tag:blogger.com,1999:blog-3221129106341750825.post3993292978175187339..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සිංහල අනන්‍යතාවය (පළමු කොටස)Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3221129106341750825.post-65112438692890746282018-04-21T07:56:20.971-04:002018-04-21T07:56:20.971-04:00මේ ප්‍රතිචාරය දැක්කේ අද. පිළිතුරු ලියන එක නතර කළත්...මේ ප්‍රතිචාරය දැක්කේ අද. පිළිතුරු ලියන එක නතර කළත් ආයේ මේ පැත්තේ ඇවිත් බලනකොට දැක්කේ.

//ඔව්. මම වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඇත්ත. එය වංශකතාකරුවන්ගේ සිට මෑතකාලීන පර්යේෂකයින් දක්වා බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ කර ඇති දෙයක්. මම පටන් ගන්නේ එතැන සිටයි. සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් වාර්තා කර ඇති හෝ පැහැදිලි කර ඇති දේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර දමන්න හේතුවක් මට නැහැ.//

වංශකතාකරුවන් සහ සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඔබ සහ අද බොහෝ දෙනා අදහන මතය වුනත් වංශකතාකරුවන් සහ සියවස් ගණනක අය එසේ කර නොමැති බව වැඩිදුර අධ්‍යයනයකින් හෝ තේරුම් ගන්න ලැබේවා කියා පතනවා. "මූලාශ්‍ර නැහැ" කීමේ තේරුම බොහෝ දෙනා අදහන වංශ කතාවල නූතන අර්ථ දැක්වීම් මූලාශ්‍ර කර මේ ලිපි ලිව්වාට මූලාශ්‍රයට ගොස් බැලූ විට සැබවින්ම ඇත්තේ වෙන තේරුමක් බවයි. කැමති විදිහකට හිතාගන්න.Akhilanoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60136483329932240152018-04-15T20:13:50.840-04:002018-04-15T20:13:50.840-04:00ප්‍රතිචාරය: සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ ව...ප්‍රතිචාරය: සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබීම සහසුද්දෙන්ම කර අැති නිසායි. එය මතුවටත් ඔබ සහසුද්දෙන්ම කරයි කියලා හිතනවා. එහෙම නැතුව ඔබෙන් ඉතිහාසයේ සහසුද්දෙන්ම වුණ දේ ගැන විස්තරයක් මා කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැහැ. එ් නිසා එ් වචනය ගැන ඔබ දක්වා අැති අදහස මට අදාළ වෙන්නේ නැහැ.

පිළිතුර: ඔව්. මම වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබෙන බව ඇත්ත. එය වංශකතාකරුවන්ගේ සිට මෑතකාලීන පර්යේෂකයින් දක්වා බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ කර ඇති දෙයක්. මම පටන් ගන්නේ එතැන සිටයි. සියවස් ගණනක් තිස්සේ බොහෝ දෙනෙක් වාර්තා කර ඇති හෝ පැහැදිලි කර ඇති දේ මුළුමනින්ම ප්‍රතික්ෂේප කර දමන්න හේතුවක් මට නැහැ.

ප්‍රතිචාරය: සිංහල අනන්‍යතාවය ගැන ඔබේ ලිපි දෙකම කියෙවුවට පස්සේ මේ අැහුම්කන් දෙන්නේ අප සැමදා අසා අැති පරණ තැටියටම බව තේරුම් ගත්තා. ඔබ එය ඉදිරිපත් කරන අාකාරය, අප එය කලින් අසා අැති අාකාරයට යන්තමින් හෝ වඩා සංගත බවක් නොදකින නිසා මා එකම කතන්දරය නැවත කියවන්නට යන්නේ නැහැ.

මා වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. එ්ත් මේ කතන්දර අසංගත හයිපොතසිස් බව විමසන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. මේ කතන්දරවල පරස්පර විරෝධී බවත් මූලාශ්‍ර නැති බවත් විමසන කෙනෙකුට වැටහේවි. අනුකරණය පමණක් කරන අයට නම් කිසිම දෙයක් ගැන ගැටළුවක් අැතිවන්නේ නැහැ.

