tag:blogger.com,1999:blog-3221129106341750825.post5334155002928753717..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : දහයෙ කොළේ කතන්දරේUnknownnoreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-3221129106341750825.post-63489569008270042482019-07-07T21:24:20.334-04:002019-07-07T21:24:20.334-04:00ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න
සුබ දවසක්
ඔබට...ඔබේ ණය දැන් පැය 48 ක් තුළ ලබා ගන්න

සුබ දවසක්

ඔබට ව්‍යවසායකයෙකු වීමට අවශ්‍යද, ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ මහල් නිවාසයක් මිලට ගැනීමට හෝ ඔබ මූල්‍යමය විසඳුමක සිටීද, ඔබේ උදව් දැන් පැමිණේ, ඔබේ සිහිනය නැති වී තිබේද, සූදානම් වීමට උත්සාහ කරමින්, ඔබේ සිහින මැරෙන්නට ඉඩ නොදෙන්න, ෆ්‍රෙඩ් මහතා අමතන්න තවත්, ඉක්මන් සහ විශ්වාසදායක ණයක් සඳහා.

අපි පහත දැක්වෙන ආකාරයේ ණය ලබා දෙන්නෙමු:

1 ව්‍යාපාර ණය

වෙළඳ
ණය 3 වන මහල් නිවාසය

ණය 4. ස්වයංක්‍රීය

ණය 5. වාහන ණය ආදිය.

100,000.00 සිට 500,000,000,000.00 දක්වා 3% ක පොලී අනුපාතයක් සමඟ අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බැරෑරුම් සහ අවංක ගනුදෙනුකරුවන් සඳහා අපි ණය ලබා දෙන්නෙමු.

අපගේ විද්‍යුත් තැපෑලෙන් (fredmorefinance@gmail.com) ඉක්මනින් අප අමතන්න.

(fredmorefinance@hotmail.com)

