tag:blogger.com,1999:blog-3221129106341750825.post5271140661607979501..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : "රනිල් කියන ගොනා ගොනා -ගොන් පණතක් ගෙනා ගෙනා"Unknownnoreply@blogger.comBlogger70125tag:blogger.com,1999:blog-3221129106341750825.post-59622031918832883392016-07-02T08:13:43.197-04:002016-07-02T08:13:43.197-04:00ධවල පත්‍රිකාව මොන පාටද කියන ප්රශ්නය අපේ විදුහල්පත...ධවල පත්‍රිකාව මොන පාටද කියන ප්රශ්නය අපේ විදුහල්පතිතුමාත් අපෙන් ඇහුවා. ඔහු අපට පෙන්වූයේ තැඹිලි පාට පොත් පිංචක් නොව කළු පැහැති කවරයකින් යුත් ඒ4 ප්‍රමාණයටත් වඩා මඳක් වැඩි පිටු 120ක් විතර තිබුනු පොතක්. (සමහරවිට ෆුල් වර්ෂන් එක වෙන්න ඇති.)
එතුමා අපට කිව්වෙ, “ස්ට්‍රයික් කරන්න එපා. අපේ පාසලේ නම කැත වෙනවා. රජයෙන් ලැබෙන්න නියමිත සමහර පහසුකම් නොලැබෙන්නත් පුළුවනි. ධවල පත්‍රිකාවේ ඇතැම් කොටස් වලට මාත් එකඟ නැහැ. ඒත් ස්ට්‍රයික් කරල මේක නවත්වන්න බැහැ.“
තාවකාලිකව පසුබැස්සත් ඉස්කෝලෙට ඇවිත් හිටපු කැමපස් අයියලා කොහොම හරි ළමයි ටික පාරට ගත්තා. ඔය “රනිල් ගොනා....“ වගන්ති අපිත් මහ හයියෙන් කෑ ගහල කිවුවා. විරෝධය නැගල ගියා. ධවල පත්‍රිකාව අකුළාගන්න ආණ්ඩුවට සිද්ධ වුනා. ඒත් ඒකෙ වගන්ති ක්‍රියාත්මක වුනා.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66180139341039836772016-05-25T03:10:35.722-04:002016-05-25T03:10:35.722-04:00මට හිතෙන්නෙ වුර්තිකයන් කියන දේට ICTA විරොදය කියල ව...මට හිතෙන්නෙ වුර්තිකයන් කියන දේට ICTA විරොදය කියල වැරදි අර්තකථනයක් දීල කියල. ඔවුන් කියන දේ නිවැරදිව වටහා ගන්න. වුර්තීය එකමුතුව කියන්නෙ ගිවිසුම ගහන්න එපා කියල නෙවෙයි. ඉස්සෙල්ල මුලින් ගහපු ගිවිසුම හරියට අද්‍යනය කරන්න. එකෙන් අපිට ගන්න පුලුවන් පාඩම් අරගන්න. මොකද ඉන්දියාව තුල ප්‍රාන්ත වශයෙන් වූ නොයෙකුත් අර්තික හ සමාජමය සීමාවන් තියෙනව. උදාහරණයකට ගත්තොත් එකම ඉන්දියනු මරුති කාරයක මිල සහ භාවිතය ප්‍රාන්ත අනුව විශාල වශයෙන් වෙනස් වෙනව. අනිත් කාරණය GMOA එක හෝ වේවා වෙනත් ආයතන වේව යමක් කියනකොට ඔවුනගෙ ඊට අදාල නොවන ලක්ශනයන් වලට පහර ගැහැව්ව කියල ඇතිවෙන ඵලය මොකක්ද. විය යුත්තේ මෙය සමාජය මත බලෙන් පැටවීම වෙනුවට මේ ගැන හොඳ කතිකාවතක් ඇතිකර මෙහි සිදුවිය හැකි වාසි සහ අවාසි ගැන දැනුවත් භාවයක් ඇතිකිරීමයි. අවාසි ගැන මගේ හිතේ සාදාරණ සැකසන්ක තියෙනව. ඒත් කාට හරි කියන්න පුලුවන්ද මේකෙන් සිදුවිය හැකි වාසියක්Anonymoushttps://www.blogger.com/profile/05700385056627651524noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63676789751931974322016-02-24T18:37:11.855-05:002016-02-24T18:37:11.855-05:00http://sinhala.lankanewsweb.net/featured/nelum-yay...http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3039-2016-02-24-23-32-59Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79331609142774211872016-02-24T18:36:20.751-05:002016-02-24T18:36:20.751-05:00මමත් ඔය ගැන හිතුව. පත්‍රිකාව හෝ ගිවිසුම හරියට එලිය...