tag:blogger.com,1999:blog-3221129106341750825.post4392973588179294442..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : උපත් පාලනය, ගබ්සාව හා ලිංගික අධ්‍යාපනය Unknownnoreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3221129106341750825.post-5297089660971347982017-10-02T17:31:50.512-04:002017-10-02T17:31:50.512-04:00//ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත...//ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත් ඉන්නවා. ඒ අයට අනුව ගත්තොත් මමත් අජිතුත් ඔබත් වැටෙන්නේ එක පැත්තකට.//
මේ කරුණ මට පැහැදිලි කරන්න අවශ්‍යව තිබෙන දෙයක්. මෙහිදී මම බලාපොරොත්තු වෙන්නේ තීරණයක් දීමට වඩා සිදුවන දෙය තාක්ෂණික ලෙස පැහැදිලි කරන්නයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24999037358045150382017-10-02T17:28:52.744-04:002017-10-02T17:28:52.744-04:00ECP ඔය තරමටම ප්‍රචලිත බවනම් දැනගෙන හිටියේ නැහැ. අද...ECP ඔය තරමටම ප්‍රචලිත බවනම් දැනගෙන හිටියේ නැහැ. අදහස් වලට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20662101539512489892017-10-02T17:26:43.242-04:002017-10-02T17:26:43.242-04:00ස්තුතියි, අදහස් දැක්වීම් වලට. ඉඩ ලැබෙන පරිදි තවත් ...ස්තුතියි, අදහස් දැක්වීම් වලට. ඉඩ ලැබෙන පරිදි තවත් ලිපි කිහිපයක් දමන්නම්. වැරැද්දක්, අඩුපාඩුවක් හෝ එකඟ නොවන තැන් තිබේනම් කමෙන්ට් දමන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55204089286542545532017-09-30T00:09:39.521-04:002017-09-30T00:09:39.521-04:00ඉකොනෝ,
ඔබ මොකද මේ ගැන කියන්නේ https://www.opensoc...ඉකොනෝ,

ඔබ මොකද මේ ගැන කියන්නේ https://www.opensocietyfoundations.org/voices/safe-and-effective-drug-policy-look-dutch

මෙහි තියන්නේ නෙදර්ලන්තයේ මත්ද්‍රව්‍ය නීති ගත කිරීම මගින් ලෝකයේ වෙනින් රටවලට වඩා මත්ද්‍රව්‍ය බාවිතය අඩුවූ බවයි.

අතීත ශ්‍රී ලංකාවේ ගංජා භාවිතය පිළිබද නීති නොමැති විට මිනිසුන් ගංජා ගසා පාරේ වැටිසිටි බව සදහන් වෙන්නේ නෑ, එවගෙම මෙය ඉතා වටිනා බෙහෙතක් ලෙස පාවිච්චි කරලා තියනවා. සුදු ජාතිකයන් නීති සම්පාදනයට පසුවයි මෙය තහනම් වන්නේ.

නරකද මෙය තිතියනුකුල කරලා බැලුවොත් ? !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73961671559912018412017-09-27T03:20:02.916-04:002017-09-27T03:20:02.916-04:00ඉකොනොගේ මේ ලිපිය මාතෘකාව ගැන හොඳ දැනුවත් කිරීමක්.
...ඉකොනොගේ මේ ලිපිය මාතෘකාව ගැන හොඳ දැනුවත් කිරීමක්.
අපි මේ වගේ මාතෘකා ගැන සමාජ කතිකාවතක් පෙල ගැසිය යුත්තේ මෙන්න මේ වගේ වැදගත් සාකච්චා ඉන් හටගන්නා නිසා තමයි.

කෙසේ වෙතත් ඇනෝ කෙනෙකුගේ පහර කෑමට ලක් වීමෙන් අනතුරුවත් මගේ ස්ථාවරය වන්නේ.

