tag:blogger.com,1999:blog-3221129106341750825.post2428510791981822605..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : හැන්ඩියන්ට බඩු නැත්තේ ඇයි?Unknownnoreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-3221129106341750825.post-41766501845927841392016-08-27T23:44:48.065-04:002016-08-27T23:44:48.065-04:00ඇත්ත කතාව හැන්ඩියෝ කීප දෙනෙක් හැන්ඩ්ල් කරන අතර එකක...ඇත්ත කතාව හැන්ඩියෝ කීප දෙනෙක් හැන්ඩ්ල් කරන අතර එකකට සෙට් වී අනෙක් අයගේ අවදානය අඩු කරගැනීමට අකමැති වීමයි. ටොයියෝ ලෙල්ලම් වූ විට කබ්බොන්ට සෙට් වී ස්ථාවර වේ. ඔනෙම කිරි ටොයියෙක් හැන්ඩියෙක් ලවා මල් පෙති තලා ගෙන ඇති බව බොහො විට අසා ඇත. කබ්බොනි ඔබට ලැබී ඇති කිරි ටොයියා නොකියන දෙයක් ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83422531251002552162016-08-26T02:11:08.196-04:002016-08-26T02:11:08.196-04:00බොහොම හොඳ ලිපියක් ඉකොන්, මේ වගේ ලිපි, අර එක එක කුණ...බොහොම හොඳ ලිපියක් ඉකොන්, මේ වගේ ලිපි, අර එක එක කුණු ගොඩවල් වලින් පිරිච්ච සති අන්ත පත්තරවල පලකරන්න වටිනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17332514107126353802016-08-25T11:33:05.620-04:002016-08-25T11:33:05.620-04:00හොද ගෙඩි කන්නේ පනුවෝ තමා බං
හොද ගෙඩි කන්නේ පනුවෝ තමා බං
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55144635465455920332016-08-25T11:32:31.259-04:002016-08-25T11:32:31.259-04:00ඇ ඉවාන් මේ කතාව ඇත්තද
ඇ ඉවාන් මේ කතාව ඇත්තද
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22415069743704541062016-08-25T11:17:36.387-04:002016-08-25T11:17:36.387-04:00"...එසේම තමන් ගැනම පමණක් කියන්නට, ඒවා පම්පෝර..."...එසේම තමන් ගැනම පමණක් කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, සමහරු බිය වෙති. මා නම් එසේ නැත!..."

මනෝ වෛද්‍ය විද්‍යාවේ මේකට සිංහලෙන් කියන්නේ Narcissistic personality disorder කියල.

- වෛද්‍ය මැණික් න. දේවතුංග.

ReplyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41605866250144779422016-08-25T11:01:55.281-04:002016-08-25T11:01:55.281-04:00"...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු ව..."...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?..."

එසේම තමන් ගැන තම ගැන අතිශෝක්තියෙන් වැනීමටත්, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, මිණිකැට බිය වෙති. ගොමරිටි නම් එසේ නැත!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17596563930651120322016-08-25T10:50:35.157-04:002016-08-25T10:50:35.157-04:00මේ සන්සිද්දියේ බයිස්කෝප් විග්‍රහය මේ ලින්කුවෙන් බ...මේ සන්සිද්දියේ බයිස්කෝප් විග්‍රහය මේ ලින්කුවෙන් බලා ගන්න පින්වතුනි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61059335968430851172016-08-25T10:30:05.055-04:002016-08-25T10:30:05.055-04:00"...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු ව..."...එසේත් නැත්නම් මිණිකැට යට වී ගොමරිටි මතු වන්නේ ඇයි?..."

