tag:blogger.com,1999:blog-3221129106341750825.post2459942611489610516..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...Unknownnoreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3221129106341750825.post-89797106375715401072016-09-07T09:00:40.223-04:002016-09-07T09:00:40.223-04:00//ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා ගැනීම අමාරු වැ...//ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා ගැනීම අමාරු වැඩක් නොවන නිසා ඇනෝ කමෙන්ට් ඉවත් කිරීමෙන් වෙන්නේ ෆේක් ප්‍රොෆයිල් වැඩි වැඩියෙන් මතු වීම පමණි.// Agree with you. All of us born with a BRAIN. So use it. නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68788817936619553182016-09-06T10:01:07.518-04:002016-09-06T10:01:07.518-04:00ඔව්, පැහැදිලිවම.ඔව්, පැහැදිලිවම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79841143868356163932016-09-06T10:00:10.281-04:002016-09-06T10:00:10.281-04:00තමා කේන්ද්‍ර කරගෙන තීරණ ගන්න එකේ කිසිම වැරැද්දක් න...තමා කේන්ද්‍ර කරගෙන තීරණ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒත් අනෙක් හැමෝමත් ඒ දේම කරන බව සහ ඔවුන්ට ඒ සඳහා අයිතියක් තියෙන බව අමතක නොකළ යුතුයි. දෙදෙනෙක්ට හෝ වැඩිදෙනෙක්ට බලපාන තීරණ ගන්න කොට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83574223684421681532016-09-06T09:59:27.993-04:002016-09-06T09:59:27.993-04:00චලිතය,කාලය සහ සියල්ලම සාපේක්ශ බවක් තේරුම් ගන්න ගදන...චලිතය,කාලය සහ සියල්ලම සාපේක්ශ බවක් තේරුම් ගන්න ගදනකොට ඒ තේරුම් ගැනීමත් සාපේක්ශයි නේද කියල හිතෙනවා.. වැඩිය කල්පනා කලොත් පිස්සු වගේ වෙයි හිතෙන නිසා මේ වගේ මාතෘකා වල බරට කල්පනා කරන්නෙම නෑ.. හෙහ් හෙහ්
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18547288645726307952016-09-06T09:54:44.545-04:002016-09-06T09:54:44.545-04:00දේශා: නියාමනය හොඳ දෙයක් නොවුනත් එය කරන්නම වෙන අවස්...දේශා: නියාමනය හොඳ දෙයක් නොවුනත් එය කරන්නම වෙන අවස්ථා වලදී හැකිතාක් පාරදෘශ්‍ය ලෙස කිරීමයි පිළිගත් ක්‍රමය. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44836416181956728692016-09-06T04:11:59.792-04:002016-09-06T04:11:59.792-04:00අපි විද්‍යාව ඉගෙන ගන්නව. සාපේක්ෂ චලිතයන් ගැන කතා ක...අපි විද්‍යාව ඉගෙන ගන්නව. සාපේක්ෂ චලිතයන් ගැන කතා කරනව. හැබැයි මේ සාපේක්ෂතාව වැඩිපුරම අදාල වෙන්නෙ අපේ එදිනෙදා කටයුතු වලදි. මොකද අපි බොහෝ කටයුතු වලදි තීන්දු තීරණ ගන්නෙ තමාට සාපේක්ෂව. අපි නොදැනුවත්වම මුලු විශ්වයම තමා කේන්ද්‍ර කරල කරකවන්න උත්සහ කරණව. මේ ලෝකයෙ බොහෝ ගැටලු හා ගැටීම් වලට මුල තමා කේද්‍ර කරගෙන බාහිරය ගැන තීරණ ගැනීම කියලයි මට හිතෙන්නෙ.
Anonymoushttps://www.blogger.com/profile/06932553873279203800noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66588266366160562472016-09-06T04:11:14.448-04:002016-09-06T04:11:14.448-04:00මුලින්ම ගැලෙව්වම ප්‍රශ්න අඩුයි.. මම කරන්නේ එහෙමයි....මුලින්ම ගැලෙව්වම ප්‍රශ්න අඩුයි.. මම කරන්නේ එහෙමයි.. සලකුනක් වත් නැත.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90142352985934071222016-09-05T17:03:08.678-04:002016-09-05T17:03:08.678-04:00සාපේක්ෂතාවාදය ගැන මම මුලින්ම කියවපු කුඩා පොතක මෙවැ...සාපේක්ෂතාවාදය ගැන මම මුලින්ම කියවපු කුඩා පොතක මෙවැනි දුම්රිය උපමාවක් තිබුණු බව මතකයි. ඒ හතේ හෝ අටේ පන්තියේදී පමණ. ඉන්පසුව තිබුණේ දුම්රියේ සිටින මඟියෙකු විසින් බෝලයක් උඩ දැමීම. ඒ කාලයේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුණේ මුල් පරිච්ඡේද පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39716706749730909082016-09-05T16:57:23.775-04:002016-09-05T16:57:23.775-04:00සාපේක්ෂතාවාදය ගැන කියන කොට ඔය දුම්රිය උප්මවත් ගන්න...සාපේක්ෂතාවාදය ගැන කියන කොට ඔය දුම්රිය උප්මවත් ගන්නවා නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92037582076604557112016-09-05T16:56:33.028-04:002016-09-05T16:56:33.028-04:00තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ ...තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
4. AnonymousSeptember 5, 2016 at 1:55 AMඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46054358022554453912016-09-05T16:56:10.674-04:002016-09-05T16:56:10.674-04:00තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ ...තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
4. AnonymousSeptember 5, 2016 at 1:55 AMඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46965312415100875442016-09-05T16:55:56.690-04:002016-09-05T16:55:56.690-04:00තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ ...තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
4. AnonymousSeptember 5, 2016 at 1:55 AMඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60126695820693958292016-09-05T16:55:23.126-04:002016-09-05T16:55:23.126-04:00තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ ...තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
4. AnonymousSeptember 5, 2016 at 1:55 AMඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7088705412419492602016-09-05T14:46:16.387-04:002016-09-05T14:46:16.387-04:00මාතලන් පුතේ අන්න එහෙම වරෙන්,
දැන් උඹ පැහැදිලිව දැ...මාතලන් පුතේ අන්න එහෙම වරෙන්,

