tag:blogger.com,1999:blog-3221129106341750825.post4969494533659179032..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කණා මුට්ටිය බිඳ අලියාට ඇස් තැබීම Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3221129106341750825.post-42924897405527241322015-07-15T05:56:43.915-04:002015-07-15T05:56:43.915-04:00ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමකුත් තිබුන ඔය ජාතියෙ. නෝ...ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමකුත් තිබුන ඔය ජාතියෙ. නෝනගෙ වැටුප (අධ්‍යාපන ඇමති) මහත්තය වැඩි කලා. එයාලගෙ පුත්‍ර රත්නයක් මෙදා ඡන්දෙටත් ඉල්ලනවද කොහෙදරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-796212662845934192015-07-15T05:55:27.826-04:002015-07-15T05:55:27.826-04:00දෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
මරු*2දෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
මරු*2රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13660454295245564532015-07-15T03:32:47.344-04:002015-07-15T03:32:47.344-04:00දෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
මරැ
ගොඩක් වෙලාවට ...දෙවරක් කියවා දෙවරක් රස වින්දෙමි
මරැ

ගොඩක් වෙලාවට අර අලියට ඇහැ තැබීමේ සිද්ධිය තමා වෙන්නේJPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75948894341826580652015-07-15T03:19:25.241-04:002015-07-15T03:19:25.241-04:00Minimum Al required. But yoshitha is AL failed. Minimum Al required. But yoshitha is AL failed. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86203699808659602762015-07-15T01:27:43.517-04:002015-07-15T01:27:43.517-04:00අපි පවු නේද? වැඩේ කියන්නේ ඔය පින්වත්තුන්ට පින් අනු...අපි පවු නේද? වැඩේ කියන්නේ ඔය පින්වත්තුන්ට පින් අනුමෝදනා කරන්නෙත් අපිම තමයි. නැත්නම් පාට අඩු වෙලා දිව්‍යලෝකෙන් චුත වෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86108364886383654252015-07-15T00:46:38.215-04:002015-07-15T00:46:38.215-04:00ඒ තමයි හැටි නේහ්.
අර කතාවක් තියෙන්නෙ
ඇත්තෝ කති බො...ඒ තමයි හැටි නේහ්.
අර කතාවක් තියෙන්නෙ
ඇත්තෝ කති බොති ****
නැත්තෝ **** කට ඇරගෙන බලා හිදිති කියල

පොඩි මනුස්සයන්ට ඔහොම කරයිද නැද්ද. පිංවත්තු තමයි
අපි තමයි ඇස් ඇරගෙනත් සෙල්ලං කරල ඇදං නාන්නෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57999001374723680122015-07-15T00:28:20.760-04:002015-07-15T00:28:20.760-04:00එහෙමද ඒක වුනේ, හරී? සුදුසුකම් අඩු කරපු එක ගැනනම් ද...එහෙමද ඒක වුනේ, හරී? සුදුසුකම් අඩු කරපු එක ගැනනම් දැනගෙන හිටියේ නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70490584228255665832015-07-15T00:16:35.583-04:002015-07-15T00:16:35.583-04:00ඇයි නාවික හමුදා නිලධාරීන් බඳවාගැනීමේ සුදුසුකම් අඩු...ඇයි නාවික හමුදා නිලධාරීන් බඳවාගැනීමේ සුදුසුකම් අඩුකරපු අවුරුද්දකදී අහම්බයෙන් ජනපති පුතෙකුටත් අවස්ථාව ලැබුනලුනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30636335709896797652015-07-14T20:06:16.626-04:002015-07-14T20:06:16.626-04:00මුල් කරුණු දෙක හරියටම දැනගෙන නොසිටි යාන්තම් අසා පු...මුල් කරුණු දෙක හරියටම දැනගෙන නොසිටි යාන්තම් අසා පුරුදු ලෙස මතක දේවල්. බලාගෙන ගියාම මේක තමයි අපේ ඉතිහාසය. අන්තිම කරුණනම් කලින් කියවා තිබුණු බව හොඳට මතකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29671445345590350212015-07-14T19:53:06.896-04:002015-07-14T19:53:06.896-04:00ලිපියේ මුඛ්‍ය අදහස ගැන නොලියා වෙනත් අදාල කතාවක් දෙ...ලිපියේ මුඛ්‍ය අදහස ගැන නොලියා වෙනත් අදාල කතාවක් දෙකක් ලියන්නම්.

මා අසා ඇති පරදි 1960 දශකයේ එක් වසරක කොළඹ විශ්ව විද්යාලටබඳවා ගත් සිසුන් පිරිස විශාල ලෙස වැඩි කළා ලු. ඒ සිසුන් අතර අග්‍රාණ්ඩුකාරයා ගේ පුතා හෝ එැවනි පින්වත් කුමාරයින් හිටිය එක අහම්බයක් පමණයි. විශ්ව විද්‍යාලයේ දේශන සඳහා ඉඩ කඩ නොමැති වූ නිසා, එවකට අත හැර දමා තිබුණු තුරඟ තරග පිටියේ තාවකාලිකව ටකරන් මඩු ගසන්නට සිදු වුණා ලු.

ඒ සමගම එවකට පාර්ලිමේන්තුවේ සිටි සාමාන්‍ය පෙළ පමණක් සමත් මන්ත්‍රීවරුන්ට ඔය තරග විභගයෙන් තොරව නීති විද්‍යාලයට යන්නට විශේෂ පණතක් මගින් ෆුලිකස් ඩයස් බණ්ඩාරණායක ඉඩ දී තියෙනවා. ඒ කණ්ඩායමේ කෙනෙක් තමයි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. ඔහු වෙනුවෙන් නීති විද්‍යාලය ඇතුලේ විභාග ලිව්වේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ බව සරත් නන්ද සිල්වා කී බව වෙබ් අඩවියක පලවී තිබෙනු දුටුවා ද?
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.com