Whatssap අංකය: +919654763221

අත්සන් කර ඇත

අධ්‍යක්ෂක

ෆ්‍රෙඩ් මහතා තවත්FRED MOREhttps://www.blogger.com/profile/06307502572971611399noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17118138531401221252019-02-17T17:32:42.171-05:002019-02-17T17:32:42.171-05:00ඔබට බිල් ගෙවීමට සහ නය ගෙවීමට අවශ්‍ය හදිසි ණය මුදලක්...ඔබට බිල් ගෙවීමට සහ නය ගෙවීමට අවශ්‍ය හදිසි ණය මුදලක් අවශ්‍ය වන අතර, ඔබ, ඔබේ මුල්‍යමය බරෙන් මිදීමට නිවැරදි ණය සමාගමක් වන MARY AUDREY LOAN COMPANY දී, අපි සියලු ණය වර්ග 2 ක පොලී ණයක් ලබා දෙනවා %, කරුණාකර ඊ-තැපෑල හරහා අප අමතන්න: maryaudreyloancompany@gmail.com හෝ WhatsApp හරහා +1 (412) 407-3952Anonymoushttps://www.blogger.com/profile/12779550911552961519noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-66045376067032796572017-08-18T01:23:50.286-04:002017-08-18T01:23:50.286-04:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85860481060351306372017-08-17T12:33:57.422-04:002017-08-17T12:33:57.422-04:00නේපාලයේ, ඉන්දියාවේ හා බංග්ලා දේශයේ (සහ මම හිතන විද...නේපාලයේ, ඉන්දියාවේ හා බංග්ලා දේශයේ (සහ මම හිතන විදිහට පකිස්ථානයේත්) මුදල් නෝට්ටු වල තත්ත්වය ලංකාවේ ඒවාට වඩා සෑහෙන්න නරකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-92081756792513472752017-08-17T12:32:10.320-04:002017-08-17T12:32:10.320-04:00My grandfather also was a numismatist but unfortun...My grandfather also was a numismatist but unfortunately I didn't inherit his collection. But, I have a collection which includes coins and notes from several countries.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19926817098953235642017-08-17T12:29:07.544-04:002017-08-17T12:29:07.544-04:00AnonymousAugust 16, 2017 at 10:10 AM
මේ දවස් වල ඇන...AnonymousAugust 16, 2017 at 10:10 AM
මේ දවස් වල ඇනෝලා විශාල අර්බුදයක ඉන්න බව පේනවා. පවතින තත්ත්වය අනුව සල්ලි වුනත් එකතු කරලා දෙන්න පැකිළෙන එකක් නැහැ. මේ ගැන අප අනුකම්පාසහගත (sympathetic) වුවත්, මේ අයගේ අවශ්‍යතාවය ඉටු කිරීමේ හැකියාවක් අපට නැහැ. මේ බ්ලොග් එක පටන්ගත් දින පටන්ම අපේ ප්‍රතිපත්තිය වුනේ කමෙන්ට් වල උදවුවෙන් බ්ලොග් එක ජනප්‍රිය කර ගැනීම නෙමෙයි. දැන් තත්ත්වය වෙනස් වී තිබුණත් අප බ්ලොග් එක පටන්ගත් කාලය ඇතැම් බ්ලොග්කරුවන් කමෙන්ට් සඳහා මරාගත්ත, අඬපු කාලයක්. නමුත්, අප මුල සිටම එවැනි තැනක සිටියේ නැහැ. අපට අවශ්‍ය වන්නේ අදාළ, වැඩකට ඇති කමෙන්ට් මිස හිතවත් කමට, උදවුවට, පිට කැසීමට, වෙනත් අයට මඩ ගැසීමට දමන කමෙන්ට් නෙමෙයි. අපේ ඉලක්කය වන්නේ අප ලියන දෙයට අවධානය යොමු කිරීමට මිස අදාළ නොවන දේ කමෙන්ට් කරන අය මෙහි පුරවා ගැනීම නෙමෙයි. ඒ වගේම, වැඩි පිරිසක් ගෙන්නා ගැනීම වෙනුවට වැඩි දෙනෙකුට බලපෑමක් කිරීමේ හැකියාව ඇති ටික දෙනෙකුට ආමන්ත්‍රණය කිරීමයි අපේ උපාය මාර්ගය. එවැනි පිරිසක් මේ වන විට මෙය කියවනවා. එය ප්‍රමාණවත්. ඒ නිසා තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන තැනක් සොයාගැනීමයි ඇනෝලා විසින් කළ යුත්තේ. අනවශ්‍ය කමෙන්ට් මේ බ්ලොග් එකේ අරමුණු වලට බාධාවක් වන මට්ටමට වැටෙන්න ගත්තොත් ඒවා කිසිදු හේතු දැක්වීමක් නොකර, අපේ අභිමතය පරිදි ඉවත් කරන්න අප පැකිළෙන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89510964004346092152017-08-17T12:12:39.967-04:002017-08-17T12:12:39.967-04:00Thanks, Prabhath!Thanks, Prabhath!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75049889623596853742017-08-17T12:11:49.344-04:002017-08-17T12:11:49.344-04:00//ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරය...//ලෙස ලංඩනයේ වෙසෙන අජිත් ධර්මකීර්ති නමැති සූර චෞරයා ගත හැකියි.//
මම හිතන්නේ ඔය කතාව දැන් ඕනෑවට වඩා විකුණපු (oversold) කතාවක්. එකම දේ හැමදාම අහනකොට නීරසයි.

//මොහුගේ හොරකම් එළිකළ විට මොහු කළේ තම දේශපාලන සබඳතා යොදා ලංකා-ඊ-නිව්ස් නම් මඩ වෙබ් අඩවිය ලවා එම පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමයි.//
ඔය කියන පුද්ගලයින් දෙන්නාම මම දන්නා තරමින් සාමාන්‍ය බ්ලොග්කරුවෝ. ඔවුන්ගේ දේශපාලන මත වලට අමතරව සමහර විට දේශපාලන සම්බන්ධකමුත් ඇති. කොහොමවුනත්, හොරකම් හෝ වෙනත් වැරදි කර ඇත්නම් පැමිණිලි සටහන් කළ යුත්තේ මෙහි නෙමෙයි.

