tag:blogger.com,1999:blog-3221129106341750825.post3509510188302251328..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද?Unknownnoreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3221129106341750825.post-23309367093191073812016-10-01T03:30:38.058-04:002016-10-01T03:30:38.058-04:00Nice article. I have been reading ur articles for ...Nice article. I have been reading ur articles for last 3 months and really amazing ur analytical skills. Keep it up the good work sir. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9092941169870103302016-09-24T17:42:28.640-04:002016-09-24T17:42:28.640-04:00"ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා"..."ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා" ලිපියට මම දාපු කමෙන්ටුවටත් අදාලව මේක දාන්න ඇත්තෙ. ස්තුතියි. ඉංජිනේරුවො ගැන මොකුත් ලියන්නෙ නැද්ද :)Elek Tronichttps://www.blogger.com/profile/10148015782378315520noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18197259103751562212016-09-23T23:57:01.473-04:002016-09-23T23:57:01.473-04:00මාළු මාළු..!!
ත්‍රීවීල් ගානට මොන්ටෙරෝ ස්පෝට් පාරට ...මාළු මාළු..!!
ත්‍රීවීල් ගානට මොන්ටෙරෝ ස්පෝට් පාරට බහිනවා වෙලාවකට.පෙරහැරක් වෙලාවට බලන්න ඕනෙ මුදලාලිලාගෙ බෙල්ලෙ තියන රත්තරන් චේන්..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46416603464822506472016-09-22T12:00:34.456-04:002016-09-22T12:00:34.456-04:00දත්ත අනුව කොළඹ, ගම්පහ සහ කළුතරින් පසුව හතරවෙනි තැන...දත්ත අනුව කොළඹ, ගම්පහ සහ කළුතරින් පසුව හතරවෙනි තැන තියෙන්නේ හම්බන්තොට.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5069459447328464342016-09-22T11:59:24.545-04:002016-09-22T11:59:24.545-04:00දොස්තරලා කියන්නේ සමජාතීය කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අත...දොස්තරලා කියන්නේ සමජාතීය කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතරෙත් වෙන කණ්ඩායම් වල වගේම විවිධ වෙනස්කම් තියෙන අය ඉන්නවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58393132009819138122016-09-22T11:58:02.832-04:002016-09-22T11:58:02.832-04:00ගොඩක් අය එහෙම හොයාගෙන එනවද? ඕකේ අනිත් පැත්ත කොහොමද...ගොඩක් අය එහෙම හොයාගෙන එනවද? ඕකේ අනිත් පැත්ත කොහොමද- සල්ලිකාරයන් තමන්ගේ දූවරුන්ට දොස්තරලා සෙවීම? වැඩේ කෙරෙනවනම් ඉල්ලුම වගේම සැපයුමකුත් තියෙන්න ඕනෑ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74176841877173463942016-09-22T11:55:34.966-04:002016-09-22T11:55:34.966-04:00????ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67154029526663915942016-09-22T11:55:13.282-04:002016-09-22T11:55:13.282-04:00මා හිතන්නේ සල්ලි කාරයන් වීමට නියමිතව සිටින අයගෙන් ...මා හිතන්නේ සල්ලි කාරයන් වීමට නියමිතව සිටින අයගෙන් කොටසක් දොස්තරවරුන් වීම හරහා ඒ තැනට පැමිණෙන බවයි. මෙය සල්ලි කාරයෙකු වීමට උපයෝගී කරගන්නා වෙනත් ඇතැම් මාර්ග වලට සාපේක්ෂව හොඳ මාර්ගයකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54684032848506352392016-09-22T10:36:20.183-04:002016-09-22T10:36:20.183-04:00එක අතකින් බලපුවාම දොස්තර කෙනෙක් වෙන එක මහ කට්ටක් න...එක අතකින් බලපුවාම දොස්තර කෙනෙක් වෙන එක මහ කට්ටක් නේ...තරුණ වයසෙන් සෑහෙන කාලයක් නිසි ආදායමක් නැතිව අධ්‍යාපනයට වැය කරණ නිසා, ආදයම් ලැබෙන්න ගත්තු ගමන් ඉතින් ඉක්මන් කරන්න වෙනවා තමා..(පරම්පරා ගත සල්ලිකාරයෙක් නෙමේ නම්) නැත්නම් ඉතින් තම්න්ගෙම කියලා ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන කසාදයක් බැඳගෙන පවුලක් පන්සලක් වෙන්නේ කවදාද !?

