tag:blogger.com,1999:blog-3221129106341750825.post3451229295691202606..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බවලත්තු හොයන බලවත්තු Unknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221129106341750825.post-18335618911781166922016-09-27T13:49:41.460-04:002016-09-27T13:49:41.460-04:00සෞඛ්‍ය සේවා වෙළඳපොළ මම වැඩිපුර හදාරා ඇති අනු ක්ෂේත...සෞඛ්‍ය සේවා වෙළඳපොළ මම වැඩිපුර හදාරා ඇති අනු ක්ෂේත්රයක් නිසා කතා කරන්න ඕනෑ තරම් දේවල් තිබුණත් එකම දේ කියවන විට ඒකාකාරී වන නිසා එය ටිකක් සීමා කළා. ඉතාම සරලව දොස්තරලා තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරනවා. මෙය හැමෝම වගේ කරන දෙයක්. කවුරු හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එසේ නොකරනු ඇතැයි යමෙක් සිතනවානම් එය මෝඩකමක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15232866266484600382016-09-27T13:44:13.063-04:002016-09-27T13:44:13.063-04:00ඔබ අදහස් කරන්නේ මුත්‍රා ඉවත් කිරීමට හෝ වෙනත් පරීක්...ඔබ අදහස් කරන්නේ මුත්‍රා ඉවත් කිරීමට හෝ වෙනත් පරීක්ෂාවක් සඳහා (reflux වැනි) කැතීටරයක් දමන එක ගැන කියා සිතනවා. බොහෝ විට දාන්න වෙන්නේ IV කැතීටර්නේ. රවීගේ බ්ලොග් එකේ මෙය තියෙන තැන හොයාගන්න බැරිවුණා. මේ හා අදාළ පසුබිම් තොරතුර ගැනත් මම දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9181249870410348402016-09-27T13:39:28.262-04:002016-09-27T13:39:28.262-04:00//බලවතුන්ගේ මේ තෙරපුම වැඩිද? කාන්තාවන්ට ඔවුන් හා ය...//බලවතුන්ගේ මේ තෙරපුම වැඩිද? කාන්තාවන්ට ඔවුන් හා යෑමට ඇති අවශ්‍යතාවය කුමක්ද?//
තෙරපුම වැඩි අය බලවතුන් වෙන්න වැඩි ඉඩක් තියෙන බවට ප්‍රවාදයක් තියෙනවා. කෙසේ වුවත්, තවමත් මේ ප්‍රවාද නිකම්ම කතන්දර මට්ටමෙන් ඉදිරියට ගිහින් නැහැ. ඒ නිසා වැඩි බරක් තැබිය යුතු නැහැ. කාන්තාවන් එසේ කරන්නේ ඔවුන්ට කවර හෝ වාසියක් ඇති නිසා.

//ඇත්තටම දැන් කාන්තාවන් ගණන් ගිහින්ද? :D//
කාන්තාවන්ට තමන්ගේ "මිල" අය කර ගැනීමට දැන් වැඩි ඉඩක් තියෙනවා. දියුණු රටවල මේ ඉඩකඩ වැඩියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17683538683422987752016-09-27T13:35:03.917-04:002016-09-27T13:35:03.917-04:00ඔව්. මංගල යෝජනා අධ්‍යයනය කළොත් බොහෝ දේවල් තේරුම් ග...ඔව්. මංගල යෝජනා අධ්‍යයනය කළොත් බොහෝ දේවල් තේරුම් ගත හැකියි. වෙන එකක් තියා ජනප්‍රිය පාසැල් වලට ඇති ඉල්ලුම පවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1480918007035703992016-09-27T13:33:23.201-04:002016-09-27T13:33:23.201-04:00මිනිස්සු ලෝහ භාවිතය අරඹලා (බාල්දි වගේ උපකරණ හදන්න ...මිනිස්සු ලෝහ භාවිතය අරඹලා (බාල්දි වගේ උපකරණ හදන්න පටන් අරන්) ලොකු කාලයක් නෑනේ. :)

