tag:blogger.com,1999:blog-3221129106341750825.post4285044855779265970..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අත්වැරදීම්, පෞද්ගලිකත්වය සහ සමාජ ජාල Unknownnoreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-3221129106341750825.post-11114510857619570532015-11-16T02:20:16.958-05:002015-11-16T02:20:16.958-05:00කැතරින් ශුල්ට්ස් කියන පරිදි වත්මනේ වැරදි කරන්නවුන්...කැතරින් ශුල්ට්ස් කියන පරිදි වත්මනේ වැරදි කරන්නවුන් නැත . යමක් වරදක් බව දැනුනු විට එක්කෝ එය කරන එක නවත්වයි නැතිනම් එය වරදක් නොවන බවට තර්ක ගොඩ නගා ගනීJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67334883713762059162015-11-11T23:33:30.561-05:002015-11-11T23:33:30.561-05:00අත් වැරදීම් ඕනෙම අයකුට වෙන්න පුළුවන්.තමන්ගේ ඒ වරද ...අත් වැරදීම් ඕනෙම අයකුට වෙන්න පුළුවන්.තමන්ගේ ඒ වරද හදා ගැනීමෙන් අනතුරව ඒ හදා ගත් වරද හයිලයිට් කරමින් වරද කල පුද්ගලයා විවේචනය කිරීම අනුමත කරන්න බැහැ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88306919362018577062015-11-11T22:16:21.175-05:002015-11-11T22:16:21.175-05:00මම නම් දන්නේ ලෙඩක් හැඳුනම බෙහෙත් අරගෙන සනීප වෙන්න ...මම නම් දන්නේ ලෙඩක් හැඳුනම බෙහෙත් අරගෙන සනීප වෙන්න උත්සාහ කරනවා මිසක්, ඒ ලෙඩෙත් එක්කම ජීවත් වෙන්න එකෙක්වත් උත්සාහ කරන්නේ නෑ කියලා..

ඒත් ඒකත් සාපේක්ෂයි... පිස්සු තදවෙච්චි පොරවල් ඕන තරම් ඉන්නේ පාරේ... සමහර විට අනාගතේදී එහෙම ඉන්න එක ආතල් කියලා හිතුවොත්නම් කරන්න දෙයක් නෑ තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15422212356214036882015-11-11T14:00:17.341-05:002015-11-11T14:00:17.341-05:00සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මා සිතන විදිහත් මේ වගේ තම...සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව මා සිතන විදිහත් මේ වගේ තමයි, මාතා. ඒත්, මේ හිතීමේත් අඩුපාඩුවක් තියෙනවා නේද? දැන් මේ හැමදාම හෙළුවෙන් යන කෙනා නිවැරදි සහ හොඳටම නිර්භීත කෙනෙක්නම්? අවුරුදු විස්සකින් තිහකින් හැමෝම හෙළුවෙන් යන සමාජයක් ඇතිවුණොත් අද මේ විදිහට 'පිස්සෙක්' හෝ 'ලෙඩෙක්' ලෙස පෙනුණු කෙනා වීරයෙක් සහ සමාජ පරිවර්තනයක් සිදුකළ පුරෝගාමියෙක් ලෙස පෙනිය හැකියි.

හැමෝම ලෝකය පැතලියි කියා හිතපු කාලේ 'ලෝකය රවුම්' කියූ කෙනෙක්ව ලෙඩෙක් හෝ පිස්සෙක් ලෙස පෙනෙන්න ඇති. ඒ වගේම, මේ සමාජයේ ගොඩක් අයට හිටපු ගමන් 'ලෝකය රවුම්' යන අදහස ඔළුවට ආවත් 'මට හිතෙන විකාර අදහස්' කියා කාටවත් නොකියා ඉන්නත් ඇති. ඒ නිසා මම හිතන්නේ හැමෝටම පිස්සු වගේ හිතෙන අදහසක් වුනත් බය නැතුව ඉදිරිපත් කරන්න පුළුවන් වාතාවරනයක් තිබීම හොඳ බවයි.

