tag:blogger.com,1999:blog-3221129106341750825.post4945366681992283308..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : රාජ්ය පාලනයේ අලි ලකුණ Unknownnoreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-3221129106341750825.post-4144411167708870372016-11-03T12:38:26.465-04:002016-11-03T12:38:26.465-04:00වෙනදටත් වඩා නිදහසේ ලියනවා. ප්රකාශනයේ නිදහස වෙනුවෙ...වෙනදටත් වඩා නිදහසේ ලියනවා. ප්රකාශනයේ නිදහස වෙනුවෙන් දිගටම පෙනී සිටීම අගය කරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72143407640545248452016-11-03T12:37:08.894-04:002016-11-03T12:37:08.894-04:00//ඉකොනොමැට්ටාගේ ඉස්කෝලේ මොකක්ද කියලා ඇහුවොත්//
ලෝග...//ඉකොනොමැට්ටාගේ ඉස්කෝලේ මොකක්ද කියලා ඇහුවොත්//
ලෝගෝ එකේ අලියෙකුයි පොල් ගහකුයි තිබුණද කියල දැනගන්නද? නෑ, තිබුණේ නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49655954183669631902016-11-03T12:05:49.425-04:002016-11-03T12:05:49.425-04:00hihiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88259149228831637942016-11-03T10:45:11.660-04:002016-11-03T10:45:11.660-04:00වර්තමාන තමිල්නාඩුවේ නම් හම කළු පාලකයන්/ පාලිකාවන් ...වර්තමාන තමිල්නාඩුවේ නම් හම කළු පාලකයන්/ පාලිකාවන් නැහැ නේද? ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2024647975328068772016-11-03T09:44:23.274-04:002016-11-03T09:44:23.274-04:00නිදහසේ ලියන්න.....නිදහසේ ලියන්න.....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41890264314667762822016-11-03T09:43:22.228-04:002016-11-03T09:43:22.228-04:00දළ ඇතාටත් අලියා කියාගෙන ශපාන් එකේ ඉන්න අපට ඔය මොකා...දළ ඇතාටත් අලියා කියාගෙන ශපාන් එකේ ඉන්න අපට ඔය මොකා දින්නත් එකයි ගානට වැටිල ඉන්නෙ..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30904688311971625892016-11-03T06:48:06.436-04:002016-11-03T06:48:06.436-04:00//එළාර රජු පර්සියානුවෙක් යන මතයකුත් තියෙනවා.//
වෙ...//එළාර රජු පර්සියානුවෙක් යන මතයකුත් තියෙනවා.//

වෙන්න බෑ. එයා කට්ට කලුයි. KKK ලු :Pමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64784192985680578342016-11-03T06:47:35.336-04:002016-11-03T06:47:35.336-04:00//හැබැයි සිංහයාගේ කම්මැලිකම, ප්රශ්ණයක් තිබුනොත් ව...//හැබැයි සිංහයාගේ කම්මැලිකම, ප්රශ්ණයක් තිබුනොත් විතරක් ක්රියාශීලී වන ගතිය, ගෑණුන්ගෙන් හම්බුකරන් කන ගතිය ඕනෑවටත් වඩා සිංහලයන්ට පිහිටලා තියනවා...//

:D :D සම්පුර්ණ ඇත්ත.මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32622488292289442282016-11-03T06:41:32.749-04:002016-11-03T06:41:32.749-04:00මෙව්වා ඉතින් අලින්ගෙයි,අපෙයි වැඩ තමයි කියා සුප්රස...මෙව්වා ඉතින් අලින්ගෙයි,අපෙයි වැඩ තමයි කියා සුප්රසිද්ධ කියමනක් එහෙමත් තියෙන්න

පක්ෂ ලාංජනයකට "බුරුවෙක්"හිටියොත් එක අපේ රටේ හැටියට නම් උපහාසයට,අපහාසයට හේතුවක් වුනාට ඇමරිකාවේ එහෙම නෙමේ වෙන්න ඇතිනේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76524365907943487012016-11-03T04:19:22.037-04:002016-11-03T04:19:22.037-04:00මමත් එක හෙලා කියා සිටින්නේ ජාතික කොඩියෙන් සිංහයා ව...මමත් එක හෙලා කියා සිටින්නේ ජාතික කොඩියෙන් සිංහයා වහා ඉවත් කොට අලියාව නැවත පත්කරගත යුතුයි කියලයි. ඒ සඳහා එ.ජා.ප කොඩියෙන් අලියා ගැලවිය යුතුනම් එයද කළ යුතුයි...

හැබැයි සිංහයාගේ කම්මැලිකම, ප්රශ්ණයක් තිබුනොත් විතරක් ක්රියාශීලී වන ගතිය, ගෑණුන්ගෙන් හම්බුකරන් කන ගතිය ඕනෑවටත් වඩා සිංහලයන්ට පිහිටලා තියනවා...

සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23536140047641193092016-11-03T03:40:47.009-04:002016-11-03T03:40:47.009-04:00තමුසෙත් ඇනෝ රාජයෙක් නේ.තමුසෙත් ඇනෝ රාජයෙක් නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63925812803855214852016-11-03T02:15:57.440-04:002016-11-03T02:15:57.440-04:00විජය ල පාදපරිචාරිකාවන් ආනයනය කරන්න තුඩු පඬුරු යැව්...විජය ල පාදපරිචාරිකාවන් ආනයනය කරන්න තුඩු පඬුරු යැව්වේ මුතු වලින්ලුනේ ( අලි/ ඇත්තුත් යවන්න ඇත්තේ ඇතෙක් බරට වස්තුව යවන කොට හොරට කිරපු නැති බව සහතික කරන්න වෙන්නැති, ඒ කියන්නේ බර කිරන්න යොදාගත්ත තරාදි පඩි ටිකත් යවලා). අය්යෝ මගේ පොයිට් එක මිස් වෙන්නයි යන්නේ, තොග පිටින් මුතු යවන්න, මම කියන්න හැදුවේ විජයලා ගොඩ බැහැපු ගමන්ම මුතු බිස්නස් අතගහල තියනවා වගේ, විජයලා අහම්බෙන් තම්බපන්නියට ගොඩ බැස්සා නොවේ මුතු බිස්නස් එකටම ආවා කියා හිතෙන්නේ නැත්ද? කිලෝ මීටර් දාහකටත් වඩා කේරලයේ වෙරළ දිගේ පහළට එත්දී මෙහාට එන්න ඉස්සරින් මඟදී වෙරළකට ගොඩබැස්සේ නෑ වෙන්න කොහොමත්ම බෑනේ. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91785697953011287452016-11-03T02:08:15.852-04:002016-11-03T02:08:15.852-04:00කොමෙන්ට් නම් ඕන එකක්... අර කේන්දර ලිපියෙ ඉතුරු කෑල...කොමෙන්ට් නම් ඕන එකක්... අර කේන්දර ලිපියෙ ඉතුරු කෑල්ල දාමුද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4057137016564588782016-11-03T02:00:54.227-04:002016-11-03T02:00:54.227-04:00සීගිරි ලලනාවනුත් පර්සියානුවන් යයි මතයකකුත් තියනවනේ...සීගිරි ලලනාවනුත් පර්සියානුවන් යයි මතයකකුත් තියනවනේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2531732311767895142016-11-03T00:11:46.413-04:002016-11-03T00:11:46.413-04:00ඔබේ ලිපි නැතිව ලොකු අඩුවක් තිබුනා .නැවත ලිව්වාට ත...ඔබේ ලිපි නැතිව ලොකු අඩුවක් තිබුනා .නැවත ලිව්වාට තුති !ඉන්දුමතී අදිකාරීhttps://www.blogger.com/profile/00506196682603334307noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66926788945793611282016-11-02T23:58:34.878-04:002016-11-02T23:58:34.878-04:00කාටද ආඩම්බර හිටන්?
රනිල් තුමා ට ජය වේවා!
කාටද ආඩම්බර හිටන්?
රනිල් තුමා ට ජය වේවා!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45888427054539501932016-11-02T23:57:56.244-04:002016-11-02T23:57:56.244-04:00//සරසා නම් අතන මෙතන එක එක කතා කියල තිබ්බ ඉකොනෝ අය්...//සරසා නම් අතන මෙතන එක එක කතා කියල තිබ්බ ඉකොනෝ අය්ය බැදුම්කර හුටපටය ගොඩදාන්න යුඇන්පී එකට උපදෙස් දෙන්න ගිහින් කියල. ඇත්තද අය්යේ? //