උස මහත වටිනා දෙයක්ද කියන එක තීරණය වෙන්නේ ජීවත්වන පරිසරය අනුවයි. ඉන්දුනීසියාවේ ෆ්ලොර්ස් දූපතේ ජීවත් වුණු ආදි මානවයින්ට විශාල සම්පත් හිඟයක් තිබුණු නිසා සර්වයිව් වෙන්න පුළුවන් වුණේ අඩු ආහාර ප්‍රමාණයකින් ජීවත් විය හැකි 'කොට කෙට්ටු' මිනිස්සුන්ටයි. ඒ නිසා හෝමෝ ෆ්ලොරසියෙන්සිස්ලා පරිණාමය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට එන්න එන්නම කොට වෙමිනුයි. උස කියන එක දැන් එතරම් වැදගත් සාධකයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83498440915138440332016-09-27T13:25:25.943-04:002016-09-27T13:25:25.943-04:00No free meals.No free meals.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53241501404952441072016-09-27T13:24:42.868-04:002016-09-27T13:24:42.868-04:00ඇනෝ, "සැටලයිට් මේල්ලා" අන්තිමට කොහොම හරි...ඇනෝ, "සැටලයිට් මේල්ලා" අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා නේද? සමහර විට අවදානම අතහැරියට පසුව ශුද්ධ ප්‍රතිලාභය වැඩි වෙන්නත් පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12004125155058333462016-09-26T07:34:09.425-04:002016-09-26T07:34:09.425-04:00බොරු කතාවක් නේ . // වැඩි උසමහත නැති පිරිමින්ටත් සහ...බොරු කතාවක් නේ . // වැඩි උසමහත නැති පිරිමින්ටත් සහකාරියක් සොයා ගැනීමට යම් ඉඩකඩක් සැලසේ.// ඔය කියන විධිහට වෙනවා නම් අපිට වේලෙන්න නේ වෙන්නේ. අපේ හොස්ටල් එකේ උස මහත කොල්ලෝ තමා වැඩිපුරම වේලුනේ. :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64975333925052221372016-09-26T04:04:55.889-04:002016-09-26T04:04:55.889-04:00strong "positions"?strong "positions"?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65184580807492787562016-09-26T01:42:27.218-04:002016-09-26T01:42:27.218-04:00Those are satellite males.They don't take risk...Those are satellite males.They don't take risk in mating.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28976769078302371982016-09-26T00:34:19.496-04:002016-09-26T00:34:19.496-04:00බලවත්තු සොයන බලවත්තු කියන පැත්තත් සලකා බැලිය යුතු ...බලවත්තු සොයන බලවත්තු කියන පැත්තත් සලකා බැලිය යුතු වෙනවා. ස්ත්‍රීයක් විවාහයට හෝ සම්බන්ධවීමකට පිරිමියෙක් සොයද්දී ආදී කාලයේ සෙවූ ශරීර ශක්තිය මෙන් නූතන කාලයේ බලය සහ ධනය කියන දේවලට ආකර්ශණය වෙනවා. එම නිසා තමයි මිනිසුන් එම සැපයීම ලබාගන්න බලය සහ ධනය සොයාගන්න සහ ඒහරහා කලින් තමනට ලබා ගත නොහැකිවූ දේවල් ලබා ගැනීමට යුහුසුළුවන්නේ.

මංගල යෝජනා තීර පර්යේශණයකට යොමුකලොත් වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදීන්ට ආමන්ත්‍රණය කරන දැන්වීම් ව්ලඉන් ඒ බව තේරේවි.
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44811612148102046932016-09-25T22:37:12.472-04:002016-09-25T22:37:12.472-04:00//මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහ...//මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහා ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුමක් තිබේ.//

බලවතුන්ගේ මේ තෙරපුම වැඩිද? කාන්තාවන්ට ඔවුන් හා යෑමට ඇති අවශ්‍යතාවය කුමක්ද? දේශපාලකයන් එක්ක යන අය දිහා බැලුවාම ඇත්තටම කණගාටු හිතෙනවා.

//සහකාරියන් සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුමක් නැති නිසා ගැහැණුන්ට මිල ඉහළ දැමීමේ හෙවත් ගණන් ඉස්සීමේ හැකියාවක් තිබේ.//

