tag:blogger.com,1999:blog-3221129106341750825.post2178432685554749330..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)Unknownnoreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3221129106341750825.post-39419995020548695032016-03-09T20:08:34.088-05:002016-03-09T20:08:34.088-05:004646Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68394360172342322212015-11-24T11:36:08.089-05:002015-11-24T11:36:08.089-05:00ඔබ හරි, ප්‍රාජේ. දර්ශනවාදයෙන් ඈත් වෙලා භෞතිකවාදී ව...ඔබ හරි, ප්‍රාජේ. දර්ශනවාදයෙන් ඈත් වෙලා භෞතිකවාදී වුනත් සෛද්ධාන්තිකව වෙනස් නොවී පවතින තැඹිලි ගෙඩියක් මට දෙවරක් එක ලෙස දකින්න බැහැ. මගේ ඇස් වල ආලෝක සංවේදී සෛල එකම වස්තුවට (යම් හෙයකින් එය වෙනස් නොවී තිබුණොත්) ප්‍රතිචාර දක්වන ආකාරය තත්පර ගණනකින් වෙනස් විය හැකියි. මෙය පෙන්විය හැකි සරල පරීක්ෂණයක් තිබුනා. දැන් හොයා ගන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69428665026770170132015-11-23T22:19:45.213-05:002015-11-23T22:19:45.213-05:00ඔන්න අද තමා හරියට කියෙව්වේ
ඔබ දකින්නේ මම දකින තැඹ...ඔන්න අද තමා හරියට කියෙව්වේ

ඔබ දකින්නේ මම දකින තැඹිළි ගෙඩියමද ප්රශ්ණයෙන් මුල් තර්කය තවත් පැටලෙනවා

ඕක තවත් අනතැහැකි මම අද දකින්නේ ඊයේ දුටු තැඹිළි ගෙඩියමද එය දකින මම ඊයේ සිටි මමමද කියලා ඇහුවහමJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52901659669183113752015-11-23T20:58:00.424-05:002015-11-23T20:58:00.424-05:00මමත් දැන් අමාරුවෙන් කියවගත්තත් කමෙන්ට් බොහොම අඩුවෙ...මමත් දැන් අමාරුවෙන් කියවගත්තත් කමෙන්ට් බොහොම අඩුවෙන් දාන්නේ වෙලාව ප්රශ්නය නිසා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75399546098045190262015-11-23T18:22:41.466-05:002015-11-23T18:22:41.466-05:00හොඳ ලිපියක්. මට ලිපි ටික කියව ගණන් වෙලාවක් නැතිව ල...හොඳ ලිපියක්. මට ලිපි ටික කියව ගණන් වෙලාවක් නැතිව ලතවෙනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55488850164386147912015-11-23T14:28:12.304-05:002015-11-23T14:28:12.304-05:00පෝස්ට් එක අවසානයේ ඇති රූපයේ, එය ලින්ක්ඩ්ඉන්හි පලකළ...පෝස්ට් එක අවසානයේ ඇති රූපයේ, එය ලින්ක්ඩ්ඉන්හි පලකළ (මහාචාර්ය) ඩයනා ඩෙර්වාල්ට අනුව, (https://www.linkedin.com/in/dianaderval?trk=pulse-det-athr_prof-art_hdr) වෙනස් වර්ණ 39ක් තිබේ. එහෙත්, ඔබේ පරිගණක තිරයෙන් පෙන්වන වෙනස් වර්ණ ගණන 35 දක්වා අඩු විය හැකිය. ඇයට අනුව, සාමාන්‍ය පුද්ගලයෙකුට පෙනෙන්නේ 20-32 අතර වර්ණ ප්රමාණයකි. ඇත්තටම මට පෙනෙන වර්ණ ගණන ඇත්තේ මේ පරාසයේය. ඩෙර්වාල්ගේ සටහන දෝෂ සහගත එකක් වුවත් පුද්ගලයින් අතර පෙනීමේ වෙනස්කම් ඇති බව තේරුම් ගැනීමට මේ රූපය උපකාරී වේ. මට හිතෙන්නේ මෙහිදී ඇතැම් අය තමන්ට ඇත්තටම පෙනෙන පාට ගණන සටහන් නොකර තීරු ගණන් කිරීම වැනි ක්‍රමයකින් පාට ගණන 'ගෙස් කිරීමට' උත්සාහ දරා ඇති බවයි.

