tag:blogger.com,1999:blog-3221129106341750825.post1216242962692556136..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : හාල් නැතුව බත් කන්නම්! හරක් නැතුව මස් කන්නම්!!Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-32878806900493505472015-06-16T13:07:26.229-04:002015-06-16T13:07:26.229-04:00ආගමිකව නිර්මාංශ වීම ඉහළින්ම පිළිගන්නා අය මස් රස ති...ආගමිකව නිර්මාංශ වීම ඉහළින්ම පිළිගන්නා අය මස් රස තියෙන සෝයා මීට් කද්දි හිත යටින් මස් රසය විඳිනවා නේද කොහොම කිව්වත්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19798436706479981312015-06-16T08:21:33.659-04:002015-06-16T08:21:33.659-04:00ආහාර ඇබ්බැහිය අතාරින්න ගොඩක් අමාරු ඇබ්බැහියක්, මහේ...ආහාර ඇබ්බැහිය අතාරින්න ගොඩක් අමාරු ඇබ්බැහියක්, මහේෂ්. ඔය කේශානිගේ ක්රමවේදයට හාල් හදන විට මාංශ කොටස් එක් කිරීම අනිවාර්යයම නැහැ. වෙජිටේරියන් විදිහටත් හදන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26382549743551311462015-06-16T08:17:14.001-04:002015-06-16T08:17:14.001-04:00මේ පඳුරු තලන්නේ ඔතෙන්ට එන්න තමයි, දේශ්.මේ පඳුරු තලන්නේ ඔතෙන්ට එන්න තමයි, දේශ්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70938338313556378942015-06-16T08:12:30.558-04:002015-06-16T08:12:30.558-04:00තමන්ගේ තේරුමක් ඇති වගේම තේරුමක් නැති සිහින වෙනුවෙන...තමන්ගේ තේරුමක් ඇති වගේම තේරුමක් නැති සිහින වෙනුවෙනුත් සීනි සහ හාල් නැතුව කැමැත්තෙන්ම දත් මිටි කන අය ගොඩක් ඉන්නවනේ, රසික.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10396955815930861762015-06-16T08:09:37.628-04:002015-06-16T08:09:37.628-04:00එහෙම දවසක් එයි කියලා හිතන, ඒ වගේම ඒ වෙනුවෙන් යමක් ...එහෙම දවසක් එයි කියලා හිතන, ඒ වගේම ඒ වෙනුවෙන් යමක් කරන, ගොඩක් අය ඉන්නවා. මුදලින් ආධාර කිරීමෙන් වගේම මතවාදය (පටු සීමා නොවේ-සේපියන්ස්ලාට පොදුවේ එකඟ විය හැකි කරුණු මත) පුළුල් කිරීමෙනුත් වැඩේ ඉක්මන් කළ හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87054226935764183312015-06-16T08:03:24.223-04:002015-06-16T08:03:24.223-04:00දැන් වෙලා තියෙන්නේ ඕකනේ. ස්තුතියි, ට්රැන්ස්!දැන් වෙලා තියෙන්නේ ඕකනේ. ස්තුතියි, ට්රැන්ස්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57550663962146122392015-06-16T01:01:38.273-04:002015-06-16T01:01:38.273-04:00තව ටික කාලෙකින් තමන්ට ඕන විදියේ කෘතිම මිනිස්සුත් හ...තව ටික කාලෙකින් තමන්ට ඕන විදියේ කෘතිම මිනිස්සුත් හදාවි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58029250170742503642015-06-15T23:36:53.971-04:002015-06-15T23:36:53.971-04:00හුගක් අයට බත් කියන්නෙ නිකං සික් එකක් වගේ ඇත්තමයි අ...හුගක් අයට බත් කියන්නෙ නිකං සික් එකක් වගේ ඇත්තමයි අපේ තාත්තල එහෙම ලොවෙත් රෑට පාං කන්නෙ නෑනෙ... ඒ නැතත් මට වුණත් පාං කන්නම බෑ( ඇත්තම කතාව මට පාං කන්න කිසිම කැමැත්තක් නැති එක) කොටින්ම කියනව නං හාල් වලිං කරන නිෂ්පාදන දියිණු කළොත් සමහර විට මේ වගේ අයට විසදුමක් හෙව්වැකි
අර කෘතීම හාල් සීන් එකෙන් බතුත් මාංශ මය ආහාර ගණයට ඇතුලත් වෙන්න පුලුවං නේද මාංහ කොටස් එකතු කරන හංද
එතකොට වෙජා ල පව්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68070443989004903682015-06-15T23:12:22.611-04:002015-06-15T23:12:22.611-04:00සීනි සහ හාල් නැතුව දත් මිටි කෑම නම් කළ හැක.
සීනි සහ හාල් නැතුව දත් මිටි කෑම නම් කළ හැක.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49041982398814295142015-06-15T22:28:49.177-04:002015-06-15T22:28:49.177-04:00ඒකත් එහෙමද! බලමු අනාගතයේ මිල ටිකක් අඩුවෙයිනේ. අනාග...ඒකත් එහෙමද! බලමු අනාගතයේ මිල ටිකක් අඩුවෙයිනේ. අනාගතේ මිනිස්සු කවද හරි කියයි
"හපොයි, ඒ කාලෙ මිනිස්සු මස් කාල තියෙන්නෙ සතුන් මරාගෙනලු" කියලරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83838019533778988552015-06-15T19:01:49.929-04:002015-06-15T19:01:49.929-04:00ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි...ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්යවරයාගෙනි. +++++++ නියම කතාව Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19464534211768713322015-06-15T17:13:29.065-04:002015-06-15T17:13:29.065-04:00ඕකේ එක එක වර්ෂන් තිබුණනේ, ඇනෝ. සමහර වර්ෂන් වල '...ඕකේ එක එක වර්ෂන් තිබුණනේ, ඇනෝ. සමහර වර්ෂන් වල 'මිරිස් නැතුව හොදි කන්නම්' කියලත් කෑල්ලක් තිබුණා. කොමෙන්ටුවට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50184734951638098372015-06-15T17:00:09.246-04:002015-06-15T17:00:09.246-04:00ඔය කවිය මෙහෙමයි කිවෙ.
හාල් නැතුව බත් කන්නම්
සීනි ...ඔය කවිය මෙහෙමයි කිවෙ.

හාල් නැතුව බත් කන්නම්
සීනි නැතුව තේ බොන්නම්
මැතිනි අපිට කියනවම්නම්
පිදුරු වුනත් අපි කන්නම්Anonymousnoreply@blogger.com