tag:blogger.com,1999:blog-3221129106341750825.post3206215315968632910..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දකුණු කුරුසියUnknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3221129106341750825.post-66981746594778668852023-03-08T07:27:06.724-05:002023-03-08T07:27:06.724-05:00Very nice 👍👍Very nice 👍👍Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48097240024951601322017-04-23T08:27:19.522-04:002017-04-23T08:27:19.522-04:00ඔසී ජාතික ගීයේ දෙවෙනි කොටසේ ඔය සදර්න් ක්‍රොස් ගැන ...ඔසී ජාතික ගීයේ දෙවෙනි කොටසේ ඔය සදර්න් ක්‍රොස් ගැන සඳහන් වෙනවා.

Beneath our radiant Southern Cross,
We'll toil with hearts and hands,
To make this Commonwealth of ours
Renowned of all the lands,
For those who've come across the seas
We've boundless plains to share,
With courage let us all combine
To advance Australia fair.
In joyful strains then let us sing,
Advance Australia fair.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85681910827553615192017-04-23T08:25:33.127-04:002017-04-23T08:25:33.127-04:00ඔය සදර්න් කොස් එක වගේ ම, හැබැයි හොඳින් බැලූ විට කු...ඔය සදර්න් කොස් එක වගේ ම, හැබැයි හොඳින් බැලූ විට කුරුසි ලකුණ මදක් ඇදවී ඇති තාරුකා හතරක මණ්ඩලයකුත් තියෙනවා. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ False cross කියායි!
http://www.starrynightphotos.com/southern_sky/images/crosses.jpg
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8876542221584973752017-04-23T08:18:28.401-04:002017-04-23T08:18:28.401-04:00ඉකොනොමැට්ටාගේ තරු පෙන්වීම!ඉකොනොමැට්ටාගේ තරු පෙන්වීම!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9268684199998584122017-04-23T08:16:50.762-04:002017-04-23T08:16:50.762-04:00ලංකාවේදී මේ දෙකම දකින්නට හැකි විය යුතුයි.ලංකාවේදී මේ දෙකම දකින්නට හැකි විය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64979670002883352122017-04-23T00:42:00.920-04:002017-04-23T00:42:00.920-04:00ඉකොන්,
ඔබගේ මේ ලිපි පෙල අසීමිත වටිනා කමකින් යුතු ශ...ඉකොන්,
ඔබගේ මේ ලිපි පෙල අසීමිත වටිනා කමකින් යුතු ශාස්ත්‍රීය ලිපි පෙලක්.
එය අපිට විශාල දැනුමක් එකතු කරනවා.
සෙන්නා කීවා සේම මේ ජාතික කොඩි වල ඇත් තරු වලින් ඔවුන්ගේ අහස නිරූපනය කරන වගක් මාත් දැන සිටියේ නැහැ. එය නිකම් තරු රටා ලෙස තමයි සිතුවේ. ඒ වගේම බ්‍රසීල කොඩියේ වෙනස මාත් නිරීක්ශනය කලා. ඒ ගැන ඔබ කර ඇති පැහැදිලි කිරීම හරිම අපූරුයි.
මිනිසුන් මොනතරම් දේ සිතනවාද?
එකිනෙකා එකම දේ නිරීක්ශනය කිරීමේ විව්ධත්වය නිසාමයි ලෝකයේ දැනුම මේ තරම් විශාල වී ඇත්තේ.

ශ්‍රී ලංකාව වැනි සමකාශ්රිත රටකට එක කාලයකදී ද්‍රැව තාරකාවත් අනෙක් කාලයෙදී දකුණු කුරුසියත් වෙරලකදී හෝ දැකිය හැකි විය යුතුයි නේද?

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91324537245160744392017-04-22T22:08:55.109-04:002017-04-22T22:08:55.109-04:00ස්තුතියි ඉකො..කොඩි වල තරු ගැන දැනං හිටියෙ නෑස්තුතියි ඉකො..කොඩි වල තරු ගැන දැනං හිටියෙ නෑදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75717785522839828972017-04-22T21:42:18.578-04:002017-04-22T21:42:18.578-04:00රසිකගේ නිරීක්ෂණ නරක නැහැ. මෙය මගේ ඊළඟ ලිපියේ කතාකර...රසිකගේ නිරීක්ෂණ නරක නැහැ. මෙය මගේ ඊළඟ ලිපියේ කතාකරන්න හිටි දෙයට සම්බන්ධයි. උත්තර අර්ධගෝලයේ ඉන්න කෙනෙක්ට දකුණේ ඇති තාරකා මණ්ඩලයක් උඩු යටිකුරු වී පෙනුණත්, බ්‍රසීලයට (වඩා නිවැරදිව දකුණේ පිහිටි රියෝ ඩි ජනෙයිරෝ වලට) පේන්නේ ඕස්ට්‍රේලියාවට පෙනෙන ලෙසටම විය යුතුයි. කොඩියේ තරු මෙසේ ලකුණු කර ඇත්තේ වෙනත් හේතුවක් නිසා. පෙරදිග මෙන්ම අපරදිගත් මුලින් විශ්වාස කළේ පොළොව වට කර ඇති විශාල ගෝලයක පෘෂ්ඨයේ තැන් තැන් වල තරු පිහිටා ඇති බවනේ. (වෙනත් විදිහකින් කිවුවොත් තරු ගැන පැරණි සංකල්ප සමාන වෙන්නේ එවැනි මනඃකල්පිත ගෝලයක් මත තරුවලින් එන එළියේ ප්‍රක්ෂේපනයට) බ්‍රසීල කොඩිය ඇඳ තිබෙන්නේ බ්‍රසීලය ජනරජයක් වූ දින මේ මනඃකල්පිත ගෝලයෙන් පිටත සිට රියෝ ඩි ජනෙයිරෝ නගරය දෙස බලන නිරීක්ෂකයෙකුට පෙනෙන ආකාරයෙන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20653604989888709272017-04-22T21:10:18.648-04:002017-04-22T21:10:18.648-04:00ස්තූතියි ඉකොනොස්තූතියි ඉකොනොසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33315088324841107772017-04-22T20:47:14.616-04:002017-04-22T20:47:14.616-04:00බ්‍රසීලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් කුඩා තාරකාව ...බ්‍රසීලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් කුඩා තාරකාව පැති මාරු වී ඇති බව පැහැදිලිවම පේනවා. මෙය රූපයේ පැති මාරුවීමක් (mirror image) නොවන බව උතුරෙන් ඇති තාරකාවට සාපේක්ෂව බටහිර සහ නැගෙනහිර තාරකාවල පිහිටීම අනුව පේනවා.

මෙයට හේතුව බ්‍රසීලියානුවන් සදර්න් ක්‍රොස් දකින්නේ උඩුයටිකුරු ලෙස නිසා ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28819301269881545692017-04-22T20:33:19.266-04:002017-04-22T20:33:19.266-04:00"....ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්..."....ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. "

ලෝකේ හෝ තාරකා රාශි කැරකෙනවනම් මෙහෙම වෙන්නේ කොහොම ද ?

ඇත්තටම මම හිතන් හිටියේ ඔය කොඩි වල තියන තරු නිකන් ලස්සනට දාපු ඒවා කියලා.. බලන් යද්දී මොකක් හරි තේරුමක් තියනවා වගේ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com