tag:blogger.com,1999:blog-3221129106341750825.post1236768556082927682..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : පරම්පරා ගණනක් තිස්සේ අතේ පැලවෙන සබරගමුවේ ගල් පැලයUnknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3221129106341750825.post-33629868451448354092016-07-25T05:25:13.075-04:002016-07-25T05:25:13.075-04:00මේ නිර්මාණය පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ විසින් ...මේ නිර්මාණය පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ විසින් යාපනේ පාලක පුවිරාජ පණ්ඩාරම් පරාජය කරන අවස්ථාව දක්වන මුර්තියක්

රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය
http://eatuwawa.blogspot.com/2013/03/stone-sculpture-of-portuguese-captain.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55362609527019997162015-07-21T08:49:55.078-04:002015-07-21T08:49:55.078-04:00සිමාවෝ පින්හාවෝ (Simão Pinhão) කියන එක බොහොම සාමාන...සිමාවෝ පින්හාවෝ (Simão Pinhão) කියන එක බොහොම සාමාන්‍ය පෘතුගීසි නමක්. Simão කියන්නේ සයිමන් කියන නමේ පෘතුගීසි ආකාරය. පෘතුගීසින් 50-60ක් පමණ කඩුගා දමා ඇති රණ ශුරයෙක් වන කුරුවිට රාළ ඔවුන්ගේ බය උපදවන සතුරෙක්. යාපාපටුන ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති සටන් රැසක් සාර්ථක ජයග්‍රහණයකන් කරා මෙහෙයවන සිමාවෝත් ඉතා දක්ෂ සෙනෙවියෙක්. සිමාවෝ විසින් කුරුවිට රාළව යටත් කරගැනීම සුවිශේෂී යුද ජයග්‍රහණයක් ලෙස සැමරෙන්නේ මේ නිසයි. සතුරෙකු වුවත් කුරුවිට රාළගේ රණකාමීත්වය පෘතුගීසින් විසින්ද අගය කෙරෙනවා.

සිරිමාවෝගේ උපන් නිවස වන මහවලතැන්න වලව්ව තිබෙන්නේ බලංගොඩ නගරයට ආසන්නව. ඇගේ නම ශ්‍රීමා යන නමට ගෞරවාර්ථයක් එක් කර තනාගෙන ඇති බවයි මගේ අදහස. බාන්ස් රත්වත්තේ සිය දරුවන්ට නම් තැබීමේදී මැකී, ක්ලිෆර්ඩ් වැනි ඉංග්‍රීසි නම් වගේම සිරිමාවෝ, සීවලී වැනි පසුගිය සියවසේ මුල් කාලයේදී එතරම්ම ප්‍රචලිතව නොතිබුණු සිංහල ඌරුවේ නමුත් යොදා ගෙන තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21888606424136596852015-07-21T08:48:06.553-04:002015-07-21T08:48:06.553-04:00ඇත්තටම ඒකම තමයි සිදු වෙලා තියෙන්නේ.ඇත්තටම ඒකම තමයි සිදු වෙලා තියෙන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1189672716115443522015-07-21T06:42:35.873-04:002015-07-21T06:42:35.873-04:00සිමාවෝ කකියන එකෙන්ද දන්නෙනෑ සිරිමාවෝ නම හැදුනෙ.. ර...සිමාවෝ කකියන එකෙන්ද දන්නෙනෑ සිරිමාවෝ නම හැදුනෙ.. රත්වත්තලා සබරගමුවෙනෙAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8440829447438505022015-07-16T00:35:41.412-04:002015-07-16T00:35:41.412-04:00එකඟයි. මේ ඡන්දෙදිවත් ඒක කරමු...එකඟයි. මේ ඡන්දෙදිවත් ඒක කරමු...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50395245588858985972015-07-14T06:01:57.243-04:002015-07-14T06:01:57.243-04:00මාත් ඔය ළිඳේ කතාව අහල තියෙනව. අපේ අය නෙළුම් මල් වෙ...මාත් ඔය ළිඳේ කතාව අහල තියෙනව. අපේ අය නෙළුම් මල් වෙනුවට සමන් දේවාලෙ තියෙන ඔක්කොම කුණු පොත්ගුල් විහාරෙට යවන්න ළිඳට දාන හින්ද වෙන්නැති ඕක ආවරණය කරන්න ඇත්තෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42551402870467791422015-07-14T05:43:36.641-04:002015-07-14T05:43:36.641-04:00ස්තුතියි Praසන්ன! නඩේගුරාව මට හමුවී තිබුණේ නැහැ. ක...ස්තුතියි Praසන්ன! නඩේගුරාව මට හමුවී තිබුණේ නැහැ. කියවන්න ඕනෑ.