අනිත් එක වයින් ස්ටෝර්ස් මුදලාලිලා වුවත් දන්සැල් දෙනවනම් එයින් වෙන්නේ සමාජ යහපතක්.
අන්න සුදෝ අර ප්‍රාස වලාඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1313422634552304502017-08-17T09:05:22.605-04:002017-08-17T09:05:22.605-04:00නේපාලයේ සහ ඉන්දියාවේ සල්ලි මා රට ගියාම පාවිච්චි කල...නේපාලයේ සහ ඉන්දියාවේ සල්ලි මා රට ගියාම පාවිච්චි කලා..ඊට වඩා අපේ සල්ලි බොහොම ලස්සනයි..මට නම් ලස්සනම අපේ පනහේ කොලේ..ඒක නිල්පාටට හැඩට තියේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28096718317100278082017-08-17T04:46:48.562-04:002017-08-17T04:46:48.562-04:00හිතවත් අජිත් මහතානෙනි,
අපි දන්න / දැකපු විදිහට වත...හිතවත් අජිත් මහතානෙනි,

අපි දන්න / දැකපු විදිහට වත්මන යහපාලන රජය බලයට පත්කිරීමටත් ඉන්පසුව දූෂිත රාජපක්ෂ කම්බා හොර නඩය විනාශ කිරීම සඳහා නිර්භීතව කටයුතුකල දේශපාලනික බ්ලොග්කරුවන් දිරිමත් කිරීමටත් අඛන්ඩව එම ලිපි අප්ඩේට් කිරීමටත් නෙළුම්යාය සම්මාන උළෙලවල් පැවැත්වීම හරහා ඔබතුමාගේ දායකත්වය අතිශයින්ම තීරණාත්මක වුණා. අපි කවුරුත් දන්නවා යමක ඉතිහාසය කියවෙද්දී වැදගත්වන්නේ එය නඟා සිටුවීමට උරදුන් අය මිස එය කඩාකප්පල් කිරීමට කටයුතු කල අය ගැන නොවෙන බව. ඔබ නෙලුම් යායෙන් සමුගනීනම් කවුරුන් සංවිධානය කලත් වෙන සම්මාන උළෙලකින් මෙම කාර්යය කෙරෙනතුරු මෙම සම්මාන උළෙල දිගටම පැවතිය යුතුයි.

අනික් අතින් සරස හෙවත් කුමාර වැනි මරාවාදී දූශිත පල් හොරුන් විසින් බ්ලොග් අවකාශය විනාශ කිරීමට අප සැම එරෙහිවිය යුතු අතරම රාජපක්ෂ කල්ලියට කිසිසේත් බ්ලොග් අවකාශයේ අකුරක්වත් ලිවීමට ඉඩ නොතබා ඔවුන් අන්තර්ජාලයෙන් මෙන්ම සියලුම මාධ්‍යවලින් අතුගා දැමීමට කටයුතු කළ යුතුයි. (මෙහි තිබෙන ප්රශ්නය මේ මොහොත දක්වා ම අප විසින් පවත්වාගෙන යමින් තිබෙන තුලනය හා රාජපක්ෂ බලවේගයට හිස ඔසවන්නට ඉඩ නො දී තබා ගැනීම ඉදිරියටත් එසේම අතිශය වැදගත්ය.) මෙම ක්‍රියාවලිය තුළ ඉදිරිපෙළ සෙන්පතියෙක් මෙන් ඔබ සිටීම ඉතාම වැදගත්.

ඒ නිසා රවී කරුණානායක මෙන් තාවකාලිකව ටික දිනකට නාමිකව ඉවත්වී ඊළඟ සම්මාන උළෙල පැවැත්වෙන 2018 දී ගෞරව ආරාධිතයකු මෙන් යළි පැමිණෙන ලෙස ඉල්ලා සිටිමි;

නෙලූ සුපෙම් කැටයම් බ්ලොග පවුරැ තලාවේ
මැකී ගියාදෝ
කාලයේ වෙරළේ
නෙලුම් යාය දිගු ගමනින් අනාත වූ දා
යහපාලන සත් පියුමන් යළිදු පිපේවා

ආරාධනා (අජිත්) ආරාධනා (අජිත්)

