tag:blogger.com,1999:blog-3221129106341750825.post5208578883304634990..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය වන්නේ කොහොමද?Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-24599985836195446612018-05-11T00:41:00.689-04:002018-05-11T00:41:00.689-04:00ඔහු මිය ගියේ හෘද රෝගයකින් තමයි. ඒක මම දන්නවා. HIV ...ඔහු මිය ගියේ හෘද රෝගයකින් තමයි. ඒක මම දන්නවා. HIV වෛරසය සිරුරට ඇතුළු වී මාස පහක් වැනි කෙටි කලකින් AIDS වල ප්‍රතිඵලයක් ලෙස මැරෙන්නේ නැහැනේ. AIDS තත්ත්වයට එන්නමත් වසර ගණනාවක් යනවා. ඔබ HIV වෛරසය එන්නත් කර ගන්නවානම් ඔබට ඔබේ මතය තහවුරු කිරීමට ලැබෙන තුරු හෘද රෝගයක් හෝ අකල් මරණයකට හේතුවන වෙනත් රෝගයක් නොහැදී වසර පහළොවක් විස්සක්වත් ජීවත් වෙන්න ලැබෙයි කියා මම ප්‍රාර්ථනා කරනවා. (හෘද රෝග කියා දෙයක් ඇත්තටම තිබෙනවානම්) කුමන්ත්‍රණ කතාවකුත් කියයි කියලා මම හිතුවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-76350678613312143982018-05-10T23:39:36.157-04:002018-05-10T23:39:36.157-04:00ඔහු මියගියේ https://en.wikipedia.org/wiki/Robert_W...ඔහු මියගියේ https://en.wikipedia.org/wiki/Robert_Willner
හර්ද රෝගයකින් මිසක් AIDS වලින් නෙමයි.

http://www.hivabout.com/2012/06/21/deadly-deception-dr-robert-e-willner-md-phd/

ඔහුව මරාදැමූ බවත් සදහන් වෙනවා !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63017845910433084562018-05-10T12:14:26.476-04:002018-05-10T12:14:26.476-04:00ලංකා සිතුවිලි, අන්තර්ජාලයට පදනමක් නොමැති විවිධ දේ ...ලංකා සිතුවිලි, අන්තර්ජාලයට පදනමක් නොමැති විවිධ දේ දමන තවත් බොහෝ අය ඉන්නවා. සමහර විට විකල්ප ප්‍රතිකාර ලෙස ලේබල් කර මොනවා හෝ දෙයක් අලෙවි කර ගැනීමේ අරමුණු මෙවැනි ප්‍රචාර පසුපස තිබෙනවා විය හැකියි. මට ඔබ ලින්ක් දමන එවැනි යූටියුබ් වීඩියෝ බලා නාස්ති කරන්න කාලයක් නැහැ. ඒ නිසා, මෙහි යූටියුබ් ලින්ක් දැමීම එතරම් වැඩක් නැති දෙයක්. ඔබටත් රොබට් විල්නර් මෙන් HIV ආසාදිතයෙකුගේ රුධිරය එන්නත් කරගෙන පෙන්විය හැකිනම් එය සටහන්ව ඇති යූටියුබ් වීඩියෝවක් බලන්න අමාරුවෙන් හෝ කාලය හොයා ගන්නම්. රොබට් විල්නර් මෙන් මාස පහමාරකට පසු මිය නොගොස්, ප්‍රතිකාර රහිතව HIV පොසිටිව් තත්ත්වයෙන් අවුරුදු දහයක් පහළොවක් ඔබ ජීවත් වී පෙන්වුවොත් ඔබට ඔබේ මතය තහවුරු කරන්න පහසු වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89539879026425647802018-05-10T11:34:34.770-04:002018-05-10T11:34:34.770-04:00https://youtu.be/SWJvnyx8D5k?t=177 Listen to
Dr....https://youtu.be/SWJvnyx8D5k?t=177 Listen to

Dr. Richard Horton !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-956417462803265872018-05-10T10:15:14.486-04:002018-05-10T10:15:14.486-04:00ඉකොනෝ,
HIV වයිරසයක ක්‍රියාකාරිත්වය වීඩියෝවකින් පෙ...ඉකොනෝ,

HIV වයිරසයක ක්‍රියාකාරිත්වය වීඩියෝවකින් පෙන්වන ප්‍රථම අවස්තාව නේද මේ කෝ ලෝකේ පිළිගත් විද්‍යාඥයෙක් වත් පිළිගත් ජනමාද්යකින් වත් මේගැන කිසිම කරුණක් ඉදිරිපත් නොකරන්නේ ඇයි ?

HIV වයිරසයක් මෙතෙක් වෙනම වෙන්කර පෙන්වීමට නොහැකිවූ
http://www.thebody.com/Forums/AIDS/Meds/Q245370.html

"There is no reputable published isolation of HIV . If someone had shown this and could prove it was responsible for all AIDS, they would win a NOBEL prize."

ලෝකයේ මෙන්න විඩියෝවකින් පෙන්වනවා ඉතින් කෝ ඔබේ මහා ජනමාද්‍ය ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77070672810616654562018-05-09T08:22:52.248-04:002018-05-09T08:22:52.248-04:00විභාග වැනි දේවල් සඳහා බ්ලොග් වලින් කරුණු ගන්න විට ...විභාග වැනි දේවල් සඳහා බ්ලොග් වලින් කරුණු ගන්න විට එය ටිකක් සැලකිල්ලෙන් කරන්න. එහි සැලකිය යුතු අවදානමක් තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12804591110195771182018-05-09T03:29:30.644-04:002018-05-09T03:29:30.644-04:00වැදගත් ලිපියක් අයියේ. මේක මන් ගන්නවා කරුණු ටික උවම...වැදගත් ලිපියක් අයියේ. මේක මන් ගන්නවා කරුණු ටික උවමනා වෙනවා විබාගේකට. ගොඩක් ස්තුතියි Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.com