tag:blogger.com,1999:blog-3221129106341750825.post2271069442725486580..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කුවේරට ගෙවීමට ඇති හිඟ මුදල කොපමණද?Unknownnoreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3221129106341750825.post-81547291626447694942019-11-09T05:25:57.130-05:002019-11-09T05:25:57.130-05:00I like the sarcasm hereI like the sarcasm hereYPhttps://www.blogger.com/profile/06827919882235956076noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83848118246933168852019-03-12T02:17:35.208-04:002019-03-12T02:17:35.208-04:00මෙතන බ්‍රහස්පතිගේ රෝල් එකක් මොකද්ද? ජනාධිපති උපදේශ...මෙතන බ්‍රහස්පතිගේ රෝල් එකක් මොකද්ද? ජනාධිපති උපදේශක වගේ එකක්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74359369086238880192019-03-06T21:55:36.197-05:002019-03-06T21:55:36.197-05:00ජනතාවගෙන් ඡන්දය ඉල්ලා, එසේ ළැබෙන ඡන්දයෙන් දිනා, අන...ජනතාවගෙන් ඡන්දය ඉල්ලා, එසේ ළැබෙන ඡන්දයෙන් දිනා, අන්තිමේ දී එක එක දෙයියලාට බාර ඔප්පු කරලා මුං සේරම කොකා පෙන්වන්නේ ජනතාවට ම යි.

හැබැයි ඒ ජනතාවගෙන් අති බහුතරයක් ද ඒ වගේ ම මෝඩයින් නිසා අවුලක් නෑ!

1.
මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html

2.
ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.htmlරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26016667655746066462019-03-06T19:26:43.929-05:002019-03-06T19:26:43.929-05:00ඇනෝ, අවුරුදු හයකට කලින් ඔය වාක්‍ය බොහොමයක් ලියපු ප...ඇනෝ, අවුරුදු හයකට කලින් ඔය වාක්‍ය බොහොමයක් ලියපු පැරාවත් දැන් ඔය විදිහට හිතනවද කියන එක සැක සහිතයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24400168322421977372019-03-06T13:23:24.718-05:002019-03-06T13:23:24.718-05:00අගමැති රනිල් වික්‍රමසිංහ බිංගිරිය අපනයන සැපයුම් කල...අගමැති රනිල් වික්‍රමසිංහ බිංගිරිය අපනයන සැපයුම් කලාපයේ වැඩ ආරම්භ කරමින් කළ ප්‍රකාශය ගැන ඇගළුම් ක්ෂේත්රය ට සම්බන්ධ කාන්තාවන් හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන කීපයක් හෙළා දැක තිබේ.

2019 මාර්තු 04 සඳුදා පස්වරුවේ පැවති උත්සවයේදී අගමැතිවරයා මෙසේ පැවසුවේ ඉතා සැහැල්ලුවෙන්, සිනහ මුසු ස්වරයකිනි.

“කාන්තාවන්ට හොඳම ජංගි ලෝකයේ අද හදන්නේ ලංකාව. වික්ටෝරියා සීක්රට් එකෙන් අහන්න ඔය ජංගි ටික කොහෙන්ද එන්නේ කියල? කාන්තාවන් දන්නවා.”

එය කාන්තාවන් හෑල්ලුවට ලක් කිරීමක් ලෙසින් විග්රහ කරන කාන්තා සංවිධාන එම ප්‍රකාශය හේතුවෙන්, විශේෂයෙන් ඇගළුම් ක්ෂේත්රයේ නිරත කාන්තාවන් අපහසුතාවයට පත්වන බව ද සඳහන් කරති.

කටුනායක ආයෝජන කළාපය මුල් කරගනිමින් එහි සේවිකාවන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින “ඩා බිඳු සමුහිකය” එම ප්‍රකාශය තරයේ හෙළා දකිමින් අවධාරණය කර සිටින්නේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී අගමැතිවරයා මේ පිළිබඳව කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවය.

ඩා බිඳු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ මේ රටට විදේශ විනිමය ලබා දෙන කාන්තාවන් මෙන්ම රටේ අනෙක් කාන්තාවන්ද අගමැතිවරයා විසින් හෑල්ලුවට ලක්කරනු ලැබ ඇති බවය.