"හෝමෝ සාපියන්ලට පෙනෙන පරාසයට එහා දේවල් ගැන දැනුමක් ලබාගන්න බැරිද .එහෙම තාක්ෂනයක් නැද්ද" යනුවෙන් මධස්ථ මතධාරියා අසා තිබේ. 39 කට වඩා පාට පෙනෙන අය සිටීමෙන් පෙනෙන්නේ ඇතැම් අය සතුව එවැනි තාක්ෂණයක් තිබිය හැකි බවයි. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84327871430068147962015-11-23T04:51:02.747-05:002015-11-23T04:51:02.747-05:00කරුමයක්ද මන්දා... මා හට නම් තීරු 44 ඇති බව පෙනේ. ඒ...කරුමයක්ද මන්දා... මා හට නම් තීරු 44 ඇති බව පෙනේ. ඒ ඇසේ මට්ටමින් තීරු ගණන ගනන් කිරීමෙන්.

එහෙත්,
වර්ණ වශයෙන් බැලූ කල 4 සහ 5 දම් පාට තීරු එකම පාරින් පෙනේ (44-1=43)
31,32,33 ලෙස අංක කළ හැකි කහ පාට තීරු තුන එකම පාට තනි තීරුවකි. (43-2=41)

ඒ නිසා 17" ක LCD මොනිටරයකින් 1440x900 විභේදන බලයක් යටතේ මා දකින්නේ වර්ණ 41 පමණි.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18395653222912161462015-11-22T10:29:01.448-05:002015-11-22T10:29:01.448-05:00විවිධ පුද්ගලයින්ගේ වෙනස් පාට වලට ඇති ස්වභාවික රුචි...විවිධ පුද්ගලයින්ගේ වෙනස් පාට වලට ඇති ස්වභාවික රුචි අරුචිකම් ඔවුන් වර්ණ දැකීමේ ඇති වෙනස්කම් වලට සම්බන්ධයි. කහ පාට කියන්නේ 'සැර' වැඩිම වර්ණයක්. වර්ණ සංවේදීතාවය වැඩි ඇතැම් අයට කහ පැහැය සැර වැඩියි. (මෙයින් මා අදහස් කරන්නේ සමස්තයක් ලෙස කේතු සෛල සංවේදී වන මට්ටම). එවැනි අය 'සැර අඩු' නිල් පැහැයට වඩා කැමතියි. කාන්තාවන් අතර වර්ණ සංවේදීතාව වැඩි අය ප්‍රමාණාත්මකව වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84926212518915970382015-11-22T10:21:07.726-05:002015-11-22T10:21:07.726-05:00සිතුවිළි සි, මා කියන්නේත් ඇත්තටම ඔබ කියන දෙයම තමයි...සිතුවිළි සි, මා කියන්නේත් ඇත්තටම ඔබ කියන දෙයම තමයි. කෙසේ වුවත්, අපට වර්ණ පෙනෙන ක්‍රියාවලියේ ඇති සීමාවන් නිසා මෙවැනි වෙනසක් සිදුවිය හැක්කේ නිශ්චිත ආකාර කිහිපයකටයි. වර්ණ වලට පුද්ගලයෙකුගේ ඇස් වල අදාළ සෛල සහ මොළයේ වර්ණ වලට අදාල පෙදෙස් ප්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළ හැකි දෙයක් නිසාත්, ඊට වඩා වෙනස් සරල ක්‍රම මඟිනුත් පුද්ගලයින් අතර පෙනීමේ ඇති ඇතැම් වෙනස්කම් නිරීක්ෂනය කළ හැකියි. තව විස්තර දෙවන කොටසේ ලියන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36038927896716055962015-11-22T10:13:46.607-05:002015-11-22T10:13:46.607-05:00ඔබ හරි, විශ්ව. පාට වල නම් වලින් අදහස් වන භෞතික තරං...ඔබ හරි, විශ්ව. පාට වල නම් වලින් අදහස් වන භෞතික තරංග ආයාම පරාසය අදාල භාෂාව කතාකරන අයගේ සංස්කෘතියට සාපේක්ෂයි. තැඹිලි පාට කියන්නේ හරියටම orange නෙමෙයි. purple සහ violet දෙකම අපට දම් පාට. ඒ වගේම ප්‍රංශ ජාතිකයින්ගේ pourpre ඇමරිකානුවන්ගේ purple වලට වඩා වැඩියෙන් රතුයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21808771395498018202015-11-22T08:22:25.848-05:002015-11-22T08:22:25.848-05:00ඇයි මගේ නේත්‍රා Blue බලන්න මෙතරම් ආසා.
කේතු සෛල...ඇයි මගේ නේත්‍රා Blue බලන්න මෙතරම් ආසා.
කේතු සෛල වීලා ඇත්ද මඤ්ඤං හෝ ගා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63211691987128816152015-11-22T07:56:09.806-05:002015-11-22T07:56:09.806-05:00Colors 46 <~> 47
PC -
CRT monitor- (SAMSUN...Colors 46 <~> 47

