tag:blogger.com,1999:blog-3221129106341750825.post29811916746904378..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ට්‍රම්ප් චීනය දණ ගැස්සුවාද?Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3221129106341750825.post-36378859960914953002020-01-20T08:51:34.242-05:002020-01-20T08:51:34.242-05:00රාම සැරයටත් වඩා හීන්සැරය බලවත් කියනවනේ. අපේ උදවිය ...රාම සැරයටත් වඩා හීන්සැරය බලවත් කියනවනේ. අපේ උදවිය ඒක තියා 'උපාය දන්නෝ අපායේ නොවැටෙති' කියන කීමවත් නොදන්නවා වගෙයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-736076503163421402020-01-19T22:29:21.960-05:002020-01-19T22:29:21.960-05:00විසි එක්වන සියවසේදී වීනය ඇමෙරිකාව පරදවා සුපිරි බලව...විසි එක්වන සියවසේදී වීනය ඇමෙරිකාව පරදවා සුපිරි බලවතා ලෙස නැගී සීටින බව බොහෝදෙනෙක් අතර ජනප්‍රිය මතයක්. ලෝකයේ සුපිරි බලවතා ලෙස නැගී සිටීමේදී ආර්ථික හැකියාව මෙන්ම යුධ ශක්තියද ඉතා වැදගත්. විසි එක්වන සියවසේදී පැසිපික් සාගරය හා ඉන්දියානු සාගරය ලෝකයේ වැදගත්ම මුහුදු කලාප දෙක වෙන බවට විවාදයක් නෑ. ලෝකයේ ආර්ථිකමය වැදගත් නාවික කටයුතු වලින් වැඩි කොටසක් සිද්ධ වෙන්නේ මේ මුහුදු කලාපයන් යුගලයේ. මෙහිදී ඇමෙරිකාවේ නාවික යුධ හමුදා ශක්තිය ඉතා ප්‍රබලයි. ඔවුන් චීනයේ නාවික හමුදාවට වඩා අවුරුදු පනහක් නැතිනම් සීයක් ඉදිරියෙන් සිටින බව බොහෝ දෙනා පිලිගන්නා කාරණයක්. ඒ වගේම පර්යේශණාත්මක කටයුතු සහ යුධ කටයුතු සදහා වැඩියෙන්ම මුදල් වෙන්කරන්නේත් ඇමෙරිකාව..ඒ අනුව මුහුදු කලාපයන් තුල හමුදා ශක්තිය අතින් මේ සියවසේදීත් ඇමෙරිකාව ඉදිරියෙන් සිටීමට නියමිත බව වැඩි සම්භාවිතාවක් ඇතුව කියන්න පුළුවන්. ඒ වගේම විවිධ ගිවිසුම් හා සහයෝගිතා ගිවිසුම් හරහා ඇමරිකාව තම යුධ ශක්තිය මේ කලාපය තුල වැඩි දියුණු කර ගනිමින් සිටිනවා. තායිවානය, ජපානය දකුණු චීන මුහුදේ දී චීන අභිලාශයන්ට අභියෝගීව නැගී හිටිනවා. ඒ වගේම මේ රටවල් ඇමෙරිකානු හිතවාදී. අනෙක් අතින් නැගී ගෙන එන ආර්ථිටක් උන ඉන්දියාව නැගෙනහිර පැත්තේන් චීනයට අභීයෝගයක. ඉන්දියාවද ඇමෙරිකාව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ භූමී සත්‍යතාව ඉදිරියේ, අමෙරිකාවට අවශ්‍ය මොහොතකදී චීනය වෙත ඇදෙන් අමුද්‍රව්‍ය, තෙල් සැපයුම් මාර්ග අවහිර කල හැකියි. අනෙක් අතින් ඇමෙරිකාව තමන්ගේ බල ශක්තී අවශ්‍යතාවය ස්ව්යංපෝශිතව සිටිනවා. මේ අනුව චීනයට තවමත් අමෙරිකාවට නීතී පැනවිය හැකි තත්වයක් නෑ... ඒ නිසා ට්‍රම්ප් සමග ගිවිසුමකට යැම ඇමෙරිකානු බලපෑම මත සිදුවී ඇත්තක් බව සිතිය හැකියි. මෙය නැමැති ඇමෙරිකානු විදේශ ප්‍රතිතිය උන 'Speak softly and carry a big stick' සමග මනාව ගැලපෙනවා.Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com