tag:blogger.com,1999:blog-3221129106341750825.post4903113079017555497..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛණ Unknownnoreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-3221129106341750825.post-20977966526804005332016-03-18T18:32:22.398-04:002016-03-18T18:32:22.398-04:00මේ ප්‍රතිචාරය PayPal ප්‍රතිචාරය හා බැඳේ
මට නම් P...මේ ප්‍රතිචාරය PayPal ප්‍රතිචාරය හා බැඳේ
මට නම් PayPal acivate කරන්නේ නැත්තේ මොන මෝඩකමක්ද කියා සිතුනු වර අනන්තවත්ය. මොකද, ලංකාවට වෙන ක්‍රම වලින් සල්ලි එවන විදි තියෙන නමුත් එයන් වෙන පාඩුව කියා නිම කරන්න බැරිය. මගේ ව්‍යාපාරයේ Software පාර්ට් එක ලංකාවෙන් කරන්නේ එය මට අතිශය ලෙස ලාභදායක නිසාය. මා වැනි StartUp එකකට විශාල මුදලක් යට කිරීමට ඇති අපහසුව නිසා ලංකාවේ සිටින මිතුරෙකුගෙන් මාගේ අවශ්‍යතාවය කරගැනීමට ම යොමු විය. මුළු project එකේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන අතර එය මට ඩොලර් 10,000කටත් වඩා අඩු වියදමකි. එඉන් දෙපැත්තටම වාසියක් අත්වන්නේ ලංකාවේ සිටින මිත්රයද market price එකටම මට සේවාව සපයන නිසාය. මට ලැබෙන සහනය නම් මාස් පතා ගෙවීමය්. ලංකාවේ PayPal තාම නැති නිසා මට Western Union භාවිත කිරීමට සිදු වන අතර ලංකාවෙන් සේවා සපයන්නට ඒ මුදල ලබා ගැනීමට බැංකුවට යාම අනිවාර්ය වේ. මොන තරම් කාලය නාස්තියක්ද? අනික ලංකා සිතුවිලි කියා ඇති ආකාරයට ලංකාවෙන් නිෂ්පාදන ලෝක වෙළඳපලට සපයා ඇති මහත් වූ ලාභයක් ලබා ගැනීමට හැකියාවක් මෙමගින් ලැබේ. මා ලංකාවේ සිටින කාලයේ විනෝදයට Handmade paper and greeting cards සාදුවෙමි. වියදම රුපියල් 10කටත් වඩා අඩු අතර වෙළඳපොලේ රුපියල් 100කට පමණ විකුණා ගැනීමේ හැකියාව තිබේ. ලෝක වෙළඳපොලේ නම් $5-$10 අතර මිලකට විකුණා ගැනීමට හැකියාව තිබේ. එපමණක් නොවේ. Etcy, Alibaba, Ebay වල මේ භාණ්ඩ විකිණීමට වැඩි අවස්ථාවක් ලැබේ.
අනික් කරණය නම් ලංකාවේ තැපෑලේ ඇති බාල තත්ත්වයි. නමුත් ලංකාවේ ඇති Fedex , UPS , DHL වලින් විශාල හා වටිනා දේවල් අපනයනය කිරීමට හැකියාවක් ඇත. එමෙන්ම ලංකා සිතුවිලි කියා ඇති ආකාරයට, website එකට ගෙවන්න හිතෙන්නේ නැති වෙලාවට PayPal භාවිත කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නක්. කොටින්ම කියනවා නම් ඒක Card Details Enter කරනවට වඩා ලේසි නිසා PayPal ඇති නම් සාම විටම පාහේ මන් ඒ option එක පාවිච්චි කරනවා. ඉතින් PayPal activate කරන එක කුඩා හා මදය පරිමාණ ව්‍යාපාරිකයන් සන්කයව වැඩි කර ගන්න තියෙන ලොකු ක්‍රමයක්. මොකද. PayPal නැති වුන කියල ලංකාවේ ස්මාර්ට් Phone විකිනෙනේ එක අඩු නැහැනේ.SKY Ridehttps://www.blogger.com/profile/15177478021921341757noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32096333913793360782016-03-16T05:46:30.556-04:002016-03-16T05:46:30.556-04:00ඇත්තටම සැහෙන දෙයක් ඉගෙන ගන්නවා මම ඔබේ බ්ලොග් එක කි...