බලාගන්න අය ඕක කප්පාදු කරන්නේ නැහැ. ගල වැවෙන බව හිතන්න ගොඩක් අය (යටි හිතින් හරි) කැමතියි. මා පළ කර ඇති ඔය ඡායාරූපය ගන්නා කාලයේ ගල් පැලය පොඩියට තියෙනවා 'දැකපු' අය තවමත් ඕනෑ තරම් හොයා ගත හැකියි. ගොඩක් තරුණ අය පවා.

තව ඔය සමන් දේවාලයේ තියෙනවා ලිඳක්. ඕකට නෙළුම් මලක් දැම්මාම හැතැම්ම හත අටක් එහායින් තියෙන පොත්ගුල් විහාරයේ (ඔබ දන්නවා ඇති, මේ ස්ථානය) ඇති තවත් එවැනිම ළිඳකින් මතු වන බවත් මේ වගේම කතාවක්. අන්තිමට යන කොටනම් ලිඳ බැලිය නොහැකි ලෙස ආවරණය කරලයි තිබුණේ. ඔය දෙවෙනි කතාවටනම් සමහර විට පදනමක් ඇති. පැරණි උමඟක් වැනි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54802519844261910602015-07-14T05:20:41.489-04:002015-07-14T05:20:41.489-04:00ගල් ආඳා වැඩ ගොඩක් තියෙනවා. තවම ලියල නෑ.ගල් ආඳා වැඩ ගොඩක් තියෙනවා. තවම ලියල නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-410781871702261372015-07-14T05:09:53.782-04:002015-07-14T05:09:53.782-04:00කලවානෙන් බැහැල මානානට නොගිහින් ආපහු ආපු වෙලාවල් වැ...කලවානෙන් බැහැල මානානට නොගිහින් ආපහු ආපු වෙලාවල් වැඩියිද මන්දා...ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65444433331389864942015-07-14T05:02:16.908-04:002015-07-14T05:02:16.908-04:00පේන ගණිතය අනුව එහෙම නොවෙයිම කියන්නනම් බැහැ. ඒක වලක...පේන ගණිතය අනුව එහෙම නොවෙයිම කියන්නනම් බැහැ. ඒක වලක්වා ගන්නනම් කුරුවිට රාලටත් ජා අවි පාවිච්චි කරන්නම වෙනවා. විනාශකාරී ජා අවි පාවිච්චි නොකරන්න පොරොන්දු වෙලා සටනට එන කුරුවිට රාලට අරමුණ ඉටු කර ගැනීමට ජා අවි පාවිච්චි කළ යුතුව තිබීමේ උභතෝකෝටිකයක් තිබුණත් එහෙම නොකළොත් ආපහු මුලට යන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32763598802018430322015-07-14T04:53:52.986-04:002015-07-14T04:53:52.986-04:00ඕක ඔහේ පැත්තක තියෙනවා මිස සමන් දේවාලයෙන් ප්‍රවර්ධන...ඕක ඔහේ පැත්තක තියෙනවා මිස සමන් දේවාලයෙන් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒකත් එක විදිහක ප්‍රවර්ධනය කිරීමක් තමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23652673449748469282015-07-14T04:50:46.847-04:002015-07-14T04:50:46.847-04:00ඕනෑවට වඩා ලොකු වෙන්ඩ කලින් අඩි හයක පෙට්ටියකට නොදැම...ඕනෑවට වඩා ලොකු වෙන්ඩ කලින් අඩි හයක පෙට්ටියකට නොදැම්මොත් ගල්පැල විනාශකාරී වියහැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39399020534719809322015-07-14T01:29:38.658-04:002015-07-14T01:29:38.658-04:00සමන් දේවාලෙට ගියත් ගල් පැලයක් දැක්කෙ නෑ. සමන් දේවාලෙට ගියත් ගල් පැලයක් දැක්කෙ නෑ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54556076300206100922015-07-14T01:28:04.055-04:002015-07-14T01:28:04.055-04:00/* පෘතුගීසි කපිතාන් වරයෙකු වූ සිමාවෝ පින්හාවෝ විසි.../* පෘතුගීසි කපිතාන් වරයෙකු වූ සිමාවෝ පින්හාවෝ විසින් පෘතුගීසින්ට විශාල තර්ජනයක්ව සිටි සිංහල රණශූරයෙකු වන කුරුවිට රාළව යටත් කර ගනු ලැබීමයි. */