දැන් කෙනෙකුට කිව හැකියි මෙවැනි අදහසක් විනාශකාරීනම් එය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව. මෙතනත් තත්ත්වය පේනවට වඩා සංකීර්ණයි. අදහසක විනාශකාරී බවත් සාපේක්ෂ දෙයක්. හැමෝම ලෝකය පැතලියි කියා හිතන සමාජයක 'ලෝකය රවුම්' යන අදහස විනාශකාරී අදහසක් ලෙස පෙනිය හැක්කක්. උදාහරණයක් ලෙස සමාජ ශෝධකයෙකු මේ අදහස ගැන මේ විදිහට හිතන්න පුළුවන් "දැන් මේ මනුස්සයා කියන විදිහට ලෝකය රවුම් කියන අදහස සමාජයේ පැතුරුනොත් මොකද වෙන්නේ? නාවිකයෝ බය නැතුව මූදේ ඈතට ගිහින් ලෝකයේ ගැට්ටෙන් වැටිලා විනාශ වෙන්න පුළුවන්. මෙවැනි විනාශකාරී අදහස් නියපොත්තෙන්ම කඩා දැමිය යුතුයි."

කොහොමවුණත්, ප්‍රතිවිරුද්ධ අදහස් සාමකාමී ලෙස හැකි තරම් ගැටෙන එක හොඳ දෙයක්. මේවා පුද්ගලයින්ගෙන් වෙන්කරලා අදහස් පමණක් ලෙස දැකිය හැකිනම් අපේ අදහස් වෙනස් කරගැනීම පහසුවෙනවා. මොකද මා ඔබේ අදහස පිළිගැනීමෙන් වෙන්නේ පසුබැසීමක් හෝ 'ඔබේ' අදහස භාරගැනීමක් නොවන නිසා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33139900773294880462015-11-11T13:37:22.091-05:002015-11-11T13:37:22.091-05:00මා යමෙකු කරන දෙයක් වැරැද්දක් ලෙස දකින්නේ, රාජ්, තම...මා යමෙකු කරන දෙයක් වැරැද්දක් ලෙස දකින්නේ, රාජ්, තමන්ටම වරදක් බව පැහැදිලි දෙයක් හිතාමතාම කෙනෙක් කරනවානම්. මා වැරදි ලෙස දැක්කත්, තමන් නිවැරදි ලෙස දකින දෙයක් යමෙකු කිරීම ගැන මා එලෙස හිතන්නේ නැහැ. එහෙත්, මගේ මේ සිතීමේත් අවදානමක් තිබෙනවා. වෙනකෙනෙක් තමන්ටම වරදක් බව පැහැදිලි දෙයක් හිතාමතාම කරන බව මට පෙනුණත්, මගේ ඒ තීරණය නිවැරදි නොවිය හැකියි. මොකද ඒ පුද්ගලයා ඇත්තටම හිතන හැටි මට දැනගත නොහැකි නිසා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45773639420726875362015-11-11T13:26:16.792-05:002015-11-11T13:26:16.792-05:00මගේ වත්පොත් කාලය සහ ලංකාව පිලිබඳ ප්රවෘත්ති (පුවත්...මගේ වත්පොත් කාලය සහ ලංකාව පිලිබඳ ප්රවෘත්ති (පුවත්පත් සහ වෙබ්සයිට්) කියවීමට ගතකළ කාලය මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ බ්ලොග් ලිවීම් සහ කියවීම් වෙනුවෙන් ආදේශවී හමාරයි. ඔබ ඉදිරිපත් කරන 'කතන්දරය' ඇත්ත එකක්නම් එය මේ සටහනට ගොඩක් අදාලයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41420189571574223662015-11-11T13:20:29.233-05:002015-11-11T13:20:29.233-05:00ඔබ ඉදිරිපත් කරන කරුණු හතර ගැන මම පුළුල් අදහසකින් එ...ඔබ ඉදිරිපත් කරන කරුණු හතර ගැන මම පුළුල් අදහසකින් එකඟ වෙනවා, රසික. ඒත්, එක් දෙයක් එකතු කළ යුතුයි. මෙතන 'නො බියව පෙනී සිටීම' කියන එක මම දකින්නේ මගේ අදහස පැතිරවීම වෙනුවෙන් මා ගෙවීමට කැමති උපරිම මිලට සාපේක්ෂව. මගේ අතට වස බඳුනක් දී අවසන් වරට 'ලෝකය රවුම්ද නැත්නම් පැතලිද?' කියා ඇසුවොත් මා කරන්නේ 'එහෙනම්, පැතලි ඇති!' කියා වස බඳුන ආපසු දීම මිස 'නෑ, ඒක රවුම්ම තමයි!' කියා වසපානය කිරීම නෙමෙයි. හැම දෙනාම හිතන්නේ ලෝකය පැතලි බවනම්, එය රවුම් බව කීම ජීවිතයෙන් වන්දි ගෙවියයුතු වරදක්නම් ප්‍රතිපත්ති වෙනුවට මගේ තෝරාගැනීම වන්නේ ජීවිතයයි. මෙය බියගුළු කමක් ලෙස කෙනෙක් දැකිය හැකියි. ඒ වගේම, 'ලෝකය රවුම්!' කියා වසපානය කිරීමට තරම් 'නිර්භීත' කෙනෙකුගෙන් සමාජ ප්රගමනයට ලැබෙන දායකත්වය මගෙන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි, ඒ වෙලාවට 'එහෙනම්, පැතලි ඇති!' කියා පිළිගත්තත් මා වැඩේ අතාරින්නේ නැහැ. බාහිර තත්ත්වයන් වෙනස් වුනොත් නැවතත් මා 'එවෙලේ පැවති තත්ත්වය අනුව එසේ කිවුවත් ඇත්තටම ලෝකය රවුම්!' කියා කෑගසන්න පුළුවන්. කෙටියෙන් කීවොත්, මිනිස්සුන්ගේ අදහස් වගේම ඒ අදහස් වෙනුවෙන් 'නො බියව පෙනී සිටීමට' ඇති හැකියාවත් පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා, මා නිර්භීත වන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට මෙන්ම, අනෙත් අයටත් එවැනි සීමාවන් ඇතිබව මා අමතක කරන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18745337148259780622015-11-11T13:00:30.578-05:002015-11-11T13:00:30.578-05:00ලකුණ පාස් රේන්ජ් එකේනම් ඒ ඇති! ලකුණ පාස් රේන්ජ් එකේනම් ඒ ඇති! ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69863261597634609032015-11-11T09:47:54.549-05:002015-11-11T09:47:54.549-05:00//මට අද පොස්ට් එක ටිකක් බර වැඩියි// මට පටස් ගාල තේ...//මට අද පොස්ට් එක ටිකක් බර වැඩියි// මට පටස් ගාල තේරුණා මේකනම් විහිළුවක් කියලා. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39210636701140216822015-11-11T09:43:31.772-05:002015-11-11T09:43:31.772-05:00ඔබ කියන දෙය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි, ඉවාන්. අපට...ඔබ කියන දෙය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි, ඉවාන්. අපට හෝ සමාජයකට කවදාවත් සම්පූර්ණයෙන්ම පරිණත විය හැකියැයි මා සිතන්නේ නැහැ. මේ දෙය තේරුම් ගතහැකි වැඩි පිරිසක් සිටින සමාජයක් සාපේක්ෂව වඩා පරිණත සමාජයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27376615847818409542015-11-11T09:39:54.931-05:002015-11-11T09:39:54.931-05:00ඒ වීඩියෝ සහ මේ වීඩියෝවේ වෙනසයි වැදගත්, රවී. ඒ වීඩි...ඒ වීඩියෝ සහ මේ වීඩියෝවේ වෙනසයි වැදගත්, රවී. ඒ වීඩියෝ හැම එකකම වාගේ රෙද්ද ගලවන්නේ හිතාමතා. ඒත් මේ වීඩියෝවේ එහෙම නෙමෙයි. ඇයට මේ මොහොතේ, මේ පිරිස ඉදිරියේ ගලවන්නට අවශ්‍ය නැති රෙද්දක් තමයි අත්වැරදීමකින් ගැලවෙන්නේ. ඇය වෙනත් තැන්වල, වෙනත් අය ඉදිරියේදී රෙදි ගලවනවාද නැද්ද යන්න මෙයට කෙලින්ම අදාළ කරුණක් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90585784301218715892015-11-11T09:33:49.653-05:002015-11-11T09:33:49.653-05:00ඔබේ උදාහරණය හොඳ එකක්, විචාරක. මෙතන තියෙන්නේ අවදානම...ඔබේ උදාහරණය හොඳ එකක්, විචාරක. මෙතන තියෙන්නේ අවදානම ගන්නා ප්‍රමාණය පිලිබඳ ප්‍රශ්නයක්. වැරදීමක් නිසා ජීවිත හානියක් සිදුවුනොත් එය නිවැරදි කරන්න බැහැ. ඒත්, ඒ ගැන වැඩිපුර හිතන්න ගියොත් කිසිම තීරණයක් ගන්නත් බැහැ. මේ දෙක බැලන්ස් කිරීම අසීරු සහ සංකීර්ණ දෙයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81305785520740022412015-11-11T09:28:40.962-05:002015-11-11T09:28:40.962-05:00හොඳම දේ වුනත් නැතත් ප්‍රායෝගිකව බොහෝ විට කරන්න වෙන...හොඳම දේ වුනත් නැතත් ප්‍රායෝගිකව බොහෝ විට කරන්න වෙන්නේ ඒ දේ තමයි, පොඩ්ඩි. සමහර වෙලාවට හිතෙනවා ඒක කුහකකමක්ද කියලා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74120596948120274362015-11-11T09:25:54.263-05:002015-11-11T09:25:54.263-05:00ඔබේ සටහන් වල ලියාඇති දෙයින් ඔබ්බට සිතන්නට තවත් බොහ...ඔබේ සටහන් වල ලියාඇති දෙයින් ඔබ්බට සිතන්නට තවත් බොහෝ දේවල් ඉතිරි කර තිබෙනවා. දැනගත්දා සිට නිතිපතා ඔබේ බ්ලොග් අඩවියට පිවිසී (කියවන්නට අවසර ඇති දේ :) ) කියවන්නේ ඒ නිසයි. කියන්නට ඇති අනෙකුත් දේ ඉඩ ලැබුණු විට ඔබේ අඩවියේ සටහන් කරන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20780945776398435342015-11-11T06:53:13.525-05:002015-11-11T06:53:13.525-05:00කෙනෙක් ඇඳුම් නැතුව එක දව්සක් යනවානම් අපිට හිතන්න ප...කෙනෙක් ඇඳුම් නැතුව එක දව්සක් යනවානම් අපිට හිතන්න පුළුවන් මොකක් හරි වැරද්දක් වෙලා කියාලා..