වඩා දියුනු මට්ටමක ලිංගික අධ්‍යාපනය ලබා දීම කල යුතුයි.
උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුම හා උපකරන හා ඖශධ ලබා ගැනීමේ අවස්ථා පුළුල් විය යුතුයි.
අනව්ශ්ය දරු උපත් සඳහා සේවාවන් රජයේ පාලනයට යටත්ව (එන් ජී ඕ මගින් හෝ) ඇති කල යුතුයි.

මේ සියල්ලට අමතරව යම් මවක් ගබ්සාවක් කිරීමට තීරණය කරනවානම් දූශනයට ලක් වීම වැනි හේතුවක් නිසා. එයට එරෙහිව බලය යෙදීමට සමාජයට අයිතියක් නැති බව පමණක් මම කියමි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66247974674224749072017-09-26T06:49:03.348-04:002017-09-26T06:49:03.348-04:00AnonymousSeptember 26, 2017 at 5:03 AM
මැන්ටල් ...AnonymousSeptember 26, 2017 at 5:03 AM

මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග ඇනෝ ඇවිත් මෝඩ ආතල් දෙනවා මදිවට ලොන්ත පොල් වැඩත් කරනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59865161592558959182017-09-26T05:03:57.302-04:002017-09-26T05:03:57.302-04:00# AnonymousSeptember 26, 2017 at 4:20 AM
අජිත් ධර...# AnonymousSeptember 26, 2017 at 4:20 AM

අජිත් ධර්ම ඇනෝ ඇවිත් මෝඩ ආතල් දෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64909047558949217092017-09-26T04:20:41.531-04:002017-09-26T04:20:41.531-04:00ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා මැන්ටල් ඩොකා රුවන් ...ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග වගේ වැන්නවුන් සමගයි අප මේ සංවාදය කරන්නේ කියන කරුණ මතක තබා ගැනීම ඊට වඩා ඉතා වැදගත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70900816953954441652017-09-26T04:19:37.142-04:002017-09-26T04:19:37.142-04:00සන්නද්ධ අරගලයකින් සමාජවාදය බිහි කරමු ! තෙරුවන් සරණ...සන්නද්ධ අරගලයකින් සමාජවාදය බිහි කරමු ! තෙරුවන් සරණයි ඔයාට !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15263475712028997782017-09-26T04:10:49.241-04:002017-09-26T04:10:49.241-04:00ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා අජිත් ධර්ම වගේ වැන්...ECP කියන්නේ කොන්ඩම් යැයි සිතනා අජිත් ධර්ම වගේ වැන්නවුන් සමගයි අප මේ සංවාදය කරන්නේ කියන කරුණ මතක තබා ගැනීම ඉතා වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48438461791918760292017-09-26T03:49:14.454-04:002017-09-26T03:49:14.454-04:00**සමහර විශ්විද්‍යාල සිසුන් මේවා Regular method එකක...**සමහර විශ්විද්‍යාල සිසුන් මේවා Regular method එකක් විදියට භාවිත කිරීමෙන්**Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3511561841173537722017-09-26T03:43:56.093-04:002017-09-26T03:43:56.093-04:00ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත් ...ECP යනු abortifacient යයි තාක්ෂණිකව තර්ක කරන අයත් ඉන්නවා. ඒ අයට අනුව ගත්තොත් මමත් අජිතුත් ඔබත් වැටෙන්නේ එක පැත්තකට.

නැවත කියන්නට තිබෙන්නේ (දැනට කතාවෙන කරුණු දෙකට අනුව කොහෙත්ම) ගබ්සාවට විරුද්ධත්වයක් මට නැති බවත්, එසේ වුනත් අතරමග හිටින්නට යනවා වෙනුවට යන කතරගමගක හරි හැටි දැනගෙන යා යුතු බව මම විශ්වාස කරන බවත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25876506850491082842017-09-26T03:30:55.666-04:002017-09-26T03:30:55.666-04:00ගොඩක් අය ගබ්සා ගැන කතා කරාට නොදන්නා දෙය තමයි ලංකාව...ගොඩක් අය ගබ්සා ගැන කතා කරාට නොදන්නා දෙය තමයි ලංකාවේ වැඩිපුරම ගබ්සා කරගන්නේ මොන වගේ කාන්තාවන්ද කියන එක. ගොඩක් අය හිතන්නේ ගබ්සා කරගන්නේ ප්‍රේම සබදතා නිසා ගැබ් ගත්තම, දුෂණයට ලක්වෙලා ගැබ් ගත්තම වගේ කියල. එහෙමත් වෙනවා තමයි. හැබැයි ලංකාවේ වැඩිපුරම ගබ්සා කරගන්නේ විවාහක කාන්තාවන්. ඒ අයට ලැබෙන්න ඉන්න දරුවා ජාතක වෙලා ඉන්නෙත් ඇයගේ විවාහක පුරුෂයාටම තමයි.

ගබ්සා කරගෙන කළලය අයින් කරගන්නේ ස්වාමියා, බිරිඳ දෙන්නටම ඒ දරුවා අනවශ්‍ය නිසා. මා දන්නා විවාහක කාන්තාවක් ගබ්සා තුනක් කරගෙන තියෙනවා. ඒ කාන්තාවන් එහෙම ගබ්සා කරගත්ත කියලා ඒවාට පසුතැවීමක් වෙන්නෙත් නැහැ. මොකද එහෙම පසුතැවෙනවා නං එක් වරක් ගබ්සා කරගත්තම පස්සේ හරි පරිස්සන් වෙන්න එපැයි. එහෙම වෙලත් නෑ.

විවාහක කාන්තාවන්ට, පුරුෂයන්ට උපත් පාලනය පිළිබද දැනුම අල්ප නිසාද එහෙම වෙන්නේ? ඒක එහෙම්ම කියන්නත් පුළුවන් බෑ කියන්නත් පුළුවන්. කොයිතරම් පරිස්සම් උනත් අතපසුවීමක් වෙන්නත් පුළුවන්.

කවුරු මොන බයිලා කිව්වත් ගබ්සා කරගන්න ඕනි කෙනා අදත් හෙටත් ඒක කරගන්නවා. මේක ටයිප් කරන මේ මොහොත වෙනකොටත් ලංකාවේ දිනකට ගබ්සා 700 ක් වගේ කරගන්නවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4459538351446773152017-09-26T03:27:11.314-04:002017-09-26T03:27:11.314-04:00//ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුර...//ඇනෝ සිතන පරිදි ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කරන තුරු නීත්‍යානුකූල ගබ්සා ප්‍රවර්ධනය නොකළ යුතුය. //

එය ඇත්තම මෑත කාලයේ පවතී කතාවට එතරම් අදාළ එකක් නොවේ. අප කැමති වුනත් අකමැති වුනත් ලංකාවේ ගබ්සාවට නීති සැකසීම කතා වන්නේ අවස්ථා දෙකක් සඳහා පමණයි. ඒ දෙකටත් ආගමික කොටස් විරෝධී තිබෙනවා. මෙහිදී ගබ්සාවට අකමැති අය මෙන්ම කැමති අයත් අදහස් දැක්වීමේදී යම් සීමා අතික්‍රමණය කල බව මගේ අදහස. ගබ්සාව එසේ පෙරට තබා යුතු හොඳ දර්ශීය ක්‍රමයක් යයි මම අද දක්වා ලබා ඇති දැනුම ඇතුව විශ්වාස කරන්නේ නැහැ. පලිබෝධනාශක වගේ ප්‍රවේශයෙන් පරිහරණය කලයුතු ක්‍රියාවලියක් එය.

ඇමෙරිකානු හෝ බටහිර ක්‍රම, ලංකාව වැනි අවිධිමත් කරම්වේධයන් පවතින රටක ස්ථාපනය කිරීමේදී ඒගැන පෙර අධ්‍යාපනය අත්‍යවශ්‍යයි.