PC -
CRT monitor- (SAMSUNG Syncmaster Magic CD173G )
Make Year 2004.07

VGA - On board 256 MB (Intel Core 2Duo CPU E7500)A4noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75821151546548647712015-11-22T03:36:53.287-05:002015-11-22T03:36:53.287-05:00මට පේන්නේ 35. හැබැයි එක පාරයි බැලුවේ.
දකුණු පැත්ත...මට පේන්නේ 35. හැබැයි එක පාරයි බැලුවේ.

දකුණු පැත්තේ තැඹිලි ගෙඩි රතු තැඹිලි. උඩ ඒවා කහ තැඹිලි. මූදු කොලපාට කියන පාටේ මට නිතර පේන්නේ නිල්පාට මතු වෙලා. මගේ ඇස් හොයන්නේම නිල්. පෙන්නන්නේම නිල්...:P

රසවත් ලිපි පෙලක් ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41286172440095818072015-11-22T00:47:40.611-05:002015-11-22T00:47:40.611-05:00මේක ටිකක් පිස්සු කථාවක්, මම මොලේ කොලොප්පන් කාරයෙකු...මේක ටිකක් පිස්සු කථාවක්, මම මොලේ කොලොප්පන් කාරයෙකු ලෙස ඇතැම් විට ඔබලා වටහා ගනීවී.

උදාහරණයක් ලෙස, මා රතු පාට දකින යම්කිසි ආකාරයක් පවතිනවා. එසේම මා නිල් පාට දකින යම්කිසි ආකාරයකුත් පවතිනවා. එසේම ඔබත් රතු හා නිල් යන දෙවර්ණය යම්කිසි දෙයාකාරයකට දකිනවා. මෙන්න මේ අතරින් ඔබ රතු දකින ලෙස මා නිලුත්, ඔබ නිල් දකින ලෙස මා රතුත් දකිනවා විය නොහැකිද?
මට කුඩා කාලයේදී මගේ මව ර්තු පාටින් දකිනා රෝසමලක් (ඇයට යමෙකු කුඩා කල හඳුන්වා දුන් පරිදි ) මට රතු ලෙස දක්වනවා. එතැන් පටන් ඒ ආකාරයට දකින වර්නය මා රතු ලෙස හඳුනනවා. එහෙත් මා එම මල දකින්නේ මගේ මව නිල් පැහැය දකින ආකාරයෙනුයි. එසේ වනවානම් අප කෙදිනක හෝ මෙය එසේ නොවන වග හෝ එසේ වන වග තහවුරු කරගනිමුද. මෙය නොවිය හැක්කක් යැයි යමෙකුට ස්ථිරව පෙන්වා දිය හැකිද? ඉන්ද්රිය හෝ දෘෂ්‍ය තරංග ආයාම මගින් මෙය කිසිලෙසකින්වත් පැහැදිලි කල නොහැකියි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50585753136461910972015-11-21T23:39:46.869-05:002015-11-21T23:39:46.869-05:00පාට 39 ක් ඇත. පාට 39 ක් ඇත. විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74408443189398151742015-11-21T23:33:25.478-05:002015-11-21T23:33:25.478-05:00අපි තැබිලි කියා කියන්නේ තැබිලි ගෙඩියේ පාටට නම් අපි...අපි තැබිලි කියා කියන්නේ තැබිලි ගෙඩියේ පාටට නම් අපි ඉංගිරිසියෙන් ඔරේන්ජ් කියන පාටට කියන සිංහල වචනය ලෙස තැබිලි යන වචනය යොදාගැනීම වැරදි වැඩකි. ඔරේන්ජ් යනු තැබිලි වලට වඩා රතු හා කහ වැඩි තීව්‍රතාවයකින් යුත් වර්ණයකි.විශ්ව රංගනාත් https://www.blogger.com/profile/10287025748645553682noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47956744112944176452015-11-21T11:46:04.757-05:002015-11-21T11:46:04.757-05:00em, එතකොට යමෙක් රැඩිකල් වීමත් කොන්සවර්ටිව් අංගයක්ද...em, එතකොට යමෙක් රැඩිකල් වීමත් කොන්සවර්ටිව් අංගයක්ද ?