(2018 දී)
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න (අජිත්)
ආරාධනා (අජිත්) ආරාධනා (අජිත්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36018433550474766952017-08-17T03:08:53.979-04:002017-08-17T03:08:53.979-04:00හහ් හහ් හා, අයක් වැයක් නැති දේශපාලුවන්ගේ ඇට සූප්පු...හහ් හහ් හා, අයක් වැයක් නැති දේශපාලුවන්ගේ ඇට සූප්පු කරමින් එදාවේල හොයාගන්නා ලංඩන්වල සිට චෞර ලෙස මෙහෙයවෙන එකම හොර යායක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69977623757864049882017-08-16T23:11:00.128-04:002017-08-16T23:11:00.128-04:00මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය සඳහා පැමිණීම ස...මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය සඳහා පැමිණීම සඳහා යන [සියලු අහාර පාන සහ ගමන් වියදම් OT, බටා ] නෙලුම්යාය සමාජිය සත්කාරය යටතේ සිදුකරන බව ප්‍රීතියෙන් දන්වාසිටිමි , වියදම් සඳහා රිසිට් අවශ්‍ය නොකෙරේ [ අපගාව බජට් නැති නිසා ]
කරුනාකර් නොපැකිලි ඉදිරිපත්ව ඔබගේ සහයෝගය ලබාදෙන්න තුති !
නෙලුම්යාය /ඊ නිවුස් සන්ස්කාරක මණ්ඩලය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7988243019613981832017-08-16T11:11:55.711-04:002017-08-16T11:11:55.711-04:00දැන්වීමයි
========================================...දැන්වීමයි

ජාතිකවාදී වියුණු කඳවුරේ පෙරටුගාමී සෙන්පති, මල්ලේ පොල් වියුණුපති, අතිගරු සාරස සුධීමතුන්හට මේ දිනවල බලපා ඇති සෙනසුරු අපල සහ නීච ග්‍රහ බලපෑම් දූරීභුත වේවා යන පැතුම පෙරදැරි කරගෙන මහා පුණ්යකර්ම මාලාවක් පැවැත්වීමට සාරසානුබද්ධ පාඨක හවුල තීරණය කර ඇත.

'සරසා නමාමී' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පින්කම් මෙසේය.

1. සත්දින බෝධිපූජා පුණ්‍යකර්මය (පන්නිපිටිය ඓතිහාසික කාක බෝ සමිඳුන් ඉදිරිපිට)
2. සම්‍යයක් දෘෂ්ඨික යකුන් උදෙසා පැවැත්වෙන තොවිල් යාති කර්මය හා මගඩි නැටුම
3. අසදෘශ මහා බලු කපුටු දානය (නිර්මාංශ)

මේ සඳහා ඔබ සැමගේ ගෞරවනීය සහභාගිත්වය අපේක්ෂා කරමු. සුදු වතින් සැරසී පැමිණෙන්න. විවිධ හේතූන් මත පැමිණිමට නොහැකි ඔබට පහත කවිය දිනකට දෙවරක් සජ්ඣායනය කර එතුමාට සෙත් පැතිය හැක.

බැකිසි බකු සානේ
කරවැල් මහ කොකානේ
දිය ගැරඬියානේ
රකිව් මල්ලේ පොල් විදානේ

- සාරසානුබද්ධ පාඨක හවුලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48451791665413123942017-08-16T10:17:22.297-04:002017-08-16T10:17:22.297-04:00Yeah true. My grandfather used to keep some older ...Yeah true. My grandfather used to keep some older notes in his collection. My father is keeping it now & it comprises very heavy older coins of cents & 1 Rupee notes as well.

Those 1 Rupee & 2 Rupee notes of 1950's seems very interesting. Later in 1980's when my father become youngster, the 2 Rupee note value has been extremely depreciated & it has humiliated by even with proverbs. Now we couldn't find those notes & coins & only available in such classic collection. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51139994438181246032017-08-16T10:10:16.913-04:002017-08-16T10:10:16.913-04:00Dear Econo
///දැන්වීමයි [ මුදල් ගෙවා ප්රචාරයකි ]...Dear Econo

///දැන්වීමයි [ මුදල් ගෙවා ප්රචාරයකි ]///

Is this true? ������

Just claim the money from this guy for using your blogspace as mentioned. He's willing to pay you isn't it? ��

(Just kidding mate, no offence����)

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83865865849830388312017-08-16T08:46:32.690-04:002017-08-16T08:46:32.690-04:00කෙතරම් අලුතෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ ද රුපියල් ...කෙතරම් අලුතෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කළ ද රුපියල් 10 නෝට්ටුව එයින් ඉතා අලංකාර නෝට්ටුවක් වග කිවයුතුය. එමෙන්ම වර්තමානයේ රු 10 කාසි නිකුත් වන බැවින් කලකදී මෙය හොඳ මතක සනිටුවහනක් බවට පත්වේවි.
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2472833437537276092017-08-16T06:12:30.649-04:002017-08-16T06:12:30.649-04:00දැන්වීමයි [ මුදල් ගෙවා ප්රචාරයකි ]
හිටපු ජනාධිපත...දැන්වීමයි [ මුදල් ගෙවා ප්රචාරයකි ]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුතුන් වන නාමල්, යෝෂිත යන අයගේ නමට රට පුරා ඉඩම් 21 ක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
දිසානායක මහතා පවසයි.

