tag:blogger.com,1999:blog-3221129106341750825.post4626244475339893041..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලාUnknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-46826590124770473542018-05-27T20:39:52.629-04:002018-05-27T20:39:52.629-04:00අරුන්දතී තේරුම හොයන්න google කළාට මේ තරම් පුළුල් හ...අරුන්දතී තේරුම හොයන්න google කළාට මේ තරම් පුළුල් හැඳින්වීමක් බලාපොරොත්තු වුණේ නැහැ. බොහොම ස්තූතියි! ඉතාමත් වටිනා අරුත් පැහැදිලි කිරීමක් ❤️Easelhttps://www.blogger.com/profile/17366274564281592492noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80909431029019519402017-09-08T00:29:32.530-04:002017-09-08T00:29:32.530-04:00අරුන්දතී තාරකාව කෙසේ වෙතත් ඔවුන් අලුත් මනාලියට තරු...අරුන්දතී තාරකාව කෙසේ වෙතත් ඔවුන් අලුත් මනාලියට තරු පෙන්වන බව නම් මෙගා නාට්ටිවල පෙන්නනවා :Dලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29350068604287576272017-04-25T06:28:36.711-04:002017-04-25T06:28:36.711-04:00බොහොම ස්තුතියි! එය ලිපියේ වෙනස් කළා. බොහොම ස්තුතියි! එය ලිපියේ වෙනස් කළා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60600422118844473222017-04-25T05:18:56.673-04:002017-04-25T05:18:56.673-04:00රුවින් සිනාසෙයි නැඟී නැඟී... --> රුවින් සිනාසෙය...රුවින් සිනාසෙයි නැඟී නැඟී... --> රුවින් සිනාසෙයි නැගී නැගී...
ජය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-722378887461038912017-04-21T08:38:14.059-04:002017-04-21T08:38:14.059-04:00රසිකොලොජිස්ට් - RasikologistApril 19, 2017 at 1:06...රසිකොලොජිස්ට් - RasikologistApril 19, 2017 at 1:06 AM
// මහාචාර්ය ගුණවර්ධන ගේ දියණිය ගේ නම අරුන්දතී බව කවුදෝ කියූ නිසා, ආහාරයෙන් පසු අප කිහිප දෙනෙකු ඔය ඉහතින් ඇති වික්ටර් ගේ ගීතය ගායනා කළා මට මතකයි!//

එහෙනම් ඒක වෙන්ඩ ඇති අපේ කාලේ වෙන කොට කෙල්ල ඒ නම වෙනස් කරගෙන හිටියෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90845354049848709652017-04-20T07:10:56.398-04:002017-04-20T07:10:56.398-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81967728674564416742017-04-20T07:10:09.445-04:002017-04-20T07:10:09.445-04:00ජයවේවා!ජයවේවා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78547014905873907962017-04-20T07:09:46.682-04:002017-04-20T07:09:46.682-04:00අරුන්දතී තාරකාව ගැන බොහෝ කවි ලියැවී තිබෙනවා. වශිෂ්...අරුන්දතී තාරකාව ගැන බොහෝ කවි ලියැවී තිබෙනවා. වශිෂ්ඨ හා අරුන්දතී ගැන ඉන්දියානු කවියෙකු වන ජගද්ගුරු රම්භද්රාචාර්යයන් විසින් මහාකාව්‍යයක් ලියා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ භාෂා 22ක් කතා කළ හැකි හා භාෂා ගණනාවකින් ලියන ඔහු ඉතා කුඩා කාලයේ සිට පෙනීම අහිමිව සිටීම නිසා කිසිදා මේ තාරකා දැක නොතිබෙන්නට ඉඩ තිබීමයි.
ඔබත් කවියක් ලියන්න.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39028641840561810482017-04-20T06:56:17.347-04:002017-04-20T06:56:17.347-04:00හොඳ නිරීක්ෂණයක්! මේ වගේ වාක්‍යයක් මම ඉඳහිට ලිපි ඇත...හොඳ නිරීක්ෂණයක්! මේ වගේ වාක්‍යයක් මම ඉඳහිට ලිපි ඇතුළට රිංගවනවා. මෙහි පළමුවෙනි වාක්‍යයේ ඇති දෙය වසර දහස් ගණනක් තිස්සේ බොහෝ දෙනා කතාකර ඇති දෙයක්. එහෙත්, දෙවෙනි වාක්‍යයේ ඇති දෙය එසේ කොහේවත් සඳහන්ව තිබෙනු මා දැක නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53716615046070815252017-04-20T00:25:00.875-04:002017-04-20T00:25:00.875-04:00මම හිතන්නේ මේ ඔබේ බ්ලොග් එකේ මගේ පළමුවැනි කොමෙන්ටු...මම හිතන්නේ මේ ඔබේ බ්ලොග් එකේ මගේ පළමුවැනි කොමෙන්ටුව.

අගනා ලිපියක්, දැනුම ගොඩක්. බොහොම ස්තුතියි.

//ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.//

තරු පාඩමක් අස්සේ පොඩි ජීවිත පාඩමකුත් තියනවද මන්ද :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3978736029037456612017-04-19T23:47:29.868-04:002017-04-19T23:47:29.868-04:00අරුන්දතී කතන්දරේ අදයි බැලුවෙ. නොදැන සිටි ගොඩක් දේ ...අරුන්දතී කතන්දරේ අදයි බැලුවෙ. නොදැන සිටි ගොඩක් දේ දැනගත්තා... කවියක් ලියන්නත් පුලුවන් වගේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86451369844554599612017-04-19T22:09:31.668-04:002017-04-19T22:09:31.668-04:00ස්තුතියි..ස්තුතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86963354055510978772017-04-19T09:34:53.316-04:002017-04-19T09:34:53.316-04:00අරුන්දතිය පිටුපස විසාල කතාවක් තිබිලා නෙව... හරි රස...අරුන්දතිය පිටුපස විසාල කතාවක් තිබිලා නෙව... හරි රසවත්.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73730882806769086852017-04-19T06:56:23.305-04:002017-04-19T06:56:23.305-04:00ඉන්දියානුවන් විවාහයෙන් පසුව අළුත් මනාලියට අරුන්දතී...ඉන්දියානුවන් විවාහයෙන් පසුව අළුත් මනාලියට අරුන්දතී තාරකාව පෙන්වීමේ සිරිතක් තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22875275266006324512017-04-19T05:49:38.819-04:002017-04-19T05:49:38.819-04:00ඔව්. ඇය සිංගප්පූරුවේ පරිගණක හා සම්බන්ධ ආයතනයක සේවය...ඔව්. ඇය සිංගප්පූරුවේ පරිගණක හා සම්බන්ධ ආයතනයක සේවය කළා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50852391465198729072017-04-19T01:27:11.096-04:002017-04-19T01:27:11.096-04:00This comment has been removed by the author.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64981876735199409192017-04-19T01:06:48.332-04:002017-04-19T01:06:48.332-04:00පළමු වසරේ මුළ පැවැත්වුණු කඩිනම් ඉංග්ලිෂ් පාඨමාලාව ...පළමු වසරේ මුළ පැවැත්වුණු කඩිනම් ඉංග්ලිෂ් පාඨමාලාව අවසානයේ අපේ පන්තියේ ඉගැන්වූ මිසිස් ගුණවර්ධන අපට සෙනසුරාදා දිවා ආහාරයට ආරාධනා කළා. ඇගේ සහ ඉලෙක්ට්‍රොනික්ස් මහාචාර්ය ගුණවර්ධන ගේ දියණිය ගේ නම අරුන්දතී බව කවුදෝ කියූ නිසා, ආහාරයෙන් පසු අප කිහිප දෙනෙකු ඔය ඉහතින් ඇති වික්ටර් ගේ ගීතය ගායනා කළා මට මතකයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32346503552953038532017-04-18T22:58:10.053-04:002017-04-18T22:58:10.053-04:00හඳ එළිය තවමත් වැඩි නිසා අද පෙනේයයි සිතිය නොහැක. තව...හඳ එළිය තවමත් වැඩි නිසා අද පෙනේයයි සිතිය නොහැක. තව දින කිහිපයකින් පෙනෙන්නට පුළුවන.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15912496609910483442017-04-18T22:54:28.453-04:002017-04-18T22:54:28.453-04:00North Star= Polaris= ධ්රැව තාරකාව.
This is called...North Star= Polaris= ධ්රැව තාරකාව.
This is called Alcor.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60781316964575149832017-04-18T22:36:11.367-04:002017-04-18T22:36:11.367-04:00බිග් ඩිපෙර් දැක තිබේ එහෙත් අරුන්දතී වචනය මිස අර්න්...බිග් ඩිපෙර් දැක තිබේ එහෙත් අරුන්දතී වචනය මිස අර්න්දතී යන නම මිස සැබේ තරු අරුන්දතිය ගැන දැන නොසිටියෙමි. ස්තුතියි දැනුවත් කිරීමට.
වහාම තරු අරුන්දතිය බැලිය යුතුයැයි සිතා ලිපිය කියවාගෙන යන කොට තඩි පොල්ලකින් ඔළුවට පත බෑවාක් මෙන් අන්තිම ඡේදය හමු විය.
මොනවා කරන්නද? දැන් ඉතින් අද රෑට අහස බලන්න ඕනා අරුන්දතී පේනවද නැද්ද කියලා දැන ගන්න.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28086874553729733432017-04-18T22:33:33.978-04:002017-04-18T22:33:33.978-04:00අරුන්දති කියන්නේ නමක් විතරයි කියලා හිතන් හිටියේ. ස...අරුන්දති කියන්නේ නමක් විතරයි කියලා හිතන් හිටියේ. ස්තූතියි දැනුවත් කලාටකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22827393911558032612017-04-18T22:07:08.458-04:002017-04-18T22:07:08.458-04:00අරුන්දතී තාරකාව = North Star ?අරුන්දතී තාරකාව = North Star ?Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.com