tag:blogger.com,1999:blog-3221129106341750825.post2356897517859185052..comments2024-03-18T20:24:02.646-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අපි නොදන්න චෙස්!Unknownnoreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3221129106341750825.post-86122476501400252212015-08-23T20:29:02.224-04:002015-08-23T20:29:02.224-04:00Dekka hondama post eka machan. Jaya wewa..!!Dekka hondama post eka machan. Jaya wewa..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21683442040910068942015-08-23T20:27:07.535-04:002015-08-23T20:27:07.535-04:00Ethakota MR kanakota uba kichi kawagaththada macha...Ethakota MR kanakota uba kichi kawagaththada machan? Ane palayan ban yanna bothal asse kuppi gahanne nethiwa.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22158480493200362572015-08-20T10:52:37.945-04:002015-08-20T10:52:37.945-04:00ඇත්තටම ගයාන් මට පෙන්නන්න අවශ්‍ය වුණේ ඕකම තමයි. මෙත...ඇත්තටම ගයාන් මට පෙන්නන්න අවශ්‍ය වුණේ ඕකම තමයි. මෙතන කිසිම මැජික් එකක් නැහැ. සමානුපතික ක්රමයේ ගණිතය තේරුම් අරගෙන, පාට කණ්ණාඩි ගලවලා බැලුවොත් ඕනෑ කෙනෙක්ට පේන්න ඕනෑ දෙයක්. කොහොම වුණත්, ඡන්ද ප්‍රතිඵල බැලුවම පෙන්නේ ගොඩක් අය සැබෑ තත්ත්වය තේරුම් අරගෙන තියෙන බවයි. ඒක සතුටට කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30003647292771908702015-08-20T01:02:27.421-04:002015-08-20T01:02:27.421-04:00උත්තරය - ඒ කුමක් වූයේදැයි සොයා ගත නොහැකි ඡන්ද 51 හ...උත්තරය - ඒ කුමක් වූයේදැයි සොයා ගත නොහැකි ඡන්ද 51 හොර ඡන්දවේ.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90310770303708570602015-08-20T00:58:36.125-04:002015-08-20T00:58:36.125-04:00ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි.ඔබ කිවු කරුණු ඒ විදිහටම මට අදාළයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20748178911854658592015-08-20T00:55:44.462-04:002015-08-20T00:55:44.462-04:00ඔබ කිවු අනාවැකිය අනුව බලන විට ලංකවේ නක්ෂස්ත්ර කරු...ඔබ කිවු අනාවැකිය අනුව බලන විට ලංකවේ නක්ෂස්ත්ර කරුවන් යැයි කියාගන්න මෝඩයන් කියන්නේ මොනවාද? ඔබගේ විශ්ලේෂණය ඉතා අනර්ඝයි.ගයාන්noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83040592459135865942015-08-19T13:03:02.416-04:002015-08-19T13:03:02.416-04:00වෙනත් විදිහකට (1+1+2+53 -5) - (2+2+1+1-5) = යහපාලන...වෙනත් විදිහකට (1+1+2+53 -5) - (2+2+1+1-5) = යහපාලනය. ඒත් තවමත් (2+2+1+1-5)>0.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75501664881386050012015-08-19T11:22:33.210-04:002015-08-19T11:22:33.210-04:00ඔබ එකතු කර ඇති දෙයට පදනමක් තිබේ. සමානුපාතික ගණිතය ...ඔබ එකතු කර ඇති දෙයට පදනමක් තිබේ. සමානුපාතික ගණිතය අනුව මන්ත්‍රී ධුර සංයුතිය හැමවිටම වෙනස් වෙන්නේ ඡන්ද වෙනස් වන ආකාරයටම නොවේ. තරමක් අණ්ඩර දෙමළ සේ පෙනුණත්, ගාල්ලේදී එජනිස ඡන්ද ප්‍රමාණය නොවෙනස්ව තිබියදී එජාපෙ ඡන්ද 1,196ක් අඩු වී ඒ ඡන්ද ජවිපෙට ලැබුනේනම් (හෝ ප්‍රකාශ නොකළ ඡන්ද 1,196ක් ජවිපෙට ලැබුනේනම්) ගාල්ලෙන් ජවිපෙට මන්ත්‍රී ධුරයක් ලැබෙන අතර එය අඩුවන්නේ එජාපෙන් නොව එජනිසයෙනි. මේ අනුව, ගාල්ලේදී පෙරටුගාමී පක්ෂය විසින් කඩාගෙන 'නාස්ති කළ' ඡන්ද 1,287 නොකැඩී තිබුණේනම් එජනිස සහ එජාපෙ ඡන්ද එලෙසම තිබුණද මොහාන් ද සිල්වා වෙනුවට පාර්ලිමේන්තු යන්නේ ජවිපෙ මන්ත්‍රී වරයෙකි. මහනුවරදීද ඔබ කියන දෙය සිදුවිය හැකිව තිබුණත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය වැඩිය. එහෙත්, කොළඹදී සහ බදුල්ලේදී 'කොටය' හිමි වුනේ එජාපෙට නිසා අඩුවන්නේ එජාපෙ මන්ත්‍රී ධුරයකි.
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3842594656524024372015-08-19T10:17:28.395-04:002015-08-19T10:17:28.395-04:00(1+1+2+53) - (2+2+1+1) = යහපාලනය (1+1+2+53) - (2+2+1+1) = යහපාලනය ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29317910439271370362015-08-19T03:15:55.186-04:002015-08-19T03:15:55.186-04:00+++++++++++++++++++++++++++++++++++++++

yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81039969732771241312015-08-19T01:06:01.329-04:002015-08-19T01:06:01.329-04:00/* ජනාධිපතිවරණයේදී මහින්ද ලැබූ ඡන්ද ගණන 5,768,090ක.../* ජනාධිපතිවරණයේදී මහින්ද ලැබූ ඡන්ද ගණන 5,768,090කි. මහ මැතිවරණ ප්‍රතිඵල අනුව එජනිස සහ ඊපීඩීපී ලබාගත් ඡන්ද වලට කම්කරු කොන්ග්රසය තනිව තරඟ කළ දිස්ත්‍රික් තුනේ ඡන්දද එකතු කළ විට 4,783,252ක් වන අතර මේ අනුව ජනවාරියේ මහින්ද ලබා ගත් ඡන්ද මල්ලෙන් 17%ක් පමණ ගිලිහී තිබේ. එහෙත්, මේ ඡන්ද එජාපෙට, ජවිපෙට හෝ වෙනත් පක්ෂයකට ලැබුණු බවක් සංඛ්‍යාලේඛණ අනුව නොපෙනේ. සිදුවී ඇත්තේ මේ ඡන්ද භාවිතා නොවීමයි. */

ඔබේ කලින් ලිපියේ තිබුණු මේ ඡන්ද ප්‍රතිඵලය මතකයි නේ?
රේගන් - 1
රජීව් ගාන්ධි - 1
ගොර්බචෝෆ් - 2
ජේආර් - 53

ඔන්න ඒ false alarm එකෙන් පස්සේ, කට්ටිය දිගටම ගමන ගියා, ආපහු කලින් වගේ තත්වයක් ඇවිත් ඡන්දයක් තිබුණා. අනිත් අය එකතු වෙලා ජේආර් මොකද කරන්නේ කියලා හැම විනාඩියේම හොඳට මෙනිටර් කළා. මෙන්න ඒ ඡන්දේ ප්‍රතිඵලය.