මමත් ඔය ගැන හිතුව. පත්‍රිකාව හෝ ගිවිසුම හරියට එලියට දානකන් මුකුත් කියන්නේ නැත්තේ එකයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70516189468786056572016-02-24T18:33:55.624-05:002016-02-24T18:33:55.624-05:00මතකද "පලා බබා අපට එපා "මතකද "පලා බබා අපට එපා "Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8906686583922995972016-02-24T18:31:00.116-05:002016-02-24T18:31:00.116-05:00සරසා මොන පන්තියේද එතකොට වීරසුරිය මරුන එකට සහ මේකට ...සරසා මොන පන්තියේද එතකොට වීරසුරිය මරුන එකට සහ මේකට මට මතක විධිහට අපි බැස්සා එලියට. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42955947547633094142016-02-24T14:12:40.425-05:002016-02-24T14:12:40.425-05:00අන්තිමට ධවල පත්‍රිකා යෝජනා බොහොමයක්ම එකින් එක ක්ර...අන්තිමට ධවල පත්‍රිකා යෝජනා බොහොමයක්ම එකින් එක ක්‍රියාත්මක කෙරුණා. සමහර ඒවා විජමු අධ්‍යාපන ඇමති වූ පසු ආපසු හැරවූවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23734004770155655332016-02-24T14:10:24.896-05:002016-02-24T14:10:24.896-05:00සංවාදයක් ඉතාම සීමිතව වෙනවා. GMOA වෙබ් සයිට් එකේ දෙ...සංවාදයක් ඉතාම සීමිතව වෙනවා. GMOA වෙබ් සයිට් එකේ දෙපැත්තේම අදහස් පළ කර තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21169159361222743942016-02-24T14:09:05.607-05:002016-02-24T14:09:05.607-05:00මම ලියන්න සිටි දේවල් ටිකක් ඔබ ලියල තියෙනවා. කතාව ස...මම ලියන්න සිටි දේවල් ටිකක් ඔබ ලියල තියෙනවා. කතාව සම්පූර්ණ වීමට එකතු කළ යුතු තවත් දේවල් තියෙනවා. පසුගිය දින දෙකේ සිදුවූ වෙනස්කම් එක්ක දැනට ඒවා ලියන්න හදිසියක් පේන්නේ නෑ. දැනට නැතත් යන විදිහට කොහොමත් කියන්න සිටි දේවල් කියන්න අවස්ථාවක් ඉක්මණින්ම ලැබෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10065880501257414102016-02-24T14:02:42.278-05:002016-02-24T14:02:42.278-05:00ඔබ හරි, ගස්ලබ්බ. මෙය තමයි වෙන්නේ. අත්සන් කරන ආකෘති...ඔබ හරි, ගස්ලබ්බ. මෙය තමයි වෙන්නේ. අත්සන් කරන ආකෘතික ගිවිසුමක බොහෝවිට කියන්න තරම් හොඳක් හෝ නරකක් නැහැ. ඒකට හැමෝම බොරුවට කෑගහනවා. මෙහෙම කෑගහන්නේ ඇත්තටම නැති, ලොකු යකෙක්ව මවාගෙන. ටික දවසකින් පෙන්වනවා එහෙම ලොකු යකෙක් නැති බව. ඊට පස්සේ සෝඩා බෝතලේ රැස් ඉවරයි. අන්තිමට මස් පුරවන වෙලාවට කවුරුවත් මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ. සමහරවිට මේක ආණ්ඩුවේ ක්‍රමෝපාය වෙන්න පුළුවන්.

