tag:blogger.com,1999:blog-3221129106341750825.post369431662093839129..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අරමණ යුදවිරුවන් ඇගයීම Unknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3221129106341750825.post-38407384313389246802016-08-02T08:04:08.741-04:002016-08-02T08:04:08.741-04:00විදේශයන්ගෙන් (දකුණු ඉන්දියාවෙන්) බලපෑම් ආවේ මේ මෙහ...විදේශයන්ගෙන් (දකුණු ඉන්දියාවෙන්) බලපෑම් ආවේ මේ මෙහෙයුම නවත්වන්න කියල නෙමෙයි. අනේ කරුණාකරලා අපේ යුද මෙහෙයුම් වලටත් මැදිහත් වෙන්න කියලයි. පසුව එයත් කළා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65865841426445047012016-08-02T08:01:44.140-04:002016-08-02T08:01:44.140-04:00මිනිස්සු රජයක ක්‍රියා දකින්නේ සාපේක්ෂ පදනමක. ඒ නිස...මිනිස්සු රජයක ක්‍රියා දකින්නේ සාපේක්ෂ පදනමක. ඒ නිසා, පවතින තත්ත්වය වෙනස් කරනවට වඩා පහසුවෙන්, මිනිස්සු සසඳන බේස් එක වෙනස් කරලා රජයකට ජනප්‍රියත්වය තියාගන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24609376390828405732016-08-02T07:59:36.769-04:002016-08-02T07:59:36.769-04:00ඔව්. ඔය ඔක්කොම තියෙනවා. මහාවංශය සැලකිල්ලෙන් කියෙවු...ඔව්. ඔය ඔක්කොම තියෙනවා. මහාවංශය සැලකිල්ලෙන් කියෙවුවොත් කතෘට කියන්න ඕනෑ නොවන දේත් සැඟවිලා තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86118680657322449032016-08-02T07:57:52.751-04:002016-08-02T07:57:52.751-04:00මේ දවස්වල රනිල් තුමාගේ කතා ලියන්නේ කවුද දන්නේ නැහැ...මේ දවස්වල රනිල් තුමාගේ කතා ලියන්නේ කවුද දන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14261654153232369842016-08-02T07:57:04.671-04:002016-08-02T07:57:04.671-04:00එක්තරා සීමාවකට යනකම් ඇදගෙන යන එකෙන් වාසි ගන්න පුළු...එක්තරා සීමාවකට යනකම් ඇදගෙන යන එකෙන් වාසි ගන්න පුළුවන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63515465245917899792016-08-02T04:10:30.966-04:002016-08-02T04:10:30.966-04:00රජයක් විසින් කරන වැඩ අතිශයෝක්තීයට නැංවීම අද වගේම එ...රජයක් විසින් කරන වැඩ අතිශයෝක්තීයට නැංවීම අද වගේම එදාත් අඩු නැතුව වෙලා තියෙන හැඩයි.
"අරමණ ආක්‍රමණය" කරන විට වෙනත් විදේශයන්ගෙන් ලක් රජයට බලපෑම් ආවේ නැතිද?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3631488163192220322016-08-02T01:19:47.980-04:002016-08-02T01:19:47.980-04:00//මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලක...//මෙසේ සිය බලය රටින් පිටතට පැතිරවීම මඟින් රටක පාලකයන්ට ලැබෙන ප්‍රධානම වාසියක් වන්නේ රට තුළ ජීවත් වන වැසියන් රාජ්‍යයේ ග්‍රහණයට වඩා පහසුවෙන් නතු කර ගත හැකි වීමයි.//

