tag:blogger.com,1999:blog-3221129106341750825.post1830773381237490188..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දොස්තර වර්ජන නිසා ලෙඩ්ඩු මැරෙනවද?Unknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3221129106341750825.post-24977059223112080822017-07-03T10:37:43.592-04:002017-07-03T10:37:43.592-04:00සයිටම් ශිෂ්‍යයන් නෙමෙයි, රජයේ වෛද්‍ය විද්‍යාල ඉන්ට...සයිටම් ශිෂ්‍යයන් නෙමෙයි, රජයේ වෛද්‍ය විද්‍යාල ඉන්ටන්වරුන් අතිනුත් මරණ සිදුවෙනවා. ඉන්ටර්න් ඉන්නා වසර තුලයි වෛද්‍යවරයෙක් ලෙස හැඩ ගැහෙන්නේ. ඔබ විචාරක මහතාගේ කොළඹ වෛද්‍ය පිඨයේ අධයාපනය ලැබූ දියණිය විය යුතුයි.කුහක වෙන්න එපා. විචාරක මහතාගේ ප්‍රොෆයිල් එකෙන් මේ වගේ මෝඩ අදහස් දාන්නත් එපා. රාගම පුද්ගලික වෛද්‍ය පීඨය තිබුන කාලේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් සහ ඊට සමකාලීන රජයේ සිසුන් අද සිටිනා මට්ටම හොයලා බලන්න.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69736725158517797622017-07-03T10:18:34.837-04:002017-07-03T10:18:34.837-04:00සියලුම වෘතිකයන් වර්ජනය කරත් ත්‍රිවිධ හමුදාවට හා පො...සියලුම වෘතිකයන් වර්ජනය කරත් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට වර්ජනයේ යෙදෙන්න නොහැකියි. ඒ ඔවුන්ගේ සේවා විනය අනුවයි. අනෙකුත් වෘතිකයන්ටත් එවැනි සේවා විනයක් හැදුවානම් ගැටලු මග හරවා ගත හැකියි. දොස්තර වර්ජනය මෙතරම් උග්‍ර ලෙස යෙදුනත් හේතුව සොයා බැලීමේදී සිටම් ශිෂ්‍යයන් රජයේ රෝහල වලට පැමිණියහොත් වන මරණ අනුපාතිකයේ වැඩිවීම ගණනය කල නොහැකිය. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86401719877364314472017-06-30T12:24:54.869-04:002017-06-30T12:24:54.869-04:00ඉඩ ලැබෙන පරිදි ලියන්නම්!ඉඩ ලැබෙන පරිදි ලියන්නම්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18035936823710721612017-06-30T12:24:14.471-04:002017-06-30T12:24:14.471-04:00මෙය විය හැකි දෙයක් වුවත් අදාල නිරීක්ෂණය මත හරියටම ...මෙය විය හැකි දෙයක් වුවත් අදාල නිරීක්ෂණය මත හරියටම නිගමනය කළ හැකි දෙයක් නෙමෙයි. ඕනෑම රටක උපත් හා මරණ සිදුවන seasonal රටාවක් තිබෙනවා. වසරේ හැම දවසකම සිදුවන්නේ එකම උපත්/ මරණ ගණන නෙමෙයි. ඇතැම් මාස වල මරණ වැඩියි. එයට කාලගුණ හා සංස්කෘතික සාධක ඇතුළු විවිධ හේතු බලපානවා. ඔබ කියන හේතුවත් බලපානවා විය හැකියි. මෙය දත්ත තිබේනම් පරීක්ෂා කර තහවුරු කළ හැකි දෙයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66547916826316875372017-06-30T12:18:36.042-04:002017-06-30T12:18:36.042-04:00තරමක් දුරට සමානයි. ට්‍රැෆික් සිද්ධියේදී වෙන්නේ rev...තරමක් දුරට සමානයි. ට්‍රැෆික් සිද්ධියේදී වෙන්නේ reverse causality කියන එක. ට්‍රැෆික් පොලිස් නිලධාරීන් යොදවන්නේ ට්‍රැෆික් වැඩි තැන් වලටයි. ට්‍රැෆික් නැති තැන් වලට පොලිස් නිලධාරීන් යොදවන්නේ නැහැ. ඒ වගේම රෝහලකට යන්නේ රෝගී අය. නිරෝගී අය යන්නේ නැහැ. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට වඩා නොගන්නා අය වඩා සෞඛ්‍ය සම්පන්නයි. එහෙත් එයින් පෙන්වන්නේ වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම නිසා ඔවුන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව නෙමෙයි. ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණයේ පවා මේ වරද තිබෙනවා.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78419024668420033282017-06-30T12:11:31.501-04:002017-06-30T12:11:31.501-04:00ඔබ හරි. වෛද්‍ය වර්ජන වල හානිය කෙටිකාලීනව නොපෙනුණත්...ඔබ හරි. වෛද්‍ය වර්ජන වල හානිය කෙටිකාලීනව නොපෙනුණත් දීර්ඝකාලීනව විශාල හානියක් සිදුවනවා විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48799774253751939522017-06-30T12:09:45.709-04:002017-06-30T12:09:45.709-04:00පැහැදිවම. මම හිතන්නේ මෙය මරණ වැඩි නොවීමට එක් ප්‍රධ...පැහැදිවම. මම හිතන්නේ මෙය මරණ වැඩි නොවීමට එක් ප්‍රධාන හේතුවක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63532086805706349692017-06-30T12:08:43.058-04:002017-06-30T12:08:43.058-04:00සති ගණනක් ඇදුනු වෛද්‍ය වර්ජන ගණනාවක් ගැන අධ්‍යයනය ...සති ගණනක් ඇදුනු වෛද්‍ය වර්ජන ගණනාවක් ගැන අධ්‍යයනය කර තිබෙනවා. නිරීක්ෂණ වල වෙනසක් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60157458314813423922017-06-30T05:32:34.093-04:002017-06-30T05:32:34.093-04:00Docters wrong. They do mahinda want things. docter...Docters wrong. They do mahinda want things. docters do Mahinda contracts.Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63640854919465908182017-06-30T00:53:53.818-04:002017-06-30T00:53:53.818-04:00සෞඛ්‍ය අමත්‍යංශයට සිදු වෙච්චි පාඩුව ශිෂ්‍යයින්ගේ ද...සෞඛ්‍ය අමත්‍යංශයට සිදු වෙච්චි පාඩුව ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් පරිප්පු,සිනි වලින් ගෙවා දමාවි කියා රාජිත සේනාරත්න ප්‍රකාශ කෙරුවා.ඒ ප්‍රකාශය එක්ක මට මතක් වුනේ වරක් ඉකොනෝමැට්ටගේ අඩවියේ පාඨකයෙක් කියලා තිබ්බ "වක්‍ර බදු" කතාව.නව මුදල් ඇමති මංගල කියා තිබුනා "සෘජු" බදු ප්‍රතිශතය වැඩි කොට "වක්‍ර" බදු ප්‍රතිශතය අඩු කරන්න අදහස් කරන බව.