ඔවුන් විසින් එලෙස ඉඩම් මිලදී ගනු ලැබු ඔප්පු අංක, මිලදී ගත් දිනය හා මිලදී ගනු ලැබූ මුදල පිළිබඳ තමා ළඟ නිවැරදි තොරතුරු ඇති බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙවැනි විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය.

මහජනයාගේ මුදල් මෙලෙස අවභාවිතා කරන පුද්ගලයින් රට වෙනුවෙන් වැඩ කරන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බවත් එමෙන්ම අධිකරණයෙන් ඔවුන් දඬුවම් නොලැබුවත් ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් දිය හැකි බවත් රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31648431734773231442017-08-16T03:11:28.282-04:002017-08-16T03:11:28.282-04:00 පැලියගොඩ මාළු මාර්කට් එකේ කන්ටේනර් අයිතිකරුවනි
... පැලියගොඩ මාළු මාර්කට් එකේ කන්ටේනර් අයිතිකරුවනි
හවුල් ව්‍යාපර ගණුදෙණු වලදි පරික්ෂාකාරි වන්න, රෑ වැටුන වලවල් වල දවාලටද වැටීමට ඉඩ ඇති බැවින්. දවාලේද ටෝච් එකක් රැගෙන යාම සුදුසුයි. කලිසම අස්සේ දාගත් නඩු හබ වලට සම්බන්ධ දෙපත් නයකුගෙන් හානි පැමිනිමේ විශාල ඉඩ කඩක් ඇත. එම නිසා අහක යන නයි කලිසම අස්සේ දා ගැනීමේන් වලකින්න. ඉල්ලාගෙන කෑමේ ජන්ම ඒරාෂ්ඨකයක් ඇති බැවින්, තට්ටයින්ට .ඔබත්පරිස්සම් වන්න

ඔබ නැත්නම් ඉර පායන්නේ නැත. සඳ බැස යන්නේ නැත. මුහුදේ රළ නැගෙන්නේ නැත. සුළඟ හමන්නේ නැත. ඟංගා ගලන්නේ නැත. කාන්තවන්ගේ මාස්ශුද්ධිය සිඳු වන්නේ නැත, වෘෂණ කෝෂ වල ශුක්‍රාණු හට ගන්නේ නැත. ඔළුවෙන් සිටගෙන කතා කලහොත් මුඛය වෙනුවට පුකය කතා කරනා බැවිනි ඒ. පෙර කළ පව් පලදෙන කාළයකි

ඔබගේ මූලග්ගින්න්ට ප්‍රතිකාර ලබා ගැනීමෙන්. අනෙක් සියළු රෝගයන්ද පහව යාමේ තත්වයක් පෙන්නුම් කරයි. දිරච්ච ලණු ගිලිය හැකි බැවින්, ලණු කෑමට යාමෙන් පරෙස්සම් වන්න. දුර සිටිනා සතුරාට වඩා ළඟ ඉන්නා මිතුරාගෙන් පරෙස්සම් වන්න. නීච උනා කියා ලැබෙනා ලබ්බක් නැති බැවින්. බයියන් මෙන්ම ටෝයියන්ද ඇති දෙයක් කා වෙන දේ බලා, චූ කර නිදා ගැන්මට යාම යහපති..

රූපේ බලා සාත්තර කියන පැලියගොඩ මාර්කට් එකේ පුසා ......

