tag:blogger.com,1999:blog-3221129106341750825.post1429833753169915259..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඩයස්පෝරා සල්ලි!Unknownnoreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-3221129106341750825.post-85300518572836433382016-06-01T18:31:57.988-04:002016-06-01T18:31:57.988-04:00http://nelumyaya.com/?p=5914http://nelumyaya.com/?p=5914Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10317255924158454042016-06-01T18:26:13.262-04:002016-06-01T18:26:13.262-04:00මේ ලිපිය මට මිස් වෙලා. ඉතා හොඳ ලිපියක්. මොකද පිටරට...මේ ලිපිය මට මිස් වෙලා. ඉතා හොඳ ලිපියක්. මොකද පිටරට වාසය කරන අයට බනින බනිලි (රසික ලිව්වා වගේ) මම දැකල තිබෙනවා හුඟක් තැන්වල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25695621425892269012016-05-29T09:58:49.752-04:002016-05-29T09:58:49.752-04:00විචා....ඕකම තමයි ව්‍යවහාර කතන්දරේ ඩයස්පෝරා කියන්නේ...විචා....ඕකම තමයි ව්‍යවහාර කතන්දරේ ඩයස්පෝරා කියන්නේ...මොකක්ද ඊට වඩා මේක හොඳයි කියන්නේ. අපිට පිස්සුද නැත්නම් හැටිද...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67066158611380163312016-05-28T11:23:41.765-04:002016-05-28T11:23:41.765-04:00//භූගෝලීය ලෙස විසිරී සිටින අතරම කිසියම් පොදු සංස්ක...//භූගෝලීය ලෙස විසිරී සිටින අතරම කිසියම් පොදු සංස්කෘතියකින් ඓන්ද්‍රීය ලෙස බැඳී සිටින කණ්ඩායමක්//<br /><br />ඒ නිර්වචනය හොඳයි.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78031042262353491722016-05-28T11:17:49.337-04:002016-05-28T11:17:49.337-04:00කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙන...කුමාර කළුආරච්චි නොහොත් සරසා නමැති බ්ලොග් නමින් පෙනී සිටින වසුරු හෙලන්නා නැවතත් ජනප්‍රිය යැයි පෙනීයන බ්ලොග් වලට පැමිණ වසුරු හෙලමින් පසුවේ. මොහු රාජකීය විදුහල් හෝ විශ්ව විද්‍යාල කතාවල දිගින් දිගටම පැටලෙන්නේ මොහුගේ රජයේ සේවක පියා කිසියම් හේතුවක් නිසා මේ මිහරකා රාජකීය විද්‍යාලයට දැමීමට සමත් වූ වග කව්රු හෝ ලවා කියවා ගන්නටය. එහෙන් මෙහෙන් මුට්ටි අල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවයට එකතු වූ සර්සය ඔහුගේ ජන්මයේ වැරැද්ද එතනදී හෙළි කරන්නට ගොස් ඔවුන්ගේ උදහසට ලක්විය.. "අහක ගිය නයි රෙද්ද පල්ලේ දාගත්තට අපිට් හොඳ වැඩේ "යැයි මණ්ඩප මිටීමකදී කුමාර කළුආරච්චි ගැන සඳහන් වන්නේ ඒ අනුවයි.අධික හිනමනයකින් පෙලෙනා සරසට කිසියම් අයෙක් විශේෂයෙන් ගම්බද පාසලකින් ඉගෙන ඉදිරියට අවොත් එය දැක දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ස්වභාවයක් ඇත. මොහුගේ මේ ගැමි පාසැල් භීතිකාව ජවිපෙ විරෝදධයක් ලෙස පෙන්වමින් සරස්යා බ්ලොග් අව්ක්ෂයේ සැරිසරනු පෙනේ. තම ලෙයින් උපන් දරුවාගෙන් පවා පළිගන්නට තරම් නිහිනයෙකු වූ සරසා ( මොහුට විරුද්ධව මහනුවර පොලිසියේ ලියවී ඇති දේවල් බලන්න ) ගේ පසුපස්සේ යන්නෝ මෙවැනි නිච් , දුර්ජනයෙක්ය් යන ලේබලය ගසා ගැනීමට සිදුවන බව නොදැන සිටිති. බොරු මාරා වාදිතාවයක් පෙන්වන මේ දුර්ජනයාගේ සත්‍ය තත්වය හඳුගත හැකි හොඳම අවසථාව බොරු rag විරෝධයක් පෙන්වමින් ඒ තුලින් අනුරාධපුර මධ්‍ය මහා විදයලයකින් පැමිණි වර්තමාන පේරාදෙණි උපකුලපතිට පහර ගැසීමයි. එමෙන්ම පොඩි බණ්ඩා නම් 1990 භිමසමයේ ඝාතනය වූ දඹුල්ලේ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ සිස්ය නායකයකුට අපහාස කරමින් ලියු බ්ලොග් පොස්ටුවයි.. සරස.. උඹේ පැටිකිරියෙන් ටිකක් විතරයි මේ .. ඔක්කොම එලියට ගන්න කැමතිනම් තව දුරටත් මරා ගේ ගූ කමින් බ්ලොග් වල වසුරු හෙලපන්... නැතිනම් අර "සරසවිසමග" කියා උඹ ලිවූ පැනිබේරෙන අරලිය ටයිප් කතා ලියමින් ඇත්ත සරස වගේ හැසිරියන්,.... අදට මෙපමණයි .....:D..: D. :D..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65369890111345179792016-05-28T09:17:54.323-04:002016-05-28T09:17:54.323-04:00ඔව්, ස්තුතියි !ඔව්, ස්තුතියි !කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13870013002233132542016-05-28T08:12:32.809-04:002016-05-28T08:12:32.809-04:00මා ප්‍රායෝගිකව දන්නා පරිදි උන්ඩියල් ක්‍රමයට යවනා ම...මා ප්‍රායෝගිකව දන්නා පරිදි උන්ඩියල් ක්‍රමයට යවනා මුදල් ප්‍රමානය බැන්කු හරහා යවනා ප්‍රමානයට වඩා දෙගුනයකටත් වැඩිය!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42889898649913104402016-05-28T07:05:14.739-04:002016-05-28T07:05:14.739-04:00මට මේ ජෝන් ජයපාල කතාවනම් මීටර් වෙන්නේ නැහැ. කැලෑහඳ...මට මේ ජෝන් ජයපාල කතාවනම් මීටර් වෙන්නේ නැහැ. කැලෑහඳනම් මතකයි. අළුත් අවස්ථා සම්බන්ධයක් ගැන අදහසක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46644490617013310362016-05-28T07:03:38.128-04:002016-05-28T07:03:38.128-04:00උන්ඩියල් යැයි අපි නොසිතුවාට, ඉතා සූක්ෂම අයුරින් උන...උන්ඩියල් යැයි අපි නොසිතුවාට, ඉතා සූක්ෂම අයුරින් උන්ඩියල් වගේ හුවමාරු බටහිර රටවල්වල සිටත් ක්‍රියාත්මක වෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71753264570120116372016-05-28T07:02:51.771-04:002016-05-28T07:02:51.771-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33365331983491427832016-05-28T07:02:19.506-04:002016-05-28T07:02:19.506-04:00සංඛ්‍යාලේඛණ නැතුව මත ඉදිරිපත් කරන එක පහසුයි. එහෙත්...සංඛ්‍යාලේඛණ නැතුව මත ඉදිරිපත් කරන එක පහසුයි. එහෙත්, ඒවා බොහෝ විට මත පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75532295643108100422016-05-28T07:01:22.901-04:002016-05-28T07:01:22.901-04:00එලවලා දාපු අය කවුරුත් නැහැ ඉකොන්. යන තැනට වැඩ සෙට්...