රේගන් - 2
රජීව් ගාන්ධි - 2
ගොර්බචෝෆ් - 1
ජේආර් - 1

දැන් ජේආර් ගේ ඡන්ද 52 ක් අඩුවෙලා, ගොර්්බචෝෆ් ගේ එකක් අඩුවෙලා, රේගන්ටයි, ගාන්ධිටයි වැඩි වෙලා තියෙන්නේ ඡන්ද එක ගානේ?

ඉතුරු ඡන්ද 51 ට මොකද වුනේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43824795035445901402015-08-19T01:00:31.929-04:002015-08-19T01:00:31.929-04:00This comment has been removed by the author.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37201847982921942292015-08-19T00:36:10.568-04:002015-08-19T00:36:10.568-04:00මම මැතිවරණය ගැන දැකපු හොඳම විග්‍රහය.උදාහරණයක් විදි...මම මැතිවරණය ගැන දැකපු හොඳම විග්‍රහය.උදාහරණයක් විදියට මහින්ද කියන සාධකය නොවෙන්න, මෙවර පළමු වතාවට අලියා ට වැටුන මගේ ඡන්දය වැටෙන්නෙ ජවිපෙට. ඔන්න මහින්ද කරපු දේ (මං මේ කල්පනා කලේ 2001,2002 කාලෙදි වි.වි. ශිශ්යාවක් වෙලා හිටපු මගේ අතීතය අද හදිසියෙ මාව මුණ ගැහිල මං අලියට ඡන්දෙ දුන්න කියල දැන ගත්තොත් මොනවා නොකියයිද කියලා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65368579561416676362015-08-18T23:59:38.642-04:002015-08-18T23:59:38.642-04:00දේශපාලන මඩ ගොහොරුවේ අපහාස මඩ වැනි දෙයින් හෙම්බත් බ...දේශපාලන මඩ ගොහොරුවේ අපහාස මඩ වැනි දෙයින් හෙම්බත් බ්ලොග් පාඨකයන්ට අගනා විශ්ලේෂනාත්මක ලිපියක් ඉකොනමැට්ටා. අනිත් බොහෝ දේශපාලන ලිපි පිිරි ඉතිරි ගොස් තිබුණේ අන්ත මඩ ප්රහාරයන්ගෙන් මිස හරවත් මතවාදයන්ගෙන් නොවේ.
බ්ලොග් රචක කරූ පරණිවිතානට මගේද සුබ පැතුම්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87785122183044388122015-08-18T23:45:35.532-04:002015-08-18T23:45:35.532-04:00මේ ගැන කතා කරන විට මටනම් කියන්නට ඇත්තේ මෙපමනකි. මෛ...මේ ගැන කතා කරන විට මටනම් කියන්නට ඇත්තේ මෙපමනකි. මෛත්‍රී සන්දානයේ සබහපති කම අරගෙන පක්ශය ද කා අවසන් කිරීමට සූදානම් වන බවයි. ඔහු ජනපති වූයේ ගෙඹි ප්‍රතිපත්තියේ පිහිටා නිසා එය ඔහුගේ දැන් ක්‍රියාකලාපය බව කිව හැකි වුවත් මෙලෙස පැමින යලි තමන් වසර 40 පමන සිටි පක්ශය නොකා එජාපයේ ම සිටියානම් හොඳ යැයි මට සිතේ. මා මහින්ද වාදියෙකු නොවන නිසා මේ තීරන ගැන මගේ ඇඟ කසන්නේ නැති වුවත් මෙවන් අසමජජාති වැඩ නොරුස්සන බව කිව යුතු ය. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28310159807171694132015-08-18T21:32:56.492-04:002015-08-18T21:32:56.492-04:00ඉහත කොමෙන්ටුවට එක් කිරීමක්.