මෙහි තිබෙනවා කොමන් ප්‍රශ්න ගොඩකට පිළිතුරු. පරිවර්තනය කර දමන්න වෙලාවක් නැහැ.

https://www.colombotelegraph.com/index.php/etca-is-not-cepa-in-all-respects-but-it-should-be-made-public-to-allay-fears/ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4234646734729469762016-02-24T12:55:03.577-05:002016-02-24T12:55:03.577-05:00ආකෘතික ගිවිසුමක් අත්සන් කොට පසුව මස් පුරවන නිසා කල...ආකෘතික ගිවිසුමක් අත්සන් කොට පසුව මස් පුරවන නිසා කලින් හෙලිකලහැකි දේවල් නොමැතිය.. මෙය වත් තේරුම් ගන්නට බැරි මෝඩයන් ඉට්කා වෙත විරුද්ධ බවද දැන් දැන් කියවෙනවා.. ඉංදියාව සත පහකට විස්වාස කරන්න බැරි බව ඔවුන් සංවිධානය කරන දේවල් දිහා බලපුවාම පෙනෙනවා.විනය අංක එකට තියෙන ක්‍රීඩාව විනාස කරන හැටි දැක්කම පුදුම අපුලක්.එහෙව් එකේ කොහෙ විස්වාස කරන්නද? රනිලුත් පෙර වැරදිත් එක්ක ඉන්න නිසා මිනිස්සු ව්‍යාකූල වෙලා.අපි ඉතින් ඉකෝන් ලා ලියන දේ දිහා බලන් ඉන්නෙ මක්කදෑ මේ සිද්ධවෙන්නෙ කියලා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43794321591226949362016-02-24T08:45:41.240-05:002016-02-24T08:45:41.240-05:00මචං ඉකනෝ...........
ඇත්තට ම මේ ඉට්කා ගැන සංවාදයක්...මචං ඉකනෝ...........

ඇත්තට ම මේ ඉට්කා ගැන සංවාදයක් ඇති වීමට කාලය වුණාට තාම මේ ගැන ඇත්තේ හාහූවක් පමණයි. ඒ තුළ කිසිම කරුණු කාරණා සහිත සංවාදයක් නැහැ.... තියෙන්නේ විරෝධයක් පමණයි..... අහන්න තියෙන්නේ අර උඹලාගේ විදුහල්පතිතුමාගේ කතාව තමා..... ආ ඉට්කා කලුද සුදුද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83209788673049602022016-02-24T08:44:09.102-05:002016-02-24T08:44:09.102-05:00//රාජකීය විද්‍යාලයේ// මේ තියෙන්නේ උඹේ තියෙන මානසික ...//රාජකීය විද්‍යාලයේ// මේ තියෙන්නේ උඹේ තියෙන මානසික රෝගයේ ලක්ෂණ බං............... උඹනං මේ කපේ ගොඩගන්න බැරි බයියෙක් බං...