tag:blogger.com,1999:blog-3221129106341750825.post3443613497504583613..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මරණය කල් දමා ගත හැකිද?Unknownnoreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-3221129106341750825.post-62714301413050720422016-02-23T13:40:12.978-05:002016-02-23T13:40:12.978-05:00හෙමිහිට හෝ අත දැමීම පාඨක බොහෝ අයට වටී.හෙමිහිට හෝ අත දැමීම පාඨක බොහෝ අයට වටී.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69336649404268949312016-02-20T12:39:05.403-05:002016-02-20T12:39:05.403-05:00ඔබ බොහෝ මාරක පැන අද සිටින තැනට පැමිණි කෙනෙක්. අනාග...ඔබ බොහෝ මාරක පැන අද සිටින තැනට පැමිණි කෙනෙක්. අනාගතය අවිනිශ්චිතයි. ඒ වුණත් අපට අපේ අනාගතයට බලපෑමක් කරන පොඩි තීරණ ගතහැකියි. එක් එක් කෙනාට හොඳ දෙය කුමක්ද කියන එක සාපේක්ෂ කරුණක්. කෙසේවෙතත්, වැඩිපුර කවර හෝ දැනුමක් එකතු වූ විට වඩා හොඳ තීරණ ගත හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11971804595627168522016-02-20T12:35:35.574-05:002016-02-20T12:35:35.574-05:00ඉකොනොමිස්ට්ලාට ඉංජිනේරුවන් වගේම දොස්තරලා සමඟත් එක්...ඉකොනොමිස්ට්ලාට ඉංජිනේරුවන් වගේම දොස්තරලා සමඟත් එක්ව පර්යේෂණ කිරීමේ දුර්ලභ භාග්‍යය ලැබෙනවා. මෙහි ඇත්තේනම් සාමාන්‍ය ජනතාව දැන සිටිය යුතු සරල විද්‍යාව (simple science for commons) පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59099391027271880902016-02-20T12:32:05.224-05:002016-02-20T12:32:05.224-05:00ඇත්තටම ලොකුපුතා මේ දත්ත වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ...ඇත්තටම ලොකුපුතා මේ දත්ත වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ රක්ෂණ සමාගම් විසින්. ඔබ මරණයට පත්වීමට ඇති අවදානම ඔබට වඩා නිවැරදිව දැනගැනීම මඟින් සහ වෙනත් ක්‍රම මඟින් ඔවුන් ලාභයක් ලබනවා. මා හිතන්නේ ඔබ කළ යුත්තේ උත්සාහ කර අවදානම ටිකක් අඩුකරගැනීම බවයි. හරියන්නේ නැතිබව වුනත් තේරෙන්නේ උත්සාහ කිරීමන් පසුවයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47295030247008621472016-02-20T12:28:34.697-05:002016-02-20T12:28:34.697-05:00මේ වටිනාකම ඇතැම් සමාජ වල ඇතැම් කාල වලදී ගොඩක් අඩුව...මේ වටිනාකම ඇතැම් සමාජ වල ඇතැම් කාල වලදී ගොඩක් අඩුවෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25452945481122194722016-02-20T12:26:46.871-05:002016-02-20T12:26:46.871-05:00මට ලංකාවේ බෙහෙත් දෙන ආකාරයේ ඇති වෙනස්කම් ගැන කතාකර...