පිළිතුර: ඔබ වැඩිදුර විස්තර නොකරන දේවල් මොනවාද කියා මට හිතාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒ දේ වලට පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. ඉහත ප්‍රතිචාරය තුළ ඔබ විසින්ම ලියා ඇති පරිදි මෙහි තිබෙන්නේ සැමදා අසා ඇති පරණ තැටියක්. මෙහි ඇති බොහෝ කරුණු හා අදාළව ඔබ කියන දෙය නිවැරදියි. එම කරුණු හා අදාලව මම මෙහිදී කරන්නේ මට අවශ්‍ය කරුණු නැවත සටහන් කිරීමක්. මේ කරුණු බොහොමයක් සඳහා මූලාශ්‍ර ඕනෑ තරම් තිබෙන නිසාත්, ඒවා ගැන කියවන බොහෝ දෙනෙක් දන්න නිසාත් මම ඒවා මෙහි අමුතුවෙන් පෙන්වීම අවශ්‍යයයි කියා හිතන්නේ නැහැ. ඔබ කියන පරණ තැටි කතාවෙන් ඔබ විසින්ම මේ කරුණු වලට මූලාශ්‍ර තිබෙන බවත්, ඒවා ගැන ඔබ දන්නා බවත් පෙන්වා තිබෙනවා. ඒ නිසා, ඔබේ ප්‍රතිචාරයම විසංවාදීයි. මූලාශ්‍ර නැත්නම් මා කියන්නේ අලුත් දෙයක් විය යුතුයි. මා කියන්නේ වෙනත් බොහෝ දෙනෙක් කියා ඇති දේවල්මනම් මූලාශ්‍ර තිබිය යුතුයි. මගේ ලිපි වල පරස්පර විරෝධයක් තිබේනම් කරුණාකර නිශ්චිතව පෙන්වා දෙන්න. එවිට පැහැදිලි කිරීමක් කළ හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7474925382164772782018-03-31T14:42:13.698-04:002018-03-31T14:42:13.698-04:00සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ වත්මන් හෝ ප...සහසුද්දෙන්ම කියන වචනය භාවිතා කළේ ඔබ වත්මන් හෝ පුරාතන ඉන්දියාවේ කොතැනකට හෝ මේ ඉතිහාස කරුණු ගැටගසා තිබීම සහසුද්දෙන්ම කර අැති නිසායි. එය මතුවටත් ඔබ සහසුද්දෙන්ම කරයි කියලා හිතනවා. එහෙම නැතුව ඔබෙන් ඉතිහාසයේ සහසුද්දෙන්ම වුණ දේ ගැන විස්තරයක් මා කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැහැ. එ් නිසා එ් වචනය ගැන ඔබ දක්වා අැති අදහස මට අදාළ වෙන්නේ නැහැ.

සිංහල අනන්‍යතාවය ගැන ඔබේ ලිපි දෙකම කියෙවුවට පස්සේ මේ අැහුම්කන් දෙන්නේ අප සැමදා අසා අැති පරණ තැටියටම බව තේරුම් ගත්තා. ඔබ එය ඉදිරිපත් කරන අාකාරය, අප එය කලින් අසා අැති අාකාරයට යන්තමින් හෝ වඩා සංගත බවක් නොදකින නිසා මා එකම කතන්දරය නැවත කියවන්නට යන්නේ නැහැ.

