tag:blogger.com,1999:blog-3221129106341750825.post5706540326239435480..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඩෙංගු ගස් බඳිමුද?Unknownnoreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3221129106341750825.post-56220594668452907292016-04-28T22:08:20.330-04:002016-04-28T22:08:20.330-04:00වැඩි සද්දයක් නැහැ නේද?වැඩි සද්දයක් නැහැ නේද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58438216645072866692016-04-28T22:07:44.721-04:002016-04-28T22:07:44.721-04:00කනෙක්ෂන් අවුල් කරගන්න එපා!කනෙක්ෂන් අවුල් කරගන්න එපා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23443030322872923922016-04-28T22:06:37.357-04:002016-04-28T22:06:37.357-04:00මම හිතන්නේ DDT වැනි රසායන වලින් විශාල උදවුවක් ලැබෙ...මම හිතන්නේ DDT වැනි රසායන වලින් විශාල උදවුවක් ලැබෙන්න ඇති කියලයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-47020215762857824912016-04-28T22:01:14.741-04:002016-04-28T22:01:14.741-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-67049580268306754852016-04-28T22:00:01.718-04:002016-04-28T22:00:01.718-04:00බෙහෙත් ගත් කෙනෙකුට හෝ විශාල ගණනකට සුවවුනා කියන එකත...බෙහෙත් ගත් කෙනෙකුට හෝ විශාල ගණනකට සුවවුනා කියන එකත් බෙහෙත සාර්ථකයි කියා තීරණය කළ හැකි විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. වෙනත් බෙහෙත් නිසා හෝ ස්වභාවිකවම සුව වුනා විය හැකියි. සසම්භාවී පාලිත පරීක්ෂණ කරන්නේ ඒ නිසා. යම් හොඳ ප්‍රතිඵල වාර්තා වී තිබෙනවානම් විද්‍යාත්මකව තහවුරු කළ හැකි පර්යේෂණක් ඉදිරියට ගෙන යාමයි කළ යුත්තේ. බෙහෙත ලැබුණේ /හොයා ගත්තේ කවර ආකාරයකින් වුවත් සසම්භාවී පාලිත පරීක්ෂණයකින් එහි සාර්ථකත්වය පරික්ෂා කළ හැකියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71266196921846845582016-04-28T21:53:53.136-04:002016-04-28T21:53:53.136-04:00ඉන්දියාවේ පේටන්ට් නීතියේ වෙනසක් තියෙනවා. ඉන්දියාව ...ඉන්දියාවේ පේටන්ට් නීතියේ වෙනසක් තියෙනවා. ඉන්දියාව කියන්නෙත් ලෝකයේ රටවල් අතරින් තමන්ට අවශ්‍ය දේ යම්තාක් දුරකට කරන, ඒ සඳහා ශක්තියක් ඇති බලවත් රටක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44561449222503684882016-04-28T21:51:59.111-04:002016-04-28T21:51:59.111-04:00අජිත් සමඟ එකඟයි. ලංකාව මේ අතින් සිටින්නේ සංවර්ධිත ...අජිත් සමඟ එකඟයි. ලංකාව මේ අතින් සිටින්නේ සංවර්ධිත රටවලට වඩා බොහෝ පිටුපසින් වුවත් තුන්වන ලෝකයේ රටවල් බොහොමයක තත්ත්වය මේ වගේ තමයි. ඇතැම් තැන් වඩාත් නරකයි. ලංකාව කියන්නේ ලෝකයේ අසාර්ථකම රාජ්‍යය නෙමෙයි. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-84019497224134218422016-04-28T10:52:04.697-04:002016-04-28T10:52:04.697-04:00ගස් ලැබූ අවුසදේ හරි ගියා කියල නෑදෑයෙක් කිව්වා. එයා...ගස් ලැබූ අවුසදේ හරි ගියා කියල නෑදෑයෙක් කිව්වා. එයාගේ දුවට රෝහලේ ඉන්න කොටම හොරෙන් දීලා. අන් සනීප වෙලා ගෙදර. නිකන් ඉවත දානවට වඩා පරීක්ෂණයක් කලා නම් හොන්ඩ නැත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68483725039612707222016-04-28T10:50:01.695-04:002016-04-28T10:50:01.695-04:00ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියනවට මම විරුද්ධයි. ලංකාව...ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියනවට මම විරුද්ධයි. ලංකාවේ දේශපාලකයෝ පත් කරන්නේ ලනක්වේ මිනිස්සුමයි. වග කියන්න ඕනේ එයාලා. නමුත් ලනක්ව බොහෝ තුන්වන ලෝකයේ රටවලට වඩා ඉදිරියෙන් තිබෙන රටක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17803785156836417002016-04-28T05:51:24.106-04:002016-04-28T05:51:24.106-04:00Lankawen malariyawa thurankare docslada nathnam DD...Lankawen malariyawa thurankare docslada nathnam DDT da.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6862018621339581312016-04-27T05:27:04.134-04:002016-04-27T05:27:04.134-04:00ඖෂධ සමාගම් පර්යේෂන සඳහා කරන වියදම් බින්දුවලින් ලිය...ඖෂධ සමාගම් පර්යේෂන සඳහා කරන වියදම් බින්දුවලින් ලියලා කරන්න අමාරුයි. ඉන් පස්සේ ඒ ආයෙජනය ලාභයක් බවට පරිවර්තනය කරග්න්න මිල ඉහලින් තියාගන්නවා. ගුණාත්මක බවයි, වෙලඳපොල වටිනාකමයි පිලිබඳ නිවැරදි තක්සේරුවක් එනකම් ටිකක් බලන එක තමයි හරි. ඉකොනමැට්ටාගේ අදහස හරිAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87232204404666402682016-04-27T05:20:23.129-04:002016-04-27T05:20:23.129-04:00සුචරිත ගම්ලත්ටත් මඤ්ඤොක්කා කොල අඹරලා පෙව්ව මිනිස්ස...