ඔබට හැකි නම් සතපහේ හෝ මේ සෘජු බදු ,වක්‍ර බදු ගැන පොස්ට් එකක් පැහැදිලි කර දමන්න.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48263987490806667952017-06-27T09:20:16.878-04:002017-06-27T09:20:16.878-04:00ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල වැඩිම රෝගී මරණ සංඛ්‍යාව...ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල වැඩිම රෝගී මරණ සංඛ්‍යාවක් සිදුවෙන්නේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි,මාර්තු වගේ මාස වල. ඒ කියන්නේ රජයේ වෛද්‍ය පීඨ වලින් අධ්‍යාපනය ලබා, නව ඉන්ටර්වරු ලෙස පත්වීම් ලබා රෝහල් වලට අලුත් වෛද්‍යවරු, වරියන් පැමිණෙන සමයේ. මරණ සිදුවන්නේ කාගේ අතින්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනි. ඩොක්ටර් රුවන් ජයතුංග මේ ගැන ලියලා තිබ්බා කලින්. (මගේ පවුලම ඩොක්ටර්ස්ලා, ඒකයි මාත් දන්නේ මේක.) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85788173891901242732017-06-27T06:45:24.154-04:002017-06-27T06:45:24.154-04:00මේකත් හරියට ට්‍රැෆික් පොලිස් නැති පාරවල් වල ට්රැෆ...මේකත් හරියට ට්‍රැෆික් පොලිස් නැති පාරවල් වල ට්‍රැෆික් නෑ වගේ කේස් එකක් නේ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58999256908710838682017-06-27T04:18:32.341-04:002017-06-27T04:18:32.341-04:00ලංකාවේ වෛද්‍ය වර්ජන වලදී බාහිර රෝගී සහ සායන පමනක් ...ලංකාවේ වෛද්‍ය වර්ජන වලදී බාහිර රෝගී සහ සායන පමනක් නොපැවැත්වෙන බවනේ කියන්නේ . මම පහුගිය දවස්වල රෑපවාහිණී පුවත් වල දැක්කා සායන වලට නියමිත දිනයේ දී පැමිනි රෝගීන් වෛද්‍ය වර්ජනය නිසා බෙහෙත් නොමැතිව ආපසු යන දර්ශන. අපි හිතමු දියවැඩියා රෝගියෙක් මෙහෙම බෙහෙත් ගන්න බැරුව ආපසු ගියා කියල . ඔහුට තම දියවැඩියාව පාලනය කරගන්න අවශ්‍ය බෙහෙත් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා . බෙහෙත් නැතිව ඊලඟ සායන දිනයක් එනතෙක් ඔහු සිටියොත් සීනි පාලනය නොවී වෙනත් රෝගයකින් ඔහු මයෙ යන්න පුළුවන් නේද ? සල්ලිදීල බෙත් ගන්න වත්කමක් නැත්නම් ? හුඟක් රජයේ රෝහල් වලට එන්නනේ අන්ත දුප්පත අය නේද?serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18183418889389834712017-06-27T03:22:34.048-04:002017-06-27T03:22:34.048-04:00අඛන්ඩ වර්ජනයක්, ලෙඩුන්ට කෙසේ වෙතත් දොස්තර වරුන්ට අ...අඛන්ඩ වර්ජනයක්, ලෙඩුන්ට කෙසේ වෙතත් දොස්තර වරුන්ට අනතුරුදායක වීමේ අවධානමකුයි තියෙන්නේ. එක ලෙඩෙකු හෝ වර්ජනය නිසා මිය ගියා කියා කියවුනොත් බොහොම බරපතල ප්‍රතිපල ගෙනදේවි, එනිසා වෙනදට වඩා වගකීමකින් ක්‍රියාකරන්න වෙනවනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31460520201372841132017-06-27T02:46:02.561-04:002017-06-27T02:46:02.561-04:00වර්ජනේ අඛණ්ඩනම්........... සතියක් දෙකක් ඇදුනොත් ඔය...වර්ජනේ අඛණ්ඩනම්........... සතියක් දෙකක් ඇදුනොත් ඔය පර්යේෂණ ප්‍රතිපල වෙනස්වෙයි කියලා හිතෙනවා........Terence Kahapola Arachchihttps://www.blogger.com/profile/18105046035712872395noreply@blogger.com