ඒත් හැමදාම හෙළුවෙන් යනවා නම්.. එක්කෝ ඌට පිස්සු.. එහෙම නැත්නම් ලෙඩක්..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40102712761132595532015-11-11T06:21:06.498-05:002015-11-11T06:21:06.498-05:00++++++ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57521000769087250012015-11-11T02:37:47.803-05:002015-11-11T02:37:47.803-05:00අත්වැරදීම් සඳහා සමාව ලැබියයුතුයි. හිතාමතා කරන වැරද...අත්වැරදීම් සඳහා සමාව ලැබියයුතුයි. හිතාමතා කරන වැරදීම් සඳහා සමාව දීම දේව ගතියක් කියල සමහරු කියනව. හැබැයි මම වැරැද්දක් කරල අනිත් අයගෙන් දේව හැසිරීමක් අපේක්ෂා කරන්නෙ නෑ. මිනිස්සු කරන වැරදීම් බොහොමයක් නොදැන කරන දේවල් නෙවේ. ඒව කරන්නෙ දැනගෙන. නමුත් හතර අතින් වදිනකොට අනේ මම දන්නෙ නෑනෙ වගේ කතන්දර කියන්න පෙළඹෙනව. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40523891795981351592015-11-11T00:27:49.270-05:002015-11-11T00:27:49.270-05:00අද වත්පොතේ තිබුණා ඉන්දියාවේ කාන්තාවක් දුම්රියේ දී ...අද වත්පොතේ තිබුණා ඉන්දියාවේ කාන්තාවක් දුම්රියේ දී වැසිකිළියට ගොස් ආපසු ඇවිත් වාඩි වී ඉන්නවා සල්වාරය නැතුව කමිසය විතරක් ඇඳගෙන. අතේ මොබයිල් ෆෝන් එකෙන් බරටම වැඩ!

