tag:blogger.com,1999:blog-3221129106341750825.post3446034199358847901..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඔක්ස්ෆෑම් ධනපතියන්ගේ උරුමය කාටද?Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-1819306762458351232017-05-27T07:31:09.085-04:002017-05-27T07:31:09.085-04:00වෙන්නත් පුළුවන්.වෙන්නත් පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68077991481758076782017-05-27T07:30:25.567-04:002017-05-27T07:30:25.567-04:00සකබර්ග්ගේ බිරිඳ ප්‍රිසිලා චෑන්නම් බෞද්ධ කාන්තාවක්....සකබර්ග්ගේ බිරිඳ ප්‍රිසිලා චෑන්නම් බෞද්ධ කාන්තාවක්. පන්සල් වලට සල්ලි දෙන බවක් හෝ දුන් බවක් වාර්තා වී තිබෙනු දැක නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48932267560679726192017-05-26T21:15:15.754-04:002017-05-26T21:15:15.754-04:00බිල් ගේට්ස් ලා, වොරන් බුෆේලා වැනි අයගේ හෘද සාක්ෂි...බිල් ගේට්ස් ලා, වොරන් බුෆේලා වැනි අයගේ හෘද සාක්ෂිය කියනවා ඇති ඔවුන් ගේ මේ ධනය ඔවුන් ගේ ව්‍යවසායකත්වයේ අගයට වඩා ඉතා වැඩි අගයක් බව. එනිසා යි මේ අය ඒ ධනය නැවත බෙදා දෙන්නේ.

ඕස්ටේරලියාවෙත් ලොකු ධනපතියෙක් වන ඇන්ඩ්‍රෘ ෆොරස්ට් තමන් ගේ ධනයෙන් මිලියන 400 ක් සුබසාධන ව්‍යාපෘතිවලට වෙන් කළා ගිය සතියේ. ඔහු ධනවතෙකු වුනේ පොලොවේ ඇති ඛනිජ නිධි හාරා චීනයට යැවීමෙන්. ඒ සඳහා රජය 10% වැනි බිම් පංගුවක් විතරයි ගෙවන්නේ. ඊට අමතරව ව්‍යාපාරික බදු ගෙවනවා ඇති සමාගම් ලියාපදිංචි කර ඇත්තේ මෙටට නම්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41260488548564878712017-05-26T13:27:24.812-04:002017-05-26T13:27:24.812-04:00අය්යෝ අපරාදේ සල්ලි, පන්සල් වලට දුන්නා නම් එයාල ඔක්...අය්යෝ අපරාදේ සල්ලි, පන්සල් වලට දුන්නා නම් එයාල ඔක්කොලටම ලේසියෙන්ම මතු බුදු වෙන තරමට පින් රැස්කරගන්න තිබ්බා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24658483794380210912017-05-26T11:56:51.283-04:002017-05-26T11:56:51.283-04:00ඔක්ස්ෆෑම් ධනපතියෝ කියන එක මා යොදාගත් වචනයක් පමණයි...ඔක්ස්ෆෑම් ධනපතියෝ කියන එක මා යොදාගත් වචනයක් පමණයි. මේ අයගේ වත්කම් ඉදිරිපත් කරමින් හා ඒ වත්කම් ලෝකයේ වත්කම් අඩු බිලියන ගණනකගේ වත්කම් සමඟ සසඳමින් ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ සංවාදයක් කරලියට ගෙනාවේ ඔක්ස්ෆෑම් සංවිධානය විසින් නිසයි මා එසේ හැඳින්වූයේ.

ලෝකය වඩා යහපත් තැනක් කිරීම සඳහා තමන් දායක විය යුත්තේ කෙසේද කියන එක එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික තීරණයක්. මේ ලැයිස්තුවේ සිටින අය තමන්ගේ මුදල් වියදම් කරන ආකාරය තනි තනිව තීරණය කරන නිසා ඔවුන්ගේ මුදල් විවිධ අරමුණු වෙනුවෙන් යෙදෙවී තිබෙනවා. විශේෂයෙන්ම මානව සංහතියේ යහපත පිණිස හේතුවන පර්යේෂණ ආධාර ලෙස විශාල මුදලක් වැය කරන බව මා දන්නා දෙයක්.

යුද්ධ නැවැත්විය හැකි විවිධ ක්‍රම තිබෙනවානේ, සෙන්නා. දැන් ලංකාවේ යුද්ධය නැවතුණේ රජයේ හමුදා විසින් එල්ටීටීඊ එක පරාජය කිරීමෙනුයි. එහිදී ආණ්ඩුවට යුද්ධය සඳහා කවුරු හෝ ආධාර කර තිබුණානම් එය යුද්ධය නැවැත්වීම සඳහා වූ ආධාරයක්. කවුරු හෝ එල්ටීටීඊ සංවිධානයට විශාල ලෙස මුදලින් ආධාර කිරීම නිසා ඔවුන්ට තීරණාත්මක ලෙස රජයේ හමුදා පරාජය කිරීමට ලැබී ස්වාධීන ඊළාම් රාජ්‍යයක් හැදීමෙන් වුවත් යුද්ධය අවසන් විය හැකිව තිබුණා. යුද්ධ අවසන් කිරීම සඳහා ආධාර කරනවා කියන එක කන්ට්‍රවර්ෂල් දෙයක්. ධනවතෙකු තමන් අතේ ඇති මුදල් වැය කළ යුතු හොඳම ආකාරය එය කියා මම හිතන්නේ නැහැ. මත්ද්‍රව්‍ය නිවාරණය කළ යුතු ආකාරය ගැන වුනත් විවිධ අයගේ අදහස් සමාන විය යුතු නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74098954369784237212017-05-26T11:10:44.793-04:002017-05-26T11:10:44.793-04:00මේ ජනහිතකාමී ක්‍රියා මොනවාද? යුද්ධ, මත් ද්‍රව්‍ය ව...මේ ජනහිතකාමී ක්‍රියා මොනවාද? යුද්ධ, මත් ද්‍රව්‍ය ව්‍යසනයන් නවත්වන්න ඔවුන් මොනවා හඑි කරලා තියනවද ?

ඇයි ඔවුන්ට ඔක්ස්ෆෑම් ධනපතියො කියන්නේ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com