මම කලිනුත් කියා ඇති දෙයක වෙනත් පැත්තක් මේ ගැන උදාහරණයක් ලෙස කියන්නම්. දැන් ECP ඉතා පහසුවෙන් මිලදී ගන්න පුළුවන් හරියට කඩෙන් බනිස් ගන්නවා වගේ. නමුත් මේවා භාවිත කල යුත්තේ සහ නොයුත්තේ කෙසේද කියන ගැන ලොකු දැනුවත් කිරීමක් වෙලා නැහැ. සමහර විශ්විද්‍යාල සිසුන් මේවා එකක් විදියට භාවිත කිරීමෙන් ගැටළු ඇතිකරගෙන තිබෙනවා. අනෙක් එවැනි කොටස වුනේ එකල යුද්ධයට සහභාගී වුන හමුදා සාමාජිකයන්ගේ බිරින්දෑ වරුන්. ඔවුන් මුණගැහුනේ සුමට කාල සටහනකට නොවුන නිසා එවැනි දේ වුණා. මේවා වෛද්‍යවරු ලගට එනවිට බොහෝ වාර සංක්‍යාවක් මේවා ගැනීමෙන් ඇතිවුන ගැටළුත් එක්කයි ආවේ.

ගැටළු විසඳීමට සුදුසුම මග අධ්‍යාපනය/දැනුවත් කිරීම බව මම සැමවිටම විශ්වාස කරනවා. තිරසාර පිළිතුරු සෑමවිටෙකම මතුවෙන්නේ නිවැරදි දැනුම අධ්‍යාපනය සමග. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88436066631214889422017-09-26T02:56:18.496-04:002017-09-26T02:56:18.496-04:00//ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රච...//ඇනෝ සිතන්නේ ලිංගික අධ්‍යාපනය හා උපත් පාලනය ප්‍රචලිත කිරීම මඟින් අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කර ගත යුතු බවයි. එසේ කිරීමෙන් පසුවද අනවශ්‍ය ගැබ් ගැනීම් සිදු වන්නේනම් ගබ්සා වලට ඉඩදීමේ ප්‍රශ්නයක් ඇති බව ඔහු හෝ ඇය සිතන බව නොපෙනේ.//

ගබ්සාව ගැන මෑතදී මතුවුණ කතාබහදී සැලකිල්ලක් නොලැබුන ලිංගික අධ්‍යාපනය ගැන මෙලෙස කතා වීමක් ඇති වීම පමණක් සිදු වුවද මගේ අරමුණ ඉටු වීමක් ලෙස මම දකින්නේ.

ඔබ දක්වන කරුණු ගැන එකඟ නොවෙන්න හේතුවක් පෙනෙන්නේ නැහැ.

විශාල පරාසයක තරුණයින් මිතුරන් ලෙස ඇසුරු කිරීමෙන් ලැබූ අවබෝධයක් නිසා මම ලිංගික අධ්‍යාපනය රටේ අවශ්‍යතාවක් ලෙස දකිනවා.

අනපේක්ෂිත ගැබ්ගැනීම් වලට මුහුණ දුන් විවාහක අය අතර සාමාන්‍ය පෙළත් නොලියා පාසල් හැර ගිය අයත්, ජීව විද්‍යා අංශයෙන් මුලික උපාධිය ලබා ඒ අංශයෙන්ම ආචාර්ය උපාධිය හදාරමින් සිටින අයත් මම පුද්ගලික දන්නවා. එම අනපේක්ෂිත ගැබ්ගැනීම් වුනත්, අනවශ්‍ය එකක් නොවී පසුව ඔවුන්ට අවශ්‍ය එකක් බවට පත්වුණ අවස්ථාත් තිබෙනවා. එහෙම නොවුණු අවස්ථාත් තිබෙනවා. සොඳුරු සුව අසපුව කියා ඇති මෙන්ම මගේ මතකයේ හැටියට අජිත් පැරකුම් ද කොතැනක හෝ කියා තිබුණු දෙයක් තමයි ලිංගික හැසිරීම් ගැන ඇති දුර්මත. ගැබ්ගනීමකට වැඩි ඉඩක් ඇති අවස්ථා සහ අඩු ඉඩක් ඇති අවස්ථා ගැනවත් අඩුම තරමේ සැවොම දැනුවත් විය යුතුයි.

