tag:blogger.com,1999:blog-3221129106341750825.post3163693633306031518..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කලවම් නැති, ඉතා පිරිසිදු සිංහ ලේUnknownnoreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-3221129106341750825.post-40850593911281304282017-05-22T05:59:48.398-04:002017-05-22T05:59:48.398-04:00මෙය බොරුවක්. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස හෝ මුදල් නොගෙ...මෙය බොරුවක්. ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස හෝ මුදල් නොගෙන ලේ දෙන්නන් ප්‍රතිශතය බැලුවත් ලංකාවට වඩා උඩින් රටවල් ගණනාවක් ඉන්නවා. අදාළ සංඛ්‍යාලේඛණ කමෙන්ට් පිළිතුරක් ලෙස දමන්න බැහැ. පසුව කෙටි පෝස්ට් එකක් ලෙස දමන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14286608570821164402017-05-22T05:54:40.284-04:002017-05-22T05:54:40.284-04:00ඇනෝ, හොයා ගන්න පුළුවන් වුනොත් තරහ නැතුව ලින්ක් එකක...ඇනෝ, හොයා ගන්න පුළුවන් වුනොත් තරහ නැතුව ලින්ක් එකක් දානවද? පහළ බ්ලොග් එක හම්බ වුනත් එහි එවැනි ලිපියක් දැන් හොයාගන්න නැහැ.

https://peramunerala.wordpress.com/ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27037936955713104892017-05-22T03:31:30.146-04:002017-05-22T03:31:30.146-04:00මමත් එක වතාවක් පමණක් "ලේ" ලබාදීලා තියෙනව...මමත් එක වතාවක් පමණක් "ලේ" ලබාදීලා තියෙනවා.සමහරු කියනවා ලෝකයේ "ලේ" දන්දෙන වැඩිම පිරිස ඉන්නේ ශ්‍රී ලංකාවේ කියලා.සත්‍යක්ද ඒය,නැතිනම් ඔය නිකම් කියනවාට කියන කතාවක්ද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28660098829405238302017-05-21T22:08:46.368-04:002017-05-21T22:08:46.368-04:00මෙයට වසර ගණනාවකට පෙර පෙරමුණේ රාල නමැති බ්ලොග්කරු ක...මෙයට වසර ගණනාවකට පෙර පෙරමුණේ රාල නමැති බ්ලොග්කරු කල සමීක්ෂණයකට අනුව ජාතිකත්වය අනුව ශ්‍රී ලාංකිකයන් ලේ 'දන්දෙන' හා 'ලබාගන්නා' අකාරය දත්ත විලේෂණය කරනු ලැබුවා. එහිදී මුස්ලිම් ජාතිකයන් ඉතාම අඩුවශයෙන් ලේ දන්දෙන අතර වයසින් අඩු මව්වරුන් හා වැඩි දරු උපත් සංක්‍යාව නිසා වැඩියෙන්ම ලේ ලබාගන්නා බව පෙන්නුම් කෙරුවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48733151458817611102017-05-21T13:14:40.576-04:002017-05-21T13:14:40.576-04:00ලේ දෙන කෙනාගෙන් ප්‍රශ්න අහනවා... වෙනමම කොලයක් දෙනව...ලේ දෙන කෙනාගෙන් ප්‍රශ්න අහනවා... වෙනමම කොලයක් දෙනවා අපිට පුරවන්න ලෙඩ ගැන අහලා... ඩොක්ටත් ආයෙ අපෙන් අහනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69059777903846918642017-05-21T13:11:02.651-04:002017-05-21T13:11:02.651-04:00ඔයා කියන්නේ අර යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියාගෙන ඉන්න අ...ඔයා කියන්නේ අර යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියාගෙන ඉන්න අය වෙන්ටැ... බොරු මතවාද ප්‍රචාරය කරන අය... ක්‍රිස්තියානි පල්ලි වලිනුත් මෙයාලව ප්‍රතික්ෂේප කරලයි තියෙන්නේ... මොන ලෙඩේ හැදුනත් මේ අය ලේ ගන්නෑ... ඕලෙවල් කරපු ගෑනු ලමයෙක් මැරුණා මෑතකදි ලේ ගන්න බෑ කියලා ලෙඩ උන වෙලාවෙ... මෑතකදි පොත් උස්සන් මේ පැත්තේ ඔය කට්ටිය ආවෙ නෑ... ආවනන් පස් හය දෙනෙක්ගේ කර මතින් යන තත්වයක් තමා උදාවෙන්නේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49520707122943865622017-05-21T12:09:56.010-04:002017-05-21T12:09:56.010-04:00Thanks a lot econ. I had a misunderstanding & ...Thanks a lot econ. I had a misunderstanding & need to study further about this. Cheers.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48158087707168195662017-05-21T08:28:39.689-04:002017-05-21T08:28:39.689-04:00AB+ can receive red blood cells from any other typ...AB+ can receive red blood cells from any other type but plasma (or whole blood, for that reason) only from the AB type, as far as I know.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42928447196732249392017-05-21T08:03:30.318-04:002017-05-21T08:03:30.318-04:00බොහොම ස්තුතියි, සෙන්නා. මේ රුධිර කාණ්ඩය ඉතාම දුර්ල...බොහොම ස්තුතියි, සෙන්නා. මේ රුධිර කාණ්ඩය ඉතාම දුර්ලභ බවයි පෙනෙන්නේ.