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70982907384347195522016-02-24T03:47:07.191-05:002016-02-24T03:47:07.191-05:00me dawala pathrikawalata wiruddhawa apith gallefac...me dawala pathrikawalata wiruddhawa apith galleface giya. Poice ballo ashwayo pitin evilla apiva moodata thallu kara. Moratuwe campus eke kellekuge ankle eka kaduna. Eki eeta passe sahenna charter wuna. jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19076545706427764782016-02-23T19:29:18.073-05:002016-02-23T19:29:18.073-05:00නැහැ මෙහෙම පරුෂ වචනයෙන් කථා කිරීමේ තියන්නේ අපි 198...නැහැ මෙහෙම පරුෂ වචනයෙන් කථා කිරීමේ තියන්නේ අපි 1980 ගණන් වල ජේ ආර් ලගෙන් දැක්ක බලහත්කාරයමයි. "නෑ අපි උඹලාට මේක කියන්නෙම නෑ, අපි දෙගොල්ල සාකච්ඡා කරලා ඒක කරනවා" මේකෙන් ආතල් ලබන්නේ "රනිල් මහත්තයා මහ මොළයක් කට හොල්ලන්න දෙන්නෙ නෑ, වැඩේ නියමෙට කරයි" කියලා හිතන අයයි, වලව්වේ බත්බැලයන් හැසිරෙන්නේත් මෙහෙම තමා. බත් බැලයා බලා ඉන්නේ 'හාමු' කියන දේ ගැනය. ආණ්ඩුවට කඩේ යන අයගේ තර්කය නම් "හරියට දැකලාත් නැතුව විරුද්ධ නේ" කියලා අහන එකයි. එහෙමා හරියට නෙවෙයි කොහොමත් දැකලා නැති කීයකට අපේ රට අස්සන් කලාද ඉනිදියන් සාමහමුදාව ගෙන්නුවේ අපට කියලද? ප්‍රබාකරන් එක්ක සාම ගිවිසුම කට එලඹුනේ අපට කියලාද? චීනෙත් එක්ක එක එක ගිවිසුම් ගැහුවේ අපට කියලද?
මෙහෙම අපට නොකියා ගහන ගිවිසුම් හැම එකෙන්ම රටට අනන්ත්යක් කෙල වුනේය. පලාත් සභා සුදු අලි බවට පත් විය. සාම ගිවිසුම අමු අමුවේ උල්ලන්ඝන්ය විය, චීනෙන් ගත්ත ණය වල පොලී අධිකය.
ඉතින් නොඩැක තමා කෑ ගහන්න වෙන්නේ. කෑ ගහලා කියන්නේ " ඕක අපට පෙන්නන්න" කියන එකයි. බෝලය තියන්නේ ආන්ඩුව පැත්තේය. මේක ආන්ඩුවේ පබ්ලික් රිලේශන්ස් අවුලක් යයි කියා පෙන්නන්නට ඉකොනොමැට්ටාත් උත්සාහ ගන්නා බව යන්තමට වගේ පෙනේ.
ධවල ප්ත්රිකාව කාලේ අපි හිටියේ විශ්ව්ව විද්‍යාල වලය. හරි හමන් ක්‍රය ශඛියක් නැතිව හිටි මධ්‍යම පන්තියක් තිබුනු ඒ කාලයේ සමහර දේ ආරම්භ කිරීමේ අතිශය භයානක කමක් තිබුනි.
ප්රශ්නය වෙන්නේ බහුතරයකට හොඳ වෙද්දී සුලුතරයකට පාඩු වීම කියන එකම නෙවෙයි. ඒ සුලුතරය කවුරුද කියන එක ලොකුවට බලපානවා. ඒ සුලුතරය තරුනයො නම් උපාධිධාරීන් නම් ඒ පීඩනය ගහන්නෙ රටේ කොඳු නාරටියට, තාම අධ්යාප්පනය ගොඩයන්න පුල්ලුවන් මාර්ගයක් හැටියට ලන්කාවේ පේන්න තියනවා. ඒක අන්තිමට මිරිඟුවක් වෙනවානම් ඒ සුලුතරය 'ක්‍රිටිකල් මාස්' එකට වැඩි නම් එතන අවුලක් ඇති වෙනවා.