එසේම තමන් ගැන ඇත්ත කියන්නට, ඒවා පම්පෝරි ලෙස සැලකේ යැයි සිතා, මිණිකැට බිය වෙති. ගොමරිටි නම් එසේ නැත!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36600969982610896352016-08-25T01:32:48.336-04:002016-08-25T01:32:48.336-04:00රසික, ඒ කාලේ උපාධි ප්‍රදානෝත්සව තිබුනේ නැහැ. සහ...රසික, ඒ කාලේ උපාධි ප්‍රදානෝත්සව තිබුනේ නැහැ. සහතික දුන්නෙ තැපෑලෙන්. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12267661820242883452016-08-24T12:53:15.348-04:002016-08-24T12:53:15.348-04:00සමහර විට නියමම පාරිභාෂික වචනය ඔය වගේ එකක් වෙන්න ඇත...සමහර විට නියමම පාරිභාෂික වචනය ඔය වගේ එකක් වෙන්න ඇති.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87643542809799975352016-08-24T12:53:00.441-04:002016-08-24T12:53:00.441-04:00අපේ කන්තෝරුවේ වැඩකරන යොවුන් වියේ පියන් මහත්මයෙක් ස...අපේ කන්තෝරුවේ වැඩකරන යොවුන් වියේ පියන් මහත්මයෙක් සිටිනවා..ඔහු ඉතාම යාන්තමින් සාමාන්‍ය පෙල සමත් අයෙක්.. ඔහුට දේශපාලනය හැර වෙනත් කිසිම සුදුසුකමක් නෑ ඒ තනතුරට පත් වෙන්න..ඉංගිරිසි පරිඝනක ගැන මූලික දැනුමක් වත් ඔහුට නෑ..

ඔහුට ඒ සියල්ලම නොමැති නිසා ඔහු දැඩි ලෙස පක්ෂ දේශපාලනය සහ ගම්බද දේශපාලනයේ නිරත වෙනවා..ගමෙ ්ෙයාවුන් සමිති මරණාදාර සමිති පිංකම් මලගෙවල් වල ඔහු බලෙන් හෝ ගොස් දේසපාලනය කරනවා..සැබැවින්ම ඔහු මහින්ද ජනප්‍රිය සමයේ මහින්දටත් දැන් කනපිට ඇති නිසා කොල පැත්තටත් රෙදි නැතිවම කඩේ යනවා..

සත්‍ය වශයෙන්ම ඔහුට පුද්ගලිකව දැන් රැකියාව ලැබී අවසානයි..නමුත් මේ දේහපාලන වැඩවලින් ලැබෙන කීර්ථිය ඔහුට පියන් ජීවිතයේ කවදාවත් වෙනත් වැඩකින් ලබාගන්න අමාරුයි.. ඔහු සමිති සමාගම් යොවුන් පාර්ලිමේන්තු ආදියෙන් ඉස්සරහින් ඉන්නවා.. මම හිතන්නේ සමාජයේ ඉගනීමෙන් අසමත් වෙන අය බිස්නස් වලින් අසමත් වෙන අය දේශපාලනයට එන්න එක හේතුවක් එමගින් යම්කිසි සමාජ තත්වයක් ලබාගැන්ම..

අපේ සමාජයේ මනුස්සයෙක් තමුන්ගේ පාඩුවේ කූල් එකේ ජීවත් වීමට වඩා යම්කිසි සමාජ තත්වයක් ආරෝපනය කරගන්න හඹායනවා.. ඒ නිසා සත්‍ය වශයෙන්ම දේහපාලන මඩ ගොහොරුවේ සමාජයෙන් තත්වයක් සාමාන්‍යයෙන් ලබාගත නොහැකි අයගෙන් සැලකිය යුතු ලෙසම පිරී තිබෙනවා..