//ජවිපෙ අවසානයේදී ලඟා ...ඉහත කොමෙන්ටුවට එක් කිරීමක්.
//ජවිපෙ අවසානයේදී ලඟා වූ සීමාව ඉතා අකාර්යක්ෂම සීමාවකි. සමානුපාතික ක්‍රමය අනුව මේ මට්ටමේදී ඡන්ද වැඩිම ප්‍රමාණයක් නාස්ති වේ. මන්ත්‍රීධුර 16ක් හිමි කරගත් ද්‍රවිඩ සන්ධානයට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට මන්ත්‍රී ධුර 6ක් පමණක් හිමිවෙන්නේ මේ නිසාය. ඡන්ද ප්‍රතිශතය 2001 මට්ටමෙන් 75%ක් දක්වා වැඩි වූවානම් මේ මන්ත්‍රී ධුර ගණන ඡන්ද වැඩි වූ අනුපාතිකය ඉක්මවා 14ක් පමණ දක්වා වැඩි විය හැකිව තිබුණි. මෙය එසේ වීනම් මේ මන්ත්‍රීධුර ගණන අඩුවෙන්නේ එජාපෙ ගොඩෙනි. ජවිපෙ ඡන්ද ඔවුන්ගේ අවමයට සීමාකර එජාපෙ ගොඩ ඔවුන්ගේ උපරිමය දක්වා තල්ලු කිරීමෙන් පරණ රෙජීමය නැවත පැමිණීමේ අවදානම අඩුකිරීම මඟින් මා තේරුම් ගන්නේ ශ්‍රී ලංකික ඡන්දදායකයා ලොකු විශ්ලේෂණ නොකළත් සවිඥානකව නිසි තීරණය ගෙන ඇති බවයි. තමන්ගේම ඡන්ද පදනමක් නැති ප්රජාතන්ත්රවාදී පෙරමුණ බිංදුවටම වැටීමෙන්ද පෙනෙන්නේ මෙයයි.//
ජවිපෙ වැඩි උනානම් දෙපැත්තෙන්ම ටික ටික අඩු වෙනවා. උදා ලෙස කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්ක 2 ජවිපෙට තව ආවනම් එන්නේ සන්ධානේ එකක් අඩු වීමෙන්. බදුල්ල සහ මහනුවරත් එහෙමයි.
රත්නපුර සහ කුරුණෑගල යුඑන්පි එකෙන් අඩු වෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67824395186007184892015-08-18T21:29:33.018-04:002015-08-18T21:29:33.018-04:00ඔබගේ චන්ද සමීක්ෂණය ගැන මම වැරදියි කිව්වත් මේ ලිපිය...ඔබගේ චන්ද සමීක්ෂණය ගැන මම වැරදියි කිව්වත් මේ ලිපියනම් ඉතාම හොඳයි. මයිත්‍රී කලේ ජනතාවට නැවත වතාවක් මතක් කල දීම පමණයි. මම හිතන්නේ එය නැතිව උනත් සන්ධානෙට යුඑන්පි එක අභිබවා යාමේ හැකියාවක් තිබුනේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44662181826366991832015-08-18T20:53:02.711-04:002015-08-18T20:53:02.711-04:00සංධාන ඡන්දදායකයන්ගෙන් යම් ප්‍රමාණයක් ඡන්දපොළට ගොස්...සංධාන ඡන්දදායකයන්ගෙන් යම් ප්‍රමාණයක් ඡන්දපොළට ගොස් නැත.එයට අවසාන සතියේ සිදුවීම් බලපාන්නට ඇත.

අවසාන සතියේ සැලසුම්සහගතව එල්ල කළ ප්‍රහාරයකින් මෛත්‍රී විසින් එජාපෙ ඔවුන්ට ලබා ගත හැකි හොඳම ප්‍රතිඵලය වෙත තල්ලු කරනු ලැබීය.//

ඒක තමයි වුනේ. ජනවාරි 8 තුවාල සුව වෙලත් නැතිව පක්ෂයත් භේදවෙලා හරිහමන් නායකත්වයකුත් නැතිව තියෙද්දි සංධානය ලබාගත් මේ ප්‍රතිඵලය ඉහටත් උඩින්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com