tag:blogger.com,1999:blog-3221129106341750825.post3395834828008875714..comments2024-03-19T09:12:47.136-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මුවාද ගෝණාද?Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3221129106341750825.post-12328065454230681522017-06-09T07:32:34.358-04:002017-06-09T07:32:34.358-04:00මෙහෙම කතාවක් දැනන් හිටියේ නැහැනේ.අපි අහලා තියෙන්නේ...මෙහෙම කතාවක් දැනන් හිටියේ නැහැනේ.අපි අහලා තියෙන්නේ රජ්ජුරුවෝ පැන්නුවේ මුවා පස්සේ කියලා.පොතේ ගුරුවරු අපට කියාදීලා තියෙන්නේ පොතේ නැති බොරුනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46401481491336938542017-06-09T02:44:11.579-04:002017-06-09T02:44:11.579-04:00මුවා ගෝනා වීම තනිකරම ඉන්දියානු කුමන්ත්රණයක්. හැක්...මුවා ගෝනා වීම තනිකරම ඉන්දියානු කුමන්ත්රණයක්. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46269212623919153672017-06-08T20:36:02.334-04:002017-06-08T20:36:02.334-04:00මෙහි නුවර යන්න city මෙන් ජෙනරික් වචනයක්.
මහනුවර ...මෙහි නුවර යන්න city මෙන් ජෙනරික් වචනයක්.

මහනුවර යනු අගනුවර හෙවත් කැපිටල් සිටි යන්නයි.

අප තවමත් මහනුවර කියන්නේ එය ලංකාවේ අවසාන රාජධානියේ අගනුවර නිසා ය කියායි මා නම් සිතන්නේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41949367808492232602017-06-08T09:22:15.522-04:002017-06-08T09:22:15.522-04:00එහෙම වුනානම් පවුවේ දෙවියා අමාරුවේ!එහෙම වුනානම් පවුවේ දෙවියා අමාරුවේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82661317476086377812017-06-08T09:19:35.295-04:002017-06-08T09:19:35.295-04:00තිස්ස රජුව පිරිසෙන් වෙන් කරවා මිහිඳු හිමි සිටි තැන...තිස්ස රජුව පිරිසෙන් වෙන් කරවා මිහිඳු හිමි සිටි තැනට යොමු කළ මුවා හෝ ගෝණා ලෙස වෙස් වලාගත් දෙවියා (හෝ දේව ගෝත්රිකයා) අශෝක රජුගේ චරපුරුෂයෙක් වෙන්නත් බැරිකමක් නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31511406159339486202017-06-08T04:50:24.337-04:002017-06-08T04:50:24.337-04:00\\නුවර කියා ලීවේ මහනුවරට කියා සිතා කේන්ති ගත් ඔබද?...\\නුවර කියා ලීවේ මහනුවරට කියා සිතා කේන්ති ගත් ඔබද? //
තණකොළ නැහැ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ. හිකිස්.

\මිහින්තලේ ප්රා.ලේ. කොට්ඨාශයේ 2011 ජනගහනය 35,377 ඒ කාලේ රජ්ජුරුවෝ පස්සෙන් 40,000 දඩයමේ ගිහින්, මහාවන්සේ./
ලංකා ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්න බුඩ්ඩිමැටෙක්, ගොනා කියා මරන්ටයැ.
පැරණි නටඹුන් රාජධානි බලන්න ගිහින් නැත්නම් ඉක්මණටම පල, කොපමණ ජනතාවක් ඒ ප්රදේශයේ වාසය කරන්න ඇතිද කියා අදහසක් ගන්න හැකි වේවි.
එතකල් නොදන්න වෙඩිම් ගැන කතා නොකර ඉන්න පුරුදු වෙයන් නට් එකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3868993593284523922017-06-08T03:31:54.342-04:002017-06-08T03:31:54.342-04:00අනෝ, පොසොන් පෝය දවසේ කේන්ති ගන්න එපා මයිත්රී කරන්...අනෝ, පොසොන් පෝය දවසේ කේන්ති ගන්න එපා මයිත්රී කරන්න. කවුද ගොබ්බයා මමද, නුවර කියා ලීවේ මහනුවරට කියා සිතා කේන්ති ගත් ඔබද?

කොළඹට නුවර නොකියන්නේ ඇයි?

