tag:blogger.com,1999:blog-3221129106341750825.post4058688486144701515..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සිත මිස කය නැති බොට්ටෝ Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-8391749983644128572017-10-26T10:48:41.882-04:002017-10-26T10:48:41.882-04:00"වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි ව..."වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය. භෞතික විද්‍යාව ආරම්භ විය. ඉන් පසු, පරමාණු සහ අණු ඇති විය. රසායන විද්‍යාව ඇරඹුනේය."
වසර බිලියන 13.5කට පෙර තිබුණේ පදාර්ථ හා ශක්ති තිබුණේ කොහොමද ?
භෞතික විද්‍යාව ආරම්භ විමට පෙර අණු සහ පරමාණු තිබුණේ කොහේද?
කාලය සාපේක්ෂද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21008791569979126852017-08-20T11:39:59.695-04:002017-08-20T11:39:59.695-04:00පරක්කුවක් නැහැ. ලියන වෙලාවත් වැදගත් වුනත්, වඩා වැද...පරක්කුවක් නැහැ. ලියන වෙලාවත් වැදගත් වුනත්, වඩා වැදගත් වන්නේ ලියන දෙයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63326243443060194412017-08-20T00:53:39.043-04:002017-08-20T00:53:39.043-04:00//එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම ස...//එසේනම්, අනාගත ජීවය යනු අපේ ජෙනොමයේ ඇති පැවැත්ම සඳහා වාසිදායක තොරතුරු "හොරාගත්" භෞතික සිරුරක් නැති මෘදුකාංගයක් විය නොහැකිද?//

"සිත මිස කය නැති බඹලොව සතරකි" කියල කියනව නේද?Kusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20485515869273600792017-08-19T23:01:53.505-04:002017-08-19T23:01:53.505-04:00බ්ලොග් කියවීම මගහැරුන නිසා ප්‍රතිචාර දක්වන්න ටිකක්...බ්ලොග් කියවීම මගහැරුන නිසා ප්‍රතිචාර දක්වන්න ටිකක් ප්‍රමාද වුනා. කණගාටුයි. මොකද මේ මම ඉතාම කැමති මාතෘකාවක් යටතේ ලියවුනක් නිසා.
මම හිතන්නෙ මිනිස්කම කියන්නෙ සංකල්පයක් ෆැන්ටසියක්. තාක්ෂනය නිසා ඉදිරියෙදි යථාර්ථය මතුවේවි. අනාගත සමාජයෙ මිනිසාගේ සුවිශේෂත්වය නැති වේවි. මේ සුවිශේෂත්වය නැතිවෙනව කියන්නෙ තව තරඟකරුවෙක් බිහිවෙනව කියන එක. ඒක හොඳයි. පෘථිවිය තුල තවත් සුපිරි බුද්ධියක් බිහිවෙනවා. ඒ එක්කම ජාති කුල ආගම් භේද නැතිවෙලා යයි. තරාතිරම් නැති වෙයි. මොකද දැන් හැම මිනිහම එකයි. ඕනම කෙනෙකුට සුපිරි තාක්ෂනය එක්ක කෙටි කාලීන පුහුණුවකින් ඕනම වෘත්තිකයෙක් වෙන්න පුලුවන්. මිනිසා නැතත් වැඩ වෙනව.

ඒ එක්කම මිනිසා සම්පූර්නයෙන්ම ප්රතිනිර්මානය වෙලා ආගමික මිත්‍යාවන් නැත්තටම නැති වෙනව. පවුල , මව , පියා ,විවාහය ,ආගම ,සදාචාරය ,ලිංගිකත්වය වැනි වචන පවා අතීතයට යයි. පැහැදිලිවම අනාගතය යාන්ත්‍රිකයි. මට නම් ඒක කිසිම අවුලක් නෑ.