ඇත්තටම සැහෙන දෙයක් ඉගෙන ගන්නවා මම ඔබේ බ්ලොග් එක කියවීමෙන්. තවත් හොඳ ආර්ටිකල් එකක්. ඉස්තුති අපිව දැනුවත් කලාට. ජය !gabahttps://www.blogger.com/profile/11568028393794327371noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73992924300262730092016-03-15T03:36:05.281-04:002016-03-15T03:36:05.281-04:00//කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල F...//කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල FB එකේ දාල තිබ්බ නිසා දැනුවත් වෙලා හිටියා//
බන්දුල ගුණවර්ධන මෙව්වගේ යමක් කීවා, ඒත් මේ වගේ තේරෙන බාෂාවකින් නොවේ, හැබැයි ඒක ඒ ඉක්මනින් ම එයාටත් අමතකවෙලා වගේ :)ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86714276176265332252016-03-13T00:04:41.752-05:002016-03-13T00:04:41.752-05:00ඉකොනෝ,
මේ ලියන මම paypal මගින් විවිද දේවල් මිලදීගෙ...ඉකොනෝ,
මේ ලියන මම paypal මගින් විවිද දේවල් මිලදීගෙන තියනවා මගේ PAYPAL ගිනුමත් සමග මගේ ශ්‍රී ලංකික ණය පත සම්බන්ද කරලයි තියෙන්නේ.
// මට එක්වරම පෙනෙන ප්‍රධානම අවදානම (ලංකාවේ දැන් පෙනෙන රැල්ලත් එක්ක) ගොඩක් අය අලුතින් පිරමිඩ් ක්‍රම වලට එකතු වීමට ඉඩ තිබීම පමණයි.//
මොන ගනුදෙනුව කලත් කරන්න වෙන්නේ වාණිජ බැංකුවක් හරහා, බොහෝ අය කියන කතාවක් තමයි මෙය මුදල් විශුද්ධි කරණයට යොදාගන්නවා කියල මේක තනිකරම මිත්‍යාවක් මොකද අවසන් වශයෙන් PAYPL වල සිට අපේ ගිණුමට ගන්න ඕනෑම වෙලාවක අදාළ මුදලත් ගනුදෙනුවත් ගිණුම ගත වෙනවා.
අවාසනාව කියන්නේ මේක ගැන දැනුවත් අයගේ නොදැනුවත් කමයි. මමත් බොහෝ අයත් ඇමති හර්ෂ සිල්වා ගෙන් නොයෙක් වර මේ ගැන ප්‍රශ්න කලත් ඔහු ඒ කිසිවකට අඩුගානේ උත්තරයක්වත් දෙන්නේ නෑ
හැබැයි පෙම්වතුන්නේ ප්‍රශ්න විසදනවා
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82919385003602492302016-03-12T23:10:40.443-05:002016-03-12T23:10:40.443-05:00මේවා දමල තියෙන්නේ පුනරාවර්තන (රිකරන්ට්) වියදම් යටත...මේවා දමල තියෙන්නේ පුනරාවර්තන (රිකරන්ට්) වියදම් යටතේ. ලයිට් බිල්, වතුර බිල් ආදී පෙර සිටම තිබුණු නඩත්තු වියදම් අතරට මේ අලුත් "කුලී බිල" දාල තියෙන්නේ.

ප්රශ්නය තියෙන්නේ මේ ගොඩනැඟිලි හදන අවුරුද්දේත් මේවා වියදම් විදිහට පෙන්නපුවා වීමයි. පබ්ලික් ඉන්ෆොර්මේෂන් වල තියෙන දේ අනුව මටනම් පෙනෙන්නේ පැහැදිලි වංචාවක්. ලියන්න කලින් මෙය සිදු විය හැකි වෙනත් ආකාර තියෙනවද කියන එක සෑහෙන්න හිතලයි ලිවුවේ. මෙවැනි දෙයක් මම දුටු ප්‍රථම අවස්ථාව මේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90556366719291625492016-03-12T20:25:20.423-05:002016-03-12T20:25:20.423-05:00මා ඇසුවේ මේ වගේ දේවල්.
සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට ඉදි...මා ඇසුවේ මේ වගේ දේවල්.

