tag:blogger.com,1999:blog-3221129106341750825.post4822760650237514314..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : අවුරුදු, පාස්කු, වෙසක් හා වසන්තය Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3221129106341750825.post-84565786670681073342017-05-02T05:39:04.894-04:002017-05-02T05:39:04.894-04:00//ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්ව...//ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්වයක් හදන්නට ඕනැ. අපි වැඩ කරන්නෙ, ලියන්න ඕනැ ඒකට. වැඩ නො කරන මධ්‍යම පන්තික රජයේ සේවකයන්ට අපේ ලේඛනවලින් දරුණු ලෙස පහර දෙන්න ඕන. ඵලදායී වැඩ කරන මිනිසුන් ශක්තිමත් කරන දේශපාලනයක් ගැන කතා කරන්න ඕන. //
මටනම් ඔය තරම් බරසාර අරමුණු නැහැ, ඇනෝ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34844982884437124572017-05-02T05:37:33.575-04:002017-05-02T05:37:33.575-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54977377670224705352017-05-02T05:37:13.241-04:002017-05-02T05:37:13.241-04:00ලංකාවේ භාවිතා වන බෞද්ධ දිනදර්ශනය චන්ද්‍ර-සූර්ය කේන...ලංකාවේ භාවිතා වන බෞද්ධ දිනදර්ශනය චන්ද්‍ර-සූර්ය කේන්ද්‍රයක්. එය ඉස්ලාම් දිනදර්ශනය මෙන් තනිකරම චන්ද්‍ර දිනදර්ශනයක් නෙමෙයි. ඒ නිසා සූර්ය වර්ෂය සමඟ සමපාත වන පරිදි අධික මාස එකතු කිරීමත් එහි මූලික කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43207693254258760762017-05-02T05:34:23.556-04:002017-05-02T05:34:23.556-04:00මූලික කරුණු ටිකක් දන්නවා. ඊට වඩා දෙයක් දන්නේ නැහැ....මූලික කරුණු ටිකක් දන්නවා. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. අනෙක් බොහෝ දේවල් නාසා වෙබ් අඩවිය වැනි තැන්වලත් තිබෙන තාරකා විද්‍යාවට හෝ එහි ඉතිහාසයට අදාළ දේවල්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31629849225373438812017-05-02T05:28:25.074-04:002017-05-02T05:28:25.074-04:00එය මට විස්තර කළ හැකියි. ඊට පෙර තව මූලික කරුණු කිහි...එය මට විස්තර කළ හැකියි. ඊට පෙර තව මූලික කරුණු කිහිපයක් විස්තර කරන්න වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44456748840352408392017-05-02T03:53:48.177-04:002017-05-02T03:53:48.177-04:00ඉකොනො,
ඔබ ජෝතිෂය හදාරනලද කෙනෙක්ද?
- E.S.ඉකොනො,
ඔබ ජෝතිෂය හදාරනලද කෙනෙක්ද?
- E.S.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87267398833256298752017-05-02T00:10:57.339-04:002017-05-02T00:10:57.339-04:00ඉකොනො,
මේ ලිපි පෙල එකින් එක හොඳින් කියැවීමෙන් ලොකු...ඉකොනො,
මේ ලිපි පෙල එකින් එක හොඳින් කියැවීමෙන් ලොකු දැනුමක් ලබන්න පුළුවන්. මම ඒක කරන්න හිතන් ඉන්නේ. වෙලාව වෙන් කරගෙන මේ ලිපි පෙල හැදෑරිය යුතුයි.
කිසි ලෙසකින් මේ ලිපි ඔබේ බ්ලොගයෙන් ඉවත් කරන්න එපා. ඒවා ඒ තරම් වටිනවා.

රාහු කේතු ගැනත් යමක් අපිව දැනුවත් කරන්න. රාහු කාලය නොවෙයි මේ ඡායා ග්‍රහයින් මොනවාද ඔවුන් පිහිටියේ කොතැනද මෙවන් වූ සංකල්පයක විද්‍යාත්මක පසුබිම.