අනිත් පැත්තත් පුලුවන් - විදේශීය කුමණ්ත්‍රන හා සතුරන් පෙන්වලා තම බලය තියා ගන්න එකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57480395974770481292016-08-02T01:13:32.920-04:002016-08-02T01:13:32.920-04:00මහාවංශය දුටුගැමුණුසෙන්ට්රික් වගේ නිසා අන් අය ඒ තර...මහාවංශය දුටුගැමුණුසෙන්ට්රික් වගේ නිසා අන් අය ඒ තරම් පේන්නෙ නෑ ඒත් වැඩියම ක්‍රියාදාම හා fascinating වැඩ තියෙන්නෙ පරාක්‍රමබාහුගෙ කියල හිතෙනව. Ambushes, Guerilla warfare, Set pieces, battle tactics, war strategy, weapons, diplomatic campaigns, foreign relations, civil war, politics, invasions, surrenders, conquests ඔක්කොම තියනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26967203461264888192016-08-01T18:04:04.558-04:002016-08-01T18:04:04.558-04:00කිව්වත් වගේ රනිල්තුමා වහාම් කථාවට යොදාගෙන තිබුනා ත...කිව්වත් වගේ රනිල්තුමා වහාම් කථාවට යොදාගෙන තිබුනා තොරතුරු!Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59609864871588815422016-08-01T16:16:08.680-04:002016-08-01T16:16:08.680-04:00"යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා...."යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා. සාමයට ඉල්ලුම වැඩි වෙනකොට සාමයත් විකිණෙනවා."

මගේ අදහස අනුව නම් 'යුද්ධයේ' හෝ 'සාමයේ' ඉල්ලුම ජනතාව වෙත් පටවන්නේ දේශපාලුවන් විසිනි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20662210780321053762016-08-01T15:16:19.919-04:002016-08-01T15:16:19.919-04:00කැමති විෂයයක්. ඒ වුණත්, විධිමත් ලෙස හදාරලනම් නැහැ....කැමති විෂයයක්. ඒ වුණත්, විධිමත් ලෙස හදාරලනම් නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54620877610653261972016-08-01T15:15:18.040-04:002016-08-01T15:15:18.040-04:00යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා. සාමයට...යුද්ධයට ඉල්ලුම වැඩි වෙනකොට යුද්ධය විකිණෙනවා. සාමයට ඉල්ලුම වැඩි වෙනකොට සාමයත් විකිණෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48686301696890200312016-08-01T14:55:09.815-04:002016-08-01T14:55:09.815-04:00නෑ, 'තවලම', 'පොතයි ගඩොලයි' වගේ!නෑ, 'තවලම', 'පොතයි ගඩොලයි' වගේ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16927477394447065342016-08-01T12:57:33.442-04:002016-08-01T12:57:33.442-04:00යුද්ධෙ හිඟන්නාගෙ තුවාලෙ වගේ ඇදගන යන එකේ පාඩුවකුත් ...යුද්ධෙ හිඟන්නාගෙ තුවාලෙ වගේ ඇදගන යන එකේ පාඩුවකුත් නෑ පාලකයන්ගෙ පැත්තෙන් බලපුවාම... එතකොට හැමදේටම පෙන්නන්න හේතුවකුත් තියනවානෙ.මේ ක්‍රීඩාවෙදී 'පෝන්ස්' ලාට වැඩි බලයක් ලබාගෙන 'ක්වීන්' වත් කොටු කරගන්න තරම් හුදීජන 'පෝන්ස්' ලාම දැනගන්න ඕනෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46155170375559934702016-08-01T12:27:55.180-04:002016-08-01T12:27:55.180-04:00//රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජ...//රජයක් විසින් ඉහත වාසි ලබා ගැනීම සඳහා බාහිර යුද ජයග්‍රහණයට රට තුළ විශාල ප්‍රචාරයක් දීම මඟින් එය උත්කර්ෂයට නැංවිය යුතුය.//

හරියට 'අපි වෙනුවෙන් අපි' වගේ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52854355774615274732016-08-01T11:25:36.702-04:002016-08-01T11:25:36.702-04:00සෙල්ලිපිය නම් නොතේරේ. ඉකොන් පුරාවිද්‍යාවත් හදාරා ...සෙල්ලිපිය නම් නොතේරේ. ඉකොන් පුරාවිද්‍යාවත් හදාරා ඇති හැඩයි.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com