මට එහෙමත් හිතුනා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45311302659524985992016-08-24T12:52:31.829-04:002016-08-24T12:52:31.829-04:00මට ඕක මතක් වුනේ නැහැ. උඩින් කෙන්කියුෂාත් මතක් කරල ...මට ඕක මතක් වුනේ නැහැ. උඩින් කෙන්කියුෂාත් මතක් කරල තිබුණ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58110808108434196552016-08-24T12:51:08.241-04:002016-08-24T12:51:08.241-04:00ටොයි ස්කේල් එක අනුව කිරි ටොයියා ටොයියාට ඉහළින් සිට...ටොයි ස්කේල් එක අනුව කිරි ටොයියා ටොයියාට ඉහළින් සිටියේය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52087308493786653612016-08-24T12:49:06.556-04:002016-08-24T12:49:06.556-04:00මේ කතාවම තමයි. මෙවැනි 'නරක' එහෙත් ස්ථායී ස...මේ කතාවම තමයි. මෙවැනි 'නරක' එහෙත් ස්ථායී සමතුලිතතාවයකට පැමිණි විට එයින් ගැලවෙන එක ලේසි නැහැ. ඒ සඳහා තොරතුරු අසමමිතිය නැති විය යුතුයි. තොරතුරු දැනගැනීම් අයිතිය පිලිබඳ පණත මේ වෙනුවෙන් තැබූ ඉතා වටිනා පියවරක්. එහෙත්, එහි ප්‍රයෝජන ගැනීමටනම් මහජනයා ඒ ගැන දැනුවත් වී, එහි ඇති නෛතික අයිතිවාසිකම් භුක්ති විඳීමට සක්‍රිය ලෙස මැදිහත් විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19860367203281883842016-08-24T12:42:56.050-04:002016-08-24T12:42:56.050-04:00ක්රෑමන්ට කියන වචනය හැම පීඨයකටම ගැලපෙන්නේ නැහැ. සමහ...ක්රෑමන්ට කියන වචනය හැම පීඨයකටම ගැලපෙන්නේ නැහැ. සමහර පීඨ වලට බ්රයිටන්ට කියන එක වඩා හොඳින් ගැලපෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56093095047315350152016-08-24T12:40:51.334-04:002016-08-24T12:40:51.334-04:00මතුපිටින් තියෙන කතාව හැම තැනටම එකසේ ආදේශ කරන්න බැහ...මතුපිටින් තියෙන කතාව හැම තැනටම එකසේ ආදේශ කරන්න බැහැ තමයි, ඇනෝ. ඒත්, වෙනස් තත්ත්වයන් යටතේත් මෙය මෙලෙස වෙනවා. දැන් බටහිර රටක් ගත්තත් කෙනෙක් හොයන මොනවා හෝ ගුණාංගයක් ඇසුරු කරන තුරු හරියටම දැනගත හැකි ක්‍රමයක් නැත්නම් මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකියි. මුලින් එකට ජීවත් වී පසුව විවාහ වීම ජනප්‍රිය වී ඇත්තේ ඒ නිසයි. වාහන වල ලොකු ලෙඩ නැති වුනත් අළුතින්ම හදන වාහන නිෂ්පාදන කාණ්ඩ වලත් 'රිකෝල්' සෑහෙන්න තියෙනව නේද? දැන් මේවට ෆැක්ටරි වොරන්ටි දෙන එක කරන්නේ ඉහත ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. පෙනෙන්න තියෙන දෙයක් විශ්ලේෂණය කර තේරුම් ගත් පසු එයට විසඳුමක් දීම පහසුයි. අකර්ලොෆ්ට නොබෙල් ත්‍යාගය ලැබුණේ ඒ නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84201326812659627172016-08-24T12:32:47.171-04:002016-08-24T12:32:47.171-04:00/වැඩේ වැරදුණොත් 'වාහනය' වෙන කෙනෙකුගේ ඇඟේ ග.../වැඩේ වැරදුණොත් 'වාහනය' වෙන කෙනෙකුගේ ඇඟේ ගසා ගැලවීමට ඇති නීතිමය බාධකත් බලපානවා නේද?/
