්නේ අවශ්‍ය වෙලාවක ආපසු ගෙනයාමට පුළුවන් නිසා වැඩිපුර ප්රාග්ධනය පැමිණීම. නමුත්, වෙනත් සමාජ දේශපාලනික හේතු නිසා ප්‍රාග්ධන ගිණුම විවෘත කළ පමණින් ලොකු වෙනසක් වේයැයි මම හිතන්නේ නැහැ. ස්ථාවර නොවන ලොකු ප්‍රාග්ධනයක් පැමිණීමත්, හදිසියේ එය එකවර ආපසු යාමත් අපේ පොඩි ආර්ථිකයට දරා ගැනීම අමාරු විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3350514453694358342016-01-05T01:52:49.583-05:002016-01-05T01:52:49.583-05:00ඔය සංඛ්‍යා වැඩිය සීරියස් ගන්න එපා. දළ ජාතික නිෂ්පා...ඔය සංඛ්‍යා වැඩිය සීරියස් ගන්න එපා. දළ ජාතික නිෂ්පාදිතය එකවර ඔයිට වඩා ගොඩක් කඩා වැටිලා තියෙන්නේ. ඒ ගැන ඉදිරියේදී පොස්ට් එකක් දාන්නම්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37992624014911908782016-01-05T01:47:55.127-05:002016-01-05T01:47:55.127-05:00නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා දෙකම ඇතුලත්ව, සා ර...නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා දෙකම ඇතුලත්ව, සා රස. මේ වන විට ලංකාව ඇතුළු බොහෝ රටවල ද.ජා. නි.ට වැඩිපුරම දායක වෙන්නේ සේවා අංශය. මූලික සම්පත් ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ප්‍රාග්ධන සම්පත් (භුමිය හා ස්වභාවික සම්පත්ද ඇතුළත්ව), ශ්‍රම සම්පත් (මූලික ශ්‍රමය) සහ මානව සම්පත් (පුහුණු ශ්‍රමය). සේවා නිෂ්පාදනයටත් මේ මූලික සම්පත් අවශ්‍යයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25508075964934330242016-01-05T00:42:36.069-05:002016-01-05T00:42:36.069-05:00// රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය ...// රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය //

සේවා සැපයීමෙන් වඩාත් ඉදිරියට යා හැකි නොවේද?DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16414717466660042542016-01-05T00:31:42.604-05:002016-01-05T00:31:42.604-05:002012 දී උද්ධමනය ඉතා ඉහල අගයක් ගන්නත් දළ ජාතික නිෂ්...2012 දී උද්ධමනය ඉතා ඉහල අගයක් ගන්නත් දළ ජාතික නිෂ්පාදිතය එක වර කඩා වැටෙන්නත් හේතු උනේ මොකක්ද...

2015 වාර්තා තවම එළියට ඇවිත් නැද්ද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42306193408373959072016-01-04T23:35:23.089-05:002016-01-04T23:35:23.089-05:00නැතනැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57162773690859044972016-01-04T23:34:22.522-05:002016-01-04T23:34:22.522-05:00නැතනැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27241790766602280732016-01-04T20:07:44.883-05:002016-01-04T20:07:44.883-05:00This comment has been removed by the author.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11729691471714889702016-01-04T20:07:21.803-05:002016-01-04T20:07:21.803-05:00ප්‍රාග්ධන ගිණුම විවුර්ත කිරීම න්‍යායට අනුව නම් හො...ප්‍රාග්ධන ගිණුම විවුර්ත කිරීම න්‍යායට අනුව නම් හොඳ දෙයක් උනත් ඒක ප්‍රයෝගිකව අපේ රටට කොහොමට බලපායිද? පාඩු වෙන බවට ඉඟියක් ලොඅබුන ගමන් විදේශීය ප්රාග්ධනය රටින් එලියට ගියොත් මොකද වෙන්නෙ. මේ ලඟදි අප පාවාද දා ගෙන පිළිගන්නා විදේශිකයා ආයෝජකයා එක වරම තම ඇත ඉවත් කර ගතත් නිසා මැලේශියයාවේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම අපිට නොවීමට ඇති ඉඩකඩක් තියෙනවාද?
ප්‍රශ්න වැලක් තමයි. ඒත් හරි උත්තරේ දැනමුත්තෙකුගෙන්ම අහගන්න එපැයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.com