ඇත්තටම දැන් කාන්තාවන් ගණන් ගිහින්ද? :D

අර උඩ පින්තූරේ තියෙන ෆිල්ම් එක බැලුවා. ඒ බලවතා දැක්කාම නම් පුදුම අප්පිරියාවක් දැනුනා.
මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43958554301405707912016-09-25T14:07:20.826-04:002016-09-25T14:07:20.826-04:00This is from Ravi's blog- also something to no...This is from Ravi's blog- also something to note is in the catheter case- doctor's reserved the right to put catheters to only unmarried girls- all the other catheters have to be put by nurses. How smart docs are! Catheters are tubes put into a vagina. May be there is a connection in this to econ's current post on people with influence trying to handle more girl's vaginasAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62054252364621028342016-09-25T13:58:50.941-04:002016-09-25T13:58:50.941-04:00Menna doctorsla pasugiya kala wala strike kala wad...Menna doctorsla pasugiya kala wala strike kala wadagah hethu- econoge pera lipi ha sambandayi-
අපරාදෙ කියන්න බෑ. ඒ වගේම ඇස් වහක් කටවහක් එහෙම නෑ. අපේ කුශාග්‍ර බුද්දිමත් අති උතුම් ජොස්තර ගොල්ලො ස්ට්‍රයික් කරන්නෙ ඔය වගෙ ඉතාම සංවේදී ඒ වගේම වෘත්තීය වැදගත් කමකින් යුත් කාරණා වලට තමයි. මේ ඒ වගෙ ජොස්තරල ස්ට්‍රයික් කරපු කාරණා කිහිපයක්.

1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.

4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.

මේ කාරණා මට මතක තියන විදිහට ලිව්වෙ. තව කාරණා බොහොමයක් තියනව. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