සුචරිත ගම්ලත්ටත් මඤ්ඤොක්කා කොල අඹරලා පෙව්ව මිනිස්සුනෙ ඉන්නේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69230840648110525912016-04-27T05:16:35.673-04:002016-04-27T05:16:35.673-04:00අපේ රටේ දූෂණයක් නොවෙනවානම් ජනතාවටත් පොඩි අවුල්වගේ ...අපේ රටේ දූෂණයක් නොවෙනවානම් ජනතාවටත් පොඩි අවුල්වගේ ගතියක් ඇතිවෙනවා නේද:DAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15066638820480569122016-04-27T05:11:44.581-04:002016-04-27T05:11:44.581-04:00ජගත්ගේ හැම විෂයකටම ඕනෑම විග්රහයකටම සිංහල බෞද්ධ ආක...ජගත්ගේ හැම විෂයකටම ඕනෑම විග්රහයකටම සිංහල බෞද්ධ ආකෘතියක් ගාව ගන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55183603822991309762016-04-27T01:20:01.661-04:002016-04-27T01:20:01.661-04:00ඒ අර ගස්ලබු යුෂ වලිනුත් ඔය ඩෙංගු වලට කිසියම් ප්‍රත...ඒ අර ගස්ලබු යුෂ වලිනුත් ඔය ඩෙංගු වලට කිසියම් ප්‍රතිකාරයක් තියෙනවා කියලා කිව්වා නේද ?අපේ ඥති සහෝදරියක් ඩෙංගු සැදී පහුගිය සතිය රෝහලේ සිටියේ.වෛද්‍යවරුන් ඇයට ගස්ලබු නිර්දේශ කෙරුවේ නැහැ.හැබැයි හැකිනම් කොළ පාට ඇපල් සහා කොළ පාට ඇපල් ජුස් ලබා දෙන්න කියා තිබුනා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29177055549964638002016-04-27T00:53:22.089-04:002016-04-27T00:53:22.089-04:00ජෝන් ජයපාල හිටියට අවුලක් නැහැනේ. අවුල රට බේරගන්න ද...ජෝන් ජයපාල හිටියට අවුලක් නැහැනේ. අවුල රට බේරගන්න දේශප්‍රේමී ජනතාව රටට එරෙහිව කුමන්ත්‍රණ කරන මූලදර්මවාදි නොර්වේ වලට ගිහින් ක්‍රෝන් හොයන එකනේ. නොර්වේ නරකායි. ක්‍රෝන් හොඳා...යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4267055524295280022016-04-27T00:20:47.039-04:002016-04-27T00:20:47.039-04:00දූෂණයට බහුතර ජනතාව පුරුදුවී හැඩ ගැසී ගණන් නොගෙන සි...දූෂණයට බහුතර ජනතාව පුරුදුවී හැඩ ගැසී ගණන් නොගෙන සිටීම අසාර්ථකබවේ ලක්ෂණයක්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10681009368893057802016-04-26T23:05:22.521-04:002016-04-26T23:05:22.521-04:00දූෂණ කොහෙත් තියෙනවා තමයි. ඒත් ඒ නිසාම හැම තැනක්ම ස...දූෂණ කොහෙත් තියෙනවා තමයි. ඒත් ඒ නිසාම හැම තැනක්ම සමාන නෑ. දූෂණ සිදුවීම් තිබීම සහ දූෂණ ආයතනගත වී තිබීම දෙකක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24223236275215587472016-04-26T23:02:55.403-04:002016-04-26T23:02:55.403-04:00උඩුවා ඔය වගේ වර්ගීකරණයක් කරනවා කියල මම හිතන්නේ නැහ...උඩුවා ඔය වගේ වර්ගීකරණයක් කරනවා කියල මම හිතන්නේ නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26041887882570830652016-04-26T23:00:49.776-04:002016-04-26T23:00:49.776-04:00ස්තුතියි, ඇනෝ!ස්තුතියි, ඇනෝ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59815361976459614322016-04-26T22:59:34.831-04:002016-04-26T22:59:34.831-04:00ඔව්, ගස්ලබ්බ. ට්‍රයල්ස් වලදී serotypes හතරටම සාර්ථ...ඔව්, ගස්ලබ්බ. ට්‍රයල්ස් වලදී serotypes හතරටම සාර්ථක ප්‍රතිඵල ලැබිල තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22577262790497156902016-04-26T13:53:24.865-04:002016-04-26T13:53:24.865-04:00ඒ කතාව තේරෙන බාසාවෙන් කියනවද?ඒ කතාව තේරෙන බාසාවෙන් කියනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7168279997732896582016-04-26T11:13:10.526-04:002016-04-26T11:13:10.526-04:00ඇයි අර ලංකාවේ වෛද්‍යවරියක් එන්නතක් හොයාගත්තා නේද ?...ඇයි අර ලංකාවේ වෛද්‍යවරියක් එන්නතක් හොයාගත්තා නේද ? ඒකට මොකද දන්නෑ වුනේ ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65425481311886424212016-04-26T10:39:15.879-04:002016-04-26T10:39:15.879-04:00හොරාටත් ඉස්සරින් කෙසෙල්කැන වැට පනින්නයි වගේ හදන්නේ...හොරාටත් ඉස්සරින් කෙසෙල්කැන වැට පනින්නයි වගේ හදන්නේ.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35259839968584533402016-04-26T10:35:41.319-04:002016-04-26T10:35:41.319-04:00:)) ජගත් ගේ මනෝ විග්‍රහය :)) ජගත් ගේ මනෝ විග්‍රහය ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com