tag:blogger.com,1999:blog-3221129106341750825.post6145505407303634977..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බබා එපානම් මේ පෙට්ටියට දාන්න!Unknownnoreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-3221129106341750825.post-88727174253251055262017-09-16T09:02:11.518-04:002017-09-16T09:02:11.518-04:00මේක සීරියස් ලියපු දෙයක් නෙමෙයි, ඇනෝ! වැඩිය ගණන් ගන...මේක සීරියස් ලියපු දෙයක් නෙමෙයි, ඇනෝ! වැඩිය ගණන් ගන්න එපා! :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10017236579271912382017-09-16T06:48:39.318-04:002017-09-16T06:48:39.318-04:00ඇටැක් එක නයනෙට නෙවෙයි. පිළිතුරට පමණයි. මගේ ලිවීමේ...ඇටැක් එක නයනෙට නෙවෙයි. පිළිතුරට පමණයි. මගේ ලිවීමේ විලාශය ඔහුගේ ප්‍රතිචාරයේ විලාශයට ගැලපීම ඇටැක් කිරීමක් නෙවෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41736090141241719122017-09-16T00:31:40.121-04:002017-09-16T00:31:40.121-04:00නයනෙටත් ඇටෑක් එකක් වගේ නේද? ප්‍රතිචාරයට ස්තුතියි! ...නයනෙටත් ඇටෑක් එකක් වගේ නේද? ප්‍රතිචාරයට ස්තුතියි! මේ හා අදාළ තවත් ලියන්න දේවල් තියෙනවා. ටිකක් වැඩ අධිකයි. පසුව තවත් ලිපියක් හෝ කිහිපයක් ලියවෙයි..ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58934863609592113712017-09-14T04:45:59.239-04:002017-09-14T04:45:59.239-04:00ඕව ඔබත් සමග එකඟයි .
මේ තව එකක්. ඊයේ පෙරේද. ඉන්දියා...ඕව ඔබත් සමග එකඟයි .
මේ තව එකක්. ඊයේ පෙරේද. ඉන්දියාවේ අවුරුදු 10 ළමයෙකුට මම හෝ වෙන කවුරු හරි නිසා ළමයෙක් හම්බ වෙලා.
//http://www.independent.co.uk/news/world/asia/india-rape-case-10-year-old-girl-baby-dna-test-uncle-not-father-supreme-court-abortion-a7945221.html//

//මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ/ මම ඔබත් සමග මේ කතාවට නම් එකඟ නැහැ. ඉගෙනීම නිසා හෝ වෙනයම් නිවාස ප්‍රශ්නයක් නිසා ගබ්සා කරන් ඉන්පසු නැවතත් ළමුන් හදාගෙන හොඳින් ඉන්න කිහිප දෙනෙක්ම මම පෞද්ගලිකව දන්නවා. ඔබ ඔය කියන ප්‍රශ්න ඔවුන්ට තිබෙනවා කියල නම් හිතෙන්නේ නැහැ. කෙනෙකුට ආදරය කරලා ඒ තැනැත්තා දාල ගියහම ගබ්සා කරගෙන විඳවන අය ඇති. නමුත් ටඑතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12693107547546878712017-09-14T01:58:30.175-04:002017-09-14T01:58:30.175-04:00ප. ලි.
මගේ නම් ඔය පක්ෂත් නැති විරුද්ධත් නැති පතෝල...ප. ලි.

මගේ නම් ඔය පක්ෂත් නැති විරුද්ධත් නැති පතෝල න්‍යාය ඇත්තේ නෑ, හිටං
මං නම් ලංකාවේ දැන් කරන්නට යන, කරුණු 2 දී ගබ්සාවට සඳහා අවසර දීමට පක්ෂයි.