පස්සේ ඉකොනොමැට්ස් වගේ කෙනෙක් ඇයට ඒ බව පෙන්නා දුන්නා ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23790984227573655962015-11-11T00:21:25.277-05:002015-11-11T00:21:25.277-05:00මා විශ්වාස කරන විදියට-
1. අපට අවංකවම හිතෙන දේ කීම...මා විශ්වාස කරන විදියට-

1. අපට අවංකවම හිතෙන දේ කීමටත් (ලිවීමටත්)
2. කියූ (ලියූ) පසු ඒ වෙනුවෙන් නො බියව පෙනී සිටීමටත්
3. කියූ (ලියූ) දේ වරදක් තිබේ නම් එය පිළිගෙන නිවැරදි කිරීමටත්
4. තමන් කියූ (ලියූ) අදහස පසු කලෙක වෙනස් කිරීමටත්

-හැකිවිය යුතුයි!

උදාහරණයක් කිවගොත්, කලකට ඵරෙ මා සිතුවේ දිවි නසා ගන්නට යන්නේ මෝඩයෝ හෝ ප්‍රශ්නවලින් පළා යන බියසුල්ලෝ බවත්, ඔවුන් එසේ කිරීම සමාජ ප්රගමනයට හේතුවක් බවත් (average IQ increases) ය.

මා ඒ මතය ප්‍රකාශ කර ඒ වෙනුවෙන් පෙනී සිටියා.

පසුව ඒ ගැන විවිධ අය දැක්වූ අදහස් සළකා බලා මගේ මතය කෙමෙන් කෙමෙන් වෙනස් කර / නිවැරදිි කර ගත්තා.