මා වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. එ්ත් මේ කතන්දර අසංගත හයිපොතසිස් බව විමසන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. මේ කතන්දරවල පරස්පර විරෝධී බවත් මූලාශ්‍ර නැති බවත් විමසන කෙනෙකුට වැටහේවි. අනුකරණය පමණක් කරන අයට නම් කිසිම දෙයක් ගැන ගැටළුවක් අැතිවන්නේ නැහැ.Akhilanoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37131262829388172242018-03-31T12:53:16.108-04:002018-03-31T12:53:16.108-04:00Thanks Econ...very very interesting...:)Thanks Econ...very very interesting...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47387211315652038272018-03-31T08:15:39.062-04:002018-03-31T08:15:39.062-04:00චියර්ස්!චියර්ස්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36570006219731564592018-03-31T08:15:20.630-04:002018-03-31T08:15:20.630-04:00Thank you for the request!Thank you for the request!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37533642655968332122018-03-31T08:15:04.381-04:002018-03-31T08:15:04.381-04:00වෙන වැඩ නිසා ටිකක් පරක්කු වුණා.වෙන වැඩ නිසා ටිකක් පරක්කු වුණා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62941321707539636312018-03-31T08:14:35.228-04:002018-03-31T08:14:35.228-04:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13138485184020500602018-03-31T08:14:24.392-04:002018-03-31T08:14:24.392-04:00භාෂාව විනාශ වන නිසා වැඩි පරිස්සමට සිංහල කතා නොකර අ...භාෂාව විනාශ වන නිසා වැඩි පරිස්සමට සිංහල කතා නොකර අරන් තියලද දන්නෙ නැහැ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87294370873333584902018-03-31T08:13:11.449-04:002018-03-31T08:13:11.449-04:00අකිල, ඔබ අසන ප්රශ්නය වැදගත් එකක්. ඉතිහාසයේ (අතීතය...අකිල, ඔබ අසන ප්රශ්නය වැදගත් එකක්. ඉතිහාසයේ (අතීතයේ ඇත්තටම සිදු වූ) කරුණු හෝ අනාගතයේ සිදුවන දේවල් සහසුද්දෙන් කීමේ හැකියාවක් කිසිවෙකුට නැහැ. මා ඇතුළු ඕනෑම කෙනෙකුට කළ හැක්කේ අප වර්තමානය ලෙස හඳුනාගන්නා දෙය අතීතයට හා අනාගතයට ප්රක්ෂේපනය කරමින් කතන්දර ගෙතීම පමණයි. මේ ඇතැම් කතා වෙනත් කතා වලට වඩා විශ්වසනීය වෙන්න හෝ මූලාශ්‍ර සමඟ ගැලපෙන්න පුළුවන්. එහෙත්, ඉතිහාසය හා අදාළව මූලාශ්‍ර කියන්නේත් සහසුද්දෙන්ම සිදු වූ දේ නෙමෙයි. පැහැදිලිවම මම මෙහි ලියන්නේ මම ගොතන කතන්දරයක් මිස ඉතිහාසයේ සහසුද්දෙන්ම සිදුවූ දෙය නෙමෙයි. සහසුද්දෙන්ම සිදුවූ දෙය දන්නවානම් කතන්දර ගොතන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කතන්දරයේ සංගත බව පිණිස වැඩිපුර කරුණු ඉදිරි කොටස් වල ලියවෙනු ඇති. එහෙත්, තවදුරටත් මෙය කත්නදරයක්ම පමණයි. මෙවැනි කතන්දරයකට වැඩිම වුවහොත් කියන්න පුළුවන් වන්නේ "වර්කින් හයිපොතසිස්" එකක් කියා පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18609088317114679962018-03-29T19:06:02.207-04:002018-03-29T19:06:02.207-04:00// මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්රතිච...// මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.//
එහනම් මගෙ කෙමෙන්ට් එකත් අයින් කරයි....
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
එහනම් මගෙ කෙමෙන්ට් එකත් අයින් කරයි....
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60177452465308356762018-03-29T19:02:22.217-04:002018-03-29T19:02:22.217-04:00ඔන්න ඔයා ගැන ලක්බිම පත්ත්රෙත් තිබුනා..මෙවා මෙහම ...ඔන්න ඔයා ගැන ලක්බිම පත්ත්රෙත් තිබුනා..මෙවා මෙහම අතාරින්න බැහැ..අඩියක් ගහලා කැලිබරෙට් කොරන්න ඔනෙ...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59127929072004561362018-03-29T13:27:14.746-04:002018-03-29T13:27:14.746-04:00පට්ට! ඔය ප්රාකෘත වල මූලය එන්නෙ ඉන්දු ඉරානීයයන්ගෙන...පට්ට! ඔය ප්රාකෘත වල මූලය එන්නෙ ඉන්දු ඉරානීයයන්ගෙන් මිස ඉන්දු ශිෂ්ඨාචාරයෙන් නොවේ නේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8045980816871475462018-03-28T06:53:11.825-04:002018-03-28T06:53:11.825-04:00Dear Economatta,
What do you think about so calle...Dear Economatta,