නමුත් ගහෙන් ගෙඩි එන්න වගේ නම් නෙවෙයි.
නිවැරදි ලිංගික අධ්‍යාපනය පළමුව ගබ්සාව දෙවනුව. ඒකයි ලෝකයේ දියුණු රටවල් කර ඇති ක්‍රමය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24915404512934468752017-09-14T01:51:03.694-04:002017-09-14T01:51:03.694-04:00//අනෙක ගබ්සාවට හේතු දුරලීමත් එපානම්
ගබ්සාවට මවගේ ක...//අනෙක ගබ්සාවට හේතු දුරලීමත් එපානම්
ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීමත් එපා නම්
දරුවා හදාගන්න දෙන්නත් එපානම්,
අවශ්‍ය වන්නේ දූශනයට ලක් වන දැරිය ලාබාල මවක් වී ජීවිතේ ඉතිරි කාලය ගනිකා නිවාසයක වැඩට යාමද?//

හරියට හරි. ඔය දැන් අපූරුවට සිතුවිලි ගලාගෙන එන්නේ

ඔන්න ඔය පිළිවෙල තමයි සුදුසුම. 1,2,3
1. ගබ්සාවට හේතු දුරලීම
2. ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීම
3. දරුවා හදාගන්න දීම

ඔය 1 කරන්න පුළුවන් ප්‍රජනනය කල හැකි වයසේ ගැහැණු පිරිමි දැනුවත් වීමෙන් පමණයි. ඔයා වගේ කොරහේ කිඹුල්ලු දකින අය හිටියත් ඒක කරන්න ඕනේම දෙයක්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ගැබ් ගැනීමක් වෙන්නේ මොන ආකාරයෙන්ද නොවෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක වෛද්‍ය විද්‍යානුකූලව දන්නවා නම් ඔය නයනේ කියන ප්‍රොෆයිල් එකෙන් ආපු ඇනෝ කියා ඇති විවාහක යුවලකට වුනත් අනවශය ගැබ් ගැනීම වලක්වා ගන්න පහසුයි.

2 සහ 3 තිබෙන්න ඕනේ එහෙම දැනුවත් වීමෙනුත් පසුවත් ගැබ්ගැනීමක් වලක්වා ගන්න බැරි වුණ කලාතුරකින් අවස්ථාවක පමණයි.

එක වාක්‍යයකින් කියනවා නම්;
නිවැරදි ලිංගික අධ්‍යාපනය පළමුව ගබ්සාව දෙවනුව. (නැතුව ගබ්සාව පළමුව නිවැරදි ලිංගික අධ්‍යාපනය දෙවනුව නෙවෙයි.)

උපහාසයක් මිසක් දරුණු ප්‍රහාරයක් ඇත්තේ නෑ කලින් පිලිතුරෙත්. එහෙම පේනවා නම් ඒක නයනේ කියන ප්‍රොෆයිල් එකෙන් ආපු ඇනෝගේ තේරුම් ගැනීමට නොහැකි වීමේ ගැටළුවක් :D
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-21110445974379132082017-09-14T00:15:10.624-04:002017-09-14T00:15:10.624-04:00ඇනෝ කෙනෙකු විසින් දරුනු ප්‍රහාරයක්.
ස්තුතියි සහෝදර...ඇනෝ කෙනෙකු විසින් දරුනු ප්‍රහාරයක්.
ස්තුතියි සහෝදරයා මගේ පෙළිතුර කියැවීම ගැන.

මා කිසි දිනක ගබ්සාවට පක්ෂව හෝ විපක්ශව හඬ නගන්නෙක් නොවෙයි. ඒත් ගැහැනියකගේ දුක තමන්ගේ ලිංගික භාවිතය පෝශනයට යොදාගත හැකිවීම නිසා අවිඤ්ඤානිකව ගැහැණුන් දුක් විඳීම් අපේක්ෂා කරන පිරිමින්ගේ නොපැසුනු අමු මානසිකත්වය පිටු දකින්නෙක්.

ඕනැම දෙයක විවිධ වූ අන්තයන් ඇති නිසා මා අනවශ්‍ය බරක් යොදා ලිංගිකත්වය ගැන කියා දීමේ අනෙක් පසක් ගැන මතයක් පල කලා විනා එය නොකල යුතු දෙයකැයි කිසි විට කීවේ නැහැ.

නූතන අද්යාපන ක්රමයම වරදාගෙන ඇත්තේ සාමාන්‍යකරණයෙන් අධ්‍යාපනය ලබා දීමට තැත් කිරීම හරහායි මේක් මුලාවක්.

අනෙක ගබ්සාවට හේතු දුරලීමත් එපානම්
ගබ්සාවට මවගේ කැමැත්ත ඉඩ දීමත් එපා නම්
දරුවා හදාගන්න දෙන්නත් එපානම්,
අවශ්‍ය වන්නේ දූශනයට ලක් වන දැරිය ලාබාල මවක් වී ජීවිතේ ඉතිරි කාලය ගනිකා නිවාසයක වැඩට යාමද?
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46847483330264492292017-09-13T06:23:19.689-04:002017-09-13T06:23:19.689-04:00//සම්මත විවාහය තුල පවා අනන්ත අනපේක්ශිත ගබ් ගැනීම් ...//සම්මත විවාහය තුල පවා අනන්ත අනපේක්ශිත ගබ් ගැනීම් සිදුවෙනවා.//

// ලාබාල වයසේ දරුවන්ට මෙවැනි දැනුම ලබා දීම නිසාම ඔවුන් ලිංගිකත්වයට හා අත්හදා බැලීම කිරීමට පෙළැබෙන්නටත් ඉඩ තියෙනවා. ඒ එක් පැත්තක්.

ඉකොනොගේ මූලික මාතෘකාව වූ උපන් දරුවන් මවකට අනන්‍යව හැරදමා යාමේ හැකියාව සමාජයක් විසින් බිහි කිරීම අතිශයින්ම උත්කෘශ්ට හා දියුනු සමාජ භාවිතාවක්. ලංකාවේ ගබ්සාවට එරෙහිව කෑගස උන්ට මෙතැන ඉතා හොඳ මාර්ගයක් පෙන්වා දී තිබෙනවා.//

ඔවු ඔවු !! ළමයින්ට ඔය ලිංගික අධ්‍යාපනය උපත් පාලනය වගේ එවුව කියල දුන්නම ළමයි ඕවා අත් හදා බලන්න පුළුවන්. අනික ඕව කියල දුන්නම මේ ගැටළු අවම කරන්න පුළුවන් කියල දත්ත මගින් ඔප්පු කරලත් නෑනේ.

LOL එක නිසා ඕව කියල දෙන්නේ නැතුව ළමයින්ට ඕව කුණුහරුප පත්තරේකින් ඉගෙනගන්න ඇරලා ඕනේ දෙයක් කරගන්න ඉඩ දීල නුවමනාවෙන් ගැබ් ගත්තාම කෙලින්ම ගබ්සා කරලා දාන එකයි තියෙන්නේ, නැත්තන් දරුකමට හදාගන්න වෙන කාට හරි දීල දාන්න ඕනේ, ගබ්සාවට විරුද්ධව කෑගහන එවුන්ට පේන්නත් එක්ක. LOL

:D :D :D :D :D :D

නයනේ - සිතුවිළිSeptember 11, 2017 at 11:01 PM

මේවනෙ හැබෑට සිතුවිලි. නල්ලමලේ සිතුවිලි අප්පා :D
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60358785496898113882017-09-13T06:08:42.247-04:002017-09-13T06:08:42.247-04:00//දැන් මේ පිය දුෂණය කරපු දැරියට කවුරු හරි ඔය කියන ...//දැන් මේ පිය දුෂණය කරපු දැරියට කවුරු හරි ඔය කියන ලාභ පෙත්ත දුන්න කියල හිතනවද? මම නම් හිතන්නේ නැහැ කියල.//

ඔව් එහෙම වෙන්න පුළුවන් අජිත් කියනවා වගේ. එකෙන් පැහැදිලි වෙන්නේ ඒවා ගැන දැනුවත් වීම සහ ඒ ගැන ක්‍රියාත්මක වීම හොඳටම මදි බව. අපි දැනගෙන හිටිය කියල අවශ්‍ය පුද්ගලයා ඖෂධ දෙන්න යන්නේ නැහැනේ. ඖෂධය ගන්න නම් අවශ්‍ය පුද්ගලයා දැනුවත් වීම සිදු වෙලා තිබිය ඉතාම වැදගත්. ඒ නිසාම තමයි පාසල් කාලයේ පටන් ලිංගික අධ්‍යාපනය ලබාදී සියලු වැසියන් ඒ ගැන දැනුවත් කිරීම් අවශ්‍ය වෙන්නේ.