නිදහස් වෙළෙඳ කළාපයේ කාන්තාවන්ගේ ගරුත්වයට එමගින් විශාල හානියක් වන බව ප්‍රකාශ කළ චමිලා තුෂාරි, රටේ පාලකයාගෙන් ජනතාව මෙවැනි අදහස් බලාපොරොත්තු නොවන බව ද සඳහන් කළාය.

ආයෝජන කළාප වල සේවය කරන කාන්තාවන්ගේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් විශාල වියදමක් දරා සිදුකරන වැඩසටහන් වලට ද මින් විශාල හානියක් වන බව ‘ඩා බිඳු සාමුහිකය’ පෙන්වා දෙයි.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකින බව කාන්තා අයිතීන් සහ කාන්තාවන් දිරිගැන්වීම වෙනුවෙන් කටයුතු කරන "සවිස්ත්රී කාන්තා සංවිධානය" ද පවසයි. සවිස්ත්රී කාන්තා සංවිධානයේ පද්මා පුෂ්පකාන්ති බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, ආයෝජන කළාපවල කාන්තාවන්ගේ ශ්‍රම සූරා කෑමට අමතරව රටේ පාලකයා ඒ කාන්තාවන් හැල්ලුවට ලක් කිරීමට ද පටන් ගෙන ඇති බවය.

මෙවැනි අදහස් පළකිරීම් හේතුවෙන් ආයෝජන කළාපවල සේවය කරන තරුණියන්ට ගමට යාමේ දී පවා ගැටළු මතුවන බව පවසන ඇය වැඩිදුරටත් කියා සිටියේ, මේ පිළිබඳරටේ කාන්තා සංවිධාන එක්ව සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවය.

අගමැතිවරයාගේ මේ ප්‍රකාශය ඇඟලුම් සේවිකාවන් කබලෙන් ලිපට දැමීමක් බව, වසර නවයක කාලයක් කටුනායක ආයෝජන කළාපයේ සේවය කරන රෝෂිණි ප්‍රනාන්දු කියා සිටියාය. මේ වන විට සේවක අයිතිවාසිකම් රැසක් කප්පාදු කර ඇති තත්වයක ආයෝජන කළාපවල සේවය කරන තරුණියන් මෙවැනි ප්‍රකාශ හේතුවෙන් මුළුමනින් කලකිරෙන බව ද බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණ වෙළඳ කළාපයේ සේවය කරන ඇය පැවසුවාය.

අගමැති රනිල් වික්‍රමසිංහ එම ප්‍රකාශය කළ අවස්ථාවේ තමන් මෙන්ම අසල සිටි කාන්තාවන් ද ලැජ්ජාවට පත්ව බිම බලා ගත් බව බිංගිරිය දුම්මලසූරිය ප්‍රදේශයේ පැවති එම රැස්වීමට පැමිණ සිටි සුජීවා ලක්මිණි බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

අගමැතිවරයාගේ ප්‍රකාශය සත්‍ය බව කියා සිටි ඇය තමන් එහි ලොකු වරදක් නොදකින නමුත් ඇගළුම් කර්මාන්ත වලට සේවයට යන කාන්තාවනට මේ ප්‍රකාශය හේතුවෙන් උසුළු විසුළුවලට ලක් වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කළාය.

කෙසේ වුවත් යුද්ධයෙන් පසු යාපනයේ සිට ඇඟලුම් ක්ෂත්රයේ රැකියාවලට ගිය තරුණියන්ට යාපනයේ තරුණයන් “සුද්දන්ට ජංගි මහන්න යනවද නංගි ” කියා අපහාස කරන බව තම සංවිධානයට මීට පෙර වාර්තා වූ බව පෙන්වා දෙන "ඩා බිඳු සාමුහික"යේ චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියේ, අගමැතිවරයාගේ ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කළ හෙයින් ඇඟලුම් ක්ෂේත්රයේ රැකියාවක නියුතු තරුණියකට “නිදහසේ පාරේ බැස යා නොහැකි තත්වයක්” රටේ පාලකයා එක් නිමේෂයකින් උදා කර තිබෙන බවය.

– BBCAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3243953221051123092019-03-06T04:35:14.803-05:002019-03-06T04:35:14.803-05:00නයනේ - සිතුවිළි,
මුලින්ම ඔබ අපගේ උගත් මිත්‍ර ඉකොන...නයනේ - සිතුවිළි,

මුලින්ම ඔබ අපගේ උගත් මිත්‍ර ඉකොනොමැට්ටා මහතාගේ ස්කෝප් ඔෆ් වර්ක් තේරුම් ගත යුතුයි. ඔහුගේ කාර්යයභාරය වන්නේ රනිල් සහ ඔහු විසින් ශ්‍රී ලංකාව තුල ගෙනයනු ලබන අන්ත දූෂිත අතිශය අසාර්ථක විනාශකාරී සහ ජනපීඩක යල්පැනගිය මුග්ධ ආර්ථික ක්‍රමය වෙනුවෙන් පෙනී සිටීම (2018 පලාත් පාලන ඡන්දය රනිල් යටතේ එජාපය උඩින්ම දිනනන බවට අසත්‍ය ප්‍රචාර) සහ එම අසාර්ථක ක්රමයටත් ඔහුගේ අසමත් අරාජික පාලන තන්ත්රයට එල්ලවන චෝදනා බොරු බවත් (බැඳුම්කර හොරකම වැනි ඒවායේ කිසිම හොරකමක් වී නැතිබව - මෙය සිරිසේනගේ කොමිසමත් ජවිපෙ කෝප් වාර්තාවත් නිසා කුජීත වී ගියා), ඔහු විසින් කරන අමු ගොබ්බ විසුලු වැඩ වලට එල්ලවන විරෝධය තුනී කිරීමට උපක්රමශීලීව කටයුතු කිරීම (උදා- මෙතන මහින්ද රනිල්ට නොදෙවෙනිව මේ ගොබ්බ වැඩේ කරා කියල රනිල්ගේ කුණු සේදීම) වැනි රාජකාරියි.

එබැවින් අප මිත්‍ර ඉකොනොමැට්ටා ඔහුගේ ඩියුටියෙන් පිට රාජකාරි කරන්නේ කොහොමද? වියුක්ත ප්රවාදවලින් සංයුක්ත සංසිද්ධි තේරුම් ගැනීමට උත්සාහ කිරීමක් ඔබගේ පහත ප්රශ්නවලදී මා හට නිරීක්ෂණය වූවා;

//තම බරට රන් හෙවත් රුපියල් බිලියන ගනනක් වටිනා රන් දෙවියන්ට පිදීමට රනිල් ඒ වැය දැරුවේ කෙසේදැයි ඉකොනොමැට්ටාට ග්‍රහණය නොවීම පුදුමයකි.
එසේම ඒ රන් හෝ රන් මිලදී ගැනීමට වැයකල මුදල් රටින් බැහැර වූයේ කෙසේද?
ඒ මුදල් ලංකාවේ ආදායම් දෙපාර්ථමේන්තුව අනුමත කල බදු ගෙවූ සුදු සල්ලිද නැතිද?
එය විදෙස් මිතුරෙකු වැය කලා නම් ඒ කවුද? කුමන ලාභාපේක්ශාවකින්ද?//

මේ ප්‍රශ්න ඇසීමට ඉකොනොමැට්ටා ඉදිරිපත් නොවුනේ ඇයිද යන්නත් එයට හේතුව කුමක් දැයි පැහැදිලි කරන ලෙස ඉකොනොමැට්ටා මහතා ගෙන් ඉල්ලා සිටීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා ගන්නවාටත් වඩා අමාරුය. (කොටින්ම එයට හේතුව කුමක් දැයි පැහැදිලි කරන ලෙස ඉකොනොමැට්ටා මහතා ගෙන් ඉල්ලා සිටීම ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලීමකි.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64317241667393899642019-03-06T04:29:44.380-05:002019-03-06T04:29:44.380-05:00අපටත් බැරිවෙයිද තොරතුරු දැනගැනිමේ පනතට අනුව අර කුට...අපටත් බැරිවෙයිද තොරතුරු දැනගැනිමේ පනතට අනුව අර කුට්ටිසාක්කු ඇතුලේ (ඔයි පුංචි ගොනි මළු වලට අපි පුංචිකාලේ කිව්වේ එහෙමයි) තියෙන්නේ මොනවද කියල අහල නරසිංහ මූර්ති වගේ රජයේ නිවාඩු නිකේතනයේ නිවාඩුවක් ගත කරන්න :) ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28800810801449118832019-03-06T04:12:27.442-05:002019-03-06T04:12:27.442-05:00දේසීය තිරුපති එකක් හදලදේසීය තිරුපති එකක් හදලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36349555418194207492019-03-06T03:47:39.513-05:002019-03-06T03:47:39.513-05:00රනිල් තම බරට රන් පිදූ පුවත පින්තූර සහිතව මාධ්‍ය ඉද...රනිල් තම බරට රන් පිදූ පුවත පින්තූර සහිතව මාධ්‍ය ඉදිරියේ දිග හැරෙන තුරු එවන් චෝදනාවක් මහිදට එල්ල වූ බව අසා නොතිබුනෙමි.
මහින්දගේ අත රැඳී තිබුනු ඊනියා මැජික් බෝලයක් නිසා ඔහුට ඡන්දය දුන් ජනතාවට ඔහු නිගා කල බවට මා කොතෙකුත් චෝදනා කර ඇත්තෙමි.