What do you think about so called "Global Financial Crisis 2018 - 2020" as boasted by US media? Is it real or just fake news and anti-Trump political activists? What would be the global impact of that?

What kind of impacts to be experienced by Sri Lankans as a result of this? Please explain & discuss in another post.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48062004992030324772018-03-25T18:12:17.155-04:002018-03-25T18:12:17.155-04:00Good oneGood oneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25352664300277121392018-03-24T05:12:14.724-04:002018-03-24T05:12:14.724-04:00පවුල් පන්සල් සමග පිටරට බින්න බැහැපු කෂ්ටිය ලංකාව...පවුල් පන්සල් සමග පිටරට බින්න බැහැපු කෂ්ටිය ලංකාවේ ඉන්න උන්දලට වැඩිය දේශප්‍රේමී නොවැ.

සුදුකුකුලා Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89965695096765321272018-03-24T05:08:58.701-04:002018-03-24T05:08:58.701-04:00හොඳයි. ඉතුරු හරියත් කියවන්න බලාගෙන ඉන්නේ
සුද...හොඳයි. ඉතුරු හරියත් කියවන්න බලාගෙන ඉන්නේ

සුදුකුකුලා Premalal Bertie Ranaweeragehttps://www.blogger.com/profile/07631686011248003548noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50575380205170005682018-03-24T03:44:36.590-04:002018-03-24T03:44:36.590-04:00ඉන්දියා කියන නමේ පුරාතන බව ගැන ඔබෙන් ඉගෙන ගත්තා. ...ඉන්දියා කියන නමේ පුරාතන බව ගැන ඔබෙන් ඉගෙන ගත්තා. වත්මන් ඉන්දියාව සැමදා එකම රාජ්‍යයක් ලෙස තිබූ බවක් මා අදහස් කළේ නැහැ.

//ඉතා පැහැදිලිවම මෙහි සඳහන් මූලාශ්‍ර කිසිවක ඉන්දියාව යන වචනය නැහැ. වත්මන් ඉන්දියාව සමඟ ගලපා ලිවීම මා විසින් කරන දෙයක්.//

මා ඉතාමත් වැදගත් කාරණය විදිහට දකින්නේ මේක. ඔබ හෝ වෙනත් කෙනෙක් මේ ලිපියේ සඳහන් සිංහල ඉතිහාසයේ කරුණු සහසුද්දෙන්ම වත්මන් හෝ පුරාතන ඉන්දියාව සමග ගැට ගහන්නේ මොන පදනමකින්ද? Akhilanoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70750401137603906932018-03-23T22:38:56.612-04:002018-03-23T22:38:56.612-04:00/* මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව.../* මගේ දරුවන්ට හමු වූයේ කුඩා කළ සිට ඉංග්‍රීසි කතාව හුරු කරනු ලැබ තිබුණු, ජාත්‍යන්තර පාසැලක ඉගෙන ගන්නා දැඩි ආයාසයක් නොදරා සිංහල කතා කළ නොහැකි දරුවන් දෙදෙනෙකි. මගේ මිතුරා දැඩි ජාතිකවාදියෙකුද වීම විශේෂත්වයකි. */

සිනුවර වසන මා දන්නා කෙනෙකු මෙලෙස මා සමග කීවා.

Rasika, Sinhalese language is fading away in Sri Lanka. It is now up to you and me and people like us living in Western countries to protect our mother tongue.