විරෝධය කියන්නේ මේ පාර්ලිමේන්තු ටොයි බයි හටනවත්, ටී වී වල බුද්ධිනී දීල්කා රතු කලු ඉරවල සටන නෙවෙයි. ඒක බොක්කටම වැදෙන එකක්, පලවෙනි ලෝක යුද්දෙ වන්දි ගෙවන්න තියන නිසා තමන්ගෙ රටේ අඟුරු පිටට යනවා බලාගන හූල්ලපු ජර්මන් ජාටිහ්කයන්ගේ සුසුම් මැද්දෙන් තමා එච්චර සංස්කෘතියෙන් පෝසත් රටක හිට්ලර් රකුසා එන්නේ. මේවා වලත් අවසාන ප්‍රතිපලය රකුසු නායකත්වයක් ඇති ආන්ඩු විරෝධය, ඒක ගේන හානිය ෆේස්බුක් ටොයියන් නොදන්නවාට අපි නම් දෙපාරක්ම අගේට දැක ඇත්තෙමු.Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57889349634848318032016-02-23T07:27:53.389-05:002016-02-23T07:27:53.389-05:00ආණ්ඩුවකට සියල්ලන්ම සතුටු කරන්න බෑ. සමස්තයක් ලෙස හො...ආණ්ඩුවකට සියල්ලන්ම සතුටු කරන්න බෑ. සමස්තයක් ලෙස හොඳක් වන යම් ප්‍රතිපත්ති තීරණයකින් ඇතැම් කොටස් වලට අවාසියක් වීම සාමාන්‍ය දෙයක්. ඒත්, ඇතැම් අයට එවැනි අවාසි වෙනවනම් එවැනි තීරණයක් ගන්නේ ඇයි කියන එක (වෙනත් අයට එහි ඇති වාසි) පැත්තක සිටින මධ්‍යස්ථ අයට පැහැදිලි කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. එසේ නොකළ විට අර පාට දන්නේ නැති අයත් මෙහි මොකක් හෝ අවුලක් ඇති බව හිතන්න පෙළඹෙනවා. අද පරම්පරාව 1977දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවිට සිටි අයට සාපේක්ෂව ටිකක් හෝ විමසිලිමත්. controlled landing එකකයි crash landing එකකයි වෙනස දන්නේ නැති තරමටම මෝඩ නෑ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71988871489690722332016-02-23T04:21:31.311-05:002016-02-23T04:21:31.311-05:00හිකිස් හිකිස් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63012038070921141982016-02-23T04:13:38.570-05:002016-02-23T04:13:38.570-05:00ඔය ධවල පත්‍රිකාව තැඹිලි පාට කියලා දැන ගත්තේ අද තමය...ඔය ධවල පත්‍රිකාව තැඹිලි පාට කියලා දැන ගත්තේ අද තමයි හිටං.ඇයි අර ගුවන් යානා වල කළු පෙට්ටියත් තැඹිලි පාටයි කියනවා නේ.

කොහොම වෙතත් මේ ගිවිසුම ගැන රනිල් කියන කතා ඇහුවම හිතෙන්නේ බලහත්කාරයෙන් හෝ මේ වැඩේ කරන්න සුදානම් වගේ කියලා.හරියට කොච්චර විරෝධයක් ආවත් ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරුවා වගේ.
ඔබ කියනවා වගේ මේ ගිවිසුම කළුද ?සුදුද? යන්නවත් හරියට නොදැන තමයි මෙයට විරුද්ධ වෙන අයත් පක්ෂ වෙන අයත් කටයුතු කරන්නේ.රනිල්ගේ චණ්ඩි කතා නැතුව මේ ගැන ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරලා රට ඇතුලේ සංවාදයකට යොමු කරවීමයි කල යුත්තේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19171375745388323102016-02-23T04:00:09.618-05:002016-02-23T04:00:09.618-05:00මුකුත් දන්නේ නැතුව විරුද්ධ වෙන එක වැරදියි කියල කිව...මුකුත් දන්නේ නැතුව විරුද්ධ වෙන එක වැරදියි කියල කිව්වට, අඩු ගානේ මෙච්චර විරුද්ධ වෙලත් පොනිල් කරන්නේ තග දාන එක විතරක් නිසා විරෝධ කිරීම සාධාරණ බවයි මගේ හැඟීම...