ගබ්සාවට මමත් විරුද්ධ නැති වුනත්, ගබ්සාව යන අන්තිම විසඳුම විය යුත්තේ වෙන කරන්නම දෙයක් නැති විටෙක පමණයි. ඒ අන්තිම තත්වයට යන්නේ නැතුව ගැබ්ගැනීම වලක්වා ගන්න එකයි වඩා හොඳ. මොනහේතුවක් නිසා හරි ගබ්සාවක් කරගත් ගැහැනියක් ඊට පසුව මානසිකව විඳවන ප්‍රමාණය කොතරම්ද කියා අවබෝධයක් තියෙන නිසා මම ඒ මතයේ ඉන්නේ. නැතුව ඔය විකාර රූපී ආගමික කල්ලි ගබ්සාවට විරුද්ධ නිසා නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-18294418603454991302017-09-13T05:34:37.599-04:002017-09-13T05:34:37.599-04:00ප්‍රා මේ කියන තරුණිය මම දැන හිටි කේස් එකක්. පවුල ...ප්‍රා මේ කියන තරුණිය මම දැන හිටි කේස් එකක්. පවුල එවැනි ආගමක. පියා තමන් හා පවුල වැදගත්, උසස් හෙම කියල සිතන කෙනෙක්. මුදල් සහ බලයක් තියෙන පවුලක්. ඒ ආගමේ උපත් පාලන පෙති හෝ ක්‍රම (කොන්ඩෝම පවා ) භාවිතය තහනම්. ඇය ගේ පෙම්වතා කියන තැනැත්තා රවට ගෙන ගිහින් දුෂණය කරලා , තවත් යහළුවන් දෙනෙන්කු සමග. දුෂණය කළ අය කළු ජාතිකයන්. ඇය සුදුයි. ලැබෙන දරුවා මිශ්‍ර. මව්පියන් කියල තියනවා ඉපදුනු ගමන් හදා ගන්න දෙනවා කියල වෙන රටක. ඇය කැමති වෙලා නැහැ. ගබ්සා කරනන් ඉඩ දීල නැහැ ආගම නිසා. ළමය තියා ගන්න බැහැ "පවුලේ තත්වය " නිසා. කෙල්ල සිය දිවි හානි කර ගත්ත.
බටහිර මෙහම නම් ලංකාව ඉන්දියාව වගේ රටවල කොහොම ඇත්ද?
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-44667220676057508192017-09-13T05:26:25.666-04:002017-09-13T05:26:25.666-04:00දැන් මේ සිදුවීම බලන්නකෝ. මේක ගැන පෙරේද හුඟක් තිබුන...දැන් මේ සිදුවීම බලන්නකෝ. මේක ගැන පෙරේද හුඟක් තිබුන. එක අප්ර්ටම අයින් වෙලා දැන් මේ වෙබ් අඩවියේ විතරයි තියෙන්නේ.
http://lankaenews.com/news/6338/si
දැන් මේ පිය දුෂණය කරපු දැරියට කවුරු හරි ඔය කියන ලාභ පෙත්ත දුන්න කියල හිතනවද? මම නම් හිතන්නේ නැහැ කියල.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39109649131133138012017-09-13T04:39:45.476-04:002017-09-13T04:39:45.476-04:00කතෝලික පල්ලිය කිසිම හේතුවක් නිසා ගබ්සාවට විරුද්ධයි...කතෝලික පල්ලිය කිසිම හේතුවක් නිසා ගබ්සාවට විරුද්ධයි. ඒවගේම ඔවුන් උපත් පාලනය ප්‍රචලිත කිරීමටත් අකමැතියි නේද? බේරුමක් ඇත්තේම නෑ.