දැන් එලි දකින මහින්ද තරාදියේ හිඳ සිටින ඡායා රූපය බොහෝ දුරට ෆොටෝශොප් එකකැයි මට සිතේ එහි රූප වල පරිමාණ දේශ බොහෝ ඇත.

මෙහි ප්රශ්නය ඒ කිසිවක් නොවේ. තම බරට රන් හෙවත් රුපියල් බිලියන ගනනක් වටිනා රන් දෙවියන්ට පිදීමට රනිල් ඒ වැය දැරුවේ කෙසේදැයි ඉකොනොමැට්ටාට ග්‍රහණය නොවීම පුදුමයකි.
එසේම ඒ රන් හෝ රන් මිලදී ගැනීමට වැයකල මුදල් රටින් බැහැර වූයේ කෙසේද?
ඒ මුදල් ලංකාවේ ආදායම් දෙපාර්ථමේන්තුව අනුමත කල බදු ගෙවූ සුදු සල්ලිද නැතිද?
එය විදෙස් මිතුරෙකු වැය කලා නම් ඒ කවුද? කුමන ලාභාපේක්ශාවකින්ද?
මේ ප්‍රශ්න ඇසීමට කිසිදු බ්ලොග් කරුවෙකු හෝ මුහුණු පොත් විවෙචකයෙකු ඉදිරිපත්ව සිටිනු නොදුටුවෙමි. ඒවා ඒතරම් භයානක ප්‍රශ්නද වීමට ඉඩ ඇත.

එසේම මේ ලිපියේ කියන පරිදි මහින්ද මේ පූජාව කලා නම්, මේ ප්‍රෂ්ණ පෙල ඔහු කෙරෙහිද එක ලෙසම බලපාන බව මම කියමි.

ඉතින් මේ රට නගා සිටුවන්නේ කෙලෙසින්ද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34113023104952092582019-03-06T02:32:14.407-05:002019-03-06T02:32:14.407-05:00ඇමෙරිකාවෙන් හඳට රොකට් යවන විට සොවියට් දේශයෙන් ද තර...ඇමෙරිකාවෙන් හඳට රොකට් යවන විට සොවියට් දේශයෙන් ද තරගෙට වාගේ රෝකට් යැව්වේද සෝවියට් දේශයේ ධනවාදය බිහිවී නොව සමාජවාදී පරිසරයක් තුළ යි. සෝවියට් දේශය එම කාල වකවානුවේදී අනෙක් රටවලට ද අත දීමට මැදිහත් වූයේ එකී රටවලට සමාජවාදය කියා දීමට මිසක, ධනේශ්වරයේ ගොදුරක් කර සූරා කෑමට ද නෙමෙයි. දැන් ස්මාට් ෆෝන් එකේ තනි අයිතිය අදාළ නිෂ්පාදකයාට ලැබෙනුයේ කෙසේද කියා සොයා බැලුවොත් නරක ද? ඔහු ධනේශ්වරයේ හාස්කමකින් එකවර ස්මාට් ෆෝන් එකක් සෝයා ගත්තා ද? නැතිනම් අදාළ නිෂ්පාදන සඳහා මංපෙත් වැටී තිබුණේ කෙසේද. හොඳින් සොයා බැලුවිට වැටහේවි. එය සමාජයේම දායකත්වයෙන් ලැබුණ ප්‍රතිඵලයක් බව.

