tag:blogger.com,1999:blog-3221129106341750825.post6078034045247237407..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ඊළාම් ඡන්ද කොයිබටද?Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3221129106341750825.post-51272567882541974812015-08-18T02:06:40.385-04:002015-08-18T02:06:40.385-04:00හා හා බොහොම අගෙයි.. C1 බොහොම වැඩි වූ නිසා මමත් මේ ...හා හා බොහොම අගෙයි.. C1 බොහොම වැඩි වූ නිසා මමත් මේ පාර චන්දෙ දැම්මේ නෑ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27558180003107131932015-08-16T15:30:43.487-04:002015-08-16T15:30:43.487-04:00ඉතාම සරලව කිවහොත් (a - b)p <=> C1 - C0 ? ලෙස...ඉතාම සරලව කිවහොත් (a - b)p <=> C1 - C0 ? ලෙස දැක්විය හැකිය. (ඉකොනොමැට්ටා ඉදිරිපත් කරන දෙයක් මිස සම්මත තියරියක් නොවේ.)

a - මා ඡන්දය භාවිතා කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබුණොත් මට ඇති ප්‍රතිලාභය
b - විකල්ප ප්‍රතිඵලය ලැබුණොත් මට ඇති ප්‍රතිලාභය
p - මා ඡන්දය භාවිතා කිරීම නිසා ප්‍රතිඵලය වෙනස් වීමට ඇති සම්භාවිතාව
C1 - ඡන්දය දැමීමේ ආවස්ථික පිරිවැය
C0 - ඡන්දය නොදැමීමේ ආවස්ථික පිරිවැය

ලංකාවේ මැතිවරණ වලදී සාමාන්‍යයෙන් C0=0 ලෙස සැලකිය හැකිය. ඡන්දය දැමීම අනිවාර්ය කර නොදමන අයට දඩයක් පැනවූ විට C1 - C0<0 වීම නිසා සියළු දෙනාම පාහේ ඡන්දය දමති. ජවිපෙ ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි කාලයේ ඇතැම් අය ඡන්දය කටුගා දැම්මේ මේ කාලයේදී ජවිපෙ ලෙස ලේබල් වීමේ ආවස්ථික පිරිවැය ඉතා අධික වූ නිසාය. p වැඩිවන විට ඡන්ද දැමීම ඉහළ යයි. a සහ b අතර ලොකු වෙනසක් නැති විට ඡන්ද දැමීම අඩුවේ.

තෝරාගැනීම් කිහිපයක් ඇතිවිට සැසඳිය යුත්තේ වම් අත පැත්තේ තිබිය හැකි විශාලම අගය සමඟය.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-52314722444727662942015-08-16T15:06:52.163-04:002015-08-16T15:06:52.163-04:00//පුද්ගලයෙකු මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකිරීමට බලප...//පුද්ගලයෙකු මැතිවරණයකදී ඡන්දය භාවිතා නොකිරීමට බලපාන විවිධ සංකීර්ණ සාධක තිබේ. /// මේ ගැනත් නිවිසැනසිල්ලේ පොඩි විස්තර කිරිමක් කරනවානම් අනාගතයේදී මේ ක්‍රමය වෙනස් කරන්න හදන කෙනෙකුට උනත් ප්‍රයෝජනවත් වේවි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75198776942477134752015-08-15T10:07:57.319-04:002015-08-15T10:07:57.319-04:00නියමයි නියමයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83041219730156872932015-08-15T08:37:13.857-04:002015-08-15T08:37:13.857-04:00කුණු වුණු එක පැත්තක් බදන් මඩ වපුරන ඒ මඩ හා ඒකපාක්ෂ...කුණු වුණු එක පැත්තක් බදන් මඩ වපුරන ඒ මඩ හා ඒකපාක්ෂක භාවය නිසාම ඔද්දල් වුණු සයිබරය තුළ මේ මැතිවරණය වෙනුවෙන් ලියැවුණු අගනා අපක්ෂපාත ලියැවිල්ලක් ඉකොනමැට්ටා. ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35706331036686159492015-08-15T00:23:42.495-04:002015-08-15T00:23:42.495-04:00ඒකගයි ම.ම....... ලක්ෂ ගානක් ඡන්ද උතුරේ තියෙද්දි ර...ඒකගයි ම.ම....... ලක්ෂ ගානක් ඡන්ද උතුරේ තියෙද්දි රනිල් ලක්ෂ ඒක හමාරකින් පැරදුනේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39626479671239552392015-08-14T20:22:19.963-04:002015-08-14T20:22:19.963-04:001988 දී වගේම 2005 දිත් මැතිවරණ ප්‍රතිපල වෙනස් කිරී...1988 දී වගේම 2005 දිත් මැතිවරණ ප්‍රතිපල වෙනස් කිරීම ඛේදවාචකයක්.මම එහෙම කියන්නෙ ප්රජාතන්ත්රවාදියෙක් විදියට. එහෙම නොවුනනම් ලංකා ඉතිහාසය කෙසේ වෙනස් වෙන්න තිබුනාද කියල හිතන එක වැදගත්.
දෙමළ ඡන්ද දෙමළ සංධානයට විශාල වශයෙනුත් සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයටත් ලැබෙයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com