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16415729862739944762017-06-08T03:12:32.608-04:002017-06-08T03:12:32.608-04:00This comment has been removed by the author.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14979435420727240972017-06-08T01:59:08.603-04:002017-06-08T01:59:08.603-04:00විද්දෙ ගෝනට වුණාට මදකිපිල තියෙන්නෙ වයසක ගොනෙක්ට. ම...විද්දෙ ගෝනට වුණාට මදකිපිල තියෙන්නෙ වයසක ගොනෙක්ට. මූව දැන්නම් මස් කඩේට දක්කන කාලෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90657761462006674402017-06-08T01:56:41.533-04:002017-06-08T01:56:41.533-04:00අයියෝ මේ ඇණයා, මට දුකයි මේ වගේ සුරතල් නාම්බෙක් ගැන...අයියෝ මේ ඇණයා, මට දුකයි මේ වගේ සුරතල් නාම්බෙක් ගැන. දේවානම්පියතිස්ස රජ කළේ අනුරාධපුරයෙ. එහෙ ඉඳලා මිහින්තලේට කොච්චර දුරද ? අනෙක රාජධානිය නුවරට එන්න ඉස්සෙල්ලා පොළොන්නරුව, දඹදෙනිය, ගම්පොල, කෝට්ටේ, සීතාවක කියන කී තැනකට මාරු වුණාද ? මේ වගේ කිසි දෙයක් නොදන්න ගොබ්බ පාලල තමයි බුකිය පුරා ගොන් කතා වපුරන්නේ ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55082238507083060492017-06-08T01:47:00.831-04:002017-06-08T01:47:00.831-04:00විද්දෙ ගෝණට වැදුනෙ මී හරකට!
විද්දෙ ගෝණට වැදුනෙ මී හරකට!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83677010965945424862017-06-08T01:44:40.480-04:002017-06-08T01:44:40.480-04:00ඒ අනුරාධ නුවර ළමයෝ!ඒ අනුරාධ නුවර ළමයෝ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7798319005713857502017-06-08T01:44:04.359-04:002017-06-08T01:44:04.359-04:00රශිකයා වගේ ගොන් බිජ්ජෙක් ? මූගෙ මේ හිතළු හොඳයි අර ...රශිකයා වගේ ගොන් බිජ්ජෙක් ? මූගෙ මේ හිතළු හොඳයි අර පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ කලා සංගමේ බිත්ති පුවත්පත කියන කඩමාල්ලට (හැබැයි මූ හිතන් ඉන්නෙ ඒක අර ටයිම් මැගසින් එක වගේ එකක් කියල ) වයසට යන්න යන්න පරිණත නෙවෙයි, කොමිටල් ඩයල් එකක් වෙලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48270385614616349162017-06-08T01:32:48.679-04:002017-06-08T01:32:48.679-04:00බලන්න, ඒ කාලේ රජවරු කොච්චර ෆිට් ද කියල, නුවර ඉඳල ම...බලන්න, ඒ කාලේ රජවරු කොච්චර ෆිට් ද කියල, නුවර ඉඳල මිහින්තලේටම දුවල

පට්ට මස් වැද්දෙක්, පෙරේතකමට නුවර ඉදන් මිහින්තලේටම දුවල

දෙයියා පගාව අරන් රජ්ජුරුවාව රවට්ටලා.

මිහින්තලේ ප්රා.ලේ. කොට්ඨාශයේ 2011 ජනගහනය 35,377 ඒ කාලේ රජ්ජුරුවෝ පස්සෙන් 40,000 දඩයමේ ගිහින්, මහාවන්සේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3215159301260257832017-06-08T01:06:04.174-04:002017-06-08T01:06:04.174-04:00මහාවංශ කතුවරයා මුව මස් නොකන නිසා හෝ වෙනත් කේස් එකක...මහාවංශ කතුවරයා මුව මස් නොකන නිසා හෝ වෙනත් කේස් එකක් නිසා ඇත්ත සිද්ධියේ සිටි මුවාව පොත ලියන විට ගෝණා යැයි වෙනස් කළා විය නොහැකි ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69579314795404530782017-06-07T23:36:01.884-04:002017-06-07T23:36:01.884-04:00මුවෙක් හොයන් ගිහිල්ලා හම්බවුනේ ගෝනෙක් නේ. මිහිදු ම...මුවෙක් හොයන් ගිහිල්ලා හම්බවුනේ ගෝනෙක් නේ. මිහිදු මිහියන් හමුවුනේ නැත්නම් මුවා මොකද ගෝනා මොකද දඩ කෙලියනේ කියලා තිස්ස රජු විදලා දමයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com