https://www.ncbi.nlm.nih.gov/books/NBK2268/

"H antigen deficiency is known as the "Bombay phenotype" (h/h, also known as Oh) and is found in 1 of 10,000 individuals in India and 1 in a million people in Europe. There is no ill effect with being H deficient, but if a blood transfusion is ever needed, people with this blood type can receive blood only from other donors who are also H deficient."ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78497757051653522082017-05-21T03:55:04.045-04:002017-05-21T03:55:04.045-04:00ඉකොනො, දුර්ලබම ලේ වර්ගය ඇවිල්ලා "බොම්බෙ බ්ලඩ්...ඉකොනො, දුර්ලබම ලේ වර්ගය ඇවිල්ලා "බොම්බෙ බ්ලඩ්" කියලා වර්ගයක්. ලංකාවෙම විසි ගානක්ද කොහෙද ඒ කාණඩයේ අය ඉන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30364780873559718332017-05-21T00:35:38.256-04:002017-05-21T00:35:38.256-04:00I'm having AB+ & it might also among the m...I'm having AB+ & it might also among the most rarest blood groups isn't it Econ? Can I get transfusions from other blood groups? My god I'm in a terrible situation Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78136410365693191582017-05-20T22:53:22.669-04:002017-05-20T22:53:22.669-04:00AB නෙගටිව් තමයි දුර්ලභම ලේ වර්ගය. ඒ ලේ වර්ගය ඇති ක...AB නෙගටිව් තමයි දුර්ලභම ලේ වර්ගය. ඒ ලේ වර්ගය ඇති කෙනෙක් හමුවන්නේ ජනගහණයෙන් 167කට කෙනෙක් පමණ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12936710404470330662017-05-20T22:15:03.136-04:002017-05-20T22:15:03.136-04:00මා දන්න හිතවතෙක් ඉන්නවා රාජකාරිය පොලිස් රාලහාමි කෙ...මා දන්න හිතවතෙක් ඉන්නවා රාජකාරිය පොලිස් රාලහාමි කෙනෙක්. ඔහුට තියෙන්නේ අතිශය දුර්ලභ ලේවර්ගයක්. මට ඒ කාණ්ඩය හරියටම මතක නැතත් ab නෙගටිව් වගේ තමා මතකය. ඔහු දැනටත් ඒ දුර්ළභ ලේ හිමියන්ගේ ලේඛනයේ ලියාපදිංචි අයෙක්. හිටි ගමන් අත්‍යවශ්‍යම මොහොතක ඔහු කැඳවනවා ලේ හෝ පට්ටිකා අරගන්න. ඔහුත් බොහොම කැමැත්තෙන් ඒ ලේ දන් දීම කරනවා. ඒ වගේම ඔහුගේ පවුලේ කෙනකුට ලේ අවශ්‍ය තාවක් ඇතිවුණු වෙලාවට ඒ අදාළ ආයතනයෙන්ම ලේ ලබා දීමත් කරනවා. මා දන්නා විදියට ඔහු දැනට බොහෝ වාර ගණනක් සිය ලේ දන් දි තිබෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41947398536922077642017-05-20T22:12:10.726-04:002017-05-20T22:12:10.726-04:00මේ සංකල්පයම එක්තරා ආගමික කල්ලියක මතකයක් විතරයි. මට...මේ සංකල්පයම එක්තරා ආගමික කල්ලියක මතකයක් විතරයි. මට මතක හැටියට මේ ආගම අදහන්නෝ ලෙඩ දුකකටත් බෙහෙත් පවා නොගන්නා අය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74078567570292124792017-05-20T22:10:20.507-04:002017-05-20T22:10:20.507-04:00හිටපු ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වූ නැසීගිය ඔබා මාමා ...හිටපු ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වූ නැසීගිය ඔබා මාමා සිහිකර තමා මේ ලේ දන් දීම පැවැත් වෙන්නේ. වසර තුනක් මාත් මේ අවස්ථාවට එක්ව තිබෙනවා. එත් මේ වසරේ නම් මට මිස් වුණා මේ අවස්ථාව.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17622287568926087552017-05-20T12:42:34.877-04:002017-05-20T12:42:34.877-04:00මෙත් සිතින් නිබඳ දන් දෙන සිය රුහිරු
පුත් රුවන් ඇත...මෙත් සිතින් නිබඳ දන් දෙන සිය රුහිරු