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33079172185518525282017-08-15T22:48:28.224-04:002017-08-15T22:48:28.224-04:00Eco,
Sanath, Malkanthi, Dayaratne, and Amara are c...Eco,
Sanath, Malkanthi, Dayaratne, and Amara are coming to DC for a musical show on September 9. If you could, please visit. This could be their last visit to USA.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56772107277530078572017-08-15T13:31:20.970-04:002017-08-15T13:31:20.970-04:00//If you don't like the answer, delete the que...//If you don't like the answer, delete the question too!//
Why should I? I didn’t want to publish the indecent comment not appropriate for my audience but I see no such issue with what Rasika has written. What right do you have to dictate what I should and shouldn’t publish?
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-14811060490766848712017-08-15T13:17:21.722-04:002017-08-15T13:17:21.722-04:00"...මෙතනදී ඔබත් ඇනෝත් දෙදෙනාම තම තමන්ගේ වලිග ..."...මෙතනදී ඔබත් ඇනෝත් දෙදෙනාම තම තමන්ගේ වලිග පාගගෙන; දැන් බලන්න ඉහත ඇනෝ කර තිබෙන්නේ රසිකොලොජිස්ට් නමැත්තා දැඩි ලෙස කුපිත වී මෙහි ඇසූ තර්ජනාත්මක ප්‍රශ්ණවලට පිළිතුරු දීමයි. ඔබ ඔහුගේ පිළිතුරු පමණක් මකා දමනවානම් "රසිකොලොජිස්ට්" නමැත්තාගේ ප්‍රශ්නත් මකා දැමිය යුතුයි. ඔහු රසිකොලොජිස්ට් නමැත්තා ඇසූ ප්‍රශ්නවලට දෙන උත්තරවලට රසිකොලොජිස්ට්ට ප්‍රතිපිළිතුරු සැපයීමට (Statement of Defense) ඉඩ දිය යුතුයි. (ඔහු අශ්ලීල හෝ ප්‍රසිද්ධියේ කීමට නුසුදුසු දේ/ මාපියන් හෝ පවුල මතක් කර බැන්නානම් ඉවත්කඉරීම ගැටලුවක් නැත. නමුත් මෙතන ඔහු කියන දේ බොරු කියා ඔබ අයි.පී. ඇඩ්රස් එකෙන් තීරණය කිරීම නම් හරිම විහිලුවක්, ඔබගේ ෆැක්ට්ස් තීරණය කරන්නේ කමෙන්ට් කරුගේ අයි.පී. එකෙන්ද?)..."
If you don't like the answer, delete the question too!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37195752501319208062017-08-15T12:45:26.556-04:002017-08-15T12:45:26.556-04:00//එනම් බ්ලොග් සම්බන්ධයෙන් ගත්විට සිංහල බ්ලොග් අවකා...//එනම් බ්ලොග් සම්බන්ධයෙන් ගත්විට සිංහල බ්ලොග් අවකාෂය නමැති මාළු වෙළඳපොළේ බ්ලොග් මාළු "තෝරාගැනීම නිදහස් පාඨකයින්ට නිදහසේ කරගැනීමට ඉඩ ඩිය යුතුයි. මාළු "කුණු" ද "හොඳ" ද යන්න ඔවුන් තීරණය කරයි.//
වෙළඳපොළ සමතුලිතාවය ඉල්ලුම හා සැපයුම දෙකම මත තීරණය වන්නක්. ඔබ කියා ඇති පරිදිම මාළු "කුණු" ද "හොඳ" ද යන්න තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසිනුයි. එහෙත්, එයින් අදහස් කරන්නේ වෙළෙන්දා විසින් කැමතිනම් ගන්න එපානම් නොගෙන ඉන්න කියා කුණු මාළු විකිණිය යුතු බව නෙමෙයි. තමන් විකුණන මාළු කුණු මාලුනම් වෙළෙන්දාටත් එහි වගකීමක් තිබෙනවා. ඒ වගකීම නොසලකා හැරියොත් ඔහුට පාරිභෝගිකයින් නැති වී යනවා. හොඳ මාළු පමණක් විකිණීමේ හෝ හොඳ මාළු හා කුණු මාළු කලවමේ විකිණීමේ නිදහස වෙළෙන්දාට තිබෙනවා. එය තමන්ගේ පාරිභෝගිකයින්ට අවශ්‍ය දෙය නිරීක්ෂණය කිරීමෙන් පසුව වෙළෙන්දා විසින් තීරණය කළ යුතු දෙයක්.

//වෙළඳපොළේ අයියලා ලෙස කටයුතු කරමින් බ්ලොග් පාලනය කිරීමටවත් නොදී නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍යයි.// එවැනි නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍ය බව සිතන අය ඒ නිදහස නැති කරන්න හේතු හොයමින් ඉන්න අයට හේතු නොසැපයීමට සැලකිලිමත් විය යුතුයි.