අවිවාහක අය වුවද අවධානම දරාගෙන අනාරක්ෂිත ලිංගික ඇසුරක යෙදෙන්නට ඇති කැමැත්ත ආරක්ෂිතව එසේ කිරීමට ඇති කැමැත්තට වඩා වැඩියි. එය කෙනෙකුගේ පුද්ගලික කැමැත්තක්. එහෙත් කෙනෙකු එසේ කරන්නේ දුර්මත නිසා හෝ දැනගත යුතු යමක් නොදැනීම නිසා නම්, එහි වරදෙන් කොටසක් මටත් ඇති බව මම හිතන්නේ. දැනගෙනත් අවධානම ගන්නවා නම් ඒක ඒ අයගේ කැමැත්ත.

මගේ ආරක්ෂාව සලසා ගැනීම වෙනුවෙන්, ලිංගාශ්‍රිත සම්ප්‍රේෂණය වන රෝග සහ අසාධන ගැන ඉතාම දීර්ඝ විමර්ශනාත්මක කියවීමක් වසර කිහිපයටක පෙර සිදුකලා. අපට විවෘත්ත වන සමහර ජර්නල හැමෝටම විවෘත්ත නැහැ. ඒ දැනුම ලබාගන්න එතරම් පහසු නැහැ. http://www.medhelp.org/forums/STDs/show/116 එක විවෘත්තව පවතී කාලයේ Dr. Hunter Handsfield වැනි අයගේ විසේෂඥ මත කියවා ඒවා අධ්‍යනය කළා. නමුත් එසේ කරන්නට වෙලාව භාෂා දැනුම සම්පත් ලංකාවේ හැමෝටම නැහැ.

තෘප්තිමත් සැහැල්ලු සමාජයක පැවැත්මට ලිංගික කාර්යන් ආරක්ෂිත වුත් , වින්දනාත්මක වුත්, සුන්දර වුත් එකක් කරගන්නට අවශ්‍ය දැනුම හැමට ලබාදෙන්න අවශ්‍යයි කියන එක විශ්වාස කරන අතර සුදුසු අය මගින් ඒවා සුදුසු ලෙස සමාජ ගත කළහැකි මගක් වෙනුවෙන් මම උත්සාහ කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43129893508493410442017-09-26T01:42:12.248-04:002017-09-26T01:42:12.248-04:00කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ...කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ මතය හරි කියලා හිතං ඉන්න මැන්ටල් ඩොකා රුවන් එම් ජයතුංග වගේ අය එක්ක සාකච්චා කරලා වැඩක් නැහැ. ඔහු ඔහුගේ වරදක් පිළිගන්න මනුස්සයෙක් නෙමෙයි ඇනෝ ලගේ තාක් වලට කුජිත වනවා ඒ හින්දා ඇනෝ බ්ලොක් කරලා
ඉතින් ඇනොලට පාන්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36873796018399693602017-09-26T00:17:16.245-04:002017-09-26T00:17:16.245-04:00කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ...කොයිතරම් කරුණු පැහැදිලි කරත් උද්දච්ච අයුරින් තමාගේ මතය හරි කියලා හිතං ඉන්න අජිත් ධර්ම වගේ අය එක්ක සාකච්චා කරලා වැඩක් නැහැ. ඔහු ඔහුගේ වරදක් පිළිගන්න මනුස්සයෙක් නෙමෙයි. Anonymousnoreply@blogger.com