මෙය ඔහු කීවේ ඉංග්ලිෂ් භාෂාවෙන් වීම තමයි මහා විහිළුව.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58169129177301829782018-03-23T21:11:49.630-04:002018-03-23T21:11:49.630-04:00මගේ ඉන්දීය මිතුරන්ගෙන් ඇසූවිට ඔවුන් කියන්නේ ඉන්දිය...මගේ ඉන්දීය මිතුරන්ගෙන් ඇසූවිට ඔවුන් කියන්නේ ඉන්දියාව පොදුවේ භාරත් නමින් එරට හඳුන්වන ලද බවයි. යම් සමයන් වලදී විශාල භූමි ප්‍රදේශයක් එක් රාජ්‍යයක් විදිහට පාලනය වී තිබුණත් ස්ථීර එක් රාජ්‍යයක් විදිහට දිගටම පාලනය වී නැහැ මම හිතන විදිහටනං. උදා. අශෝක රජ සමයේ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ අශෝක රජ යටතේ පාලනය උනත් ද්‍රවිඩ ප්‍රදේශ ස්වාධීනව පැවතුනා. නමුත් ස්ථීර දේශසීමා නැති උනත් ඉන්දියාව නැමැති රාජ්‍යයක් ගැන අතීතයේ වෙනරටවල මිනිස්සු දැනං ඉන්නත් ඇති. ප්‍රමුදිත හේමාංගhttps://www.blogger.com/profile/08954754920413796116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30612406092580868852018-03-23T14:33:36.150-04:002018-03-23T14:33:36.150-04:00ඔබ කියන කරුණ පැහැදිලියි. මෙය අහඹුවක් කියා මම හිතන්...ඔබ කියන කරුණ පැහැදිලියි. මෙය අහඹුවක් කියා මම හිතන්නේ නැහැ. ඉන්පසුව සිදුවුණු "වෙළඳ ගිවිසුමෙන්" තවත් දේ පැහැදිලි වෙනවා.