සෞඛ්‍යයට හෝ අධ්‍යාපනයට ඉදිරි වසර සඳහා වෙන් කරන වියදම් ඇස්සමේන්තු කැපිටල් සහ රිකරන්ට් ලෙසින් පෙන්විය යුතු නේද? ඒ අගයන් සෙයා බැලූ විට ඔය අවුල නෑ නේද?

ගෙඩනැගිලිලි සහ වෙනත් නිශ්වල දේපල ඇසට් ලෙස පෙන්විය යුතු නේද? එවිට ඒ සඳහා ගෙිය යුතුන නාමික කුලිය ලයබිලිටීස් ලෙස හෝ වෙනත් ආකාරයකට පෙන්විය යුතුයි නේද? එවිට ඔය අවුල නෑ නේද?

එසේ නොමැතිව දැනට ඇති ගොඩනැගිලි වැනි දේවල වටිනාකම ඉදිරි වසරේ වියදමක් / ප්රතිපාදනයක් ලෙස පෙන්වීම නම් වංචාවකි.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49151800410960595092016-03-12T10:26:31.898-05:002016-03-12T10:26:31.898-05:00පේපෑල් සම්බන්ධ සාමාන්‍ය කරුණුනම් මම දන්නවා. ඒත් මම...පේපෑල් සම්බන්ධ සාමාන්‍ය කරුණුනම් මම දන්නවා. ඒත් මම හිතාගෙන හිටියේ මේ වන විට පේපෑල් මඟින් දෙපැත්තටම මුදල් සම්ප්‍රේෂණයට බාධා ඇති බවයි. සල්ලි යවන්න පුලුවන්නම් ගෙන්න ගන්න බැරි වීම පාඩුවක් තමයි. පාඩුව සුළුද ලොකුද කියන එක එතරම් වැදගත් නැහැ. ලොකු මුදලක් ගෙන්න ගන්න අයනම් බැංකු හරහා එය කොහොමටත් කරයි. මේ මඟින් අන්තර්ජාලය පරිහරණය කරන ගොඩක් අයට තමන්ගේ පොතක්, පැරණි කාසියක් වැනි දෙයක් හෝ කිසියම් වෙනස් නිර්මාණයක් (කවුද ලියල තිබුණා පොල්කටු යතුරු ගැන) ලංකාවේ විකිණිය හැකි මුදලට වඩා සැලකිය හැකි මුදලකට විකුණා අදායමක් ලැබීමේ ඉඩක් තියෙනවා. චීනයේ ගොඩක් අය ගෘහ කර්මාන්ත හෝ අර්ධ කාලීන ආදායම් මාර්ගයක් ලෙස ඩොලර් 1ට 2ට ආභරණ වැනි දේ විකුණන බව මම පෞද්ගලිකව දන්නවා. මෙය විශේෂයෙන්ම බැංකු හරහා ගණුදෙනු ඇරඹීමට තරම් ලොකු දෙයක් නොකරන අයට වාසියක්. ඒ අයට පසුව වර්ධනය වීමට ඉඩ සැලසෙනවා. මට එක්වරම පෙනෙන ප්‍රධානම අවදානම (ලංකාවේ දැන් පෙනෙන රැල්ලත් එක්ක) ගොඩක් අය අලුතින් පිරමිඩ් ක්‍රම වලට එකතු වීමට ඉඩ තිබීම පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23654619077254674212016-03-12T09:33:12.874-05:002016-03-12T09:33:12.874-05:00Found this in Aruni's blog.
http://freedom-sch...Found this in Aruni's blog.
