tag:blogger.com,1999:blog-3221129106341750825.post2573475197983881484..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : 2017දී සැමට කුකුළෙක්!Unknownnoreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3221129106341750825.post-5108632801065036062017-07-16T18:05:41.762-04:002017-07-16T18:05:41.762-04:00මම හිතන්නේ නියම පාරිභාෂික වචන මේවා වෙන්න ඇති. අපේ ...මම හිතන්නේ නියම පාරිභාෂික වචන මේවා වෙන්න ඇති. අපේ කාලයේ විද්‍යා පොත් වල මේ කොටස තිබුණු බවක් මතක නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9535853385476636342017-07-16T18:04:39.324-04:002017-07-16T18:04:39.324-04:00ලිපිය අන්තිමට එකතු කරන්න හොඳ වාක්‍ය තුනක්!ලිපිය අන්තිමට එකතු කරන්න හොඳ වාක්‍ය තුනක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91144353703129266832017-07-16T18:03:58.451-04:002017-07-16T18:03:58.451-04:00කුකුළන්ට කොහොමත් රටේ තැනක් තියෙනවනේ. :)කුකුළන්ට කොහොමත් රටේ තැනක් තියෙනවනේ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18978481563257219752017-07-16T14:01:07.022-04:002017-07-16T14:01:07.022-04:00++++++ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41872291799026596802017-07-16T11:01:54.005-04:002017-07-16T11:01:54.005-04:00ඒකත් ඇත්ත. වෙනම නිෂ්පාදන ක්‍රම, චිකන් කඩ, රැකියා ක...ඒකත් ඇත්ත. වෙනම නිෂ්පාදන ක්‍රම, චිකන් කඩ, රැකියා කොටස් විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35312792158163001752017-07-16T05:39:41.848-04:002017-07-16T05:39:41.848-04:00/* ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී ති.../* ලංකාවේ කුකුළුගහණය මේ අයුරින් වේගයෙන් වැඩි වී තිබෙන්නේ රටේ ඉල්ලුම් හා සැපයුම් සාධක මත මිස රජය විසින් මහජන මුදල් වැය කර "2017දී සැමට කුකුළෙක්!" ව්‍යාපෘතියක් දියත් කිරීම නිසා නොවේ. */

මිත්‍රවරුනි, මගේ පියා ජීවතුන් අතර ඉන්නා කාලයේ සිට වසර 2018 හැමට කුකුළෙක් යන අරමුණ සහිතව උස කුකුළන් මස් සඳහාත්, මිටි කුකුළන් බිත්තර සඳහාත් යොදා ගැනීම ඇරඹුනා. ඒ consultation, consensus and compromise ක්‍රමවේදය යටතේ තමයි අපට මේ වසරේ දී ම ඒ ඉලක්කය කරා ලඟා වීමට හැකිවුණේ කියන කාරණය මං මතක් කරන්න කැමතියි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43734340618126210312017-07-16T05:33:29.654-04:002017-07-16T05:33:29.654-04:00/* රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන ව.../* රටක හෝ ලෝකයේ ජනගහණය වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ රුචිඅරුචිකම් වුවත්, */

මා දහවෙනි ශ්‍රේනියේ විද්‍යාව පාඩමට ඉගෙන ගත් කරුණු ගැන මතකය තවමත් නිවැරදි නම්, ගනණයක ප්‍රමාණය සහ වර්ධනය තීරණය වෙන සාධක වර්ග දෙකක් ගැන කියවෙනවා.

ඒ ගණත්ව ස්වායත්ත (autonomous?) සාධක සහ ගණත්ව පරායත්ත (dependent?) සාධක.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23071249812864379822017-07-16T03:17:59.481-04:002017-07-16T03:17:59.481-04:00අපේ ජාතික මාංශාහාරය කුකුල්මස් වීම් නිසා අද කුකුල් ...අපේ ජාතික මාංශාහාරය කුකුල්මස් වීම් නිසා අද කුකුල් වංසයේ සමාජීය වටිනාකම වැඩි වීමට පෙර සිටම කුකුලා ආදර්ශමත් සතෙකි.කිසිම කම්මැලිකමක් නැතුව උදේ පාන්දර අවදිවෙන කුකුලා, ඒ බව ලොවටම කියා පායි

එංගලාන්තයේ කුකුල්ලු "කොක්ක ඩුඩුල් ඩූ ඌඌඌ.." කිව්වාට අපේ එකා කියන්නේ " කුක්කු කූ" කියාය.

කුකුලා කුරුල්ලෙක් වුනත් ,පයින් යන නිහතමානී සතෙකි. කා ගැන හරි "ඕකා හරි කුකුලා" යයි කිව්වොත් , එයින් අදහස් වන්නේ නිහතමානිකම නම් නොවේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78886804749840194122017-07-16T01:07:16.682-04:002017-07-16T01:07:16.682-04:00කුකුළො රට අල්ලයිද දන්නෑ.කුකුළො රට අල්ලයිද දන්නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13487804632895775292017-07-16T00:46:09.143-04:002017-07-16T00:46:09.143-04:00කුකුළන් ගැනත් ලියන්න දේවල් ගොඩක් තියෙනවා.කුකුළන් ගැනත් ලියන්න දේවල් ගොඩක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75267396363875265722017-07-15T23:01:19.239-04:002017-07-15T23:01:19.239-04:00නිශ්චිත අවස්ථාවක සිටින කුකුළන් ගණන ගණන් කළ හැකියි....නිශ්චිත අවස්ථාවක සිටින කුකුළන් ගණන ගණන් කළ හැකියි. ජන සංගණනයකදී වෙන්නෙත් එයමයි. සංගණන දෙකක් අතර ඉපදී කෙටි කලකින් මිය යන අය ඉන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83438936385899140142017-07-15T22:06:21.517-04:002017-07-15T22:06:21.517-04:00සති 7,8 කට වරක් මරනවා නම් කුකුළු ගහනය ගනනය කරනනේ ...සති 7,8 කට වරක් මරනවා නම් කුකුළු ගහනය ගනනය කරනනේ කොහොමද? serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5154067044497025382017-07-15T18:29:24.167-04:002017-07-15T18:29:24.167-04:00දිගටම කුකුළන් ගැන ලියනවා වගේ දිගටම කුකුළන් ගැන ලියනවා වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com