එලවලා දාපු අය කවුරුත් නැහැ ඉකොන්. යන තැනට වැඩ සෙට් වෙච්ච අය නම් ඉතා ස්වල්පයක් ඉන්නවා. අනිත් බොහෝමයක්ම ආසාවෙන් බෙල්ලට තුවක්කුව තියගෙන පැනගෙන ආපු අය. අනිත් අයත් නොයෙකුත් ආර්ථික හෝ අධ්‍යාපන කටයුතු ආදී නොයෙක් දේ වෙනුවෙන් ආපු අය. බෙල්ලට තුවක්කුව තියාගෙන කියලා කිව්වේ ඔය එසයිලම් තුලින් විසා හදාගන්න අයගේ කේසස් බොහොමයක යම් යම් කුඩා පරිවර්තන කටයුතුවලට අපේ දුවත් සහභාගී වෙන නිසා. ඒවා ඒ ඒ අයගේ කන්ෆිඩෙන්ශල් මැටර්ස් නිසා වැඩි විස්තර නොකිය ඉන්නම්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86744400193708524092016-05-28T07:01:13.878-04:002016-05-28T07:01:13.878-04:00මමත් මෙය දැනගන්න කැමති දෙයක්. තවම හොයාගන්න බැරිවුණ...මමත් මෙය දැනගන්න කැමති දෙයක්. තවම හොයාගන්න බැරිවුණා. සංඛ්‍යාලේඛණ හොයාගන්න හැකිවුණොත් ලිපියක් දමන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82807575871179858942016-05-28T06:59:25.144-04:002016-05-28T06:59:25.144-04:00හොඳ ලිපියක්. කලිනුත් චන්දිම ගෝමස්ගේ හොඳ ලිපි කිහිප...හොඳ ලිපියක්. කලිනුත් චන්දිම ගෝමස්ගේ හොඳ ලිපි කිහිපයක් කියෙවුවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45858987005872789552016-05-28T06:58:11.327-04:002016-05-28T06:58:11.327-04:00සංඛ්‍යාලේඛණ සොයාගතහැකි තැනක් දන්නේ නැහැ, ඇනෝ.සංඛ්‍යාලේඛණ සොයාගතහැකි තැනක් දන්නේ නැහැ, ඇනෝ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53340545564492227902016-05-28T06:57:13.647-04:002016-05-28T06:57:13.647-04:00ඇත්තටම මෙවැනි ආකල්පයක් තියෙන බව මම දැනගෙන හිටියේ න...ඇත්තටම මෙවැනි ආකල්පයක් තියෙන බව මම දැනගෙන හිටියේ නැහැ. ලින්ක් ඔස්සේ ටැබූගේ සම්මාන ලිපිය දක්වාම ගියා. හොඳ සංවාදයක් සිදු වී තිබෙන බව දැක්කා. මම පසුව ලියූ ඇතැම් දේවල් වෙන අය කලින්ම කියල තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56467756474482793192016-05-28T06:54:16.083-04:002016-05-28T06:54:16.083-04:00සංවාදයට එකතු වුණාට හැමෝටම ස්තුතියි!සංවාදයට එකතු වුණාට හැමෝටම ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49459982461483234442016-05-28T06:51:29.287-04:002016-05-28T06:51:29.287-04:00එක අතකින් මෙයින් පෙනෙන්නේ කිසියම් ආකාරයක ඉල්ලුම් ස...එක අතකින් මෙයින් පෙනෙන්නේ කිසියම් ආකාරයක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51651411276740939392016-05-28T06:46:46.680-04:002016-05-28T06:46:46.680-04:00ලංකාවෙන් පිටත මේ වචනයේ භාවිත අර්ථය ඇණයා කියනවා වගේ...ලංකාවෙන් පිටත මේ වචනයේ භාවිත අර්ථය ඇණයා කියනවා වගේ එකක් කියලයි මම හිතන්නේ. ගං වතුරට ආධාර එකතු කරන විට එය තේරුම් ගන්නේ Sri Lankan diaspora එකෙන් කරන දෙයක් ලෙස. ලංකාව තුළ ජනමාධ්‍ය විසින් මේ වචනයට දී ඇති තේරුම වෙන එකක් කියන එක දැන් මට පැහැදිලියි. මැද පෙරදිග රටවල තාවකාලික රැකියා කරන අය කරන්නෙත් ලංකාවේ සංස්කෘතිය රටින් පිටට පැතිරවීම. සිංහල ඩයස්පෝරාව කියන්නේ කුමක්ද කියන එක තේරුම්ගන්න හොඳම විදිහ බ්ලොග් එක අන්තිමට තියෙන "අපේ පාරිභෝගිකයින් පැමිණි රටවල්" දෙස බැලීමයි. මුල් තේරුමෙන් වුණත් යුදෙවුවන් ඩයස්පෝරාවක් වෙන්නේ අවුරුදු 2000ක් තිස්සේ ලෝකයේ කොහේ හිටියත් තමන්ගේ සංස්කෘතිය පවත්වා ගැනීම හා එම සංස්කෘතියෙන් ඓන්ද්‍රීයව බැඳී සිටිය නිසා මිසක් එළවල දාපු නිසා නොවන බවයි මගේ අදහස.