දැන් උඹ පැහැදිලිව දැක්කනෙ රුවන්ට දාපු තග හැම එකාටම හරියන්නෙ නැති බව. උඹගෙ තග් සීන් එකෙන් උනේ උඹම කිච උන එක විතරයි.

උඹට එක එකා ඇනෝ කින්ඩි දානවනම් උන්ව ගණන් නොගෙන ඉඳපන්. එතකොට උන්ටම එපා වෙලා නවත්තයි.

උඹ මේකෙන් පාඩමක් ඉගෙනගෙන උඹේ සුපුරුදු බ්ලොග් කෙරුවාව දැන් පටන්ගනින් කොල්ලො. කුණුහරුප කියන එක අඩුකරහන්.

මයෙ පුතාට සියලු දෙවියන්ගෙ පිහිටයි, ආරස්සාවයි.

මීට පුතාට හිතැති සීය හාමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10054735577479565652016-09-05T12:42:55.959-04:002016-09-05T12:42:55.959-04:00අරවින්ද සමරසිංහ: ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා...අරවින්ද සමරසිංහ: ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා ගැනීම අමාරු වැඩක් නොවන නිසා ඇනෝ කමෙන්ට් ඉවත් කිරීමෙන් වෙන්නේ ෆේක් ප්‍රොෆයිල් වැඩි වැඩියෙන් මතු වීම පමණි. එයින් ප්රශ්නය විසඳෙන්නේ නැත. මා දකින දෙවන හොඳම විසඳුම කමෙන්ට්ස් සම්පූර්ණයෙන්ම වසා දැමීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51984013791524955262016-09-05T12:13:10.608-04:002016-09-05T12:13:10.608-04:00ඒ වගේම මෙය පිටුපස බ්ලොග් නියාමනය කිරීමට අවශ්‍ය පසු...ඒ වගේම මෙය පිටුපස බ්ලොග් නියාමනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ ව්‍යාපෘතියක් තියෙනවා වෙන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49797852187732546282016-09-05T11:43:09.898-04:002016-09-05T11:43:09.898-04:00මට අවශ්‍ය වන්නේ අනවශ්‍ය කමෙන්ට් මකන බව එසේ කරන්න හ...මට අවශ්‍ය වන්නේ අනවශ්‍ය කමෙන්ට් මකන බව එසේ කරන්න හිතන අයට සංඥාවක් දෙන්නයි. නැටි ඉතුරු කර ඇත්තේ ඒ නිසා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67196101669224691072016-09-05T11:40:30.347-04:002016-09-05T11:40:30.347-04:00සෙන්නා:
ඇතැම් අවස්ථාවල පොදු යහපත තකා නියාමනය කිර...සෙන්නා:

ඇතැම් අවස්ථාවල පොදු යහපත තකා නියාමනය කිරීමක් කරන්න වෙනවා තමයි. මෙය ප්‍රායෝගිකව කරන එක පහසු වැඩක් නෙමෙයි. බ්ලොග් වල ගත කරන්න ලොකු කාලයක් වැය කළ නොහැකි මම බ්ලොග් එක බලන විට බොහෝ විට කමෙන්ට් වැටිලා ඒවාට ප්‍රතිචාරත් වැටිලා ඉවරයි. මොඩරේට් කරන එකට මම පෞද්ගලිකව කැමති නැහැ. එවැනි තැන්වල මම කමෙන්ට් දමන්න දෙවරක් හිතනවා. (ඒත් සමහර වෙලාවට කමෙන්ට් මොඩරේට් කර ඇති බව දැනගන්නේ හෝ දැනගෙන හිටියත් මතක් වෙන්නේ දැම්මට පස්සේ. එතකොට පරක්කු වැඩියි. ) මේ අකැමැත්තට හේතුව සුළු වැරද්දක් වුනොත් එය හදන්න අවස්ථාවක් නොතිබීම. ටයිප් කරද්දී සිදුවන සුළු වැරදි වලින් අර්ථය සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. උදාහරණයක් ලෙස පහළ මාතලන්ගේ කමෙන්ට් එකම බලන්න. ටයිප් කරද්දී එක වචනයක් මිස් වුන ගමන් තනිකරම වෙනස් අදහසකුයි මතුවෙන්නේ. මෙය කාටත් වෙන දෙයක්. මොඩරේෂන් නැත්නම් දැමූ වහාම එවැනි වැරදි හැදිය හැකියි. මොඩරේෂන් ඇති විට එය පළවන විට පෙරහැර ගිහින්.

ඇනෝ වැහීම කොහෙත්ම තේරුමක් නැති දෙයක්. මගේ වෙබ් එකේ වටිනා කමෙන්ට්ස් ගොඩක් දාල තියෙන්නේ ඇනෝලා. හිතවත්කම පවත්වාගැනීම වැනි අවශ්‍යතා නැති නිසා ඇනෝ කමෙන්ට් බොහෝ විට දමන්නේ අවශ්‍යම කරුණක් පෙන්වා දෙන්නයි. මෙය ප්රශ්නකාරී වන අවස්ථා තියෙනවා. ඒත් ඇනෝ කෙනෙක් කියන්නේ කවුද? ඇතැම් විට ඇනෝ ලෙසම ආවත් 'මාරපුත්‍ර' ලෙස ආවත් 'කුමාර පුත්‍රසිගාමනි' ලෙස ආවත් ඇනෝලාම තමයි. ඇනෝ වැහුවත් මොනවා හෝ නමක් දමා ප්‍රොෆයිල් එකක් හදාගෙන එන එක සුළු දෙයක්. ඒ නිසා මා දිගුකාලීනව කැමති මගේ කියවන්නන් වගකිවයුතු, පරිණත පිරිසක් වීමයි. ඇතැම් අයගේ ඔය කියන ආකාරයේ හැසිරීම් වලට අන්ධ අනුගාමිකයින් හා කේවට්ටයිනුත් හේතු වෙනවා. ලංකාවේ දේශපාලනය තුළම උදාහරණ අඩුවක් නෑනේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86598951175274046902016-09-05T11:05:08.670-04:002016-09-05T11:05:08.670-04:00දේශකයා කියන්නේ මකන එක සම්පූර්ණයෙන්ම මකලා දාන්න කිය...දේශකයා කියන්නේ මකන එක සම්පූර්ණයෙන්ම මකලා දාන්න කියලා...එහෙම කමෙන්ට් එකක් තිබ්බද කියලවත් අනිත් අයට නොපෙනෙන්න... සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40450199872780704772016-09-05T11:03:15.577-04:002016-09-05T11:03:15.577-04:00නියාමනය පැමිනෙන්නේ මිනිස්සු වගකීමෙන් කටයුතු කරන්න ...නියාමනය පැමිනෙන්නේ මිනිස්සු වගකීමෙන් කටයුතු කරන්න නොදනන් කම නිසා හා තමන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්න යන නිසානෙ ඉකොනො. ඒ වගේ වෙලාවට පොදු යහපත තකා නියාමනය කිරීමේ අවුලක් මමනම් දකින්නේ නෑ....