මට ලංකාවේ බෙහෙත් දෙන ආකාරයේ ඇති වෙනස්කම් ගැන කතාකරන්න තරම් ඒ ගැන දැනුමක් නැහැ. මගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් අදහසක් පළ කළොත් බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ බෙහෙත් නියම කරනවා බොහෝ වැඩියි. විශේෂයෙන්ම ප්‍රතිජීවක. බටහිර රටක බෙහෙතක් දෙන්නේ එය දිය යුතුමනම් පමණයි. ලංකාවේ (සාමාන්‍ය) දොස්තර කෙනෙකු ලඟට එන කෙනෙක් ගොඩක් වෙලාවට එන්නෙම බෙහෙතක් බලාගෙන. ගොඩක් වෙලාවට තියෙන්නේ බෙහෙත් අවශ්‍ය නොවන හෝ බෙහෙත් නැති වෛරස් රෝග. අනෙක් අතට, දොස්තර කෙනෙක් ලෙඩෙක් සමඟ ගත කරන්නේ විනාඩි කිහිපයක් පමණයි. බටහිර රටක දොස්තර කෙනෙක් ලෙඩාව හමුවන්නෙම පරිගණකයෙන් ඔහුගේ වෛද්‍ය ඉතිහාසය පිරික්සීමෙන් පසුව. ඒ නිසා ලංකාවේ බොහෝ විට වෙන්නේ ඒ කාලයේ පැතිරෙන රෝග ආදිය හා එක් වර පෙනෙන රෝග ලක්ෂණ අනුව තිබීමට ඉඩ ඇති රෝග තුන හතරකට හරියන බෙහෙතුත් ඒ බෙහෙත් වල අතුරු ප්‍රතිපල සිදුවුවහොත් ඒවාට බෙහෙතුත් එක වරම නියම කිරීමයි. මේවා බොහෝ සමාජ, ආර්ථික කරුණු වල සමතුලිතතාවයෙන් ඇති වන ප්‍රතිපල නිසා තනි සිද්ධි ලෙස ගන්න අමාරුයි. වසර ගණනක ඉගෙනීමක් සහ පුහුණුවක් ලබා තිබුණත් 95%කම අවස්ථා වල කරන්නේ මෙවැනි සරල දෙයක් නිසා තමයි වෙනත් අයටත් ඔය බෙහෙත් කුඩු කරලා ගුලි, කල්ක කරලා දීමටත් ඉඩකඩක් ලැබිලා තියෙන්නේ. හැබැයි නිසි ඉගෙනුමක් හා පුහුණුවක් ඇති වෛද්‍යවරයෙක් බොහෝ විට වඩා සංකීර්ණ තත්ත්වයක් හඳුනාගෙන (ඉතිරි 5%) අවශ්‍ය තැනට යොමුකරනවා. වෙනස ඇත්තේ එතනයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33489341516266190512016-02-20T12:09:24.453-05:002016-02-20T12:09:24.453-05:00මහේෂ්, පළමුව, මේ කරුණු ගැන මගේ දැනුම සීමිත නිසා මේ...මහේෂ්, පළමුව, මේ කරුණු ගැන මගේ දැනුම සීමිත නිසා මේ හා අදාළව මා කියන දේ වලට ලොකු බරක් දමන්න එපා. බටහිර රටවල උදේට එළකිරි වෙනුවට පොල්කිරි බීමත් ලොකුවට නොවූවත් වර්ධනය වන ප්‍රවණතාවක්. මා හිතන පරිදි මේ ගැන සා රස කියා ඇති කරුණු නිවැරදියි. ඒත් මතක තියාගන්න ඔහු කියන්නේ කොප්පරා වලින් නොව අමු පොල් සෙන්ට්රිෆ්යුජ් කර සාදනු ලබන වර්ජින් කොකොනට් ඔයිල්. සෞඛ්‍යට වඩාත්ම හොඳ ලෙස සැලකෙන ඔලිව් තෙල් වල පවා ඒ හොඳ තියෙන්නේ අමුවෙන් ආහාරයට ගැනීමේදී. ග්‍රීකයින් බොහෝවිට ඔලිවූ ඔයිල් ආහාරයට ගන්නේ එහෙම. වෙනත් දේවල් බැදීමට යොදා ගැනීමේදී රත් වන විට බොහෝ තෙල් වර්ග වල රසායනික සංයුතිය වෙනස වෙනවා. සාපේක්ෂව හොඳ ලෙස සැලකෙන තෙල් වර්ගයක් වුණත් තෙල් එක නැවත නැවත බැදීමට ගැනීම අන්තිම නරකයි. (මම යාන්තමින් දන්නා කරුනු අනුව).ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12734308121792894272016-02-20T11:58:43.782-05:002016-02-20T11:58:43.782-05:00//මරනය තෙන් ජීවත් වීම හෝ ජීවත් කරවීමේ ආර්තික විශ්ල...//මරනය තෙන් ජීවත් වීම හෝ ජීවත් කරවීමේ ආර්තික විශ්ලේශන බොහෝ විට යොදාගන්න වෛද්‍ය ක්‍රම සහ බෙහෙත් වල කොස්ට් එක මත රඳාපවතින විත් මෙවැනි දේ දීර්ග ලෙස සාකච්චා කල යුතු බව //