මිනිසා කියන්නෙත් කාබනික යන්ත්‍රයක්. මේ ඇත්ත වහගන්න කන්ටමංග සූත්තර, පතරංග ජාතක ,ලෝකෙ නැති සාජ්ජ බොහොමයි. මේ හැම දේම නැති වෙලා සැබෑ යාන්ත්‍රිකත්වය මතු වෙයි. ඇත්ත තත්වය කොයිතරම් මිහිරි වුනත් තිත්ත වුනත් ඒක ඒ විදියටම මතු වෙන්න ඕන. මේ තමා පරිණාමයෙ අවසානය. අප ලගා විය යුතු අන්තය , දිනුම් කණුව.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59937245426879160452017-08-19T11:01:46.619-04:002017-08-19T11:01:46.619-04:00නරක අදහසක් නෙමෙයි!නරක අදහසක් නෙමෙයි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42902470239531864392017-08-19T11:01:22.115-04:002017-08-19T11:01:22.115-04:00ඉකොනොමැට්ටාත් ඉකොනොබොට්ටෙක් වෙන්න බැරිද? ඉකොනොමැට්ටාත් ඉකොනොබොට්ටෙක් වෙන්න බැරිද? ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69193592535942001732017-08-19T10:59:00.462-04:002017-08-19T10:59:00.462-04:00ඔලුව කැරකෙන ප්‍රශ්න තමයි! කාලයනම් ඊට පෙර තියෙන්න ව...ඔලුව කැරකෙන ප්‍රශ්න තමයි! කාලයනම් ඊට පෙර තියෙන්න විදිහක් නැහැ. යම් හෙයකින් තිබුණානම් එය දැන් තියෙන කාලය වෙන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17643946997922893222017-08-19T08:56:41.980-04:002017-08-19T08:56:41.980-04:00//වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය//...//වසර බිලියන 13.5කට පෙර පදාර්ථ හා ශක්ති බිහි විය//
මටනම් ප්‍රශ්නෙ එතකොට ඒ පදාර්තය මොනවයින්ද බිහිඋනේ.
ඊට කලින් එතන මොනවද තිබුනෙ? හිස් රික්තයක්ද ?
ඊට කලින් කාලය තිබුනෙත් නැද්ද?
ඔලුව රිදෙනව ඕයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65219934525008352762017-08-19T07:49:49.647-04:002017-08-19T07:49:49.647-04:00කෙටියෙන් ලස්සනට හදල තියෙනවා. The Thirteenth Floor ...කෙටියෙන් ලස්සනට හදල තියෙනවා. The Thirteenth Floor චිත්‍රපටයේ තිබෙන්නේ ඔය අදහස.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75106133432871833842017-08-19T04:16:53.547-04:002017-08-19T04:16:53.547-04:00උඹලයි බෝතලේ ගෙදර නවත්තනවාඋඹලයි බෝතලේ ගෙදර නවත්තනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67281856440519701562017-08-19T03:13:28.601-04:002017-08-19T03:13:28.601-04:00වටිනා කියන කියැවීමක්... බලන්න ඕනේ කියවලා... වටිනා කියන කියැවීමක්... බලන්න ඕනේ කියවලා... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86280055178563760402017-08-18T23:57:03.559-04:002017-08-18T23:57:03.559-04:00හරාරි මහතාගෙන් සිංහලයන්ට ඉගෙනීමට වැදගත් පාඩම් තිබේ...හරාරි මහතාගෙන් සිංහලයන්ට ඉගෙනීමට වැදගත් පාඩම් තිබේ.
ඔහු තම වැදගත්ම පොත ලියුවේ හීබ් බූරු බාශාවෙනි.
අපේ එකෙක්නම් හොඳම පොත ලියන්නේ ඉංගිරිසියෙනි. එසේම අඩු තරමින් එම ඉංග්‍රීසි පොත සිංහලට පරිවර්තනය කිරීමට වත් කිසිවෙකුට යොමු කිරීමටවත් උනන්දු නොවේ.

එසේම හරාරි මහතාගේ වියුනු අඩවියද හීබ්බූරු සහ ඉංගිරිසි හැර තවත් බාශා කිහිපයකින්ම පලකර ඇත. (නමුත් අරාබි බසින් නැත)
ඔහු ඇංග්ලිකන් ක්‍රිස්තියානි ගැත්තෙකු නොවන බව පැහැදිලිය.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68457695730224094222017-08-18T22:29:19.998-04:002017-08-18T22:29:19.998-04:00ඉකොන් විශිෂ්ට ගුරුවරයෙක් වගේම දැනුම බෙදන්නෙක්. අපි...ඉකොන් විශිෂ්ට ගුරුවරයෙක් වගේම දැනුම බෙදන්නෙක්. අපිට දෙවියනුත් හදාගන්න ඇහැක් වේවි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33296537653105060602017-08-18T22:20:07.147-04:002017-08-18T22:20:07.147-04:001. ඔබට අවශ්‍යනම් සත්ත්වයා කියන සංකල්පය ඔබට අවශ්‍ය ...1. ඔබට අවශ්‍යනම් සත්ත්වයා කියන සංකල්පය ඔබට අවශ්‍ය ලෙස අර්ථදක්වා ගත හැකියි.