//බ්ලොග් වලින් පරිභාහිර මඩ වෙබ් අඩවි හරහා මඩ ප්රවෘත්ති ගොසිප් නිව්ස් ලෙස පළ කිරීමත් එමගින් ක්‍රියාකාරී බ්ලොග්කරුවන් සමාජය ඉදිරියේ අපහාසයට ලක්කර මෙයින් එළවා දැමීමත් වැරදියි නේද?//
බ්ලොග් වලින් කළත්, බ්ලොග් වලින් පරිබාහිරව කළත් එය හොඳ දෙයක් නෙමෙයි. මගේ අදහස අනුව එවැනි සැලසුම්සහගත උත්සාහයක් තිබෙනවා. මෙහි ප්‍රධානම ඉලක්කය දේශපාලන නැඹුරුව කුමක් වුවත්, රැල්ලට නොයන, කිසියම් ස්වාධීනත්වයක් පවත්වා ගන්නා බ්ලොග්කරුවනුයි. එවැනි අය ටික දෙනෙක් හෝ සිටීමේ වටිනාකම ඉදිරියේදී පෙනෙයි. මම විශ්වාස කරන විදිහට මඩ මඩ ලෙස හඳුනාගන්න තරම් සාමාන්‍ය පාඨකයා බුද්ධිමත්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70789493981812688392017-08-15T12:22:06.525-04:002017-08-15T12:22:06.525-04:00//ඉතින් එබඳු ජඩයින්ට එරෙහිව මඩ හෝ අවලාද එල්ල වීම ම...//ඉතින් එබඳු ජඩයින්ට එරෙහිව මඩ හෝ අවලාද එල්ල වීම මා නම් වරදක් ලෙස දකින්නේ නැහැ.//
මේ බ්ලොග් එකේ ලිපි සඳහා වුවත් බොහෝ දුරට කරුණු ගන්නේ පිළිගත හැකි මූලාශ්‍ර වලිනුයි. එසේ නැත්නම් මගේම පෞද්ගලික අත්දැකීම්. මෙහි දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් විවේචනය කර ඇති අවස්ථා වලදී වුවත් බොහෝ දුරට එය කර තිබෙන්නේ ප්‍රසිද්ධ කරුණු මත පදනම් වෙමිනුයි. ඒ නිසා, පිළිගත හැකි සාධක නැති දේ මෙහි පළවීම බ්ලොග් එකේ අන්තර්ගතයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මගේ අදහස බ්ලොග්කරුවන්ගේ දරුවන් හෝ පවුලේ සාමාජිකයින් සම්බන්ධ අපවාද නැඟීම සදාචාරාත්මක නැති බවයි.

//ඉදිරියේ මාතෘකාවට අදාලව හැකි පමණ හරවත්ව අදහස් දක්වන්නට උත්සාහ කරමි.//
ඔබේ කමෙන්ට් එකේ වරදක් නැහැ. ඔබට තිබුණු ගැටලුවම තිබුණු වෙනත් අයටත් ඔබේ කමෙන්ට් එක හේතුවෙන් පිළිතුරක් ලැබෙන්න ඇති කියා මම හිතනවා. ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44923721626594494802017-08-15T12:05:29.511-04:002017-08-15T12:05:29.511-04:00///නිතරම කුනුමාළු සපයන අයෙකුට පැවැත්මක් තියෙන්නේ ම...///නිතරම කුනුමාළු සපයන අයෙකුට පැවැත්මක් තියෙන්නේ මධ්‍යගත සැලසුම් තියෙන තැන්වල පමණයි. ධනවාදයක් ඇති තැනක වෙළදපොල බලවේග විසින් එවැනි අයව ස්වභාවික ලෙසම ඉවත් කෙරෙනවා. ඒ නිසා, කුණු මාළු ගැන ඕනෑවට වඩා වද වෙන්න අවශ්‍ය නැහැ.///