http://freedom-school.com/money/how-an-economy-grows.pdfprabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-338920255572281082016-03-12T09:04:30.182-05:002016-03-12T09:04:30.182-05:00එක හේතුවක්, අනුර, මෙය කිහිප වරක් සංශෝධනය කිරීම. කි...එක හේතුවක්, අනුර, මෙය කිහිප වරක් සංශෝධනය කිරීම. කිසියම් අයවැය යෝජනාවක් ආපසු හැරවූ පසු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ඒ අඩුව හොයන ආකාරය සැලසුම් කර නැවත අනුමත කරගෙන සංඛ්‍යාලේඛණ ප්‍රසිද්ධ කරන තුරු බලා ඉන්න වෙනවා. අනිත් කරුණ මෙවැනි දේවල් සඳහා වැය කරන කාලයට සෘජුව හෝ වක්‍රව ගෙවීමක් ලබන අය ඉන්න නිසා මගේ කාලය වෙන දෙයකට යොදවන එක හොඳයි කියා හිතුවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39006193849433066582016-03-12T08:55:34.146-05:002016-03-12T08:55:34.146-05:00ස්තුතියි, විචාරක!ස්තුතියි, විචාරක!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63569340099677754102016-03-12T08:23:03.406-05:002016-03-12T08:23:03.406-05:00වැරදිලාවත් ඩිලීට් වුනේනම් නෑ, රසික. මොකද වුනේ?වැරදිලාවත් ඩිලීට් වුනේනම් නෑ, රසික. මොකද වුනේ?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52048179770026592192016-03-12T04:18:52.642-05:002016-03-12T04:18:52.642-05:00මගේ කමෙන්ටුව වැටිලා නෑ වගෙයි?මගේ කමෙන්ටුව වැටිලා නෑ වගෙයි?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51249037206504934392016-03-12T03:04:13.643-05:002016-03-12T03:04:13.643-05:00ලංකාවේ වැඩිම ඉඩම් තියන දෙපාර්තමේන්තුවක් තමයි දුම්ර...ලංකාවේ වැඩිම ඉඩම් තියන දෙපාර්තමේන්තුවක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව. කොළඹත් තියනවා පාලුවට ඇරලා කැලේ වැවිච්ච ඉතා විශාල ඉඩම්. ඒවා දීර්ඝ කාලීනව බදු දීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩු අවම කරගන්න පුළුවන්. සෑහෙන වතාවක් එසේ කරන්න උත්සාහ කර තිබෙනවා විවිධ රජයයන් යටතේ. නමුත් වෘත්තීය සමිති මාෆියාව ඊට ඉඩදෙන්නේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-54288001461720679882016-03-12T02:20:15.836-05:002016-03-12T02:20:15.836-05:00ඉකොනො,
//පේපෑල් ලබා දීම වැනි සරල දෙයක් මඟින් පමණක්...ඉකොනො,
//පේපෑල් ලබා දීම වැනි සරල දෙයක් මඟින් පමණක් ගෙවුම් ශේෂ ප්‍රශ්නයනම් විසඳන්න බැහැ.//
PAYPAL හි ඇති විශේෂ වැදගත්කම මේකයි, හිතන්න ඔබ ඇමරිකාවේ වැසියෙක් කියල, අන්තර්ජාලය තුලින් ඔබ පැමිණෙනවා ශ්‍රී ලංකික වෙබ් අඩවියකට, මේ අඩවියේ අත්කම් භාණ්ඩයක් විකිනීමට දමා තිබෙනවා දැන් එය මිලදී ගැනීමට යනවිට පෙනෙනවා එය සම්පත් බැංකුව සේවය සපයන වෙළද ගිනුමක් බව ඔහු දැනගන්නවා ඔහුගේ ණය පත ඇතුලත් කිරීමට සිදුවෙන්නේ විදේශීය රටක අඩවියකට බව මේ නිසා බොහෝ විට ඔවුන් කැමති නෑ අදාළ ගෙවීම කරන්න.
දැන් හිතන්න අදාළ අඩවියට PAYPAL පහසුකම තිබෙනවා කියල, එහෙම නම් කිසිදු පැකිලිමකින් තොරව අදාළ ගනුදෙනුව කරනවා මොකද PAYPAL වලදී ඔබට ණය පත් අංකය ලබා දියයුතු නෑ
මිට අමතරව අදාළ වෙළෙන්දාට ගෙවිය යුත්තේ සෑම ගනුදෙනුවකින්ම 3.5 % ප්‍රතිශතයක් නමුත් ශ්‍රී ලංකාවේ සම්පත් බැංකුවේ සහය ගන්නවානම් වසරකට රුපියල් 60000 ට අමතරව 3.5 % ගෙවිය යුතු වෙනවා මෙනිසා කිසිදු සුළු හෝ මදය පරිමාන වියාපරිකයකු මෙය අත්හදා බැලීමටවත් පෙලබෙන්නේ නෑ.