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18360180174341759972016-05-28T06:32:35.396-04:002016-05-28T06:32:35.396-04:00මම මේ වචනය භාවිතා කළේ එය මම තේරුම් ගන්න විදිහෙන් ම...මම මේ වචනය භාවිතා කළේ එය මම තේරුම් ගන්න විදිහෙන් මිසක් කිසියම් සම්මත අර්ථදැක්වීමක් අනුව නෙමෙයි, විචා. ඒ ගැන මම වැඩිපුර හිතන්න ගත්තේ කමෙන්ට් වැටුනට පස්සේ. ඒ නිසා මගේ අදහසට ලොකු බරක් තැබිය යුතු නැහැ. මේ වචනය මේ වන විට විවිධ අර්ථ වලින් භාවිතා වෙනවා. ඇතැම් විට කිසිම පුද්ගල සංක්‍රමණයක් සිදු නොවී එක රටක සංස්කෘතිය වෙනත් රටක නියෝජනය වන තැන් සඳහාත් මේ වචනය භාවිතා වෙනවා. මම හිතන විදිහටනම් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් තාවකාලිකව වෙන රටකට ගියත් මෙය දිගින් දිගටම වෙනවනම් එහි ඩයස්පෝරාවක් හැදෙනවා. දැන් මෙහෙම හිතමු. අයර්ලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක ඇති මෘදුකාංග සමාගමකට ලංකාවේ ඇති එහි ශාඛා සමාගමෙන් වසර දෙකක කාලයකට සිය දෙනෙක්ව යවනවා. මේ අය ආපසු එන විට වෙනත් පිරිසක් යනවා. අළුතින් පැමිණි අය මුල් පිරිස කුලියට ගත් අපාර්ට්මන්ට් වලටම එනවා. හිටපු අයගේ ගෘහ භාණ්ඩ, වාහන ආදිය අළුතින් එන අයට මුදලට හෝ නිකම් දෙනවා. ඒ අයගෙන් ලබා ගත් තොරතුරු හා උදවු මත අළුත් අයගේ දරුවන් පාසැල් තෝරාගන්නවා. ඒ අයගේ සහකරුවන් හෝ සහකාරියන් කලින් කණ්ඩායමේ අය අර්ධකාලීන රැකියා කළ තැන් වලට හඳුන්වා දෙනවා. සෑම අවුද්දකම මේ අයුරින් ලංකාවෙන් එන පිරිස ටික ටික වැඩි වෙනවා. එහෙත් කවුරුවත් එහි දිගටම ඉන්නේ නැහැ. දැන් මෙහි කිසිවෙක් දිගටම නොහිටියත් ලංකාවේ සංස්කෘතිය දිගටම තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ දේශීය පුද්ගලයින්ට පෙනෙන පරිදි මෙහි වසරින් වසර වර්ධනය වන ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් තියෙනවා. කිසිකෙනෙක් වසර දෙකකට වඩා ඉන්නේ නැහැ කියන එක මෙයට අදාළ නැහැ. නැවත නොපැමිණෙන අයුරෙන් රට ගිය අය ශ්‍රී ලංකා ඩයස්පෝරාව ලෙස සැලකිය හැකි වුවත් ඔවුන්ගේ එහි ඉපදුණු, ශ්‍රී ලාංකික සංස්කෘතිය පවත්වා නොගන්නා දරුවන් එසේ සැලකිය නොහැකියි. ඔවුන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අය වුණත් දැන් ජීවත් වන්නේ අදාළ රටේ සංස්කෘතිය තුළයි. එහෙත්, ඔවුන් ආවාහ-විවාහ සිදු කරන්නේ තමන්ගේ මුල් රටේ අය හෝ එම රටෙන් පැමිණි අය සමඟනම්, කන්නේ එම රටේ කෑමනම් ඔවුන් තවදුරටත් එම ඩයස්පෝරාවේම කොටසක්. මේ මා මේ වචනය තේරුම්ගන්නා ආකාරයයි. භූගෝලීය ලෙස විසිරී සිටින අතරම කිසියම් පොදු සංස්කෘතියකින් ඓන්ද්‍රීය ලෙස බැඳී සිටින කණ්ඩායමක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2556751781268617722016-05-28T06:02:08.710-04:002016-05-28T06:02:08.710-04:00ඇත්තටමනම් මටත් විශ්වාස කරන්න අමාරු වුණා. ලෝක බැංකු...