tag:blogger.com,1999:blog-3221129106341750825.post3462952875047727243..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඔබේ ලග්නය කුමක්ද? (පළමු කොටස)Unknownnoreply@blogger.comBlogger124125tag:blogger.com,1999:blog-3221129106341750825.post-90903709929730280092017-04-19T07:06:42.518-04:002017-04-19T07:06:42.518-04:00Agree, I also send the same request to eco...Agree, I also send the same request to eco...Venurahttps://www.blogger.com/profile/12268115001520339149noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37762141989345779042016-09-05T16:41:04.582-04:002016-09-05T16:41:04.582-04:00පහත සඳහන් කරුණු සලකා බැලීමෙන් පසුව ඉකොනොමැට්ටාගේ අ...පහත සඳහන් කරුණු සලකා බැලීමෙන් පසුව ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉහත (AnonymousSeptember 1, 2016 at 10:19 AM) කමෙන්ටුව ඉවත් කරන ලදී.
1. ලිපියට කිසිදු සම්බන්ධයක් නැති වීම.
2. බොහෝ පාඨකයින් අපහසුතාවයට පත් වන මට්ටමේ සම්මත අසභ්‍ය වචන අඩංගු වීම.
3. තෙවන පාර්ශ්වයන්ට කිසිදු පදනමක් නැති අපහාස කර තිබීම හා ඒ ඇතැම් පාර්ශ්වයන් මේ කමෙන්ටුව කියවීමට නොපැමිණෙන හා/හෝ ප්‍රති-ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් නොවන අය ලෙස සැලකිය හැකි වීම.
4. ඉහත කමෙන්ටුව ඒ අයුරින්ම වෙනත් තැන් වලද පළ කර තිබීම.
5. ප්‍රතිචාරය දැක්වූ තැනැත්තාට සිය ක්‍රියාව සාධාරනීකරණය කිරීමට කවර හෝ හේතුවක් ඇත්නම් ඒ සඳහා අවස්ථාවක් දීමෙන් පසුවද ප්‍රතිචාරයක් නොදැක්වීම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42340699024974788202016-09-05T08:47:13.810-04:002016-09-05T08:47:13.810-04:00මහත්මයාණනි/ මේ බ්ලොග් අඩවියේ පාඨකයනි,
මේ උපුටා ද...මහත්මයාණනි/ මේ බ්ලොග් අඩවියේ පාඨකයනි,

මේ උපුටා දැක්වීම කියවා අවබෝධ කරගැනීමෙන් පසු අප සැමට මේ විවාදය අවසන් කළ හැකිය. නිසැකවම මෙය ඉකොනොමැට්ටා සහ මාතලන් යනු චරිත දෙකෙහි ස්වභාවය ඔබට අවබෝධ කරණු ඇත.

වසල සූත්‍රය (වසල සූත්‍රයේ කරුණු සරල බසින්)

1. නිතර කිපෙන බව.

2. බද්ධ වෛරයෙන් යුක්තවීම.

3. අනුන්ගේ ගුණ යටපත් කිරීම.

4. මිසදිටු අදහස් ඇතිවීම.

5. අනුන් රවටන ස්වභාවය.

6. සත්ත්ව හිංසාව.

7. ගම් නියම්ගම් ආදිය භේද කිරීමෙන් විනාශ කිරීම.

8. අනුන් සතු දෙය සොරකම් කිරීම.

9. ණය ගෙන ණය හිමියා රැවටීම.

10. මංකොල්ලකෑම.

11. බොරු සාක්ෂ්‍ය දීම

12. සිය ඥාතීන්ගේ හෝ යහළුවන්ගේ භාර්යාවන් සැහැසීව හෝ මිතුරුව අනාචාරයෙහි හැසිරීම

13. තමා පොහොසත්ව සිට මහලු වියට පත් මවුපියනට හා ගුරුවරාදීන්ට සංග්‍රහ නොකර අකෘතඥවීම.

14. මවුපිය සහෝදර සහෝදරියනට හෝ නෑදෑ හිතවතුනට හෝ නැදිමයිලනට හිංසා පීඩා කිරීම හා පරොස් බස් බිණීම.