දැන් මා පෙනී සිටින්නේ දිවිනසා ගන්නට යන අය ඉන් වැළැක්විය යුතු බවටත්, ඔවුන්ට පිළිසරණ විය යුතු බවටත් ඇති මතවාදය වෙනුවෙනි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22932264319078466912015-11-11T00:14:10.898-05:002015-11-11T00:14:10.898-05:00අප්පටසිරි ඔය වීඩියෝ එකේ යූ ටියුබ් ගියාම තියනවනෙ මල...අප්පටසිරි ඔය වීඩියෝ එකේ යූ ටියුබ් ගියාම තියනවනෙ මල් හතේ තව එව්ව. ඉකෝන්ස් මේ පොඩ්ඩක් ඉන්නකො ඒ ටික බලල ඉඤ්ඤංකො ඉස්සරවෙලා...ඒ කරල වෙලාවක් තිබ්බොත් ඔහේ ලියාපු ඉතුරු ටික කියවල කමෙන්ට් එකක් දාඤ්ඤං...හොඳේ?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27169425799890454312015-11-10T23:19:16.574-05:002015-11-10T23:19:16.574-05:00සමාජය තරමට අපත් අප තරමට සමාජයත් පරිනත වී නොමැත . අ...සමාජය තරමට අපත් අප තරමට සමාජයත් පරිනත වී නොමැත . අවසානයේ සියල්ලෝ අපරිණතවූත් තමන්ගේ රාමුවෙන් පමණක් ලොව දකින්නෝ වෙති . එහෙයින් මෙවන් ඝට්ටන සැමදා පවතිනු ඇත .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78396067255411362962015-11-10T23:00:17.003-05:002015-11-10T23:00:17.003-05:00මම සමහර වෙලාවට දාන කමෙන්ට් ඇත්ත නෙමෙයි ඒත් ඒ කමෙන්...මම සමහර වෙලාවට දාන කමෙන්ට් ඇත්ත නෙමෙයි ඒත් ඒ කමෙන්ට එක කියවන කෙනෙකුට තේරේනවා මේක විහිලුවක් කියලා..එහම කමෙන්ට් එකක් දාන්නේ පොස්ට් එකට වටිනාකමක් දෙන්න..
මට අද පොස්ට් එක ටිකක් බර වැඩියිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74747009137819027422015-11-10T22:21:56.841-05:002015-11-10T22:21:56.841-05:00ඉතා ඉහලින් අගය කරනවා ඔබේ මේ ලිපිය.
අපිට හරියන තැ...ඉතා ඉහලින් අගය කරනවා ඔබේ මේ ලිපිය.

අපිට හරියන තැන් වලට වඩා වරදින තැන් වැඩියි. මමනම් යුද භූමියේදී ඒ අත්දැකීම ලබා තිබෙනවා. නමුත් යුද්ධයේදී වන වරදීමකදී අපිට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා. මා ගන්නා වැරදි පියවරක ප්‍රතිඵලයක් වශයෙන් එක සොල්දාදුවකුගේ හෝ ජීවිතය අහිමි වුනොත්, එය නැවත නිවැරදි කල නොහැකි, සමාව අයැදීමෙන් යථා තත්වයට පත්කළ නොහැකි වැරැද්දක්. ඒ වැරැද්ද කල වේදනාව සදාකාලයටම හිතේ තියනවා. මමත් ඒ වැරැද්ද කර අදටත් දුක්වෙනවා.

මරණීය තත්වයක් ඇතිනොවන සිද්ධියක් ගැන, පසුව සිතාබලා, මෙලෙස නිවැරදි කරගැනීම, බුද්ධිමත් මනුෂ්‍යයකු විසින් කළ යහපත් ක්‍රියාවක් ලෙස සළකන්නට පුළුවන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87185637506449394312015-11-10T22:18:05.012-05:002015-11-10T22:18:05.012-05:00//මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා...//මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා වී ඇති දෙය පෙන්වා දීමයි. සිදුවී ඇත්තේ අත්වැරදීමක්නම් එය නිවැරදි කර ගැනීමට එයින් ඉඩක් ලැබේ. එහෙත්, මෙහි පොඩි පරහක්ද තිබේ. ඇගේ මේ ක්‍රියාව අත්වැරදීමක් නොවේනම්? ඇයට අවශ්‍ය මේ ඉරියවුවෙන් සිටිමින් අවධානය ලබාගැනීමටනම්?//

මට හිතෙන හැටියට, හොඳම වැඩේ පැත්තකට වෙලා බලා ඉඳීමයි.
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4662195923713944472015-11-10T20:39:01.928-05:002015-11-10T20:39:01.928-05:00පොස්ට් එක අපූරුයි, ඩ්‍රෝවිං එක ඊටත් අපූරුයි. පැරාග...පොස්ට් එක අපූරුයි, ඩ්‍රෝවිං එක ඊටත් අපූරුයි. පැරාගේ ප්‍රේම කුරුල්ලට වඩා ඉකොනොමැට්ටගේ ස්කින් සෙලෙක්ෂන් එකට ලකුණු දාතැකි. අපේ අය නම් අඳින්නේ ලෝගෝ තුනම තියන tricolore එකක්. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com