“The Vatican won't prosecute pedophile priests but I decide I'm not ready for motherhood and it's condemnation for me? These are the same people that won't support national condom distribution that PREVENTS teenage pregnancy.”
― Sonya Renee Taylor Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-3380964648076344402017-09-12T09:09:54.098-04:002017-09-12T09:09:54.098-04:00ඇමරිකාවේ නීති කියන්නේ රටේ මිනිස්සුන්ගේ කැමැත්ත. කැ...ඇමරිකාවේ නීති කියන්නේ රටේ මිනිස්සුන්ගේ කැමැත්ත. කැමැත්ත වෙනස් වන විට නීතිත් වෙනස් වෙනවා. එසේ නැතුව කවුරු හෝ දක්ෂ පාලකයෙක් විසින් රටට හොඳ නීති සම්පාදනය කිරීමක් නෙමෙයි වෙන්නේ. ලංකාවට දිගුකාලීනව වටින්නේ වඩා හොඳ තනි නීති සම්පාදනය කර ගැනීමට වඩා, මිනිසුන්ගේ කැමැත්ත හා අවශ්‍යතාවය පරිදි නීති සම්පාදනයට දායක වීමට රටේ වැඩි දෙනෙකුට අවස්ථාව සැලසෙන දේශපාලන වටපිටාවක් ඇති කර ගැනීමයි. ප්රජාතන්ත්රවාදය කියන්නේ එයයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31291515941042035322017-09-12T09:04:32.620-04:002017-09-12T09:04:32.620-04:00කරුණාකර අපහාසාත්මක ප්‍රතිචාර සඳහා මෙය යොදාගන්න එපා...කරුණාකර අපහාසාත්මක ප්‍රතිචාර සඳහා මෙය යොදාගන්න එපා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89122448614872322892017-09-12T09:03:40.493-04:002017-09-12T09:03:40.493-04:00ලිඛිතා මතු කරන කරුණ වැදගත් කරුණක්. මගේ ලිපි වලනම්...ලිඛිතා මතු කරන කරුණ වැදගත් කරුණක්. මගේ ලිපි වලනම් ඇමරිකාව ගැන වැඩිපුර කතා කරන්නේ ලංකාව හැරුණු විට මම වැඩිපුර දන්නේ ඇමරිකාව ගැන නිසයි. ලිපි ලියන විට ඇතැම් අමතර කරුණු සොයා බලා තහවුරු කරගෙන එකතු කළත්, ලිපියක් ලියන්න පටන් ගන්නේ දන්න දේවල් ආශ්‍රිතවයි. ඇමරිකාව හැර වෙනත් රටවල් ගැන මගේ දැනුම සීමිතයි. ඊට අමතරව, පහළ ඇනෝ විසින් එකතු කර ඇති කරුණු සියල්ලත් ඇත්ත. ඇමරිකාවේ ඕනෑම විෂයයක් හා අදාළව පහසුවෙන් ලබාගත හැකි සංඛ්‍යාලේඛණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇනෝ විසින් පෙන්වා දී ඇති පරිදිම ඇමරිකාවේ ජීව විද්‍යාත්මක විවිධත්වය ඉන්දියාවට වඩා ගොඩක් වැඩියි. සෑම සමීක්ෂණයකදීම වාගේ නියැදි තෝරා ගැනීමේදී සුළුතර කොටස් වලින් ඔවුන්ගේ ජනගහණයේ සිටින අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයක් තෝරා ගැනීමත් (oversampling) කෙරෙන නිසා මේ විවිධත්වය තවත් වැඩි වෙනවා. නමුත්, ඔබ කියනවා වගේම එතරම් විවිධත්වයක් නැති ලංකාව වැනි තැනකට මේ ප්‍රතිඵල ආදේශ කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ඇත්ත. ලංකාවේ දත්ත සොයා ගත හැකි හැම විටකම වාගේ මම ලංකාවේ දත්ත මගේ (මේ බ්ලොග් එකේ පළවන) විශ්ලේෂණ සඳහා යොදාගන්නවා. එසේ නැති විට දත්ත ගන්නේ මම වැඩිපුර දන්න ඇමරිකාවෙන්. තවත් ඇතැම් විට හිතාමතාම ලංකාව ගැන කතා නොකර ඇමරිකාව ගැන කතා කරන වෙලාවලුත් තියෙනවා. ඒ ලංකාව හා අදාළ උදාහරණ ගෙන ඇතැම් දේ කතා කළ විට ඇතැම් අය හඳ දෙස නොබලා ඇඟිල්ල දෙස බලන නිසා. ඒ වගේම, මෙහි කතා කරන බොහෝ දේ සාමාන්‍ය මිනිසුන්ගේ තේරීම්. සාමාන්‍ය මිනිසුන්ගේ තේරීම් ගැන කතා කරන විට, හැම විටම නොවුණත් බොහෝ කරුණු හා අදාළව, රට එතරම් වැදගත් නැහැ. ඇමරිකාවේ සිදුවන දේ ඒ අයුරින්ම ලංකාවේ සිදුවිය යුතු බව මම කිසිවිටකත් යෝජනා කරන්නේ නැහැ. නමුත්, එක් අයෙක් රෝදය හොයාගත් පසු එය අලුතින් හොයාගන්න අවශ්‍ය වන්නේත් නැහැ. රෝදය ප්‍රයෝජනයට ගත හැකි ආකාර ගැනයි එවිට සිතිය යුත්තේ. මම උත්සාහ කරන්නේ මට දකින්නට ලැබෙන මෙවැනි රෝද පෙන්වන්නයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15587993363884141082017-09-12T08:43:59.328-04:002017-09-12T08:43:59.328-04:00ඉතා හොඳ සංවාදයක්. වැදගත් කරුණු රැසක් එකතු කිරීම ගැ...ඉතා හොඳ සංවාදයක්. වැදගත් කරුණු රැසක් එකතු කිරීම ගැන දෙදෙනාටම ස්තුතියි! සොඳුරු සුව අසපුවේ ලිපියත් මා කලින් කියවා නොතිබුණු එකක්. එය ඉතා හොඳින් ලියා ඇති, විස්තරාත්මක කරුණු සහිත ලිපියක්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-28490402188746197202017-09-12T06:58:23.752-04:002017-09-12T06:58:23.752-04:00//ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ ඉඳන් කාගේ හරි උදව්වකි...//ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ ඉඳන් කාගේ හරි උදව්වකින් ඇමෙරිකාවට එන්න ඇති. ඇමෙරිකාවේ ඉන්නව ඇති .//
hihi.. hiken punaa kiyanne mewata thamai.
mama inne americawe neme ban.
but piligaththath nethath loke kerakenne americawa wate thamai. lankawa wage ratawala un nodenuwathwa ho akameththen ho e wate kerakenawa. mama inna rate unnam denagena bohoma kemeththen e wate kerakenawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72969454057119777472017-09-11T23:01:34.363-04:002017-09-11T23:01:34.363-04:00ඉකොනෝ, ඉතා හොඳ වටිනා ලිපියක්.
ගබ්සාව ගැන කථා කරන ක...ඉකොනෝ, ඉතා හොඳ වටිනා ලිපියක්.
ගබ්සාව ගැන කථා කරන කාලයේ සැබැවින්ම කථා කල යුතු තැනකට මේ සාකච්චාව ගෙන ඒමට ඔබ සමත් වෙලා.
ඝබ් ගැනීමක් සිදුවෙන්න බලපාන දහසකුත් එකක් හේතු අතරේ ඉන් වැලකීමට ක්‍රම කියන එක අත්තෙන්ම ප්‍රායෝගික වෙන්නේ නැහැ. සම්මත විවාහය තුල පවා අනන්ත අනපේක්ශිත ගබ් ගැනීම් සිදුවෙනවා.
එසේම මෙහි එක් කොමෙන්ට් කරුවෙකු අජිත් සමග වාදයක පැටැලී තියෙනවා දූශණයකට ලක් වූ දැරියකට ගැබ් ගැනීම් වැලැක්වීමේ ඖශධ මගින් ප්රඨිකාර කිරීම හා ඒ ගැන දැනුවත් බාවය ඇති කිරීම පිළිබඳව.
ඇත්තෙන්ම පාසැල් වියේ සිට දැනුම දීම හරහා මේ ව්‍යසනය යම් තරමකින් අවම කල හැකියි කියන එක හැමෝම පිළිගන්නවා ඒත් එහි සත්‍යා තත්වය කොහේ හෝ දත්ත මගින් සහතික කර ඨහිදයි දන්නේ නහැ. ලාබාල වයසේ දරුවන්ට මෙවැනි දැනුම ලබා දීම නිසාම ඔවුන් ලිංගිකත්වයට හා අත්හදා බැලීම කිරීමට පෙළැබෙන්නටත් ඉඩ තියෙනවා. ඒ එක් පැත්තක්.