අපි කෝපී ටිකක් බීලා ඉමු ---- ☕☕ ද පින්ක් පැන්තර්noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6521895639699086132015-11-21T11:09:04.684-05:002015-11-21T11:09:04.684-05:00පාට ගණන ගැන දැන්ම උත්තරයක් දෙන්නේ නැහැ. මෙය ඉතාම ස...පාට ගණන ගැන දැන්ම උත්තරයක් දෙන්නේ නැහැ. මෙය ඉතාම සරල කරුණක්. ඒත් ලැබී ඇති පිළිතුරු සුළු ප්‍රමාණයේ ඇති වෙනස්කම් වලින්ම පේනවා නේද, අපි එකිනෙකා දකින විදිහ කොයි තරම් වෙනස්ද කියා? ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57374359951903832112015-11-21T11:05:07.167-05:002015-11-21T11:05:07.167-05:00You are welcome!You are welcome!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28996045089410705442015-11-21T11:04:33.462-05:002015-11-21T11:04:33.462-05:00බැරිකමක් නැහැ, මධ්‍යස්ථ. එහෙත්, එක්තරා සීමාවක් දක්...බැරිකමක් නැහැ, මධ්‍යස්ථ. එහෙත්, එක්තරා සීමාවක් දක්වා පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20587054456768209092015-11-21T11:00:06.163-05:002015-11-21T11:00:06.163-05:00//ඔබ දකින තැඹිලි පාටත් මා දකින තැඹිලි පාටත් එකක් ම...//ඔබ දකින තැඹිලි පාටත් මා දකින තැඹිලි පාටත් එකක් ම වීම හෝ නොවීමේ ඉඩ ඒ සාදක මතින් පැහැදිලි කල නොහැකි බවයි මගේනම් අදහස.// ඔබ සිතන ආකාරය විස්තර කළ හැකිනම් මට වැඩි පැහැදිලි කිරීමක් කළ හැකියි.