15. අර්ථවත් දෙයක් විමසු විට අර්ථය සඟවා අනර්ථයට හේතුවන උපදෙස් වලින් අනුන් නොමඟ යැවීම.

16. වරද සිදුකොට අන්‍යන්ට දැන නොගැනීමට හැකිවන සේ සඟවනු කැමති බව.

17. ඥාති මිත්‍රාදීන්ගේ නිවෙස් වලට ගොස් මිහිරි බොජුන් අනුභාව කොට තම නිවසට පැමිණි විට ඔවුනට ආහාර පානාදියෙන් සංග්‍රහ නොකිරීම.

18. මහණ බමුණන් හා සිඟන්නන් බොරුවෙන් රැවටීම.

19. තමා ආහාර බුදින කල්හි තම නිවසට පැමිණි මහණ බමුණන්ට පරුෂ වචනයෙන් කථාකොට කිසිවකින් සංග්‍රහ නොකොට එළවා ගැනීම.

20. අනුන්ට කිසිවක් දෙන්නට වේයැයි බියෙන් මුළාවී අනුන් හට අයහපත් වචන කීම.

21. මානය නිසා අනුන් පහත් කොට තමා උසස් කොට සැලකීම.

22. රළු පැවතුම් ඇති බව

23. තද මසුරු සිත් ඇති බව

24. පවිටු අදහස් ඇති බව.

25. හැම ඉසුරු සැපතක්ම තමාටම කැමතිවීම හා අන්‍යන්ට නොකමැතිවීමේ ස්වභාවය

26. කෛරාටික බව

27. පව් කිරීමට ලජ්ජා නැතිකම.

28. පව් කිරීමට බිය නැතිකම.

29. බුදුරදුන් නිග්‍රහ කිරීම.

30. බුද්ධ ශ්‍රාවකයනට නින්දා කිරීම.

31. පරිබ්‍රාජකයන්ට හා ගෘහස්ථයන්ට නින්දා කිරීම .

32. රහත් ගුණයක් නොමැතිව මම රහත් කෙනෙක්මියි ප්‍රතිඥා කෙරේ නම් හේ ලොව සොර දෙටුවා බව ප්‍රකාශ කිරීම.

33. ජාතිය නිසා වසලයෙක් හෝ බමුණෙක් නොවන බවත් කර්මයෙන් ( ක්‍රියාවෙන්) ම වසලයෙක් හෝ බමුණෙක් වන බවත් දැන්වීම.

මෙකී කරුණු තිස්තුන වසල කාරක ධර්ම වශයෙන් වදාළහ."

උපුටාගැනීම - http://bududhahama.blogspot.com/2015/05/blog-post.html
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67380981696932835222016-09-05T07:08:09.290-04:002016-09-05T07:08:09.290-04:00AnonymousSeptember 5, 2016 at 2:14 AM
I feel sorr...AnonymousSeptember 5, 2016 at 2:14 AM

I feel sorry for the recent behavior of the Sinhalese blogger called මාතලන්, aka Priyantha Hewage. He is a creative individual. He also touches points that many others does not. He had a good audience. Nearly after 10 years in Blogging he is about to reach the 2 million hits mark. He should be proud of his achievements. What he does now only will lead to his unpopularity. Now I do not think anybody will be eager to award him for blogging. He has ruined most what he achieved during the last few days. If මාතලන් is intelligent he should realize it and stop this behavior. We all behave irrational at some times. So I am sure his readers will accept his apologies if he offers one. He should also apologies from the other bloggers whom he has hurt. Then we can call that unfortunate period over.

I wait for a response from මාතලන්.