ඔය ජොස්තරලගෙ මහන්තත්තෙ හින්ද රටේ පොදු මහ ජනයා අසීරුවට අපහසුතාවයට පත්වෙන වෙලාවක් එවුංගෙ මේ ඉවක් බවක් නැතුව ස්ට්‍රයික් කිරිල්ල. මේ ඊයෙ පෙරේද ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ක්‍රමය නවත්වන්ට හැදුවම ඒක ඕනය කියල දවස් ගානක් ස්ට්‍රයික් කරල කොහොම හරි ඒක ආපහු ගත්ත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61413316347718373542016-09-25T13:10:52.383-04:002016-09-25T13:10:52.383-04:00Thanks Econ !Thanks Econ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59611343070688631212016-09-25T11:51:43.952-04:002016-09-25T11:51:43.952-04:00සිවිල් බලය වැඩි පුද්ගලයන් වෙතින් අසීමිත උපකාර බලාප...සිවිල් බලය වැඩි පුද්ගලයන් වෙතින් අසීමිත උපකාර බලාපොරොත්තුවෙන් යන ගමන් වල කෙලවර වෙන්නටටහ් පුලුවන්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56217073614518600262016-09-25T11:00:22.284-04:002016-09-25T11:00:22.284-04:00ස්තුතියි, ඇලෙක්ස්!ස්තුතියි, ඇලෙක්ස්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5800707541671744752016-09-25T10:59:55.069-04:002016-09-25T10:59:55.069-04:00ඇනෝ, මෙය පෙනෙන්න තියෙන සංසිද්ධියක් පැහැදිලි කරන ආක...ඇනෝ, මෙය පෙනෙන්න තියෙන සංසිද්ධියක් පැහැදිලි කරන ආකෘතියක්. ආකෘතියක් මඟින්, පෙනෙන්න තියෙන දෙයක් එසේ සිදුවන්නේ ඇයි කියන එක පැහැදිලි කරනවා මිස හැම විටම එය එසේම වන බව අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සඳහා වෙනත් හේතු බල නොපාන බව කියවෙන්නෙත් නැහැ. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් ඇතැම් චර්යාත්මක හැසිරීම් සඳහා ජාන වලින්ම එන ස්වභාවික තෙරපුමක් තියෙනවා. එහෙත්, ඒ හේතුව නිසා මිනිසුන් හැම විටම එසේම හැසිරෙන්නේ හෝ හැසිරිය යුතු නැහැ. සරල උදාහරණයක් වන්නේ පැණිරස කන්න තියෙන ස්වභාවික කැමැත්ත. මිනිස්සු හැසිරෙන ආකාරයට ඔවුන් උපන්දා සිට මුහුණ දෙන (අධ්‍යාපනය, ජීවත් වන පරිසරය ඇතුළු) අත්දැකීම් වල විශාල බලපෑමක් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මනෝවිද්‍යාවෙන් මේ හැසිරීම් සෑහෙන දුරකට විස්තර කරනවා. පරිණාමික මනෝ විද්‍යාවේ (evolutionary psychology) මූලික අදහස වන්නේ මිනිස්සු උපදින්නේ 'ඔපරේටින් සිස්ටම්' එකක් නැති 'ෆෝර්මැට් කරපු හාඩ් ඩිස්ක්' එකක් ලෙස නොව මූලික 'ඔපරේටින් සිස්ටම්' එකක් සමඟ බවයි. "Nature vs nurture debate" කියන්නේ මෙයයි. නමුත්, උපතින් පසුව "ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් වල" බලපෑම ඉතාම විශාලයි. ඒ නිසා උපතින්ම 'ගෝත්‍රික' සමාජයකට ගැලපෙන සිරුරක් සමඟ ඉපදුනත් අප එතැන සිටිය යුතු නැහැ. එකම සහකරුවෙකු සමඟ සිටීම වඩා හොඳ තීරණයක් වීමට බලපාන ලිපියේ කෙටියෙන් විස්තර කර ඇති 'ආර්ථික' කරුණු වගේම (එයටම සම්බන්ධ) සමාජ තෙරපුම බොහෝ විට මේ ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුම අභිබවා යනවා. එහෙත්, සමහර වෙලාවට දෙවැන්න උඩට එනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24148746272566366492016-09-25T09:37:32.657-04:002016-09-25T09:37:32.657-04:001. අනගාරික
2. නෂ්ටකාම
3. සමරිසි
1. අනගාරික
2. නෂ්ටකාම
3. සමරිසි
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56900792364007831772016-09-25T09:21:53.610-04:002016-09-25T09:21:53.610-04:00Okay. What about those who get to such strong posi...Okay. What about those who get to such strong positions but do not go after any females other than own wife? What is the explanation for them?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79347745125972223692016-09-24T21:07:17.295-04:002016-09-24T21:07:17.295-04:00මාර ලිපියක්.. වටිනා පැහැදිලි කිරීමක් මාර ලිපියක්.. වටිනා පැහැදිලි කිරීමක් ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60811041111242982762016-09-24T20:26:58.409-04:002016-09-24T20:26:58.409-04:00මේ දෙකම ආසන්නව එකම කාලයේ සිදු වුනු බව බොහෝ දෙනෙක් ...මේ දෙකම ආසන්නව එකම කාලයේ සිදු වුනු බව බොහෝ දෙනෙක් හිතනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78376278429486812532016-09-24T20:13:34.731-04:002016-09-24T20:13:34.731-04:00මිනිසුන් මොනොගමිවලට සීමා වුනේ දඩයම් කිරීම අතහැර කෘ...මිනිසුන් මොනොගමිවලට සීමා වුනේ දඩයම් කිරීම අතහැර කෘෂිකාර්මික ජීවිත ඇරඹීම නිසා නොවේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78234675217463483992016-09-24T20:10:52.677-04:002016-09-24T20:10:52.677-04:00පරිණාමය ඉතා සෙමින් සිදුවන දෙයක්. පසුගිය සියවස් කිහ...පරිණාමය ඉතා සෙමින් සිදුවන දෙයක්. පසුගිය සියවස් කිහිපය තුල සමාජයේ සිදුවූ විශාල වෙනස්කම් වලට අපේ සිරුරු අනුවර්තනය වී නැහැ. අපේ සිරුර 'හිතන්නේ' අප තවමත් දඩයම්කරුවන් ලෙස ජීවත් වන බවයි. ඒ නිසා බොහෝ ස්වභාවික පෙළඹීම් එන්නේ එවැනි සමාජයකට ගැලපෙන ලෙසයි. සීනි වලට ඇති විශේෂ කැමැත්ත අවුරුදු දහස් ගණනක් මිනිස්සුන්ට පරිණාමීය වාසියක් ගෙන දුන්නත් දැන් එයින් වෙන්නේ අවැඩක්. ඒත්, අපේ ස්වභාවික කැමැත්ත තියෙන්නේ මේ 'නරක' දෙයටයි. ඒ එය අප පරිණාමය වූ දිගු කාලයෙන් වැඩි කාලයක්ම 'හොඳ' පුරුද්දක් වූ නිසයි. මෙයත් එවැනි දෙයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61138140454994231962016-09-24T19:42:15.598-04:002016-09-24T19:42:15.598-04:00කට්ටිය පොරවල් වෙන්න දගලන්නේ ඒකයි එහෙනම් මේ. ඕකෙ ජී...කට්ටිය පොරවල් වෙන්න දගලන්නේ ඒකයි එහෙනම් මේ. ඕකෙ ජීව විද්‍යාත්මක පසුබිම ස්වකීය වර්ගයා වැඩිකර ගැනීම වුනත්, දැන් සිවිල් බලය තියන උන් අනියම් සබඳතා වලින් ළමයි හදන්න පෙළබෙනවා අඩුයි නේද ? ඒ කියන්නේ දැන් ඒක හුදු ලිංගික ආශ්වාදය විතරක් කියන තැනට තල්ලු වෙලාද ? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com