"ඉක්බිති විජය රජ තෙමේ පඬිරජු දියනියන් මහ පෙරහරින් මෙහෙසි බැවිහි අභිෂේක කෙළේය. ඇමැතියන්ට වස්තු දුන්නේය. එසේම මයිල් (රජ) හට වනාහි අවුරුදු පතා දෙලක්ෂයක් වටනා සක්මුතු දුන්නේය."ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64000830543042824122018-03-23T14:27:18.819-04:002018-03-23T14:27:18.819-04:00මේ එක වචනයකටවත් වෙනස් නොවුණු නිශ්චිත තේරුම් නැහැ. ...මේ එක වචනයකටවත් වෙනස් නොවුණු නිශ්චිත තේරුම් නැහැ. ජම්බුද්වීපය ලෙස හඳුන්වා ඇත්තේ ලංකාවෙන් (මුල් කාලයේ සිතා සිටි පරිදි ලංකාව පිහිටියේ හරියටම සමකයේ නිසා සමකයෙන්) උතුරේ පිහිටි වත්මන් ඉන්දියාවද ඇතුළත් වන තීරුවක්. එය ඇතැම් අයට අනුව උත්තර අර්ධගෝලය. තවත් අයට අනුව හිමාල කඳුපන්තියට පහළින් කොටස. ඉන්දියාව, භාරතය හෝ ජම්බුද්වීපය යන වචන භාවිතා කළ බොහෝ අය මේ කියන ප්‍රදේශයේ ඇතැම් සීමා ලෙස හඳුනාගත්තේ හරියටම නොදන්නා මනඃකල්පිත තැන්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20034284515894094872018-03-23T14:08:36.397-04:002018-03-23T14:08:36.397-04:00මන්නාරමේ තිබු මුතුපරය නිසා තම්බපන්නියේ බලය තියෙන්න...මන්නාරමේ තිබු මුතුපරය නිසා තම්බපන්නියේ බලය තියෙන්න ඇත්තේ කලාපයේ හොඳම මැරයන්ටයි. විජය සහ පිරිස එහි ළඟාවීම පොතේ තියෙන ආකාරයේ අහඹුවක් වීම ...ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2427975320861643502018-03-23T14:02:30.842-04:002018-03-23T14:02:30.842-04:00අපේ පැරණි ලේඛන වල ඉන්දියාව හෝ භාරත වෙනුවට දඹදිව(ජම...අපේ පැරණි ලේඛන වල ඉන්දියාව හෝ භාරත වෙනුවට දඹදිව(ජම්බුද්වීප)කියා භාවිතා කළේ කුමක් නිසා විය හැකිද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75060916510440127132018-03-23T13:25:00.414-04:002018-03-23T13:25:00.414-04:00වත්මන් ඉන්දියාව හින්දි බසින් හා වෙනත් උතුරු ඉන්දීය...වත්මන් ඉන්දියාව හින්දි බසින් හා වෙනත් උතුරු ඉන්දීය භාෂා වලින් "භාරත්" ලෙස බොහෝ විට හඳුන්වන නමුත් හින්දි භාෂාවෙන් පවා දැනටත් "ඉන්දියා" යන වචනය සමාන්තරව භාවිතා වෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාවේ හින්දි පිටපතෙහි වුවත් මේ නම් දෙකම පර්යාය නම් ලෙස නිල වශයෙන් පිළිගැනෙනවා (भारत, अर्थात् इंडिया, राज्यों का संघ होगा।). දකුණු ඉන්දීය භාෂා වල භාරත් යන නමට වඩා වැඩි වශයෙන් භාවිතා වෙන්නේ ඉන්දියා යන නම හෝ එයින් බිඳුණු නමක්. පැරණි සංස්කෘත මූලාශ්‍ර වල තිබෙන්නේ භාරත යන නමයි. දේවනාගරී අකුරින් भारत ලෙස එකම අයුරින් ලියන මේ වචනය වත්මන් හින්දි භාෂාවේත්, වෙනත් උතුරු ඉන්දීය භාෂා වලත් භාරත් ලෙස ශබ්ද වනවා. එතරම්ම මෙන් පැරණි ග්‍රීක මූලාශ්‍ර වල දැකිය හැක්කේ ඉන්දියා යන නමයි. භාරත හෝ ඉන්දියා වැනි වචනයකින් බොහෝ විට හැඳින්වී තිබෙන්නේ තනි රටක් නෙමෙයි. බ්‍රිතාන්‍ය ඉන්දියාවට ආසන්නව සමාන (පකිස්ථානය, බංගලි දේශය මෙන්ම වත්මන් දකුණු ඉන්දියානු බිම්ද ඇතුළත්) රාජ්‍ය ගණනාවකින් සමන්විත භූමි ප්‍රදේශයක්. ඒ තුළ පැවති රාජ්‍යයන්ගේ සීමාවන් කලින් කලට වෙනස් වී තිබෙනවා. දකුණු ඉන්දියානු බිම් අශෝක අධිරාජ්‍යයේ හෝ උතුරේ සිට පහළට ව්‍යාප්ත වූ බොහෝ අධිරාජ්‍ය වල හෝ සොළොස් මහා ජනපදවල කොටසක් නොවීම වෙනම කරුණක්. ඒ නිසා, භාරතය යන වචනය ඉන්දියාව යන වචනයට සමාන වචනයක් මිස වැඩිපුර නිරවුල් වචනයක් නෙමෙයි. මම හිතන විදිහට සිංහලෙන් කියවන වැඩි දෙනෙකුට චිත්රණය කර ගැනීමට පහසු හා හුරුපුරුදු ඉන්දියාව යන වචනයයි. කොහොම වුනත් ඔබ මෙහි සඳහන් කර ඇති කරුණු වලනම් වැරැද්දක් නැහැ. ඉතා පැහැදිලිවම මෙහි සඳහන් මූලාශ්‍ර කිසිවක ඉන්දියාව යන වචනය නැහැ. වත්මන් ඉන්දියාව සමඟ ගලපා ලිවීම මා විසින් කරන දෙයක්. ඒ වගේම, ඔබ පෙර ලිපි කියවා නොතිබීම ප්‍රශ්නයක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com