මිනිසා බිහි කළේ දෙවියන් බව කිතුනුවෝ කියයි. (ධනේශ්වරයන් ස්මාට් ෆෝන් එක තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් යැයි කියයි. මේ අනුව දෙවියන්ද ධනේශ්වර උල්පතකි.) අවසානයේදී පරිණාමවාදය පිළිගැනීමට කිතුනුවන්ට සිදුවේ. එවිට තම ප්‍රකාශයෙන් ගැලවීම උදෙසා පාප් වහන්සේ කියනුයේ අන්න ඒ මුල්ම ජීවියා බිහි කළේ දෙවියන් ය කියා. අවම වශයෙන් මුල්ම ජීවියා බිහිවූ ආකාරය ගැන විමසන්න පාප් වහන්සේ මෙන්ම, නිෂ්පාදනයක් බිහි වූ අයුරු විමසන්න ධනේශ්වරය ද මැලි වේ.

සමාජවාදය තුළ බුද්ධියට, නිෂ්පාදනයට විරාමයක් තබනවා කියා සිතීම සහ පැවසීම ධනේශ්වර ක්රමයේ විහිළු පුරුද්දකි. ඇමරිකාවේ ධනවාදී අර්ථිකය දැන් ආර්ථික අවපාතයේ, ධනවාදී දුප්පත් රටවල් කොච්චර තිබෙනවාද තවම ගොඩ එන්න බැරිව. ශ්‍රී ලංකාවේත් සමාජවාදයක් තිබෙනුයේ කියා දැන් ඇඟ බේරා ගන්න හදන අයත් සිටිනවා නේද. (සුළු සමාජවාදී වැඩ කිහිපයකුත් තිබෙනවා).

හැබැයි බටහිර (වෙස්ට්- ඇමරඉකා එ.ජ., යුරෝපය ප්රමුඛ ධනවාදී රටට්වල්) ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත් වූයේ යටත් විජිත හා නව යටත් විජිත සූරාකෑම හරහා සෙසු රටවල දරිද්‍රතාව තම සමෘද්ධිය බවට පත් කර ගැනීමෙනි. ඒ කියන්නේ පරිවාරයේ රටවල ස්වභාවික හා මිනිස් සම්පත් සූරාගෙන එහි සාරය සිය රටවලට ඇදගැනීමෙනි.

ඇ.එ.ජ. රාජ්‍ය හා කැනඩාව දැවැන්ත ස්වාභාවික සම්පත් සම්භාරයකට උරුමකම් කී නිසාත් වේගයෙන් දියුණු වූවා. සෝවියට් රාජ්‍යත් විශාල ලෙස සම්පත් තිබූ රටක්.

එමෙන්ම ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පිටුවහල් කල සිරකරුවන් පිරවූ රටවල්ය යන්නද මිථ්‍යාවකි. වසර 200ක ඉතිහාසය තුළ මේ රටවල ශීඝ්‍ර සංවර්ධනයේ රහස වන්නේ ඒවා මුලදී මහා බ්‍රිතාන්‍යයේ සුදු ජනපද වීම හා ස්වදේශිකයන් මිලියන ගනනින් අතිශය අමානුෂික සහ ම්ලේච්ඡ අන්දමින් නිර්දය ලෙස සංහාරය කිරීමෙන් දැවැන්ත ස්වාභාවික සම්පත් සම්භාරයකට උරුම කීමේ හිමිකම ලබාගැනීමයි. සුදු ජනපද ලෙස ඔවුන්ට කේන්ද්‍රයට ඍජු ප්‍රවේශය තිබිණි. ඒ ඔස්සේ නව යටත්විජිතවාදය තුළ ඔවුන්ට පුළුල් අවකාශයක් විවෘත විය.

මේ රටවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයේ තිරසාරබවද මේ සංවර්ධනයට දායක වූ බවත් කිව යුතුය. මම හිතන්නේ නෑ ළෝකේ කිසිම අරටක පිරිසිඳු සමාජවාදයවත්, කොමියුනිස්ට්වාදයවත්, ධනවාදයවත්, ප්රජාතන්ත්රවාදයවත් තියෙනවයි කියලා.