මේ පැත්ත ගැනනම් තරමක දැනුමක් ඇතත් මේ විෂයයට අත ගැසීම දෙබරයකට ගල් ගැසීමක් විය හැකි බැවින් හිමිහිට කළ යුතු දෙයකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12214641966729877102016-02-20T11:56:04.380-05:002016-02-20T11:56:04.380-05:00මරණානුස්සති භාවනාවේ සැබෑ අරමුණ මරණය තවත් සාමාන්‍ය ...මරණානුස්සති භාවනාවේ සැබෑ අරමුණ මරණය තවත් සාමාන්‍ය දෙයක් ලෙස හඳුනාගෙන බය නැති කිරීම වුණත් "මරණය දුකකි" ලෙස කියන අයවත් තේරුමක් නොදැන කියවන දේ මතුපිටින් ගත්විට සිදුවන්නේ එහි ප්‍රති විරුද්ධ දෙයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65890354298317197032016-02-20T11:52:27.384-05:002016-02-20T11:52:27.384-05:00//ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අ...//ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි// සැබෑ ලෝකයේ සංසිද්ධීන් සරල ආකෘති වලට වඩා බොහෝ සංකීර්ණය. ඒවා භාවිතා කළ යුත්තේ මේ සීමාවන් හඳුනාගනිමිනි. අවිනිශ්චිතතාව ආකෘතිගත කරන්නේ සම්භාවිතාව යොදාගනිමිනි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53207970812618435152016-02-20T11:48:25.467-05:002016-02-20T11:48:25.467-05:00//ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස...//ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!//
මෙවැනි ප්‍රකාශ කිරීම ඉතා පහසු දෙයකි. එහෙත් ඒවාට නිසි පදනමක් තිබිය යුතුය. පරීක්ෂණ ප්‍රතිඵලයක විශ්වසනීයත්වය පරික්ෂා කළ යුත්තේ එය කර ඇති ක්‍රමවේදය අනුව මිස එයට මුදල් යෙදවූ අය හෝ වෙනත් යටි අරමුණු තිබෙනවාද වැනි කරුණු මත නොවේ. පර්යේෂණයක් පළ කිරීම සඳහා ඉදිරිපත් කරන විට කිසියම් හෝ conflict of interest එකක් ඇත්නම් සඳහන් කළ යුතු බව ඔබ නොදැන සිටිය නොහැකිය. වසර කිහිපයකට පෙර පිරික්සන විට ලිපිටෝර් සම්බන්ධව RCT 54ක් ඇතුළුව අධ්‍යයනයන් 298ක් සිදු කර තිබුණේය. විවිධ රටවල එකිනෙකාට සම්බන්ධයක් නැති පර්යේෂකයින් රැසක් සිදු කරන පරීක්ෂණ සියගණනකින් තහවුරු වන දෙයක පදනමක් තිබිය යුතු බව ඉතා පැහැදිලිය. මේ පර්යේෂණය සම්බන්ධව ගතහොත්, මේ ප්‍රතිඵලය අනුව අදාළ සමාගමට සිදුවී ඇත්තේ විශාල අවාසියකි. මට හමුවී ඇති විවිධ ක්ෂේත්‍ර වල පරිණත පර්යේෂකයින් සියළු දෙනාම වාගේ අවංක සත්‍ය ගවේෂකයින්ය. පරිණත යන වචනය පාවිච්චි කළේ කනිෂ්ඨ පර්යේෂකයෙකුට ක්ෂේත්රයේ තහවුරු වීමේ අවශ්‍යතාවය හෝ අඩු වශයෙන් ඇති බැවිනි. මේ බොහෝ දෙනෙකු තමන්ගේ පර්යේෂනයක ඇති අඩුපාඩුවක්පෙන්වා දෙනවාට කැමති අයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75003610984841384792016-02-20T11:31:04.586-05:002016-02-20T11:31:04.586-05:00Atorva, Storvas, Litorva, Stator, Torid, Atoris, A...Atorva, Storvas, Litorva, Stator, Torid, Atoris, Atorlip, Mactor, Lipvas, Sortis, Torvast, Torvacard, Totalip ආදී විවිධ වෙළඳනම් වලින් මේ ඔසුව අලෙවි විය. (මගේ දැනුම පරිදි) ඉන්දියාව සහ මැලේසියාව ඇතුළු ඇතැම් රටවල් පේටන්ට් අයිතිය නොපිළිපදිමින් මේ ඔසුව කලක සිටම නිපදවූවේය. පේටන්ට් අයිතිය පිළිගන්නා ඇතැම් රටවලටද මෙසේ නිපදවන ඖෂධ ආනයනය කරනු ලැබීම ඵලදායී ලෙස වැලැක්වුනේ නැත. එසේ වූ විට වැඩි මිලකට ඔසුව අලෙවි කිරීමේ හැකියාවක් නැත. එවිට වක්‍ර ලෙස සිදුවන්නේ ඒ අවාසියත් පේටන්ට් අයිතිය තහවුරුව ඇති, මුදල් අය කර ගත හැකි වෙළඳපොළවල් වලින් අය කර ගනු ලැබීමයි. ෆයිසර් සමාගමේ ලාභයෙන් විශාල මුදලක් එකතු වී ඇත්තේ ඇමරිකාව තුළින්මය. ඇමරිකාවේ සෞඛ්‍ය වියදම් වලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵල අඩුවීමට මෙයද එක් හේතුවකි. යම් තාක්ෂණයක් විශාල ආයෝජනයක් කර වැඩි දියුණු කළ පසු වෙනත් අයට අඩු මුදලක් වැය කර එය නිපදවීම මඟින් එහි ප්රතිලාභ ලබාගෙන වඩා කාර්යක්ෂම බව පෙන්විය හැකිය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4176954735493598662016-02-20T05:36:59.192-05:002016-02-20T05:36:59.192-05:00හ්ම්..........හිතලා බලන්න දේවල් ගොඩක් තියනවා.හ්ම්..........හිතලා බලන්න දේවල් ගොඩක් තියනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38545120287719840862016-02-19T06:52:35.384-05:002016-02-19T06:52:35.384-05:00ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමා...ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි.+++++++Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48782237638335906772016-02-19T06:37:22.678-05:002016-02-19T06:37:22.678-05:00/ ඇටෝවැස්ටටීන් බෙහෙත් පෙති විවිධ නම්වලින් ලංකාවේ ත.../ ඇටෝවැස්ටටීන් බෙහෙත් පෙති විවිධ නම්වලින් ලංකාවේ තිබුණා 2011 ට කලකට පෙරත්. ඒවා බොහෝ විට ඉන්දියානු නිෂ්පාදන. /

රසිකගෙ කතාව හරි. 2008 වසරේ මට මුලින්ම හෘදයාබාධයක් ඇතිවූ විට නිර්දේශ කලේ සහ මේ දක්වා දිනපතා පාවිච්චි කරන්නෙ Atorva පෙති. ඇටෝවා ඉන්දීය නිෂ්පාදනයක්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87901090111594209532016-02-19T03:35:44.791-05:002016-02-19T03:35:44.791-05:00මේකනං මාර පෝස්ටුවක්, මං අද තමයි දන්නේ පේරාදෙණියේ ...මේකනං මාර පෝස්ටුවක්, මං අද තමයි දන්නේ පේරාදෙණියේ ඉංජිනේරු ෆැකල්ටියේ දොස්තරලත් බිහිවුණා කියල ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7327267999184160932016-02-19T02:55:52.148-05:002016-02-19T02:55:52.148-05:00හොඳ බව ස ර ස තුමා ගේ වැටහීමයි...හොඳ බව ස ර ස තුමා ගේ වැටහීමයි...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47175185904837919572016-02-19T02:50:21.471-05:002016-02-19T02:50:21.471-05:00උඹ ලියන ලිපි ගොඩක් වැදගත් මචං. නොදන්න අය මේවා හරහා...උඹ ලියන ලිපි ගොඩක් වැදගත් මචං. නොදන්න අය මේවා හරහා දැනුවත් වෙන එක ගොඩක් වටිනවා...

මගේ අලුත් වාර්තා අනුව කලින් පෝස්ට් එකේ තිබ්බ රිස්ක් අගය 9% ක් වෙලා ඇති බව සතුටින් වාර්තා කරනවා...

