tag:blogger.com,1999:blog-3221129106341750825.post4682247061147921400..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : යුද අපරාධවලට වගකිව යුත්තේ කවුද?Unknownnoreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3221129106341750825.post-70639131359285891622015-11-01T21:53:25.284-05:002015-11-01T21:53:25.284-05:00ඇඟලුම් ක්ෂේත්රයේ වගේම වෙනත් ශ්‍රම-මූලික නිෂ්පාදන ...ඇඟලුම් ක්ෂේත්රයේ වගේම වෙනත් ශ්‍රම-මූලික නිෂ්පාදන ක්ෂේත්‍ර වල වැඩ පරීක්ෂකවරුන් සහ නිෂ්පාදන කළමනාකරුවන් මුහුණ දෙන තත්ත්වයනුත් මෙයට යම් තරමකින් සමානයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84452581620156973942015-11-01T21:49:01.011-05:002015-11-01T21:49:01.011-05:00ඔව් මේක කරලා බලන්න පුළුවන් පරීක්ෂනයක්. ඔව් මේක කරලා බලන්න පුළුවන් පරීක්ෂනයක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61212265794842741092015-11-01T21:45:46.953-05:002015-11-01T21:45:46.953-05:00මේ ආකෘතියෙන් බැහැර වීමට විශාල ධෛර්යයක් අවශ්‍යයි.මේ ආකෘතියෙන් බැහැර වීමට විශාල ධෛර්යයක් අවශ්‍යයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64513612041958446992015-11-01T21:44:27.660-05:002015-11-01T21:44:27.660-05:00ඒක තව කමක් නෑ රසික. සමහර අය විකිණෙන්නේ ගාණවත් හරිය...ඒක තව කමක් නෑ රසික. සමහර අය විකිණෙන්නේ ගාණවත් හරියට නොගෙන.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88491860064433647722015-11-01T21:43:01.994-05:002015-11-01T21:43:01.994-05:00ඔබේ මෑතකාලීන ලිපි වල කියන්න තිබුණු හැමදෙයක්ම වගේ ක...ඔබේ මෑතකාලීන ලිපි වල කියන්න තිබුණු හැමදෙයක්ම වගේ කියවිලා තිබුණු නිසා මම කිසිවක් එකතු කළේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76260829185721291762015-11-01T21:40:56.004-05:002015-11-01T21:40:56.004-05:00ඔබ කියන්නේ සිම්බාඩෝගේ පරීක්ෂණය ගැන වෙන්න ඇති. එයත්...ඔබ කියන්නේ සිම්බාඩෝගේ පරීක්ෂණය ගැන වෙන්න ඇති. එයත් ඉතා වැදගත් පරීක්ෂණයක් තමයි. ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ ලිපියක් පළකර තිබෙනවා, හැබැයි ඉංග්‍රීසි බසින්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70791791260611842732015-11-01T21:37:36.104-05:002015-11-01T21:37:36.104-05:00පරීක්ෂණයේ ප්‍රතිපල අනුවනම් 65%ක් පමණ ප්‍රශ්න කිරීම...පරීක්ෂණයේ ප්‍රතිපල අනුවනම් 65%ක් පමණ ප්‍රශ්න කිරීමකින් තොරව වැඩේ දිගටම කරනවා, පොකු. ඉතිරි අයත් යම් තාක් දුරට හෝ එය කරනවා. ඇතැම් රටවල මේ සංඛ්‍යාව 93% තරම්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46096888588699785682015-11-01T21:33:49.926-05:002015-11-01T21:33:49.926-05:00//නියෝග පිළිපැදීම මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ආදිම කා...//නියෝග පිළිපැදීම මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ආදිම කාලෙ ඉඳල එන පුරුද්දක්.// ඔව් රවී. සමහර විට ඈත කාලයේදී කණ්ඩායමේ නායකයා කියන දෙය ප්‍රශ්න නොකර ඉටුකළ අයට එසේ නොකළ අයට වඩා පරිණාමික වාසියක් තියෙන්න ඇති. (තාමත් එහෙමනේ!)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1234184430241935642015-11-01T21:29:02.273-05:002015-11-01T21:29:02.273-05:00ඔබ පෙන්වා දෙන පරිදිම නීති විරෝධී නියෝග පිළි නොපැද ...ඔබ පෙන්වා දෙන පරිදිම නීති විරෝධී නියෝග පිළි නොපැද ඉන්න පුළුවන් තමයි, මනෝජ්. නමුත්, මේ පරීක්ෂණයේ ප්‍රතිපල වලින් පෙනෙන පරිදි ප්‍රායෝගිකව බොහෝවිට මිනිස්සු කරන්නේ නිහඬව කියන දේ කරගෙන සිටීමයි. බොහෝ දෙනෙක් දැඩි ආතති තත්ත්වයන් යටතේත්, විරෝධයක් නොපා තමන් අකමැති දේවල් කරන එක මිනිස් ස්වභාවයේ කොටසක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88506151646896551192015-10-31T06:57:54.105-04:002015-10-31T06:57:54.105-04:00හැබැයි නීති විරෝධී නියෝග පිළි නොපැද ඉන්නත් පුළුවන්...හැබැයි නීති විරෝධී නියෝග පිළි නොපැද ඉන්නත් පුළුවන් නේද?

මනම්පේරි නඩු තීන්දුවෙන් පවා කියා තිබෙනවා නේද ඉහළ නිලධාරියෙක් විසින් උවත් ලබා දෙන්නේ නීති විරෝධී නියෝගයක් නම් ඒ නියෝගය ලබන්නාට එය ක්‍රියාත්මක නොකර සිටින්න පුළුවන් කියලා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14622176682682616782015-10-30T14:22:55.806-04:002015-10-30T14:22:55.806-04:00බොහොම ස්තූතියි ඉකෝන්ස්...අපූරු පර්යේෂණයක් ගැන අපූර...බොහොම ස්තූතියි ඉකෝන්ස්...අපූරු පර්යේෂණයක් ගැන අපූරු ලිපියක්.

