tag:blogger.com,1999:blog-3221129106341750825.post1327202947958191302..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : නෙළුම් පතක රැඳි තෙල් බිඳුවක් සේ...Unknownnoreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3221129106341750825.post-18016281793167031192016-05-09T20:18:22.951-04:002016-05-09T20:18:22.951-04:00සම්මානයට සුබ පැතුම්, තමන් දන්න දේවල් සරලව නොදන්න අ...සම්මානයට සුබ පැතුම්, තමන් දන්න දේවල් සරලව නොදන්න අයට කියවන්න ලියන එක අගය කරන්නම ඕන දෙයක්.. අදයි මේ පැත්තේ ආවේ.. හිමින් හැම ලිපියක්ම කියවන්න හිතුනා...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65885665638295853892016-04-06T16:35:48.553-04:002016-04-06T16:35:48.553-04:00හිතාමතා කළත්, නොකලත් රුසියාවට විශාල බලපෑමක්නම් තිය...හිතාමතා කළත්, නොකලත් රුසියාවට විශාල බලපෑමක්නම් තියෙනවා. එය ඉදිරි ලෝක බලතුලනයටත් සැලකියයුතු බලපෑමක් කරයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23657624472017659192016-04-06T16:34:19.495-04:002016-04-06T16:34:19.495-04:00ස්තුතියි, තිලකේ!ස්තුතියි, තිලකේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72544963698220159062016-04-06T16:33:52.007-04:002016-04-06T16:33:52.007-04:00ඒ ගැන මම දන්නෙ නෑ, ජගත්.ඒ ගැන මම දන්නෙ නෑ, ජගත්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6195200161265829322016-04-06T11:51:50.094-04:002016-04-06T11:51:50.094-04:00මං හිතන්නේ. :)
ඇත්තටම ගොඩක් හොඳ කාලීන සංවාද ලිපි...මං හිතන්නේ. :)

ඇත්තටම ගොඩක් හොඳ කාලීන සංවාද ලිපි වෙනත් බොහෝ අයත් පළ කර තිබුණා. ඉතා පැහැදිලිවම ඒවා අතරින් එකක් තෝරාගැනීම 'හරියටම කිරීම' ඉතාම අමාරු සංකීර්ණ කටයුත්තක්. එකක් අනෙත් සියල්ල අභිබවා විශේෂයෙන් කැපී පෙනුණා කියා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඉකොනොමැට්ටා අඩවියේ ලිපියකට මෙය ලැබීම ගැන සතුටු වනවා වගේම එය වෙනත් අයෙකුගේ හොඳ ලිපියකට ලැබුණානම් ඒත් සතුටු වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6149643683204122342016-04-06T10:59:37.276-04:002016-04-06T10:59:37.276-04:00ස්තුතියි, උදය.ස්තුතියි, උදය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81766022482838229702016-04-06T10:59:06.148-04:002016-04-06T10:59:06.148-04:00මේ වගේ Non-tariff barriers වල බලපෑම ඉතාම විශාලයි. ...මේ වගේ Non-tariff barriers වල බලපෑම ඉතාම විශාලයි. ඒ බලපෑම ගණනය කිරීම ඉතාම අපහසු කාර්යයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38448229847259665762016-04-06T10:56:47.859-04:002016-04-06T10:56:47.859-04:00ඔවු, සිතුවිළි සි. හැම පැත්තක්ම සාකච්ඡා කරන්න තරම් ...ඔවු, සිතුවිළි සි. හැම පැත්තක්ම සාකච්ඡා කරන්න තරම් කාලවෙලාවක් තිබුනේ නැහැ. ඒ නිසා ලියපු ටික පලකළා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36714759844281967642016-04-06T10:55:15.664-04:002016-04-06T10:55:15.664-04:00තඹ වෙලඳපොල ගැන මම හදාරලා නැහැ. කොටස් වෙලඳපොල/ෆොරෙක...තඹ වෙලඳපොල ගැන මම හදාරලා නැහැ. කොටස් වෙලඳපොල/ෆොරෙක්ස් වගේ දේවල් ගැන ඉඩ ලැබෙන පරිදි ලියන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15713782477157739512016-04-06T10:53:47.629-04:002016-04-06T10:53:47.629-04:00මෑතකාලීනව සිදුවූ ව්‍යුහමය වෙනස්කම් නිසා ඉදිරි වසර ...