නිදහස් වෙලෙඳ පොල ක්‍රමය (ධනවාදය), ප්රජාතන්ත්රවාදය තියෙනවයි කියහැම තැනම තියෙන්නේ සුලු පිරිසක් සියළු වරප්‍රසාද සහිතව (දේශපාලන හෝ වෙළඳාම්) මාෆියාවක් පවත්වාගෙන යාමයි. බහුතරය සැපවත් ජීවීතයක ගතකරනවාද නැතිද යන්න තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික චින්තනය මතයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25442791836137482412019-03-06T02:24:24.315-05:002019-03-06T02:24:24.315-05:00මේ පූජකයන් සහ දේවාල යනු ධනවාදයේ පූර්වජ වැඩවසම් යුග...මේ පූජකයන් සහ දේවාල යනු ධනවාදයේ පූර්වජ වැඩවසම් යුගයේ විසූ සූරාකන්නන් පිරිසකි. පසුකාලීනව මිනිස් සමාජය මේ ගෝත්‍රික පසුගාමී ගොබ්බ වැඩවලින් කෙමෙන් ඉවත් වෙමින් දියුණුව කරා ගියත් පසුගාමී ධනවාදී ගෝත්‍රිකයන් (උදා- මහින්ද සහ රනිල් වැනී) තවමත් මෙබඳු පසුගාමීත්වයෙන් ගොඩ ඒමට නොහැකිව සිරවී සිටින බව පැහැදිලියි. ඒ වගෙම ලෝකයේ හැම සංස්කෘතියම එක වගේ නෑ, ඒ ඒ සමාජයේ අර්ථ කතනයන් වෙනස්.හැම දේම අමෙරිකානු විදිහට වීමත්, අමෙරිකානු විදිහ හරිම විදිහවත් කියා සිතීම සත්‍යට බොහෝ දුරය.

ඉකොනොමැට්ටා ඔබට යමක් පැහැදිලිව ලියන්න බැරි හේතුව තිබෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ. එයට හේතුව තමයි, ඔබට යමක් කියවා තේරුම් ගැනීමේ මූලික අවබෝධය නැතිකම. මිනිස් සමාජයේ මේ දක්වා ලබ ඇති කිසිදු ජයග්‍රහණයක් ධනවාදය නිසා සිදු වූ දේ නොවෙයි. ගණනය සඳහා රෝමන් ඇබකසය භාවිතාකිරීම සිදු වී තිබෙන්නේ ක්‍රි.පූ. 2400දී පමණ, ධනේශ්වර ක්‍රමයට බොහෝ පෙර.

ඉකොනොමැට්ටෝ ධනවාදයත් එක්ක අපට තිබෙන ගැටලුව මේ සමහර මිනිසුන්ට අල්ලපු ගෙදරත් එක්ක තිබෙන තරහ වගේ එකක් නොවෙයි. අපට තිබෙන ගැටලුව ධනවාදය දැන් මානව සමාජයේ සංවර්ධනයට අඩයක් ලෙස හැසිරීමයි. නිදසුනක් ලෙස අන්තර්ජාලයේ ගූගල්, බ්ලොගර් ගැන ලංකාවේ සමාජයෙන් අතිබහුතරය කිසිවක් නොදන්නේ ඇයි? මේ සොයාගැනීම් මානව සංවර්ධනයට යොදාගන්න බැරිවෙලා තිබෙන්නේ ධනේශ්වර ක්‍රමය විසින් ඇති කර තිබෙන සම්පත් බෙදීයාමේ විෂමතාව නිසා. මෙය දිනෙන් දින වැඩිවන දෙයක්. ධනවතුන් තව තවත් ධනවත් වෙද්දී දිළින්දෝ තව තවත් දිළිඳු වෙනවා.

ඉකොනොමැට්ටා ගමනක් යනකොට තුන් මං හන්දියක් (ටී ජන්ක්ෂන්) හමුවෙනවා. එකක් වමට සහ අනෙක දකුනට, හැබැයි පාරවල් දෙකම යන්නේ කොහේටද කියා ඉකොනොමැට්ටා දන්නේ නැහැ. ඔහු අහඹු ලෙස පාරවල් දෙකෙන් එකක් තෝරා ගන්නවා. එහෙම හිතල දකුනට යන පාර දිගේ ටිකක් දුර යනකොට ඒ පාරේ කොටි ඉන්නවා. එතකොට ඉකොනොමැට්ටා කියනවා, " ශහ්, මේ පාරේ ආ එක කොච්චර හොඳයි ද? අර පාරේ ගියානම් අපට හමුවන්නේ ගිනි පිඹින අති භයානක මකරුන්, බුදු අම්මෝ, මේකෙ ආනිසා යාන්තම් කොටිය කාල හරි පන බේර ගත්තා" කියය. දැන් ඉකොනොමැට්ටා ඔබගේ චින්තන විධිය ගැන ඇතිවන්නේ දුකක්. මේකත් ඔබ ලැබූ යල් පැනගිය ධනේශ්වර අධ්‍යාපනයේ ගැටලුවක්. මන්ද, එය නදහස් චින්තනයට දිරිදෙන එකක් නොවෙයි. මෙවැනි කිසිදු පදනමක් නැති මිථ්‍යාවන් ප්‍රවර්ධනය කරන එකක්.