මේවා දැක්කාම හිතෙනවා, සාපේක්ෂව යම් දැනුමක් තියෙනවා කියලා හිතන්න පුලුවන් ලියන කියවන අයවලුන්ගේ තත්ත්වය මෙහෙමනම්, සමස්ත සමාජයේ අද අපි එදි නෙදා අහන දකින සිදුවීම ගැන එතරම් පුදුම වෙන්න දෙයක් නෑ කියලා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80792615638449329372016-09-05T10:40:13.437-04:002016-09-05T10:40:13.437-04:00It should be "no more posts" :)It should be "no more posts" :)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34889522009543507072016-09-05T09:06:41.189-04:002016-09-05T09:06:41.189-04:00No way sir. No apologize. Coz, this was not my fau...No way sir. No apologize. Coz, this was not my fault. But there will be more posts against the double acting bloggers.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9020644413845668602016-09-05T08:19:34.465-04:002016-09-05T08:19:34.465-04:00ඔබේ කමෙන්ට් එකට ස්තුතියි!
ඔබේ කමෙන්ට් එකට ස්තුතියි!
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67985857159370637432016-09-05T08:18:20.359-04:002016-09-05T08:18:20.359-04:00පැහැදිලි මදි.පැහැදිලි මදි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46822461367587634882016-09-05T08:16:24.870-04:002016-09-05T08:16:24.870-04:00අසභ්‍ය වචන කිවුවහමත් එක් එක් පුද්ගලයාගේ නිර්ණායක ව...අසභ්‍ය වචන කිවුවහමත් එක් එක් පුද්ගලයාගේ නිර්ණායක වෙනස්. මම ඉවත් කරන එකක් අසභ්‍ය වචනයක් වෙන්නේ කොහොමද කියල තව කෙනෙක්ට අහන්න පුළුවන්. ඒකෙ අනිත් පැත්තත් තියෙනවා. අපහාසාත්මක කියන එකත් ඒ වගේම තමයි. 'ඒකාධිකාර' හෝ 'ලග්න' ගැන ශාස්ත්‍රීය මට්ටමින් ලිපියක කතා කළාම එය කාට හරි තමන්ට කළ අපහාසයක් ලෙස හිතෙන්න පුළුවන්.

තවත් උදාහරණයක් ලෙස මේ කමෙන්ට් එක බලන්න.

http://economatta.blogspot.com/2016/08/blog-post_26.html?showComment=1472239134732#c2482514250951701950

මෙහි හින්ට් එකක් තියෙන බව මට තේරුණත් එය පලකිරීම 'පොන්නයා' 'සක්කිලියා' ආදී ලෙස ගැරහුම් ලැබීමටත් (මේවා මා ගැරහුම් ලෙස නොසැලකුවත්), සින්ඩි වලින් ඉවත් කිරීම වැනි (මට දඬුවමක් නොවන) 'දඬුවම්' වලටත් හේතුවෙන මහා විශාල ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න පුළුවන්ද? මෙවැනි අවස්ථා වල මා කරන්නේ මෙවැනි හින්ට් ගැසීමට ඇති ඉල්ලුම නැති කරන පිළිතුරක් දෙන එකයි. නැත්නම් ඒවා තවත් වැඩිවෙනවා. ඒකත් අපහාසයක් ලෙස පෙනෙනවනම් ඉවත් කරන්න ඕනෑද ඇහුවහමත් එපා කියන විට තත්ත්වය ගැන හිතන්න. දැන් මේවා ඉවත් කළත් වැරැද්ද මගේ. නොකළත් මගේ.

නියාමනය කරන්න ගියාම ඇති වන ප්‍රශ්න නිදහසේ අදහස් පළ කරන්න ඉඩදුන් විට ඇති වන ප්‍රශ්න වලට වඩා ගොඩක් වැඩියි. මෙතෙක් කල් මා කිසිදු වාරණයකින් තොරව අදහස් පළ කරන්න ඉඩ දුන්නත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මෙවරත් විනෝදය තකා කමෙන්ට් දැමූ දෙදෙනෙකු හැරුණු විට අනෙත් කමෙන්ට් සියල්ලම වගේ එන්නේ අයි පී ලිපින දෙක තුනකින්. දැන් මට හිතෙන හැටියට සැලසුම්සහගතව දෙපැත්තටම කමෙන්ට් දමන්නේ එකම අය වෙන්නත් පුළුවන්. ඒ හැරුණු විට දහස් ගණනක් වන අනෙක් පාඨකයින් සියළු දෙනාම මේ වෙලාවෙත් ඉතා වගකීමෙන් හැසිරිලා තියෙන බව පේනවා. ඒ නිසා ඉදිරියේදීත් මා නියාමනයට යොමුවෙන්නේ මෙවැනි විකෘති ඉඳහිට ඇති වූ විට ඒවා ස්වභාවික පරිණාමයෙන්ම ඉවත්වන තුරු පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com