2. ප්‍රතික්ෂේප කළ හැකි සංකල්පයක් නෙමෙයි. එක විදිහකින් මෙහි ඇති අදහසේ ප්‍රතිවිරුද්ධ පැත්ත වුවත් ඒ අදහසටත් පදනමක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35900273913985454092017-08-18T22:16:55.736-04:002017-08-18T22:16:55.736-04:00අපි මෙයට කිට්ටු ඒත් පොඩ්ඩක් වෙනස් වෙනත් කතාවක් ගැන...අපි මෙයට කිට්ටු ඒත් පොඩ්ඩක් වෙනස් වෙනත් කතාවක් ගැන හිතමු. දැන් මේ දෙවන කතාව අනුව සැබෑවටම ඉන්න ජීවියෝ DNA කෝඩ් එක. ඒක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි. එතකොට මිනිස් සිරුර කියන්නේ මේ ජීවීන්ට බාහිර ලෝකය සමඟ ගනුදෙනු කිරීම සඳහා හදාගන්න ඔවුන් විසින් හදාගන්න උපාංගයක් (හාඩ් ඩිවයිස් එක). බාහිර පදාර්ථ යොදාගෙන එය හදන එක කරන්නේ සැබෑ ජීවියා වන DNA කෝඩ් එක. බාහිර උපාංගය සැලසුම් කිරීමේ සිට එය දිගින් දිගටම නඩත්තු කිරීම හා තවත් නඩත්තු කළ නොහැකි වූ විට අතහැර දැමීම තීරණය කරන්නේ DNA කෝඩ් එක විසින්. දැන් එතකොට ජීවියා වෙන්නේ DNA කෝඩ් එකද, එය පවතින හාඩ් ඩිවයිස් එකද නැත්නම් ඒ දෙකේ එකතුවද? (උත්තරනම් මටත් නැහැ)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89578298551662898522017-08-18T20:44:23.658-04:002017-08-18T20:44:23.658-04:00එතකොට දෙවියන්ට මොකද කරන්නේ?එතකොට දෙවියන්ට මොකද කරන්නේ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78440929232929531262017-08-18T15:24:03.332-04:002017-08-18T15:24:03.332-04:00සිංහල කතාකරන බොට් ගුරුවරු වහාම අවශ්‍යකර තිබේ.
සිංහල කතාකරන බොට් ගුරුවරු වහාම අවශ්‍යකර තිබේ.
ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63501756494430037782017-08-18T14:12:00.906-04:002017-08-18T14:12:00.906-04:00පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. බාගෙට කියවගෙන යනකොටම...පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.. බාගෙට කියවගෙන යනකොටම මටත් ඔලුවට ආවේ සොෆ්ට්වෙයාර් කන්සෙප්ට් එක තමයි ..ඒත් ඒ සොෆ්ට්ටෙක රන් කරන්නත් මොකක් හරි හාර්ඩ් ඩිවයිස් එකක් ඕනි නේද? එහෙම බැලුවම භෞතික ශරීරයක් නැත්තටම නැතුව ජීවියෙක් පවතියිද නැත්නම් ජීවියාගේ භෞතික ශරීරය බාහිර ලෝකය සමඟ ගැටුම් අවම වෙන විදියට Homo deus ලා පරිනාමය වෙයි/ කරගනියිද?
මං කියුවේ.. ආයිත් පිස්සු හැදෙනවා.. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5104469507281661962017-08-18T12:14:07.608-04:002017-08-18T12:14:07.608-04:00Need to read it again Need to read it again දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61986094696528411132017-08-18T11:26:42.301-04:002017-08-18T11:26:42.301-04:001. බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය ස...1. බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය සත්වයෙක් ලෙස සැලකිය හැකිද?
2. ගයියා (Gaia) සංකල්පය ගැන ඔබේ අදහස කුමක්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22592276386274658802017-08-18T11:09:27.991-04:002017-08-18T11:09:27.991-04:00මානසික ව්යාධිනම් ගණනාවක්ම තියෙනවා, ඇනෝ. කාලෙක ඉඳල...මානසික ව්යාධිනම් ගණනාවක්ම තියෙනවා, ඇනෝ. කාලෙක ඉඳලම සුදුසු ප්‍රතිකාර හොයනවා. තවම හම්බ වුනේ නෑ. ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වෙන මානසික ව්‍යාධි නැති මිනිස්සු දැක්කහම ප්‍රතිකාර නොගෙන මේ විදිහට ඉන්න එක හොඳයි කියල හිතෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25170596528623996592017-08-18T10:33:22.279-04:002017-08-18T10:33:22.279-04:00මහත්මයා මානසික ව්‍යාධියකින් පෙලෙනා බව පෙනේ. සුදුසු...මහත්මයා මානසික ව්‍යාධියකින් පෙලෙනා බව පෙනේ. සුදුසු ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝගය සුව කරගත හැක.Anonymousnoreply@blogger.com