දැන් මේ මිථ්‍යා තර්කනය ඔස්සේම ගොස් ඔබ කියනවා "ධනවාදයේ විස්මිත නිෂ්පාදන නිසාත් නිදහස් වෙළඳ ක්රමයේ කර්යක්ෂමතාඅවය නිසාත් අද බිලියන ගණන් මිනිසුන් කුසගින්නේ මිය නොයා ජිවත් වන බව." ඒ කියන්නේ ඔබ එහෙම විශ්වාස කරනවා.

ඉකොනොමැට්ටා ඇත්තටම ඔබ ජීවත් වන්නේ පෘථිවියේද? නැතිනම් වෙනත් ග්‍රහලෝකයකද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56603441791222601182019-03-05T23:47:32.422-05:002019-03-05T23:47:32.422-05:00“Man is certainly stark mad; he cannot make a worm...“Man is certainly stark mad; he cannot make a worm, and yet he will be making gods by dozens.”
― MontaignePra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6300296957591620442019-03-05T23:04:17.468-05:002019-03-05T23:04:17.468-05:00ඔන්න ඕකයි උනේ.
මහින්ද තමයි තිරුපති ගියේ, ගිහිං රත්...ඔන්න ඕකයි උනේ.
මහින්ද තමයි තිරුපති ගියේ, ගිහිං රත්තරං ගෝනි ගණන් පුදලා ආවේ. රනිල් බබා. අනේ හුකේ !Josephnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48004204955203980282019-03-05T22:14:06.212-05:002019-03-05T22:14:06.212-05:00මේ ලෝකය පවතින තුරාවට සියලු පූජකයන් විසින් දෙවියන් ...මේ ලෝකය පවතින තුරාවට සියලු පූජකයන් විසින් දෙවියන් පෙන්වා මිනිසුන්ගෙන් ගරාගන්නවා සිකුරුයි..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63464583363310862622019-03-05T21:36:13.981-05:002019-03-05T21:36:13.981-05:00ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම නායකයා බව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන් දෙදෙනෙක් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙක අදහස් පල කරමින් මේ බව කියා සිටියේ මෙසේය.

https://m.facebook.com/story.php?story_fbid=296412961266993&id=431234347035880&refsrc=https%3A%2F%2Fm.facebook.com%2Fplugins%2Fvideo.php&locale2=de_DE&_rdr

දැන් බලන්න ඉකොනොමැට්ටා වෙලා තියන වෙනස.

ඉකොනොමැට්ටාගේ ධනපති පක්ෂය පිඩිත පන්තියේ විප්ලවකරුවෙක්ව ඔවුන්ගේ නායකයා ලෙස පිලි අරගෙන තියනවා ඕo.

එක්කෝ ඔවුන් කොකේන් ගහලා. නැත්නම් මේක ලෝක ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක්.

අරගලයට ජය වේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66571345586874551932019-03-05T20:39:14.658-05:002019-03-05T20:39:14.658-05:00Google a phrase like "loan from kubera to vis...Google a phrase like "loan from kubera to vishnu" and see more details.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53089734997814063002019-03-05T18:51:23.869-05:002019-03-05T18:51:23.869-05:00මහින්ද තිරුපති ගියාට
මැතිවරණය පැරදුනාට
රනිලුත් ති...මහින්ද තිරුපති ගියාට
මැතිවරණය පැරදුනාට
රනිලුත් තිරුපති ගියාට
බැංකු කොල්ලෙ එළි උනාට
මධුෂ්ට එය බැරි උනාට
දියමන්තිය අහු උනාට
අතාරින්න එපා ඔන්න
යමු අපි තිරුපති වඳින්න!

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74439282247658140382019-03-05T17:25:15.272-05:002019-03-05T17:25:15.272-05:00Are you serious Econ? Where did you find this stor...Are you serious Econ? Where did you find this story? Wijebahuhttps://www.blogger.com/profile/10912297302132543166noreply@blogger.com