පුත් රුවන් ඇතොත් තුටු නොම වෙද කවුරු
ලත් එවන් ගුණැති පුත් රුවනක් මහරු
සිත් පසන් පියෙක් ගැන ඇසුමත් මියුරු

ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40237378865498760612017-05-20T11:16:31.565-04:002017-05-20T11:16:31.565-04:00සත් සිතක් ඇති සිතුම් ගළපා තවත් මිනිසුන් ගැන සිතා
ප...සත් සිතක් ඇති සිතුම් ගළපා තවත් මිනිසුන් ගැන සිතා
පුත් අපේ නිති රුධිර දන්දෙයි හැමෝගෙම කය සුව පතා
රත් තරන් මෙන් මෙවන් මනුදම් වටීවී හැමකල් ඉතා
සිත් නිවෙයි ඒ ලේ බිඳෙන් තව ජීවයක් සැනසෙයි සිතා....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90459435044648535792017-05-20T08:46:22.738-04:002017-05-20T08:46:22.738-04:00//මේ වනවිට සාතන් අප අතර. ලේ දීම ජනප්‍රිය වුනේ ඉන්ප...//මේ වනවිට සාතන් අප අතර. ලේ දීම ජනප්‍රිය වුනේ ඉන්පසුවයි.//
සාතන් වැටිල තියෙන්නේ බටහිර රටකට විය යුතුයි. අඩු ආදායම් රටකට වෙන්නේ බැහැ,ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42922728936937082022017-05-20T08:44:36.430-04:002017-05-20T08:44:36.430-04:00ලේ ලබා ගන්න විටනම් විවිධ විෂබීජ වලින් ආසාදනය වී නැ...ලේ ලබා ගන්න විටනම් විවිධ විෂබීජ වලින් ආසාදනය වී නැති පිලිසිදු ලේ ලබා ගැනීම වැදගත්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52663587878425284142017-05-20T08:42:08.600-04:002017-05-20T08:42:08.600-04:00මේ ගැන දැන සිටියේ නැහැ. හොඳ වැඩක්!මේ ගැන දැන සිටියේ නැහැ. හොඳ වැඩක්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81054464688053699762017-05-20T08:41:09.362-04:002017-05-20T08:41:09.362-04:00එක එක අය මොන විදිහට කිවුවත් මිනිසුන්ගේ මූලික ප්‍රශ...එක එක අය මොන විදිහට කිවුවත් මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසඳෙන තරමට මිනිසුන් වෙනත් අය ගැන හිතන්න පෙලැඹීම වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15218719317613202372017-05-20T08:38:38.959-04:002017-05-20T08:38:38.959-04:00ඔය කවියත් උඩ කවි දෙක වගේම බොහෝ කලක සිට ප්රතිචක්ර...ඔය කවියත් උඩ කවි දෙක වගේම බොහෝ කලක සිට ප්‍රතිචක්‍රීකරණය වන එකක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54193628990356332172017-05-20T08:37:38.130-04:002017-05-20T08:37:38.130-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29421620013444159332017-05-20T08:36:53.027-04:002017-05-20T08:36:53.027-04:00නිරෝ සහ සෙන්නා ලියා තිබෙනවා වගේ විවිධ හේතූන් නිසා ...නිරෝ සහ සෙන්නා ලියා තිබෙනවා වගේ විවිධ හේතූන් නිසා ඇමරිකාවේ ජනගහණයෙන් 38%ක් පමණයි ලේ දීමට සුදුසු තත්ත්වයක සිටින අය ලෙස සැලකෙන්නේ. ලංකාවෙත් ආසන්න ලෙස එවැනි ප්‍රතිශතයක් විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65387277924069715692017-05-20T08:03:14.948-04:002017-05-20T08:03:14.948-04:00එහෙම ඕනේ කෙනෙකුට ලේ දෙන්න බැහැ ... ලේ ගන්න කලින් ප...එහෙම ඕනේ කෙනෙකුට ලේ දෙන්න බැහැ ... ලේ ගන්න කලින් ප්‍රශ්න ගොඩක් අහනවා. ගත්තට පස්සෙත් ලේ ටෙස්ට් කරලයි ලෙඩෙක්ට දෙන්නේ. හෙම්බිරිස්සාවක් වත් තියෙනවා නම් ලේ දෙන්න බෑ! සනීප වෙලා එන්න කියල හරවල එවනවා. ඒවගේම නියමිත බර, රතු රුධිරාණු නියමිත ගාණටත් තියෙන්න ඕනේ.
ලේ දෙන කෙනාගෙත්, ලේ අරගන්න කෙනාගෙත් දෙන්නගෙම සෞඛ්‍ය ගැන සළකා බලනවා. ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.com