දැන් බලමු මෙය ගෙවුම් ශේෂයට වැදගත් වෙන්නේ කොහොමද කියල,
අද වනවිට ඔබට PAYPAL මගින් මුදල් ගෙවා ඕනෑම දෙයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකියි එතකොට දැනටමත් මෙයින් විදේශ විනිමට පිටවෙනවා වෙනස ශ්‍රී ලංකාවට මුදල් ලබාගත නොහැකි වීමයි.
යම් විදියකින් මේ පහසුකම ලැබුණානම් සුළු හා මදය පරිමාණ වියාපරිකයෝ විදේශ වලට භාණ්ඩ විකිනීමට මෙය යොදාගන්නවා එහෙම උනොත් ඔබට හිතාගන්න පුලුවන්ද ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ?
මෙය කොතරම් පහසුද කියන එක තේරුම් ගැනීමට
https://wordpress.org/plugins/wordpress-simple-paypal-shopping-cart/
දැනටමත් open source software නොමිලේ තම වෙබ් අඩවියට එකතු කර ගත හැකියි මෙන්න මේ නිසයි මම කියන්නේ මෙය ඉතා වැදගත් බව.

නමුත් මේ සමගම තැපැල් සේවය නවීකරණය වෙන්න ඕනේ මොකද පටන්ගනිමේම වංචා සිදුවීමට ඉඩ දිය නොහැකියි
ඔබ හිතන්න මෙමගින් පුද්ග්ගලයන් 30000 ක් ඩොලර් 100ක සාමන්යක් ලැබෙන විදියට මසකට අලවි කළා කියල ලැබෙන ආදායම මසකට ඩොලර 3000000 (මසකට ඩොලර් මිලියන 3ක් ) වසරකට ඩොලර් මිලියන 36ක්
ඩොලර් 100 ක සාමානය කියන්නේ නොසලකා හැරිය හැකි අගයක්.
මා විකුණුම් වලට සහයවන විදේශීය වෙබ් අඩවියක මසක වෙළදාම ඩොලර් 25000 ක් මෙය අදාළ රටේ හැටියට කුඩා අගයක් උනත් ශ්‍රී ලංකාව වැනි රටකට මෙය හරියට පාවිච්චි කරනවානම් කළහැකි දේ විශාලයි.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20348603417818853272016-03-12T01:39:36.046-05:002016-03-12T01:39:36.046-05:00කවුරුවත් දානකම් බලා ඉන්නේ නැතිව ඔයා ඉස්සරලාම දානවා...කවුරුවත් දානකම් බලා ඉන්නේ නැතිව ඔයා ඉස්සරලාම දානවා නම් තමයි හොඳ.. මම හිතුවේ budget එක ගැන ඔයා ඉස්සරලාම ලියයි කියල..Anonymoushttps://www.blogger.com/profile/02519444980360419105noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40878096537622557272016-03-12T00:52:28.051-05:002016-03-12T00:52:28.051-05:00දුම්රිය, ලංගම වගේ ඒවා දැනට අමතක කරන්නකෝ අමිල. ඒවා ...දුම්රිය, ලංගම වගේ ඒවා දැනට අමතක කරන්නකෝ අමිල. ඒවා වෙනසක් කරන එක පහසු නෑනේ. මොන තරම් විරෝධයක් එයිද? ශ්‍රී ලන්කන් එක එහෙම නෙමෙයිනේ. එමිරේට්ස් අරගෙන කරපු කාලය ගැනයි ඉන් පසුව කාලය ගැනයි වෙනස ඒ කාල වල වරක් බැගින් හෝ රටින් පිට ගිය කෙනෙකුගෙන් ඇහුවොත් කියයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-25307888043248355302016-03-12T00:48:21.466-05:002016-03-12T00:48:21.466-05:00ඔවු. ඇමරිකාවට වුණෙත් ඒක තමයි. ඒකනම් ඉතාම සංකීර්ණ ප...ඔවු. ඇමරිකාවට වුණෙත් ඒක තමයි. ඒකනම් ඉතාම සංකීර්ණ පටලැවිල්ලක්. මේ වගේ බැලු බැල්මට පේන එකක් නෙමෙයි. ග්‍රීසියට වුනෙත් එවැනි දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87479621414983643112016-03-12T00:45:57.010-05:002016-03-12T00:45:57.010-05:00//කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල F...