නියෝග පිළිපැදීම මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ ආදිම කාලෙ ඉඳල එන පුරුද්දක්.ඒ කාලෙ සමහරවිට ඒ නියෝගවල යුක්තියුක්ත බව ගැන ප්‍රශ්ණ කිරීමට තරම් දැනුමක් අනුගාමිකයින්ට නැතිවෙන්න ඇති. ඒත් එහෙම ප්‍රශ්ණ කරන්න සහ නියෝග ප්‍රතික්ෂේප කරන්න තරම විචාර බුද්ධියක් සහිත වුනත් හෝමෝ සේපියන්ස්ලා තවම කරන්නෙ පරණ විදිහටමයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-550963786965796052015-10-30T07:35:54.739-04:002015-10-30T07:35:54.739-04:00Stanley Milgram's Obedience Experiment, Philip...Stanley Milgram's Obedience Experiment, Philip Zimbardo‘s Stanford Prison study demonstrated how average people could be turned in to evildoers. We ought to understand the power of social situations that can work as catalysts for ordinary people to rise above others and then perform cruel acts. From Stanford Prison study to Abu Ghraib prison, Guantanamo Bay detention camp, Hammond to the K -Point we see the situational dynamics, deindividuation, dehumanization, anonymity, diffusion of responsibility etc played as crucial roles. These experiments and factual situations showed that human psyche is not totally pure or evil. Perhaps good and evil are part of the human condition.

The Psychologist Albert Bandura once said "Our ability to selectively engage and disengage our moral standards helps explain how people can be barbarically cruel in one moment and compassionate the next.". Indeed man is capable of committing atrocities and derives satisfaction. Contrary to that man is capable of love and care. But our past experiences in Nanking, Guernica, Gulags, Auschwitz- Birkenau, Buchenwald, My Lai, Killing Fields in Cambodia, Rwanda, Abu Ghraib prison etc indicate the destructive and torturous dynamism inside the Homo sapiens.

Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46954109590793772412015-10-30T03:48:09.934-04:002015-10-30T03:48:09.934-04:00එල ද බ්‍රා
මම මේක මට, මගේ රාඡකාරියට, මගේ ලොක්කන්ට ...එල ද බ්‍රා
මම මේක මට, මගේ රාඡකාරියට, මගේ ලොක්කන්ට ආදේශ කරලා හිතලා බැලුවා.
නිගමනය නම් අහන්න එපාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65680474052814342952015-10-30T03:43:06.066-04:002015-10-30T03:43:06.066-04:00මෙහෙත් කරලා බලන්න වටිනවා. ඒ ප්‍රතිඵලය රජයට පෙන්විය...මෙහෙත් කරලා බලන්න වටිනවා. ඒ ප්‍රතිඵලය රජයට පෙන්විය යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-16481431672142298412015-10-30T01:53:10.249-04:002015-10-30T01:53:10.249-04:00හැමෝටම මිලක් තියෙනවා. ඒ ගානට ලන්සුවක් ආවාම විකිණෙන...හැමෝටම මිලක් තියෙනවා. ඒ ගානට ලන්සුවක් ආවාම විකිණෙනවා...!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41724724989630189992015-10-30T00:49:52.840-04:002015-10-30T00:49:52.840-04:00ඉතාම රසවත්ව මිල්ග්රම්ගෙ පරීක්ෂනය ගැන දක්වා තිබෙනව...ඉතාම රසවත්ව මිල්ග්රම්ගෙ පරීක්ෂනය ගැන දක්වා තිබෙනවා. ඇත්තටම මිනිස් සොබාවය ගැන මේ හෙළිදරව්ව ඉතාම වටිනවා.

/මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!//

මසුරන් කියමන .මෙහිදී කෝනර් හැසිරුන විදියට තමයි බහුතරයක් හැසිරෙන්නෙ. ක්‍රියා පටිපාටිය එක්ක ඉදිරියට යනකොට අනෙකාගෙ වේදනාව අමතක වෙනව. එසේම ඒ වේදනාව දිය යුතුයැයි සිතන්න පෙළඹෙනවා. හමුදාවල පොලීසිවල අයගෙ මානසිකත්වය අපූරුවට තේරුම් ගන්න පුළුවන්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85693937497456731582015-10-30T00:44:48.686-04:002015-10-30T00:44:48.686-04:00ඇත්ත තමා........ //මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂිය...ඇත්ත තමා........ //මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!//- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52567494406907317482015-10-30T00:04:00.446-04:002015-10-30T00:04:00.446-04:00මේ දවස්වල උණුසුම් වෙලා තියන පොලිස්, හමුදා වගේම ගුර...මේ දවස්වල උණුසුම් වෙලා තියන පොලිස්, හමුදා වගේම ගුරුවරුන්ගේ හැසිරීම් අපුරුවට විස්තර වෙනවා, මේ ගමන්ම මිල්ග්‍රම් ගේ හිරගෙදර පර්යේෂණය ගැනත් ලියමුද?ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12558269652545616902015-10-29T23:31:06.936-04:002015-10-29T23:31:06.936-04:00නෑ! උපරිමයටමනෑ! උපරිමයටමතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45209381654953097902015-10-29T21:13:04.381-04:002015-10-29T21:13:04.381-04:00//මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පො...//මිනිසුන් යනු තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නොවූවත්, පොදු සමාජයට අවශ්‍ය පරිදි ක්‍රියා කරන රුකඩයෝය!//

යම්තාක් දුරකට නේ?
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com