ජා රටේ සෙන්පතියා, එංගලන්ත සභාවේ කුරුවිට රාළව පරද්දයිද මන්දා!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69289131756752362012015-07-14T01:26:51.855-04:002015-07-14T01:26:51.855-04:00/* අවසන් වරට එහි ගිය අවස්ථාවේදී කැමරාව කරේම තිබුණත.../* අවසන් වරට එහි ගිය අවස්ථාවේදී කැමරාව කරේම තිබුණත් අධික තදබදය නිසා ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. */

ගල් පැලේ ගැන විතරක් නොවෙයි මේ කතාව එහෙනං ගල් ආඳෙක් ගැනත් එක්කයි!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55187236145620814332015-07-14T01:24:54.631-04:002015-07-14T01:24:54.631-04:00/* කලවානේ සිට මානානට යනවාටත් වඩා ඉතා කෙටි කාලයකි. .../* කලවානේ සිට මානානට යනවාටත් වඩා ඉතා කෙටි කාලයකි. */

කොච්චර කියලා නං ගිහින් ඇද්ද කලවානේ සිට මානානට!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7925680460015871762015-07-14T01:06:32.056-04:002015-07-14T01:06:32.056-04:00තවත් දෙයක් නම් දේවාලයට කීප වතාවක් ගොස් ඇති මුත් ඔය...තවත් දෙයක් නම් දේවාලයට කීප වතාවක් ගොස් ඇති මුත් ඔය කියල පැළය දෙස ඕනෑකමින් බැලීමක් මා කිසිවිටෙකත් සිදුකර නොමැත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75736575227157353042015-07-13T23:54:53.002-04:002015-07-13T23:54:53.002-04:00ඔය 40 මහත්තයා හමුඋනේ මට නොවන බවත් නඩේ ගුරා බ්ලොග...ඔය 40 මහත්තයා හමුඋනේ මට නොවන බවත්  නඩේ ගුරා  බ්ලොග් එකට ලියන දිලාන්ට බවත් මුලින්ම කියන්න ඕනෑය. ඒ බව -නඩේ ගුරා- ලෙස අන්තිමට සඳහන් කර ඇත.

දේවාලයේ ආධාර එකතු කිරීමක් සිදු නොකරන බව මටත් කල්පනා වූයේ සුරංගගේ ලියැවිල්ලෙන් පසුවය. දේවාලය සතු ඉඩම් මේ පැතිවලත් ඇති නිසා ඒවායින් ලබන ආදායම දේවාලයේ කටයුතු සඳහා ප්‍රමාණවත් ඇති බව මගේත් හැඟීමයි.

අවුරුදු 70 ආච්චිට අඩි දෙකක් වූ පැලය අවුරුදු 40 මහත්තයාට අඟල් හත අටක් ලෙස පෙනුනේ පැලය බලාගන්නා අදාල පුද්ගලයින් එය කප්පාදු කර තිබූ නිසා විය හැකිය.
අපේ අය ගල්, මුල්ගල් පැළ කිරීමට බොහෝ දක්ෂතා දක්වන නිසා තව අනාදිමත් කාලයක් ඔය ගල් පැළය වීදුරු කූඩුව තුල වර්ධනය වනු ඇත.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10272621945825668642015-07-13T19:58:20.240-04:002015-07-13T19:58:20.240-04:00//"ගල්පැලය වැවෙන්නේ ගල් වලට දළු ලෑ හැකි සරු ප...//"ගල්පැලය වැවෙන්නේ ගල් වලට දළු ලෑ හැකි සරු පසක් තවමත් ඇති අපේ සංස්කෘතික වටපිටාවේය"// නියම කතාව. ගල් පැලය ලොකු පෙට්ටියකට දැමු පසු 40ක 50ක කෙනෙකුට එය නැවත උස ගිහින් ඇති බවට පෙන්නටත් පුළුවන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com