මල්ලි හරි මල්ලි!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15669695567710562672016-11-02T22:44:13.172-04:002016-11-02T22:44:13.172-04:00මම ගිය චාරිකාවකදී මට හම්බ වෙච්ච චීන ජාතිකයෙක් මගෙන...මම ගිය චාරිකාවකදී මට හම්බ වෙච්ච චීන ජාතිකයෙක් මගෙන් ඇහුවා ලංකාවේ සිංහයෝ කි දෙනෙක් ඉන්නවා ද කියල. මම කිව්වෙත් සත්තු වත්තේ ඉන්න එකා දෙන්න ඇර වෙන නම් සිංහයෝ නෑ කියල. ඊට පස්සේ මිනිහා මගෙන් ඇහුවා එහෙනම් මොකද ජාතික කොඩියට සිංහයෙක් දාගෙන ඉන්නේ කියල. මම බොහොම අමාරුවෙන් සිංහයගෙයි අර කවුද දෙවියගෙයි හුට පටේ පැහැදිලි කරන්න යද්දී වෙලාවට මිනිහා කිව්වා හරි හරි මට තේරෙනවා මේ ෆැන්ටසි එකක් නේද හරියට චීනයේ ඉන්න මකරා වගේ කියල.. මමත් ඔව් ඔව් කියල ශේප් වෙලා නිකන් හිටියා.. හෙහ් හෙහ්..
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7770042791241138982016-11-02T21:16:25.901-04:002016-11-02T21:16:25.901-04:00ඉකොනෝ අය්ය ඔය ඇවිල්ල ඉන්නේ. මම බයවුනා රාජරත්නම්ගේ...ඉකොනෝ අය්ය ඔය ඇවිල්ල ඉන්නේ. මම බයවුනා රාජරත්නම්ගේ පොස්ට් එකෙන් පස්සේ අතුරුදන්හන් වුනාද/කලාද කියල. සරසා නම් අතන මෙතන එක එක කතා කියල තිබ්බ ඉකොනෝ අය්ය බැදුම්කර හුටපටය ගොඩදාන්න යුඇන්පී එකට උපදෙස් දෙන්න ගිහින් කියල. ඇත්තද අය්යේ?

හැබැයි අය්යේ, අදත් ජනතාවගේ හදවතේ වැජබෙන්නේ පාරක් පාරක් ගානේ මිනිස්සු මැරි මැරී යද්දී කොටියව ඉවර කරපු සිංහයව මිසක් කඳ විතරක් මෙහෙතියන් ඔලුවෙන් ඒරොප්පේ ඉන්න අලියෝ නෙමෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-20689121593294599782016-11-02T21:00:19.304-04:002016-11-02T21:00:19.304-04:00ඔය ලාංජනය පර්සියානු සම්භවයක් ඇති එකක් විය හැකියි.
...ඔය ලාංජනය පර්සියානු සම්භවයක් ඇති එකක් විය හැකියි.
1979ට පෙර ඉරාන ජාතික කොඩිය බලන්න.
එළාර රජු පර්සියානුවෙක් යන මතයකුත් තියෙනවා.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39064784507760912782016-11-02T20:21:35.203-04:002016-11-02T20:21:35.203-04:00ඉකොනොමැට්ටා නැවත දකින්න ලැබීම ගැන සතුටුයි. :)
ලංක...ඉකොනොමැට්ටා නැවත දකින්න ලැබීම ගැන සතුටුයි. :)

ලංකාවේ ජාතික කොඩියේ සිංහයා ඉන්නේ, සිංහලයන් සිංහයෙකුගෙන් පැවත එන කතාව හන්දා වෙන්න ඇති. අලියෙක්ගෙන් පැවත ආවා නම් අනිවාර්යෙන් කොඩියේ අලියෙක් ඉඳී. අනෙක දේශපාලන පක්ෂයක අලියෙක් ඉන්දෙද්දි ජාතික කොඩියේ අලියෙක් නැතිවීම ගැන සතුටු විය යුතුයි කියලයි මට හිතෙන්නේ.

ඉකොනොමැට්ටාගේ ඉස්කෝලේ මොකක්ද කියලා ඇහුවොත්, මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නේ නැද්ද? :P

මෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2966247364750551662016-11-02T19:22:29.829-04:002016-11-02T19:22:29.829-04:00කුඹුක මිහිඳු රටයෑම ගැන ලියන්නෙ නැතෙයි.කුඹුක මිහිඳු රටයෑම ගැන ලියන්නෙ නැතෙයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67819239086874350812016-11-02T18:47:10.666-04:002016-11-02T18:47:10.666-04:00සැඟවී සිටි ඉකොනොමැට්ටා ඇවිත්ය.
- මීට සාරසසැඟවී සිටි ඉකොනොමැට්ටා ඇවිත්ය.
- මීට සාරසAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57316513528312750552016-11-02T17:29:42.607-04:002016-11-02T17:29:42.607-04:00ඇත්තටම ඒ සතා සිංහයෙක් කියල ෂුවර්ද?
මටනං හිතෙන්නේ ම...ඇත්තටම ඒ සතා සිංහයෙක් කියල ෂුවර්ද?
මටනං හිතෙන්නේ මනඃකල්පිත සතෙක් කියලයි.
අඬු තුනෙන් හිටගෙන එක අන්ඩකින් කඩුවක් (වගේ එකක්) අල්ලාගෙන ඉන්න අමුතුම සතෙක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78176551905734545752016-11-02T16:57:25.657-04:002016-11-02T16:57:25.657-04:00ලංකාවේ ජනප්රියම ලාංඡනයක තිබුණා පොල් ගහක් සහ කොටිය...ලංකාවේ ජනප්රියම ලාංඡනයක තිබුණා පොල් ගහක් සහ කොටියෙක්!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com