මුන්ට මේක එළියට දාන්න බැරි ඇයි...
මිනිස්සු විරුද්ධ වෙන කරුණු කාරණා තියෙන නිසා මිසක් වෙන මක්කවත් නිසා නෙමෙයි ඕකුන් ඔය අටමගලේ එළියට දාන්නේ නැත්තේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85674242635138425452016-02-23T03:26:36.831-05:002016-02-23T03:26:36.831-05:00///දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළ...///දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළං කඩේට පැන්න ගොනාමෙන් හැම අතටම ඇනීම හැර වෙනදෙයක් ඔහු පෙන්නුවේ නැත. ///
++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82158076678609437732016-02-23T03:08:33.765-05:002016-02-23T03:08:33.765-05:00// රනිල් යනු සියල්ල නොවේ , රනිල් යනු මොලයක් ද අලයක...// රනිල් යනු සියල්ල නොවේ , රනිල් යනු මොලයක් ද අලයක් දයානන් තීරණය වන්නේ මේ තත්වය ඔහු කළමනාකරණය කරන ආකාරය අනුවය. දැනටනම් එහම පරිනත බවක් ඔහුගෙන දිස්වන්නේ නැත. වළං කඩේට පැන්න ගොනාමෙන් හැම අතටම ඇනීම හැර වෙනදෙයක් ඔහු පෙන්නුවේ නැත. //

තවදුරටත් රනිල් ව විවේචනය කොලොත් ඔබේ නම ටොයි රෙජිස්ටරයෙන් ගලවා බයි රෙජිස්ටරයේ ලියනා බව කරුනාවෙන් සලකන්න....DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34474892984371928162016-02-22T21:57:45.639-05:002016-02-22T21:57:45.639-05:00මුල කෑල්ලට අදාළව, ඔබ කියා ඇති දේවලට එකඟයි, ඉවාන්! ...මුල කෑල්ලට අදාළව, ඔබ කියා ඇති දේවලට එකඟයි, ඉවාන්! මෙතන ආරම්භකයා රජය නිසා මුලින්ම බෝලේ තියෙන්නේ ඒ පැත්තේ.

දෙවන කොටස ගැන මගේ ටිකක් වෙනස් කියවීමක් තියෙනවා. රනිල් තුලින් මම දකින්නේ ජේආර්ගේ ලක්ෂණ- හොඳ සහ නරක දෙකම. මෙය කොයි වෙලාවේ හෝ සටහන් කර තැබිය යුතු දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38681341654762302562016-02-22T21:49:57.550-05:002016-02-22T21:49:57.550-05:00ඇනෝ කමෙන්ට් සියල්ලටම ස්තුතියි!ඇනෝ කමෙන්ට් සියල්ලටම ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77852358823937844942016-02-22T21:47:30.617-05:002016-02-22T21:47:30.617-05:00දුකට හෝ සතුටට බොන්න හොයන අයට බාර් වසා තිබීම නිසා ස...දුකට හෝ සතුටට බොන්න හොයන අයට බාර් වසා තිබීම නිසා සෑහෙන ප්‍රශ්නයක් වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61244455906426965982016-02-22T21:45:05.971-05:002016-02-22T21:45:05.971-05:00ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය දක්වන්නේ හුදු විරෝධතාවක...ඒකාබද්ධ වෘත්තිකයන්ගේ සංගමය දක්වන්නේ හුදු විරෝධතාවක් පමණක් නොවේ . ඔවුන්ගේ ඉල්ලීම වන්නේ නියමිත සහ අතවශ්‍ය ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක් කිරීමකින් තොරව එට්කා ගෙන්න එපා කියාය.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com