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43640457157264655562017-05-01T01:34:57.555-04:002017-05-01T01:34:57.555-04:00ඉකොනොමැට්ටා
මැයි දිනය / කම්කරු දිනය අභිචාරයක් කරග...ඉකොනොමැට්ටා

මැයි දිනය / කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන පක්ෂ හා වෘත්තීය සමිතිවල විකාරවලට ඵලදායී වැඩ කරන කම්කරුවන් දැන්වත් විරුද්ධ විය යුතු ය.

කම්කරුවන්ට (ඵලදායී වැඩ කරන) පන්ති විඥානයක් නැහැ. අඩු ගණනේ වෙනම අනන්‍යතාවක්වත් නැහැ. ඔවුන් තමන්ගේ වටිනාකම, ශක්තිය ගැන දන්නෙවත් නැහැ.

වාමාංශිකයන් විසින් ඔවුන්ට ගිල්වා තිබෙන ව්‍යාජ විඥානය තුළ තියෙන්නේ තනිකර ම මධ්‍යම පන්තික ආකල්ප. ඒවා කොයි තරම් විකෘති ද හානිකර ද කියනවා නම් එහි ශ්‍රම විරෝධයකුත් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ම කය වෙහෙසා වැඩ කිරීම බාල පීචං වැඩක් ය කියන ආකල්පය තිබෙනවා.

කම්කරුවන්ගේ විමුක්තිය කියලා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා තිබෙන්නේ වැඩ නො කර පඩි ගන්නට හැකියාව ලබා ගැනීමයි. ලංකාවේ නම් ඒකට ලේසිම ක්‍රමය රජයේ රස්සාවක්. ගුරුවරුන් වුණත් කම්කරුවන්ගේ දරුවන්ට පාසල්වලදි උගන්වන්නේ හොඳින් ඉගෙනගෙන රජයේ සේවකයකු වුණොත් අම්මලා තාත්තලා වගේ දුක් විඳින්නට ඕනැ නැහැ ය කියලායි.

මෙ ශ්‍රම විරෝධී ආකල්ප නිසා පුහුණු කම්කරුවන් වීමේ විභවය ඇති විශාල පිරිසක් ත්‍රීවීල් පාක්වල ඈනුම් අරිමින් කාලකණ්ණි වෙනවා.

ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්වයක් හදන්නට ඕනැ. අපි වැඩ කරන්නෙ, ලියන්න ඕනැ ඒකට. වැඩ නො කරන මධ්‍යම පන්තික රජයේ සේවකයන්ට අපේ ලේඛනවලින් දරුණු ලෙස පහර දෙන්න ඕන. ඵලදායී වැඩ කරන මිනිසුන් ශක්තිමත් කරන දේශපාලනයක් ගැන කතා කරන්න ඕන.

සමහර විට, මේ පන්ති දේශපාලනයේ තිබෙන එකම තේරුම ඒක විතරක් වෙන්නටත් පුළුවන්. මේ ගැන ඔබට පැහැදිළිකල හැකිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53323425262445605882017-04-30T20:06:55.100-04:002017-04-30T20:06:55.100-04:00වටිනා ලිපියක්...වටිනා ලිපියක්...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82481961794016738092017-04-30T13:04:45.130-04:002017-04-30T13:04:45.130-04:00දැන් බලන් යනකොට හැම දේකටම තරු හා තරු පංතීන් සම්බන්...දැන් බලන් යනකොට හැම දේකටම තරු හා තරු පංතීන් සම්බන්ධයි වගේනේ !

වෙසක් උත්සව මැයි මාසයේම රඳවගෙන ඉන්න එක බලහත්කාර කමක් නේද ? දවස් 28/29 කට සැරයක් චන්ද්‍ර මාසයක් එළබෙන කොට අනිවාර්යයෙන් ඒක ඉස්සරහට යන්න එපැයි. සමහර මාස වල පෝය දෙකක වැටුනම එකක් අධි පෝයක් කියලා පොඩි වංචාවක් කරලා බැල්න්ස් පරක් දානවා නේද.. ? ඒවත් හරියට ගණන් ගත්තනම් වෙසක් උත්සව මේ වෙනකොට වෙන මාසෙකට වැටිලා තියෙන්න ඕනා කියලා මට හිතෙනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com