ඇත්තටමනම් මටත් විශ්වාස කරන්න අමාරු වුණා. ලෝක බැංකුවේ දත්ත හදන්නේ එවන රට සහ ලැබෙන රට යන දෙපැත්තෙන්ම තොරතුරු එකතු කරල නිසා රටවල් දෙකක් සම්බන්ධ වන සංඛ්‍යාලේඛණ හා අදාළව එක රටකින් ප්‍රසිද්ධ කරන තොරතුරු වලට වඩා නිවැරදියි කියා මම හිතනවා. මෙහි මා පළ නොකළ තවත් මීටත් වඩා විශ්වාස කරන්න අමාරු දෙයක් තියෙනවා. එනම් මෙහි අනිත් පැත්ත. ලංකාවේ සිටින විදෙස් ශ්‍රමිකයන් සහ ඔවුන් ලංකාවෙන් පිටතට යවන මුදල් ප්‍රමාණය. දත්ත අනුව ලංකාවේ ඉන්දියානුවන් ලක්ෂ තුනක් පමණ ඉන්නවා. මෙය විය හැකිද? ඇතැම් විට සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් නැවත පැමිණි අයගේ එහි ඉපදුනු දරුවන් විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27712199465324090822016-05-28T05:52:16.177-04:002016-05-28T05:52:16.177-04:00//return to their country.// Not to the same count...//return to their country.// Not to the same country. We collect dollars mainly from the Middle East, Europe and the US. ME dollars go back to ME for oil, though not the same country. (We collect mainly from Saudi Arabia and send to Iran and UAE). Dollars collected from Europe and the US are sent to India and China.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83079335245227753642016-05-28T02:40:20.665-04:002016-05-28T02:40:20.665-04:00We buy apples from there money. So what the diaspo...We buy apples from there money. So what the diaspora sends, return to their country.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8219767927306937072016-05-28T02:30:28.047-04:002016-05-28T02:30:28.047-04:00අපි මේ වචනේ තේරුම අල්ලගෙන නටන්න ඕන නෑ...
මෙතුවක් ...අපි මේ වචනේ තේරුම අල්ලගෙන නටන්න ඕන නෑ...<br /><br />මෙතුවක් ලංකාවේ ජනමාධ්‍ය තුල ඩයස්පෝරව ලෙස හැදින්වූයේ කව්ද කියලා අපේ හිත් දන්නවා. මැද පෙරදිග රැකියාව කරන කිසිවකුත් ඩයස්පෝරාව කියලා හැඳින්වූයේ නෑ. කොටින්ම ඩයස්පෝරා කිව්වේ යුද්ධය නිසා සංක්රමනිකයින් උන දෙමල ප්‍රජාවට. ඊට පස්සේ තමයි හින්ගල ඩයස්පෝරවක් තියෙනවා කියලා පිලිගත්තේ. කොහ්ම උනත් ඔය දියුණු රටවල සිටිසන්ලා වෙලා ඉන්න, ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මැද පෙරදිග අහිංසක ශ්‍රමිකයිනුත් එයාලගෙම පන්තියේ පිරිසක් ලෙස පිලිගන්නාවා නම් කොච්චර ළොකු දෙයක්ද මෙයා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75832792646703904742016-05-28T00:43:41.272-04:002016-05-28T00:43:41.272-04:00හොඳ ලිපියක්...
විස්වාස කර ගන්න බැරුව ඉන්නේ... :)හොඳ ලිපියක්...<br />විස්වාස කර ගන්න බැරුව ඉන්නේ... :)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com