ඔව්. ඔබ හරි. එතැන තියෙන්නේ තවත් අසමමිතික තොරතුරු හේතුවෙන් ඇතිවන ප්‍රශ්නයක් වන 'moral hazard' කියන එකයි. ගණුදෙනුවට එළැඹීමෙන් පසු එය ආපසු හරවන්න අමාරු වීම. මෙය දන්න නිසා මුලින්ම වැඩේ අතාරිනවා. වැඩේට අතගහන්නේ ඕ.පු. කියා හිතන්න පුළුවන් අය පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68328070039426340342016-08-24T12:27:04.664-04:002016-08-24T12:27:04.664-04:00පත්තර මල්ලි මතක් කරන දෙය ඉතා වැදගත් කරුණක්. මේ සංස...පත්තර මල්ලි මතක් කරන දෙය ඉතා වැදගත් කරුණක්. මේ සංසිද්ධියට හේතු වෙන්නේ ගැනුම්කරු සහ විකිණුම්කරු අතර ඇති තොරතුරු අසමමිතිය. වාහනයේ ඇත්ත තත්ත්වය ගැන විකිණුම්කරු දන්න සියළුම දේ ගැනුම්කරු දන්නේ නැහැ. ඒ නිසා ඔහු වාහනය තක්සේරු කරන්නේ නියම මිලට වඩා අඩුවෙන් . ඒ නිසා විකිනුම්කරුට වෙන්නේ අවාසියක්. වාහනය හොඳ එකක් බව මොන විදිහකින් හරි ගැනුම්කරුට ඒත්තු ගන්වන්න පුළුවන්නම් විකිණුම්කරු ගොඩ. මෙතැනදී, 'වෛද්‍යවරියක් විසින් පාවිච්චි කළ' කියන එකෙන් පෙන්වන්න හදන්නේ මෙය හොඳින් නඩත්තු කළ වාහනයක් බවයි. වැඩේ තවත් තහවුරු කරන්න ඕකේ වීදුරුවේ අර කුරුස ස්ටිකර් එකකුත් අලවනවා. කාර් සේල් වල වාහන නුගේගොඩ, මහරගම වගේ පැතිවල ගෙවල් වල දාල ඇඩ්වටයිස් කරන්නෙත් මේ හේතුව නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66054472385691027882016-08-24T12:18:54.987-04:002016-08-24T12:18:54.987-04:00ඉවාන්ගේ ප්‍රශ්නයට නිවැරදි හා කෙටි පිළිතුරක් රසික ව...ඉවාන්ගේ ප්‍රශ්නයට නිවැරදි හා කෙටි පිළිතුරක් රසික විසින් දී තිබෙනවා. මෙතැන ඉවාන්ට තියෙන ප්රශ්නය මේ කියන කතාව ටොයෝටා සහ මිට්සුබිෂි වෙළඳපොළවල් දෙකේ මෙය සිදුවන ආකාර අතර වෙනසට හේතුව කුමක්ද කියන එකයි. එයත් පැහැදිලි කළ හැකියි. මෙයට හේතුව අළුත් මිට්සුබිෂි වාහනයක් මිලදී ගත් විට ලෙඩ වාහනයක් අහුවෙන්න තියෙන ඉඩකඩ, අළුත් ටොයෝටා වාහනයක් ගත් විට ඇති එම ඉඩකඩට වඩා වැඩි වීමයි. ඒ නිසා, වෙළඳපොළට එන මෙවැනි 'ලෙඩ සහිත' ටොයෝටා වාහන ප්‍රමාණය, එවැනිම ලෙඩ සහිත මිට්සුබිෂි වාහන ප්‍රමාණයට වඩා අඩුයි. හොඳ වාහනයක් අඩුවට විකුණන්න තියෙන ඉඩකඩ ටොයෝටා හා මිට්සුබිෂි කියා වෙනස් නොවන නිසා එවැනි වෙළඳපොළට එන එවැනි හොඳ වාහන ප්‍රමාණයේ වෙනසක් නැහැ. මේ නිසා, සෙකන්ඩ් හෑන්ඩ් වෙළඳපොළෙන් ටොයෝටා වාහනයක් ගත් විට ලෙඩ නැති වාහනයක් අහුවෙන්න ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසා එහි මිල මිට්සුබිෂි වාහනයකට වඩා වැඩියි. (මේ ලිපියට අදාළව පැහැදිළි කළත් මෙයට හේතු වෙන තවත් බොහෝ කරුණු තිබිය හැකියි.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52461036831756702122016-08-24T12:05:40.777-04:002016-08-24T12:05:40.777-04:00/මා නම් එසේ නැත!/
ඔබට ඒ සඳහා ඇති දිරිය අගය කරමි./මා නම් එසේ නැත!/
ඔබට ඒ සඳහා ඇති දිරිය අගය කරමි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56445254281536749032016-08-24T09:14:22.229-04:002016-08-24T09:14:22.229-04:00දෙවන එක. එනම්, විකිණීමට ඇති වාහන උප කුලකය සම්බන්ධය...දෙවන එක. එනම්, විකිණීමට ඇති වාහන උප කුලකය සම්බන්ධයෙන් පමණක් වූ සාමාන්‍ය අගය. මෙය අපැහැදිලි නිසා මම 'විකිණීමට ඇති' කියන වචන දෙක සටහනට එකතු කරන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47800465526191809792016-08-24T06:26:40.279-04:002016-08-24T06:26:40.279-04:00මගේ යාලුවෙක් ට්‍රිබල් එක්ස් රථයක් පැදලා මලා මගේ යාලුවෙක් ට්‍රිබල් එක්ස් රථයක් පැදලා මලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31340642570010565552016-08-24T06:07:03.337-04:002016-08-24T06:07:03.337-04:00සල්ලි ගස් වල හැදේ නම් - කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරති...සල්ලි ගස් වල හැදේ නම් - කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරති

කියල ත්‍රීවිල් එහෙක ගහල තිබ්බා :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22746874198800371562016-08-24T06:02:48.401-04:002016-08-24T06:02:48.401-04:00//වෛද්‍යවරියක් විසින් පාවිච්චි කළ ටොයෝටා XXX රථයක...//වෛද්‍යවරියක් විසින් පාවිච්චි කළ ටොයෝටා XXX රථයක් විකිණීමට ඇත//

ඔන්න ඔහොම කෑල්ලක් එද්දි දොඩං පැණිදොඩං වෙනවා.. :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51877599350254483802016-08-24T05:18:46.432-04:002016-08-24T05:18:46.432-04:00හැන්ඩියෝ ටොයි කෑලි වලින් අහන්න බයයි අනිත් උන් ඉස්ස...හැන්ඩියෝ ටොයි කෑලි වලින් අහන්න බයයි අනිත් උන් ඉස්සරහා නෝන්ඩි වෙයිද කියලා. එහෙම උනොත් උන්ගේ හැන්ඩි ලුක් එකටත් නිග්රහයක්නේහ්. ඒක නිසා හැන්ඩියෝ ගිහින් ටොයියෝ නොවන ඒවට ටෝක් කරපු ගමන් බඩු බනිස්. සමහරවිට හැන්ඩියා නිකම් ජොලියට යකෙක්ගෙන් ඇහුවා වෙන්නත් පුලුවන් .. පස්සේ ගැලවෙල්ලක් නැතිකමට යකා බැඳගෙන ඉන්නවා.

ටොයියෝ හැන්ඩියන්ට රබර් ඇහැ නොදාන්නෙත් අර කිව්ව වගේ උන් ගනන් ගන්නේ නැති උනොත් චාටර් වෙන්න වෙයි කියලාඅ සහ මේ තරම් හැන්ඩියෙක්ට බඩුවක් නැතිවෙන්න බෑනේහ් කියන පූර්ව උපකල්පනය නිසා. (මේ පූර්ව උපකල්පනය හැන්ඩියෝ ටොයියෝ සම්බන්ධයෙනුත් එහෙම්මයි )

හැන්ඩියෝ අහන්න බයේ ඉන්න ටොයියන්ගෙන් අහන පලවෙනි ම කබ්බෝ එක්ක ටොයියෝ සෙට් වෙනවා.

ඇපල් කන්නෙම පනුවෝ කියන්නේ ඒකනේ . . he he heදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com