මොකක්ද අර දිස්ත්‍රික්කේ ? නුවරද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42176344470856832472016-09-22T08:37:58.259-04:002016-09-22T08:37:58.259-04:00ස්තුතියි, සෙරන්ඩිපිටි. මා මෙතැන ලියන්නට සිටි කරුණු...ස්තුතියි, සෙරන්ඩිපිටි. මා මෙතැන ලියන්නට සිටි කරුණු දෙකක්ම ඊට බොහෝ ආසන්නව ඔබ ලියා තියෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78448404275663402042016-09-22T08:04:57.616-04:002016-09-22T08:04:57.616-04:00ඇත්තටම සල්ලිවියදම් කරල පිටරට ගිහින් දොස්තර කෙනෙක් ...ඇත්තටම සල්ලිවියදම් කරල පිටරට ගිහින් දොස්තර කෙනෙක් වෙන්නේ ඒ රස්සාවට ආස අය වියයුතුයි . මොකද ලංකාවේ දී කවදාවත් එම වියදම් කල මුදලට සරිලන වැටුපක් නොලැබෙන නිසා. ඒ වගේම තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය විද්‍යාව හදාරණ අයත් දොස්තර කෙනෙක්වීම තම ආසාව අනුව කරණ දෙයක් විය හැකියි. නමුත් වැඩි ලකුණු ගත් පලියට වෛද්‍ය හෝ ඉංජිනේරුපීඨම තෝරාගතයුතුයි කියල නිකං මතයක් ලංකාවේ තියෙන නිසා ඒවාට ඇතුල්වෙන කට්ටියකුත් ඉන්නවා.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60548561634135696622016-09-22T07:38:53.636-04:002016-09-22T07:38:53.636-04:00I agree, but not completely. The chance that someo...I agree, but not completely. The chance that someone from the highest income quintile will become a doctor is four times bigger than the same chance compared to someone from the lowest income quintile. The tuition culture may contribute to that difference partially but I don't think that it is the major reason. It is a broader issue and the tuition cost is only one of the faces of it. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53725898028207814352016-09-22T07:32:45.670-04:002016-09-22T07:32:45.670-04:00ඔබේ එකතු කිරීමට ස්තුතියි. එය තනි පුද්ගලයෙකුගේ නිරී...ඔබේ එකතු කිරීමට ස්තුතියි. එය තනි පුද්ගලයෙකුගේ නිරීක්ෂණයක් පමණක් වුවත් ලංකාවේ ප්‍රදේශ කිහිපයකම වසර ගණනක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කරමින් හා වෙනත් රටවල් වල භාවිතාවන් ගැන සංසන්දනාත්මක දැනුමක්ද සහිතව ඔබේම පෞද්ගලික අත්දැකීම් මත ලියා ඇති, ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකි එකක් නිසා වටිනා එකතු කිරීමක්. මෙහි අවධානයට ලක්විය යුතු කරුණු රැසක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84893776822103421282016-09-22T07:27:34.526-04:002016-09-22T07:27:34.526-04:00අධ්‍යාපනය සඳහා යොදවන මූල්‍යමය හා නොවන (කාලය වැනි) ...අධ්‍යාපනය සඳහා යොදවන මූල්‍යමය හා නොවන (කාලය වැනි) සම්පත් දිගුකාලීන ආයෝජනයක්. සුදුසුකම් සපුරා රැකියාවක් අරඹන වෛද්‍ය වෘත්තිකයෙකු (හෝ වෙනත් වෘත්තිකයෙකු) මෙවැනි තත්ත්වයක සිටීම ලංකාවේ මෙන්ම වෙනත් රටවලත් සාමාන්‍ය තත්ත්වයක්. ඇමරිකාවේදී වෛද්‍ය විද්‍යාලයකින් පිටවන අයෙකුගේ සාමාන්‍ය ණය බර ඩොලර් 167,000ක්. මේ වසර කිහිපයකට පෙර. දැන් තවත් වැඩි ඇති. එහෙත්, දිගුකාලීනව මේ ආයෝජන පිරිවැය ආවරණය වෙනවා. ඇමරිකාවේ වැඩිම ආදායම් ඉපැයිය හැකි වෘත්තිය ලෙස සැලකිය හැකි වෛද්‍ය වෘත්තියේ නිරත වන්නෙකුට සිය විශේෂත්වය ඇති අංශය අනුව ඩොලර් 200,000-400,000 අතර වාර්ෂික ආදායමක් ලැබිය හැකියි. එහෙත් ඒ මට්ටමට යන්න වසර කිහිපයක් යනවා. ණය පියවා අවසන් වන තුරු ඔවුන් ගෙවන ජීවිතයත් (ඇමරිකාවට සාපේක්ෂව) මෙවැනි ජීවිතයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9938656147713839332016-09-21T20:21:38.481-04:002016-09-21T20:21:38.481-04:00මටනම් ඔය දොස්තර කෙනෙක්වීමේ උණ කවදත් තිබුණෙ නෑ. නමු...