(Copied from the comments section of another article.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67568686270381518802016-09-05T00:05:31.358-04:002016-09-05T00:05:31.358-04:00තරහ අවසර මාතලන් හාමු මහත්තයෝ,
බලු ගැත්තාට සමාව දු...තරහ අවසර මාතලන් හාමු මහත්තයෝ,

බලු ගැත්තාට සමාව දුන මැනවි ඔබතුමාගේ උදහස ඇවිස්සුවාට
ආයේ කරන්නෙ නෑ මයෙ දෙයි හාන්දුරුවනේ
අපිට අවසරයි එහෙනංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71726049058175890872016-09-04T23:58:31.115-04:002016-09-04T23:58:31.115-04:00මාර සෙනග වටකරගෙන යම යුද්දේ
මාතලන්/රොබට්/සා රස මැත...මාර සෙනග වටකරගෙන යම යුද්දේ
මාතලන්/රොබට්/සා රස මැතිඳු වෙල මැද්දේ!

තුන් දෙනාම එක්කෙනෙක්දෝ මන්දා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67230456231519114142016-09-04T21:59:05.952-04:002016-09-04T21:59:05.952-04:00" කෑව කෑව ගූත ජුබිලි පාටිය "" කෑව කෑව ගූත ජුබිලි පාටිය " Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72591740000113700802016-09-04T19:28:23.414-04:002016-09-04T19:28:23.414-04:00//AnonymousSeptember 3, 2016 at 8:32 PM//
ඔබේ කමෙන...//AnonymousSeptember 3, 2016 at 8:32 PM//
ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. නොයෙක් ව්‍යාධීන් ඇති මිනිසුන් මෙන්ම ඔබ වැනි සොඳුරු මිනිසුන්ද ඕනෑ තරම් සිටින නිසා මා ලෝකය හා මිනිස් සංහතියේ දියුණුව ගැන මගේ ඇති යහපත් බලාපොරොත්තු කඩකරගන්නේ නැහැ. මා ඔබ තරම් කලක් සිංහල බ්ලොග් කියවා නැතත් ලංකාවේ ප්‍රධාන දේශපාලනයේ, සරසවි දේශපාලනයේ මෙන්ම ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයකම ආයතනික දේශපාලනයේ යටිපෙළ මෙහෙයුම් සිදුවන ආකාරය දශක කිහිපයක් තිස්සේ හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා. ඒනිසා රූකඩ සහ ඒවා නටවන නළුවන් වෙන්කර අඳුනගන්න බැරිකමක් නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් හමුදාවත් ඔය වගේ යුද උපක්‍රම භාවිතා කළ බව මා අසා තිබෙනවා. සෝවියට් දේශයේදී අනුන්ගේ බිමක සැපයුම් අවසන් වන තුරු ඉදිරියටම ගිය ඔවුන්ට ශීත කාලය ලඟා වෙද්දී සිදුවූ දෙය ඔබ දන්නවනේ. අපට මෙය දිගු සති අන්තයක්. උණුසුම් කාලගුණය වැඩි දවසක් තියෙන එකක් නැති නිසා මා මේ දේවල් අමතක කර මේ සතිඅන්තය මගේ පවුලේ සාමාජිකයින් සමඟ නිවසින් පිටත කළ හැකි ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඔබට සුබ දවසක්!