ඉකොනෝ උඹ දාන අටමගල් බැලුවම ලයිෆ් ඉන්සුරන්ස් එකක් දා ගන්න හිතේ තිබ්බ අදහස ඉක්මන් උනා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86905271758753341632016-02-19T02:36:43.087-05:002016-02-19T02:36:43.087-05:00සරස තුමා,
ඇත්තටම ඒවා හොඳෙයි...සරස තුමා,
ඇත්තටම ඒවා හොඳෙයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34145719657248422442016-02-18T22:53:36.026-05:002016-02-18T22:53:36.026-05:00මැද්දෙන් පැනීම ගැන ඉයන්තුමා ගෙන් ද මැටි තුමා ගෙන් ...මැද්දෙන් පැනීම ගැන ඉයන්තුමා ගෙන් ද මැටි තුමා ගෙන් ද සමාව අබාජනය කරමි.

ඉයන් තුමෝ...
මරනය ගැන ඔබේ අදහස් අනර්ගය... එහෙත්..
එහෙත් මරනය තෙන් ජීවත් වීම හෝ ජීවත් කරවීමේ ආර්තික විශ්ලේශන බොහෝ විට යොදාගන්න වෛද්‍ය ක්‍රම සහ බෙහෙත් වල කොස්ට් එක මත රඳාපවතින විත් මෙවැනි දේ දීර්ග ලෙස සාකච්චා කල යුතු බව ස ර ස තුමා ගේ මෝඅඩ කල්පනාවයි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52861392717443292212016-02-18T22:49:48.477-05:002016-02-18T22:49:48.477-05:00// අනුපාතය විශාල ලෙස වෙනස් වුවද කොකේසියන් අයගේ හෘද...// අනුපාතය විශාල ලෙස වෙනස් වුවද කොකේසියන් අයගේ හෘදයාබාධ ඉතාම සුළු ලෙස පමණක් අඩුවුනේය (4%පමණකින් ). වෙනත් බොහෝ ජනවර්ග වල වෙනසක් වුනේ නැත. //

Sa rasaFebruary 16, 2016 at 10:21 PM
ඔය සමීකරන ඔච්චර විස්වාස කරන්න එපා....

ජීවය සහ ජීවියා කියන දේවල් සමීකරන වලින් විසදන්න අමාරුයි....

ඔවැනි බොහෝ කොලෙස්ටෙරෝල් කතා වල ඇත්තට වඩා ඇත්තේ ස්ටැටින්ස් වැනි අවුසද විකුනාගැනීමේ යටි අරමුනු යි!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71221669978653815512016-02-18T22:47:22.598-05:002016-02-18T22:47:22.598-05:00// යුණු රටවල දොස්තර කෙනෙක් මලාට නිර්දේශ නොකරන පැරස...// යුණු රටවල දොස්තර කෙනෙක් මලාට නිර්දේශ නොකරන පැරසිටමෝල් වගේ බෙහෙත් //????

:D DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51748602336715682982016-02-18T22:46:25.580-05:002016-02-18T22:46:25.580-05:00වර්ජින් කොකොනට් ඔයිල් අද ලෝකයේ මිල අදික සරීර සෞක්‍ය...වර්ජින් කොකොනට් ඔයිල් අද ලෝකයේ මිල අදික සරීර සෞක්‍යයට ඉතාම හිතකර තෙලක් ලෙස සැලකේ... ( එය කොප්පරා වලින් නොව අමු පොල් සෙන්ට්රිෆ්යුජ් කර සාදනු ලබයි )DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51723388873455588942016-02-18T22:36:55.223-05:002016-02-18T22:36:55.223-05:00"මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය..."මිනිස් ජීවිතයක වටිනාකම ඉතා විශාලය. එහෙත්, එය අසීමිත නැත" meka boruwak neda ... awa ,, giya රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73262047703585118672016-02-18T22:13:42.377-05:002016-02-18T22:13:42.377-05:00වැදගත් ලිපියක් .. ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල මි...වැදගත් ලිපියක් .. ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල මිනිස්සු වැඩිහරියක් බොන්නේ ට්‍රයල් වර්ෂන් බෙහෙත්. දියුණු රටවල දොස්තර කෙනෙක් මලාට නිර්දේශ නොකරන පැරසිටමෝල් වගේ බෙහෙත් අපේ මිනිස්සුන්ට දොස්තරලා ගෝනි ගණන් පොවන එක ගැනත් ලිපියක් ලියන්න කියල මම යෝජනා කරනවා.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com