tag:blogger.com,1999:blog-3221129106341750825.post2490456827413143573..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-88265096964391323812017-05-28T08:05:57.775-04:002017-05-28T08:05:57.775-04:00https://www.facebook.com/The-Theory-Of-Human-Insti...https://www.facebook.com/The-Theory-Of-Human-Instincts-1449859808601539/?ref=aymt_homepage_panelVenurahttps://www.blogger.com/profile/12268115001520339149noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44511339952228040272017-05-28T08:04:37.569-04:002017-05-28T08:04:37.569-04:00Indranatha Thenuwara ගංවතුර ගැලුවේ අද ඊයේ නොවේ.
මී...Indranatha Thenuwara ගංවතුර ගැලුවේ අද ඊයේ නොවේ.
මීට වසර මිලියන ගණනකට පෙර සිදු වූ භූ තල ඝට්ඨනයන් නිසා කඳු ද, නිම්න ද, ගංගා ද ඇති විය.
ඒ ඇති වූ දා පටන් අද දක්වා ම මහ වැසි වසින කාලයට දෙගොඩ තලා යන වතුර පහරක් එන්නේ ය.
කවුරුවත් නැති කාලයේ ඉන් කාටවත් කරදරයක්, පාඩුවක්, අනතුරක් උනේ නැත...
නමුත් ගැටළුව පැන නගින්නේ දැන් ගඟ දෙපස අපි පදිංචි ව සිටින නිසා ය..
අප පදිංචි කළේ ගඟ නොවේ.. අපම ය..
ගඟ දෙපස පදිංචි උනා පමණක් නොව ගඟ ද හාරා වැලි ගන්නෙමු. ගඟ දෙපස ගොඩ කර ඉඩම ලොකු කර ගන්නෙමු.
නිදහසේ ගලා ගිය ජල කඳක කෝචෝක් කරන්නෙමු...
හැම නියං කාලයට ම මේ කෝචෝක් ඉවසා වදාරන ගඟ, උඩ පැත්තට වැස්ස පටන් ගත් විට
රිටන් එක දෙන්නේ අර කෝචෝක් කරපු අයට මිස අපට නොවේ..

වසර මිලියන ගණනක් ම තිස්සේ වසරක් පාසා ගංවතුර ගැලුවේ ය.
ගංවතුර වගේ ම ආණ්ඩු ද ආවේ ය ගියේ ය..
ගංවතුර ගැලූ විට අපි නියං ආධාර බෙදුවේ ද බෝට්ටුවලින් ගොස් ය.
හැම අවුරුද්දක ම ආපදා කළමනාකරණයෙන් අවවාද දුන්නේ ය. අනතුරු ඇඟෙව්වේ ය.
ගැලුවා ට පසු බෝට්ටු ද දුන්නේ ය. එකෙක් දෙන්නෙකුට වන්දි ද දුන්නේ ය.
ඊට පසු පස්සා පැත්තේ අතපිහදාගෙන ඊ ළඟ අවුරුද්ද වනතෙක් ගොරොද්දේ අදිමින් නිදා ගත්තේ ය..
ඊ ළඟ අවුරුද්දේත් මේක ම වන්නේ ය...!!
තව වසර මිලියන ගණනක් ම ඔය සන්තෑසිය වන වග සහසුද්දෙන් ම අපට තේරී අවසන් ය..
ඒ නිසා දැන් අවශ්‍යවන්නේ බඩ යනවාට අමුඩ ගැසීම නොවේ.
ගංවතුර නවත්වන්නට ගඟ වසා දැමීම ද නොවේ.
ස්ථිරසාර විසඳුම් ය.
අපි ආණ්ඩු හිටං පත්කරගන්නේ ඒකට ය..
නැත්තං එහි ඉන්නා කෙලමෝල්ලුන්ට මිලියන ගණන් වාහන අරං දෙන්නට නොවේ ය...!!Venurahttps://www.blogger.com/profile/12268115001520339149noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63678316210660900222017-05-28T06:35:46.086-04:002017-05-28T06:35:46.086-04:00එහෙමද වෙන්නේ?එහෙමද වෙන්නේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37075218748628142992017-05-28T06:34:56.550-04:002017-05-28T06:34:56.550-04:00මගේ අත්දැකීම් අනුව මට ඔබ සමඟ එකඟ විය හැකියි.මගේ අත්දැකීම් අනුව මට ඔබ සමඟ එකඟ විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74228139590513308702017-05-27T12:13:40.125-04:002017-05-27T12:13:40.125-04:00ලංකාවේ ඉස්සර ගංවතුර ආවට දැන් කාලගුණ එකෙන් කියනවට ව...ලංකාවේ ඉස්සර ගංවතුර ආවට දැන් කාලගුණ එකෙන් කියනවට වඩා එන කාලසීමාව ගැන හොද දැනුමක් හා කලයුතු කුමක්ද කියා හැඟීමක් කා තුලත් තිබුණා. ගංගාධාර වල ඉදිකිරිම ගැන කිසිදු වගවිභාගයක් නැතිවීම ඇතුළු රටක් ලෙස පවතින කළමනාකරණ අඩුපාඩු නිසා දැන් එය මිනිසුන් බිලිගන්නා වාර්ෂික ව්‍යසනයක් වෙලා. රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87151443836821449292017-05-27T07:55:26.303-04:002017-05-27T07:55:26.303-04:00මෙහෙනම් අන්තෝ ජටා, බහී ජටා..ආන්ඩුවයි මිනිස්සුයි, ම...මෙහෙනම් අන්තෝ ජටා, බහී ජටා..ආන්ඩුවයි මිනිස්සුයි, මාධ්‍ය කාරයොයි ඔක්කොමල්ලා ගංවතුරෙ ජබු ගගහා නානවා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com