tag:blogger.com,1999:blog-3221129106341750825.post1812353931225875595..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : වෙසක් පෝය හා ශ්‍රී ලාංකික සම්ප්රදායUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-81215627436485098292018-05-01T06:03:04.874-04:002018-05-01T06:03:04.874-04:00ඉකෝ යට ඇඳුමවත් නැතිව මේ බ්ලොග් එකේ එජාපායට කඩේ යන ...ඉකෝ යට ඇඳුමවත් නැතිව මේ බ්ලොග් එකේ එජාපායට කඩේ යන හැටි දැක්ක නම් රනිල් තුමා ඒ අඩුව -මාධ්‍ය ඒකකයක් හදන වැඩේ ඔබටම බාර දෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13271273335125656292018-04-30T13:37:38.315-04:002018-04-30T13:37:38.315-04:00ඇනෝ, මමනම් බොහෝ විට බලන්නේ රැස්කිරීම් හැකිතාක් අඩු...ඇනෝ, මමනම් බොහෝ විට බලන්නේ රැස්කිරීම් හැකිතාක් අඩුවෙන් කරන්නයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42303375178196744102018-04-30T13:35:29.895-04:002018-04-30T13:35:29.895-04:00රජය ආගම් වලට මැදිහත්වීම ලංකාවේ බොහෝ දෙනෙක් අපේක්ෂා...රජය ආගම් වලට මැදිහත්වීම ලංකාවේ බොහෝ දෙනෙක් අපේක්ෂා කරන දෙයක් නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7881589964488601562018-04-30T13:34:08.226-04:002018-04-30T13:34:08.226-04:00ඇනෝ, මටනම් එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය ඒකකයක් තිබෙන...ඇනෝ, මටනම් එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය ඒකකයක් තිබෙන බවක් පේන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31123279454732501772018-04-27T06:54:29.316-04:002018-04-27T06:54:29.316-04:00ඉකොනොමැට්ටෝ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මැයි පෝයදී නෙමෙ...ඉකොනොමැට්ටෝ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මැයි පෝයදී නෙමෙයි, වෙසක් පෝය දී. මිහිඳු හාමුදුරුවෝ වැඩියේ පොසොන් පෝයදි මිසක් ජුනි පෝයදි නොවෙයි. වෙසක් පෝය බලන්නේ සුද්දගේ දින දර්ශනයෙන් නොව සිංහල මාස ක්‍රමයට. ඉකොනොමැට්ටාත් වෙසක් පෝය අප්‍රේල් ද මැයි ද හිත හිතා ඉන්නේ නැතුව නොපමාව කුසල් දම් රැස් කරන්න. එහෙම මිනිස්සු රටකට ඉන්නවා නම් දුර්විපාක වෙන්නේ නෑ. ඔය ගැන වද නොවී සිංදුවක් අහන්න, ඉකොනොමැට්ටෝ!

https://www.youtube.com/watch?v=rRLmgShuQocAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71225904356003437472018-04-27T06:39:05.846-04:002018-04-27T06:39:05.846-04:00//මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් පවසා ඇති බව...//මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් පවසා ඇති බව //

මල්වත්තට රනිල් තුමා විස්වාසයි කිව්වා නේද? දැන් තේරෙනවද රනිල් තුමාගේ තරම?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63574100325443016132018-04-27T04:33:13.675-04:002018-04-27T04:33:13.675-04:00රජයකට වැදගත් - ආර්ථිකය/නීතිය
සමහර පුද්ගලයන්ට පෞද්ග...රජයකට වැදගත් - ආර්ථිකය/නීතිය
සමහර පුද්ගලයන්ට පෞද්ගලිකව වැදගත් ආගම වෙන්න පුලුවන්.

ලංකාවෙ රජය ආගම් පස්සෙ යනවා, පුද්ගලයා ආර්ථිකය කොහොම හරි බලා ගන්න වෙනවා. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-993100322679903152018-04-26T21:54:11.791-04:002018-04-26T21:54:11.791-04:00සිනුවර ලංකාරාමයේ සිල් වැඩසටහනේ (පෝය දහතුනෙන්) එක ප...සිනුවර ලංකාරාමයේ සිල් වැඩසටහනේ (පෝය දහතුනෙන්) එක පෝයක් කැන්සල් කළා. සිල් දවස් දොළහයි. අවුලක් නෑ.

අනිති අවුලක් නැති කාරණය තමයි පෝය කවදා තිබුණත්, සිල් දවස ළඟම ඉරිදා වීම.

මෙවර 2018 ජනවාරි පළමුවෙනිදා පෝය නිසා ලංකාවේ සිටින මගේ අම්මාට සිල් ගන්නට බැරි වුණා. අම්මා කීවා අවුලක් නෑ, වසරේ දොළොස් පෝයටම සිල් ගන්න ඒත් හැකියි නේ කියලා!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54738849203469514002018-04-26T12:41:08.361-04:002018-04-26T12:41:08.361-04:00මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය එකකයේද වැඩ කරන්නේ...මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය එකකයේද වැඩ කරන්නේ? ආණ්ඩුව බුද්ධාගම හෑල්ලු කරනවිට එය සාධාරණීකරණය කරන්නේ ඇයි? අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ ඇයි?Anonymousnoreply@blogger.com