මෑතකාලීනව සිදුවූ ව්‍යුහමය වෙනස්කම් නිසා ඉදිරි වසර වල තෙල් මිල විශාල ලෙස වැඩි වීමට හෝ අඩුවීමට ඇති ඉඩකඩ ඇහිරිලයි තියෙන්නේ. ඒ තත්ත්වය ලංකාව වැනි කුඩා, විවෘත ආර්ථිකයක් ඇති රටකට දීර්ඝකාලීනව හොඳයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6893887969519711092016-04-06T10:51:26.863-04:002016-04-06T10:51:26.863-04:00ඔවු, සෙන්නා. මෙය සවුදියේ අයවැය පරතරයට ඉතා නරක ලෙස ...ඔවු, සෙන්නා. මෙය සවුදියේ අයවැය පරතරයට ඉතා නරක ලෙස බලපෑවා. රුසියාවට බලපෑම ඊටත් වැඩියි. ලෝක දේශපාලනයේ තෙල් භූමිකාවේ ඉතාම තීරණාත්මක ව්‍යුහමය වෙනසකුයි පසුගිය කාලයේ වුනේ. ඉතාම කාර්ය බහුල වී සිටින නිසා විස්තරාත්මක ලිපියක් දැන්ම ලියන්න අමාරුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38294248156765059692016-04-06T10:48:00.755-04:002016-04-06T10:48:00.755-04:00ස්තුතියි, Praසන්ன!ස්තුතියි, Praසන්ன!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17436846434513429652016-04-06T10:47:31.810-04:002016-04-06T10:47:31.810-04:00ලින්ක් එකට ස්තුතියි! විවේකයක් ලැබුණු වෙලාවක නිදහසේ...ලින්ක් එකට ස්තුතියි! විවේකයක් ලැබුණු වෙලාවක නිදහසේ කියවන්න ඕනෑ. පසුබිම් දැනුමක් නැති නිසා උඩින් පල්ලෙන් බැළුවට තේරෙන්නෙ නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18500336977509184182016-04-01T08:31:02.406-04:002016-04-01T08:31:02.406-04:00ස්තුතියි, උඩුවා. මෙවැනි බ්ලොග් එකක් විශාල පිරිසක් ...ස්තුතියි, උඩුවා. මෙවැනි බ්ලොග් එකක් විශාල පිරිසක් කියෙව්වේ නැතත් විශාල පිරිසකට බලපෑමක් කිරීමේ හැකියාව ඇති (ඔබ වැනි) ටික දෙනෙක්ට යම් බලපෑමක් කළ හැකි නිසා අවසාන වශයෙන් සැලකිය යුතු බලපෑමක් වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6922667859867799742016-04-01T08:24:30.898-04:002016-04-01T08:24:30.898-04:00සා රස කියා ඇති දේ නිවැරදියි. රබර් මිල වෙනස්වීමට බල...සා රස කියා ඇති දේ නිවැරදියි. රබර් මිල වෙනස්වීමට බලපාන ප්‍රධාන සාධකය මෙය බවයි මගෙත් අදහස.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69519650134798232422016-04-01T01:55:40.609-04:002016-04-01T01:55:40.609-04:00සම්මානයට සුබ පැතුම්! තව තවත් රසවත්,හරවත් ලිපි ලිවී...සම්මානයට සුබ පැතුම්! තව තවත් රසවත්,හරවත් ලිපි ලිවීමට ශක්තිය සහ කාලය ලැබේවා!!!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66471725484920398742016-04-01T01:52:29.243-04:002016-04-01T01:52:29.243-04:00Sa rasa ගේ පැහැදිලි කිරීම නිවැරදියි. Synthetic rub...Sa rasa ගේ පැහැදිලි කිරීම නිවැරදියි. Synthetic rubber කොතරම් නිෂ්පාදනය කලත් තවමත් මා දන්නා තරමින් රබර් ආශ්රිත නිෂ්පාදනය කරන බොහෝ විශාල සමාගම් (විශේෂයෙන්ම ළදරු නිෂ්පාදන සහ ආහාර බහාලුම් ආදිය) ප්‍රමුඛතාවය දෙන්නේ ස්වාභාවික රබර් වලට. එය මම හිතන්නේ සෞඛ්‍යමය හේතුවක් වෙන්න ඕනේ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87479136779108025812016-03-31T09:42:54.132-04:002016-03-31T09:42:54.132-04:00කාලින සංවාද පිලිබඳ නෙලුම්යායේ තේරීම හරියටම හරි කිය...කාලින සංවාද පිලිබඳ නෙලුම්යායේ තේරීම හරියටම හරි කියලා හිතෙන්නේ මට විතරද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9593614837346975402016-03-31T06:41:46.684-04:002016-03-31T06:41:46.684-04:00Nelum kole bath kawama leda hadenna puluwanda.Nelum kole bath kawama leda hadenna puluwanda.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55831132829722079552016-03-31T00:24:37.120-04:002016-03-31T00:24:37.120-04:00මම හිතුවේ රුසියාව සමඟ ගැටුම නිසා රුසියා ආර්ථිකය වට...මම හිතුවේ රුසියාව සමඟ ගැටුම නිසා රුසියා ආර්ථිකය වට්ටන්න තෙල්මිල අඩුකලා කියලා.