මටනම් ඔය දොස්තර කෙනෙක්වීමේ උණ කවදත් තිබුණෙ නෑ. නමුත් මමත් එක්ක සා. පෙ කරපු ගොඩක් දෙනෙක්ට ඔය උණ තිබුණා. අන්තිමට උ.පෙ වලදි කීප දෙනෙක් තමයි මෙඩිකල් ගියෙ. අනිත් අය ඔක්කොම වගේ පිටරට ගියා. රුසියාව, ඉන්දියාව, බංග්ලාදේශයට තමයි ගොඩක් දෙනෙක් ගියෙ. සල්ලි යහමින් තිබුණු කීප දෙනෙක් බටහිර රටවලටත් ගියා. හැබැයි ඔවුන්ගෙ සිහිනය දොස්තරවීම මිසක් සල්ලි හෙවීම නොවන බවයි මට පෙණුනෙ. දැන් ඒ ගිය ඔක්කොමලා දොස්තරලා වෙලා. බටහිර රටවලට ගිය අයනම් එක්කෙනෙක්වත් ලංකාවට ඇවිල්ලා නෑ. අනිත් ඔක්කොම ලංකාවට ඇවිල්ලා ලංකාවෙ ඇක්ට් 16 කරලා. ගොඩක් අය ඉන්නෙ ඈත දුෂ්කර පළාත්වල, ට්‍රින්කො, වවුනියා, මඩකලපුව, බදුල්ල වගේ. ගොඩක් දෙනෙක් බැඳල ඉන්නෙත් දොස්තරලවම තමයි. හැබැයි ඒ අය කවුරුත් පීපී කරන්නෙත් නෑ, හේතුව ඒ පැති දුප්පත් බවයි කිව්වෙ. සමහරු ඒ රෝහල්වල එකම වෛද්‍යවරයා. සමහරුන්ගෙ බිරිඳ කි. මී සිය ගානක් ඈත රෝහල්වල, හමුවෙන්නෙ සති අන්තයෙ විතරයි. මම මේ කියන වයස් කාණ්ඩය අවුරුදු තිස් ගණනවල අය. ගොඩක් දෙනෙක් බැඳපු අලුතහරි කුඩා ළමයෙක් දෙන්නෙක් ඉන්න අය. මටනම් පේන්නෙ ඔවුන් දුක් විඳිනවා කියලයි. දෙමව්පියන්ගෙ සල්ලිවලින් වාහන ගත්තත්, ලොකුවට හම්බ කරපු දෙයක් නෑ වගෙයි පෙණුනෙ. මම දන්නෙ නෑ පඩිය කීයක් ලැබෙනවද කියලානම්.Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91692225296533775352016-09-21T09:57:47.932-04:002016-09-21T09:57:47.932-04:00බොහෝම හොඳ දොස්තරලාත් සෑහෙන්න ප්‍රමානයක් මට නම් හමු...බොහෝම හොඳ දොස්තරලාත් සෑහෙන්න ප්‍රමානයක් මට නම් හමුවී තිබෙනවා.

ඒක නිසා මේ එක මකුනෙක් කෑවාහම මකුනෝ ඔක්කොම මරන වැඩේ කරන්න තාම අමාරුයි මට නම් දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64079839005292708282016-09-21T08:36:13.565-04:002016-09-21T08:36:13.565-04:00මේ ගොල්ලෝ පෝසත් ගෑනු ලමයි හොයන්නේ මේ හන්දා වෙන්න ඇ...මේ ගොල්ලෝ පෝසත් ගෑනු ලමයි හොයන්නේ මේ හන්දා වෙන්න ඇති.:Pමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90113335700339886462016-09-21T05:07:38.737-04:002016-09-21T05:07:38.737-04:00පොෂ්...????පොෂ්...????දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59557015875195656402016-09-21T03:48:35.236-04:002016-09-21T03:48:35.236-04:00දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද......
අපෝ නැහැ.....සල...දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද......

අපෝ නැහැ.....සල්ලිකාරයෝ වෙන්නේ දොස්තරලා...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1843498882168769002016-09-21T03:20:34.090-04:002016-09-21T03:20:34.090-04:00To secure a place in Medical or Engineering facult...To secure a place in Medical or Engineering faculties A/L students have to go for private tuition. no matter which district you are in .