//එසේ වෙනස් වනවානම් ඒ වෙනස් වීමේ පරාසය කොපමණද ආදිය විග්රහ කල හැක්කේ කෙසේද? මෙය එක් එක් පුද්ගලයාගේ මනෝ භාවයන්ට සාපේක්ශද, නැතහොත් ඉන්ද්‍රියයන්ට සාපේක්ශද?//
මනෝ භාවයන්ට සාපේක්ශ වෙනස්කම් ඉතා විශාල විය හැකියි. එහෙත් මේ වෙනස්කම් නිශ්චිත ලෙස මැනීම පහසු දෙයක් නෙමෙයි. දැනට මා ඉදිරිපත් කර ඇත්තේ ඉන්ද්‍රියයන්ට සාපේක්ශ වෙනස්කම්. මෙහිදී වෙනස් වීමේ පරාසය භෞතිකව මැනිය හැකි දෙයක්. ප්‍රායෝගිකව බොහෝ විට වෙන්නේ දෙදෙනෙකුට එකම වර්ණයේ වෙනස් ශේඩ්ස් දෙකක් පෙනීම. එහෙත්, ඇතැම් තරංග ආයාම එක ලඟ පිහිටි වෙනස් වර්ණ දෙකක් ලෙස පෙනිය හැකියි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13218474713084390372015-11-21T10:52:02.638-05:002015-11-21T10:52:02.638-05:00//වයසට යන විට ඔය සංවේදී අවයව සහ ස්නායු දුර්වල වන න...//වයසට යන විට ඔය සංවේදී අවයව සහ ස්නායු දුර්වල වන නිසා පරණ ටීවී එකක් මෙන් සමහර වර්ණ නොපෙනී යා හැකිය// ඔබ කියන කරුණ ඇත්ත. ඒත්, ගොඩාක්ම වයසට යනතුරු වයස නිසා ඇතිවන වෙනස්කම් වලට සාපේක්ෂව අපි එකිනෙකාගේ ජීව විද්‍යාත්මක වෙනස්කම් වල බලපෑම ගොඩක් විශාලයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12035486809423411072015-11-21T10:47:50.150-05:002015-11-21T10:47:50.150-05:00පෙරන කිසිවක් නැති සාමාන්‍ය කණ්ණාඩියකින් මේ වර්ණ වෙ...පෙරන කිසිවක් නැති සාමාන්‍ය කණ්ණාඩියකින් මේ වර්ණ වෙනස්ව පෙන්නන්න ලොකු හේතුවක් නැහැ. මොනිටරයේ ස්වභාවය අනුව වර්ණ කිහිපයක් වෙන්වශයෙන් නොපෙනිය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58437487810276870012015-11-21T10:43:03.306-05:002015-11-21T10:43:03.306-05:00දැන් මේ පළමු කරුණ ගත්තොත් මල්මි මටනම් තැඹිලි ගෙඩිය...දැන් මේ පළමු කරුණ ගත්තොත් මල්මි මටනම් තැඹිලි ගෙඩියක් පෙනෙන්නේ වර්ණ පරාසයේ වර්මිලියන් පාටට වඩා පැහැදිලි ලෙසම දකුණින්. ගෙඩිය හැදුණු ගහ අනුව එය රෙඩ්-ඔරේන්ජ් හෝ ඔරේන්ජ්-රෙඩ් විය හැකියි (මට පේන විදිහට). මේ තමයි අපි එකිනෙකා අතර තියෙන වෙනස්කම්. ඉතිං කෙනෙක්ට ඉර පෙන්නලා ඉර කිවුවම නෑ හඳ කියනවනම් සමහර විට ඔහු හෝ ඇය අවංක විය හැකියි. ඔබේ විෂය වාස්තු විද්‍යාව හෝ ෆැෂන් ඩිසයින් වගේ එකක්නම් මේ පුද්ගල වෙනස්කම් හැදෑරිය යුතුමයි. අනෙක් අතට මෙවැනි විෂයයන් වලට වඩා ගැලපෙන්නේ වර්ණ සංවේදීතාවය වැඩි අය. (ඔන් ඇවරේජ් පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන්ගේ වර්ණ පෙනීම තියුණුයි.) ඇත්තටම ඔබ රෝදය නැවත සොයා සොයාගන්නම අවශ්‍ය නැහැ. මේ හා අදාළ පර්යේෂණ සිදු කෙරී සහ සිදුකෙරෙමින් පවතිනවා. ලිපිය යටින් ඇති පාටතීරු රූපයත් ඇත්තටම එවැනි පර්යේෂනයක් සඳහා යොදාගත් එකක්..ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45744475467082427292015-11-21T10:24:15.155-05:002015-11-21T10:24:15.155-05:00වර්ණාන්ධතාවය ජනගහණයේ පිරිමින් සැලකියයුතු ප්‍රතිශතය...වර්ණාන්ධතාවය ජනගහණයේ පිරිමින් සැලකියයුතු ප්‍රතිශතයකට සහ ගැහැණුන් සුළු ප්‍රතිශතයකට ඇති දෙයක් (ජාන බෙදීම සිදු වන ආකාරය අනුව). ඒත් මේ ගොඩක් අය ඒ බව කවදාවත්ම දැනගන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව විශාල ලෙස පුළුල් වර්ණ පරාසයක (සිය ගුණයක් පමණ) පෙනීමක් තියෙන අයත් සුළු ප්‍රතිශතයක් (මෙහිදී වැඩිපුරම ගැහැණු) සිටිනවා. තමන්ට වර්ණාන්ධතාවය තියෙන බව දන්න කෙනෙකුට මේ ලිපියේ කරුණු වඩා පැහැදිලි විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com