//කලින් මේ ගැන කවුරුහරි දේශපාලුවෙක් ද කොහෙද කියල FB එකේ දාල තිබ්බ නිසා දැනුවත් වෙලා හිටියා// ඇත්තටම මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් සමහර විට මේ ලිපිය දාන්නෙත් නෑ. මාස දෙකක් පමණ බලා ඉඳලා කවුරුත් මේ ගැන කතා කර නැති නිසයි කතා කළේ. මෙවැනි සංඛ්‍යාලේඛණ විජ්ජාවක් කවුරු හෝ පටන් ගත් විට සාමාන්‍යයෙන් වෙන්නේ ඊළඟට එන අය අය තවත් නරක විදිහට කිරීමයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67984179253517575072016-03-12T00:41:23.123-05:002016-03-12T00:41:23.123-05:00කොහොම වුණත්, වැදගත් දේ පේපෑල් වැනි දේකින් ලංකාවේ ග...කොහොම වුණත්, වැදගත් දේ පේපෑල් වැනි දේකින් ලංකාවේ ගොඩක් අයට ස්වාධීන ආදායම් මාර්ගයක් විවෘත වීමයි. මෙවැනි දේ තුළින් සංක්‍රමණය වීමට අවස්ථාවක් නැති හෝ අවශ්‍ය නැති කෙනෙකුට ලංකාවේ ලාභ ශ්‍රමයේ වාසිය ලබා ගත හැකියි. ඒ නිසා ඔබ මේ ගැන තනියම හරි කතාකිරීම වටිනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71863994750363138712016-03-12T00:35:49.571-05:002016-03-12T00:35:49.571-05:00පරණ කැලණිවැලි මාර්ගය ගැනනම් දන්නවා. තව ගොඩක් ඉඩම් ...පරණ කැලණිවැලි මාර්ගය ගැනනම් දන්නවා. තව ගොඩක් ඉඩම් තියෙනවද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82129451134608252112016-03-12T00:34:58.410-05:002016-03-12T00:34:58.410-05:00මම ගැලෙවුවේ නෑ, සා රස. හරියටම තැනට ඇඟිල්ල දික් කරල...මම ගැලෙවුවේ නෑ, සා රස. හරියටම තැනට ඇඟිල්ල දික් කරලා පෙන්නුවා විතරයි. ගලවන පරක්කුවට ඒ ඇඳුම් අරගෙන ඇඳගන්න කට්ටිය ඉන්න කොට මිනිස්සු තමන්ගේ වස්තරේ හරි ගලවලා අන්දනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21720423439563523552016-03-12T00:30:00.930-05:002016-03-12T00:30:00.930-05:00වෙන්න පුළුවන්, ඇනෝ. මම සියල්ල එකතු කරන්න කාලය යෙදෙ...වෙන්න පුළුවන්, ඇනෝ. මම සියල්ල එකතු කරන්න කාලය යෙදෙවුවේ නැහැ. මෙය එක් වරම මගේ ඇස ගැටුණු දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72488033127144792302016-03-12T00:28:33.362-05:002016-03-12T00:28:33.362-05:00ඒ ගොල්ලෝ නෙමෙයි ආතල් ගන්නේ, සෙන්නා. 6% ඉල්ලලා දැන්...ඒ ගොල්ලෝ නෙමෙයි ආතල් ගන්නේ, සෙන්නා. 6% ඉල්ලලා දැන් ඒ කිට්ටුවට ලැබුනා කියා සෙවිල්ලක් බැලිල්ලක් නැතුව සතුටු වන අය වැනි කණ්ඩායම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15034151579970418392016-03-12T00:25:16.465-05:002016-03-12T00:25:16.465-05:00ස්තුතියි, මේ විස්තර වලට. මම මේ ගැන වැඩි දෙයක් දැනග...ස්තුතියි, මේ විස්තර වලට. මම මේ ගැන වැඩි දෙයක් දැනගෙන හිටියේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29580244742006834402016-03-12T00:24:11.901-05:002016-03-12T00:24:11.901-05:00එජාප මහජන නියෝජිතයින්ගෙන් වුනත් මෙය දන්නේ කිහිප දෙ...එජාප මහජන නියෝජිතයින්ගෙන් වුනත් මෙය දන්නේ කිහිප දෙනෙක් පමණක් විය හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com