සෙන්නා:
මා රාහුල හාමුදුරුවන් මෙන් පරමාදර්ශී චරිතයක් නෙමෙයි. ඒ වුණත් මගේ දරා ගැනීමේ සීමාව මීට වඩා ගොඩක් වැඩියි. කමෙන්ට් එකට බොහොම ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73029344613767165772016-09-04T19:02:49.904-04:002016-09-04T19:02:49.904-04:00Thanks, Ano!Thanks, Ano!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84600983715685266452016-09-04T19:01:49.616-04:002016-09-04T19:01:49.616-04:00ස්තුතියි, සිසිර. මා දන්නවා මගේ ලිපි කියවන බොහෝ දෙන...ස්තුතියි, සිසිර. මා දන්නවා මගේ ලිපි කියවන බොහෝ දෙනෙක් ඔබ වැනි අය බව. මා මේ බ්ලොග් එක ආරම්භ කළේ පර්යේෂණාත්මක කටයුත්තක් ලෙස මිස අධ්‍යාපනික බ්ලොගයක් ලෙසම නෙමෙයි. එහෙත්, නිර්නාමිකව ලියුවත් මා ලියන දේ පදනමක් ඇති දේ බව විශ්වාස කරන, අධ්‍යාපනික පදනමකින් මෙය කියවන පාඨක පිරිසක් ක්‍රමයෙන් ඇතිවුණා. මගේ බ්ලොග් ලිවීමේ දෙවන අදියරේදී, ඉකොනොමැට්ටාගේ සතපහ ලෙස වෙනම අධ්‍යාපනික බ්ලොග් එකක් පටන් ගත්තේත් ඒ නිසා. එහෙත්, එය මා භාවිතා කරන්නේ ආර්ථික විද්‍යා විෂය ගැන උනන්දුවක් දක්වන අය අරමුණු කරගෙනයි. එයින් පසුවත්, වෙනත් දේවලුත් නිදහසේ ලිවුවත් අධ්‍යාපනික බ්ලොගයක් ලෙස මෙය බොහෝ දෙනෙකු විසින් සලකන බව මම දන්නවා. මා මගේ තෙවන අදියරට තව මාස කිහිපයකින් යන්නයි හිටියේ. දැන් එය ඉක්මන් කිරීමට උත්තේජනයක් ලැබී තියෙනවා. ඔබ වැනි පාඨකයෙක් මෙවැනි ඉල්ලීමක් කරන විට එය නොසලකා හරින්නේ කොහොමද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22427555560800909082016-09-04T18:49:16.741-04:002016-09-04T18:49:16.741-04:00කමෙන්ට් එකට ස්තුතියි, මයියා. මම වැඩිපුර අදහස් දක්ව...කමෙන්ට් එකට ස්තුතියි, මයියා. මම වැඩිපුර අදහස් දක්වන්න යන්නේ නැහැ. ඔබ දැකිය යුතු දේ දැකල තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8025560697737995182016-09-04T13:13:35.402-04:002016-09-04T13:13:35.402-04:00Maathalan,
Thanks for your comments. We get it n...Maathalan,

Thanks for your comments. We get it now; you've completely lost it.

Appreciate if you could please follow up on the comment @ AnonymousSeptember 4, 2016 at 1:31 AM.

Cheers and good luck to you!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37152698024127762722016-09-04T10:58:47.350-04:002016-09-04T10:58:47.350-04:00//මට පෙනෙන්නේත් මෙය වැරදි වැටහීමකට වඩා වැඩි, සැලසු...//මට පෙනෙන්නේත් මෙය වැරදි වැටහීමකට වඩා වැඩි, සැලසුම් සහගත දෙයක් බවයි.//

මෙය දැන් දැන් පැහැදිලිවෙමින් පවතිනවා. මෙමෙ ගොබ්බයාට සම්මාන දුන් හබරලගාලේ අජිත්වගේ උන්ගේ නිහඩතාවයෙන් පෙන්නේනේ මේක උන්ගේත් අනුදැනුම ඇතිව කරන දෙයක් බවයි. උන්ට කොන්දක් තියෙනවනම් මේ ගොබ්බයට දුන්න සම්ම්මනේ අහෝසි කරන්න ඕනේ. හැම තැනම කුණුහරුප වපුරලා, එවුනට අනිත්වුන්ට කියන්නේ ගෝත්‍රික කියල. මේක රෝයල් නෙමෙයි වැස්සකටවත් ඉස්කෝලෙක ගොඩවෙලා නැහැවගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10530498694056287992016-09-04T10:02:17.183-04:002016-09-04T10:02:17.183-04:00සිරාවටම මේ ලෙඩේට බෙහෙත් නැතිලුද බන්. ඒඩ්ස් කෙසේ වෙ...සිරාවටම මේ ලෙඩේට බෙහෙත් නැතිලුද බන්. ඒඩ්ස් කෙසේ වෙතත් ඔය මානසික ප්‍රශ්නේ ගොඩදාගන්න බලපන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32891453771060476902016-09-04T09:59:12.832-04:002016-09-04T09:59:12.832-04:00tourist guide's English learned from 2.50 sudd...tourist guide's English learned from 2.50 suddas.
danna huththak katha karahan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14444636210982745922016-09-04T08:59:34.821-04:002016-09-04T08:59:34.821-04:00අම්මපා මගෙත් දෑස් තෙත් කලා මේ කමෙන්ට්ස් දැකලා..
ඇ...අම්මපා මගෙත් දෑස් තෙත් කලා මේ කමෙන්ට්ස් දැකලා..