අළුත් දෙයක් දැනගත්තා. ඔබනම් පුරුෂයෙක් නෙමෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72806224381673649312016-03-30T13:53:02.087-04:002016-03-30T13:53:02.087-04:00පළමුවෙන්ම නෙලුම් සම්මානෙට මගේ සුබ පැතුම් ! ඉකෝගේ ස...පළමුවෙන්ම නෙලුම් සම්මානෙට මගේ සුබ පැතුම් ! ඉකෝගේ සටහන් මම එකවර කියවන්නේ නෑ . ඒවා කල් ගිහින් කියෙව්වත් වටිනාකමේ අඩුවක් නෑ . ඔබ සරල සිංහලෙන් බ්ලොග් ලියන්නට ඉදිරිපත් වීම ගිය වසරේ සිදු වූ සුවිශේෂ සිද්දියක් ලෙසයි මම දකින්නේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72419892047957933892016-03-30T10:15:29.609-04:002016-03-30T10:15:29.609-04:00ඉකොනොමැට්ටාගෙන් තව දෙයක් ඇසීමට කැමැත්තෙමි.
ඔබතුමා ...ඉකොනොමැට්ටාගෙන් තව දෙයක් ඇසීමට කැමැත්තෙමි.
ඔබතුමා ආනයන ගැන ඉතා හරවත් ලිපියක් සත පහේ ලියා තිබී කියැවූවෙමි.
මගේ ප්රශ්නය නම් ආනයන වලදී රජයේ මැදිහත් වීමකින් තොරව, වාප්පු ලිපිකරුවන් හා ඇතැම් රේගු මහතුන් එකතු වී අළුතින් දමන නව බදු වර්ග නිසා ආනයනයට වන සමස්ථ බලපෑම කොපමනක්ද?නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85679822956973491342016-03-30T09:49:29.185-04:002016-03-30T09:49:29.185-04:00වටිනා ලිපිය්ක්,
හැබැයි මේකේ තව කතා කල යුතු පැති ගන...වටිනා ලිපිය්ක්,
හැබැයි මේකේ තව කතා කල යුතු පැති ගනනාවක් තියෙනවා කියලා මට හිතෙනවා.
විශේශයෙන්ම, මැද පෙරදිග ත්‍රස්ථ පාලනයේ පවතින තෙල් නිධි වලින් ලෝකයට කෙරෙන රහසිගත සැපයුම, ඇමරිකාව හා රුසියාව අතර ඇති පටලැවිල්ල, යුක්රේනයේ හා ඒ හරහා යුරෝපීය ගැස් සැපයුම, චීනයේ ඉරාන ගනුදෙනු, චීනුන්ගේ නව තාක්ශනික ප්රවනතා, අඩු ඉන්ධන දහන රථ වාහන නිසා තෙල් වෙළඳ පොලේ සිදුවුනු වෙනස් කම් වගේ කරුනු. මේවා ගැනත ඉකොනොමැට්ටාගේ අවධානය යොමු වුනානම් ලිපිය වඩා සමබර වෙයි වගේම අපිටත් දැනුවත් වෙන්න කරුනු ලැබෙයි කියලා හිතෙනවා.
තව දුරටත් ලන්ඩන් ලෝහ වෙළඳ පොල හා ෂැංග්.හායි ලෝහ වෙළඳ පොලේ මෑත කාලීන කඩා වැටීම් සමග තෙල් වල සම්බන්ධයක් තියෙන බවක් ඔබ හිතනවාද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64036035313861678532016-03-30T09:08:20.008-04:002016-03-30T09:08:20.008-04:00කුරුටු: එයින් අදහස් කළේ නිෂේධනාත්මක දෙයක්නම් පැහැද...කුරුටු: එයින් අදහස් කළේ නිෂේධනාත්මක දෙයක්නම් පැහැදිලිවම නෑ. ජූනි මාසයේදී කමීගේ අතින් සම්මානය ගන්න බලාගෙන ඉන්නවා. තෙල් ගැන ආපහු කතා කරන්න යොමුවුනෙත් සම්මානය නිසානේ. සුබපැතුමට ස්තුතියි! කුරුට්ටන්ටත් සුබපැතුම්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4986710564242638932016-03-30T05:58:44.652-04:002016-03-30T05:58:44.652-04:00සුභ පැතුම්.!
මෙහෙම පැත්තකුත් තියනවානෙ.. ඒකෙ මෙහෙමන...සුභ පැතුම්.!
මෙහෙම පැත්තකුත් තියනවානෙ.. ඒකෙ මෙහෙමනෙ වෙන්නෙ කියල සරල භාසාවෙන් ලියන එකට නම් හැමදාම ස්තුති කලත් මදි.ඉකෝන්.., ලෝක තඹ වෙලඳපොල මඟින් ඩොලරය පාලනය වෙනවා කියන්නෙ ඇත්තක් ද?
කොටස් වෙලඳපොල/ෆොරෙක්ස් වගේ දේවල් ගැනත් ලියන්න ආරාධනා කරනවා.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com