මෙයට එකඟයි, එනම් බ්ලොග් සම්බන්ධයෙන් ගත්විට සිංහල බ්ලොග් අවකාෂය නමැති මාළු වෙළඳපොළේ බ්ලොග් මාළු "තෝරාගැනීම නිදහස් පාඨකයින්ට නිදහසේ කරගැනීමට ඉඩ ඩිය යුතුයි. මාළු "කුණු" ද "හොඳ" ද යන්න ඔවුන් තීරණය කරයි. බ්ලොග් ඇඩ්මින් හෝ වෙනත් බ්ලොග් පොලිස් නිළධාරීන් වැනි රෙගියුලේටරි බොඩීස් බෝ බියුරෝ මණ්ඩලවත්, බ්ලොග් අවකාශය සහ බ්ලොග්කරුවන් බලෙන්ම දූෂිත දේශපාලකයින්ට විකුණමින් එම වෙළඳාමෙන් මඩිය තරකරගන්නා විවිධාකාර බ්ලොග් බ්‍රෝකර්ලාට උපරිම මුදල් වාසි ලැබෙන පරිදි වෙළඳපොළේ අයියලා ලෙස කටයුතු කරමින් බ්ලොග් පාලනය කිරීමටවත් නොදී නිදහස් බ්ලොග්-පාඨක සමාජයක් අවශ්‍යයි. බ්ලොග් වලින් පරිභාහිර මඩ වෙබ් අඩවි හරහා මඩ ප්රවෘත්ති ගොසිප් නිව්ස් ලෙස පළ කිරීමත් එමගින් ක්‍රියාකාරී බ්ලොග්කරුවන් සමාජය ඉදිරියේ අපහාසයට ලක්කර මෙයින් එළවා දැමීමත් වැරදියි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77257535751148214462017-08-15T11:50:37.000-04:002017-08-15T11:50:37.000-04:00ඉකොනොමැට්ටා Economatta,
ඔබගේ දීර්ඝ පැහැදිලිකිරීමට...ඉකොනොමැට්ටා Economatta,

ඔබගේ දීර්ඝ පැහැදිලිකිරීමට ස්තූතියි. ඒ වගේම මෙහි දමන අදහස් සම්බන්ධයෙන් ඔබ වගකීම භාරගතයුතුබවත් මා පිළිගනිමි. එනම් ලියන්නා කුමක් ලීවත් නරක නාමය ඔබටත් එල්ල කිරීමට එම දූෂිත බ්ලොග්කරුවන් ක්‍රියාකරන බව සත්‍යක්.

ඉහත සඳහන් දේශපාලනික බ්ලොග් කරුවන් බොහෝවිට දේශපාලකයින්/ පක්ෂ වෙනුවෙන් පෙනීසිට ඒ හරහා අයුතු ලෙස මහජන මුදල් හරහා මූල්‍යමය සහ වෙනත් වාසි ලබාගන්නා බව හැමෝම දන්නා පැහැදිලි කරුණක්. ඉතින් එබඳු ජඩයින්ට එරෙහිව මඩ හෝ අවලාද එල්ල වීම මා නම් වරදක් ලෙස දකින්නේ නැහැ.

ඔබ අපහාස/ අවලාද ලෙස දකින ඇතැම් දේ සමහරු කරන්නේ හුදෙක් හාස්‍ය පිනිස විය හැකියි. ඇතැම් බ්ලොග් කරුවන් කුපිත කිරීමෙන් සමහරු වයින් කළ බෝනික්කන් නැටවීම හා සමාන වින්දනයක් ලබනු දැකිය හැකියි.

//ඒ වගේම, මේ බ්ලොග් එක අධ්‍යාපනික පදනමකින් කියවන බාලවයස්කරුවන් වැනි අයව අසීරුවට පත් කරන කමෙන්ට් වලටත් මම කැමති නැහැ.//

මේ කරුණ ගැන මාත් එකඟයි. එමෙන්ම මගේ කමෙන්ටුවෙන් ඔබත් මේ බ්ලොග් එක අධ්‍යාපනික පදනමකින් කියවන මෙහි "වැදගත්" පාඨකයිනුත් අපහසුතාවට පත් වූවානම් ඒ සම්බන්ධයෙන් මා ඔබෙන් කාරුණිකව සමාව ඉල්ලා සිටිමි.

කෙසේ නමුත් ඉදිරියේ මාතෘකාවට අදාලව හැකි පමණ හරවත්ව අදහස් දක්වන්නට උත්සාහ කරමි. ඔබට ස්තූතියි.Anonymousnoreply@blogger.com