ඇනෝ ලෙස ලියලා ඉකොනො ලෙස උත්තර දෙනවා... කතන්දර වගේමයි... මාරයි..

ෆෝබියාවට බෙහෙත් ගන්න මැට්ටෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74893050521887049092016-09-04T05:16:45.059-04:002016-09-04T05:16:45.059-04:00This Maathalan chap wrote queit balanced and inter...This Maathalan chap wrote queit balanced and interesting posts in his blog. Unfortunately, he's completely lost recently. . No idea how. . Now he is just spreading filthy words without any sense. I hope he may recover from his tormatic mentality soon and we all get our radical Maathalan back in Sinhalese blog sphere.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38853444889778392892016-09-04T05:16:02.567-04:002016-09-04T05:16:02.567-04:00නැහැ නැහැ උඹ තමයි සියල්ල දත්. අංජනම් බලල අනෝ අල්ලන...නැහැ නැහැ උඹ තමයි සියල්ල දත්. අංජනම් බලල අනෝ අල්ලන එකම මදිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56137521378990380032016-09-04T03:12:46.104-04:002016-09-04T03:12:46.104-04:00තාත්තේ මාව තලපන් කියන එකලු මාතලන් කියන්නේතාත්තේ මාව තලපන් කියන එකලු මාතලන් කියන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44295132713911903352016-09-04T02:48:45.163-04:002016-09-04T02:48:45.163-04:00පව් බන් ගූතා. කෑමක් කෑවා අමතක නොවෙන්න මේ පාරනම්පව් බන් ගූතා. කෑමක් කෑවා අමතක නොවෙන්න මේ පාරනම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27711233360493155872016-09-04T01:31:31.194-04:002016-09-04T01:31:31.194-04:00Maathalan,
Please seek medical treatment for your...Maathalan,

Please seek medical treatment for your mental condition.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85329469450499872602016-09-04T01:17:51.500-04:002016-09-04T01:17:51.500-04:00ඇයි බන් එහෙම හිතන්නේ... උඹ හරකෙක් කියලා මම මරාගෙන ...ඇයි බන් එහෙම හිතන්නේ... උඹ හරකෙක් කියලා මම මරාගෙන කන්නය.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71035475406141343552016-09-04T01:16:22.154-04:002016-09-04T01:16:22.154-04:00එක එක උන් රජවරුන් කියලා හිතාගෙන ඉන්නේ... මේ ඉකොනොම...එක එක උන් රජවරුන් කියලා හිතාගෙන ඉන්නේ... මේ ඉකොනොමැට්ටා සහ කතන්දර වගේ මානසික ලේඩ්ඩු... මොකෝ එයාලා හිතනවා එයාලා තරම් දන්න කවුරුත් නෑ කියලා.. ඉතින් එහෙම මෙන්ටල් පොරවල් තමන්ගේ මානසිකත්වය අනික් උන්ට අදාල කරන්න යනවා.. ලංකාවේ මිනිස්සු දැකලා නැති උන්ට නම් මුන් මහා ලොකු පොරවල් වෙන්න ඇති..

අපිට නම් එකෙක්වත් ළොකුත් නෑ පොඩිත් නෑ.. ජනපතිත් එකයි.. පාර අතුගාන එකත් එකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8718110176450397102016-09-04T01:13:50.545-04:002016-09-04T01:13:50.545-04:00ඔව් ඉතින් උඹ ඇර වෙන කව්ද ඊට වඩා හොඳින් දන්නේ උඹ මම...ඔව් ඉතින් උඹ ඇර වෙන කව්ද ඊට වඩා හොඳින් දන්නේ උඹ මම රීවම පුක දිවෙන් හෝදන එකා වෙච්චි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24509532651372317852016-09-04T01:12:37.848-04:002016-09-04T01:12:37.848-04:00Really
well done economatta
Really

well done economatta
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com