Tuition fees for one subject (mass class where 300 to 500 students are there) Rs 1500 to 2000. Cost of tuition fees alone for 3 subjects + paper classes would be 10,000 to 12,000 minimum . this is without cost of transport , food and stationary . so a parent should set a at least side Rs 20,000/= per child per month.
Some parents give their children individual tuition as well. cost per our ragning from Rs2000 to 5000 per two or three our session .
Some parents from out stations rent houses in places like Nugegoda to accommodate their children who are doing A/L for the 2nd / 3rd time .
That is why only "rich people" can become doctors !
දොස්තරලා වෙන්නේ "සල්ලි කාරයොන්ගේ" ළමයි තමයි. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85074403830503270462016-09-21T00:11:58.611-04:002016-09-21T00:11:58.611-04:00Trans SylvaniaSeptember 20, 2016 at 3:45 PM
// මේ ...Trans SylvaniaSeptember 20, 2016 at 3:45 PM
// මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන් පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය. //DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89963315241690095522016-09-20T18:52:12.558-04:002016-09-20T18:52:12.558-04:00මහාචාර්ය වරයාගේ ආවස්ථික පිරිවැය!මහාචාර්ය වරයාගේ ආවස්ථික පිරිවැය!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36528366441182053392016-09-20T17:24:51.227-04:002016-09-20T17:24:51.227-04:00/'නැතුවම බැරි අවශ්‍යතා' වෙනුවෙන් වන මූලික .../'නැතුවම බැරි අවශ්‍යතා' වෙනුවෙන් වන මූලික පිරිවැය පියවා ගැනීම ..... සඳහා අවශ්‍ය මූල්‍ය ප්රාග්ධනය සොයා ගැනීමද විශාල අභියෝගයකි. /
එක් මාහාචාර්ය වෛද්‍යවරයෙක් වෘත්තිය ආරම්බයේදී මූලික ප්රාග්ධනය සපයා ගැනීමට පීපී නොකළ නමුත් මනමාලියෝ 55ක් බලන්න ගියාළු, 55 වෙනියා ඔහු සිතනා සියළු දේ මිළදී ගැනීමට තරම් ධනයකට හිමිකම් කීවත් ඔහු ඇය සමඟ නිවසින් පිටතටවත් යන්නේ නෑ.

ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52339785685766925232016-09-20T15:45:36.444-04:002016-09-20T15:45:36.444-04:00නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉ...නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු සීමාවසික පුහුණුවට එන්නේ බස් එකේය. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති. රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති.ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති. (වරක් මට මහනුවර සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ තෙන්නකෝන් නම් නිලධාරියෙක් කොලොන්ගොඩ රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට උපකාර කල හැකි බව කීවේය. නමුත් මම එය එක හෙලා ප්‍රතික්ශේප කලෙමි).

එසේම පීපී වෙනුවෙන් තම සහෝදර වෛද්‍යවරු සමග ගහ මරා ගනිති. වෛද්‍ය චර්යා ධර්මයන් කඩ කරමින් අනෙකුත් වෛද්‍යවරු රෝගීන් ඉදිරියේ හෙලා දකිති. තම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් යොදවා අනෙක් වෛද්‍යවරු ගැන අගුණ ප්‍රචාරය කරවති. රෝහල් කාර්ය මණ්ඩල භේද කරවති. තම පීපී එකට නොඑන රෝගීන් හරි හැටි නොබලති. ඔවුනට ඇඳන් පවා නොදෙති. මේවා සත්‍ය සහ මම දෑසින් දුටු දේවල් ය.

මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන් පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය.
Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40016411643261769042016-09-20T12:36:05.857-04:002016-09-20T12:36:05.857-04:00මගේ දුවත් බෑණාත් පසුගිය වසරේ සිට දොස්තර තත්වයට පත්...මගේ දුවත් බෑණාත් පසුගිය වසරේ සිට දොස්තර තත්වයට පත්වුණා. ඒ දෙන්නම, අනුන්ට ණය නොවී, යන්තම් වියදම් ආවරණය කරගන්න පුළුවන් පවුල්වල අය. නමුත්, ඔවුන් දෙදෙනාම තවමත් ජීවිතය ස්ථාවර කරගැනීමේ අරගලයක යෙදෙමින් ඉන්නේ. කුලී නිවසක, අවම ගෘහභාණ්ඩ සහිතව, ඉතා සරල ජීවිතයක් ගතකරණවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com