ඉකොනොගේ මූලික මාතෘකාව වූ උපන් දරුවන් මවකට අනන්‍යව හැරදමා යාමේ හැකියාව සමාජයක් විසින් බිහි කිරීම අතිශයින්ම උත්කෘශ්ට හා දියුනු සමාජ භාවිතාවක්. ලංකාවේ ගබ්සාවට එරෙහිව කෑගස උන්ට මෙතැන ඉතා හොඳ මාර්ගයක් පෙන්වා දී තිබෙනවා.
ලංකාවේත් මෙවැනි පහසුකම් සලසන්නට හඬ නගන්න. දූශනයට ලක් වූ ගැහැණිය දඬු කඳේ ගසනවා වෙනුවට කිසිවෙකුට අනවශ්යව උපන් දරුවෙකුට ජීවිතය දෙන මගක් ඉල්ලා කෑ ගසන්න.
ලෝකයේ මෙවැනි ප්රවනතා අපේ සාකච්චාවට බඳුන් කිරීම ඉකොනෝ කරගත් මහත්ම පුන්‍ය කර්මයක්.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39721240257798194202017-09-11T16:28:30.205-04:002017-09-11T16:28:30.205-04:00@එකොන් ඔව් ඒක මම පිලි ගන්නවා.
//Americawa wetenne...@එකොන් ඔව් ඒක මම පිලි ගන්නවා.
//Americawa wetenne ne me kalpaya thiyenakan. cheene arthike lokuwei. but America will always be the greatest country and world will revolve around it.// ඇනෝ 11.06 , 11.08 ඔයාලා නිකන් අර හන්දියේ ඉන්න ගණන් කාරයෝ වගේ. අපේ ජිවිත පව් කියල කියන්න අපට කොහේ හරි වැරදිලා තියනවද? අපි හොඳට ජිවත් වෙනවනේ. මේ ලිපියේ යොමුව දැම්මේ ඒ ගැන සංවාදයක් කරනන් මිසක් මගේ දේශපාලන ස්ත්වරයා කතා කරන්න නෙමේ. ඔයාලට වෙලා තියෙන්නේ ලංකාවේ ඉඳන් කාගේ හරි උදව්වකින් ඇමෙරිකාවට එන්න ඇති. ඇමෙරිකාවේ ඉන්නව ඇති . ලංකාවට ගිහින් වැඩ පෙන්වනවා ඇති. ඉතින් අපට එනම් මනම් කියනවා. ඇමෙරිකාව නැති වෙලා යමක් ගැන මම කිව්වද? එහෙම වෙනවනම් වැඩියෙන්ම කණගාටු වෙන්නේ මම. ඇමෙරිකාව මම ආදරය කරන රටක්. කොච්චර නව නිර්මාණ, මුදල් හොයන්න විදි, මයික්‍රොසොෆ්ට් ඉඳන් ගත්තම කොපමණ දේවල් දීල ති යෙනේවද? ඇමෙරික එක්සත් ජනපදය ශ්‍රේෂ්ඨ රටක්. එහෙම වුනාය කියල ඒ ගොල්ලන්ට ඕන විධිහට හෙම දේම වෙන්නෙත් නැහැ. ඇමෙරිකාවට ඕන විධිහට ලෝකේ කැරකෙන්නෙත් නැහැ. මම ඊයේ පෙරේද රුසියාවට ගියා ඔය හොඳින් තියෙන්නේ. වලියට යන්න කියන්න කෝ බලන්න. රූස්ස දෙයි නැති වෙන්නම නියුක්ලියර්. හැබැයි එහෙම වුන කියල මම රුස්සට පක්ෂද? නැහැ. ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදය ඊට වැඩිය හොඳයි.
එංගලන්තය වගේ රටක සමාජවාදය කියල සලකන්නේ මිනිසුන් අතර පරතරය අඩු කරන එක. එහම් රටවල් තියෙනව ලෝකේ. සමාජවාදී කියල නම් ගහගත්තා රටවල් නෙමේ. මම හිටහ්න්නෙත් එහෙම. නැතුව සරදියෙල් වගේ පොහොසතුන් ගෙන් දුප්පතාට අරන් දීල පොහොසත් එකාත් දුප්පත් කරන එක නෙමේ. ඒවා යල් පන ගිය අදහස්. හැබැයි ඇමෙරිකාව වටෙලෝකේ කැරකෙනවා කියල හිතන් එකනම් මෝඩ කමක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46634289804456539172017-09-11T14:54:26.387-04:002017-09-11T14:54:26.387-04:00//ශ්‍රමය ලාභ කර විකිණීමක් මෙතන කලේ. කොටින්ම "...//ශ්‍රමය ලාභ කර විකිණීමක් මෙතන කලේ. කොටින්ම "දාස් කැපිටාල් " එකට එරෙහිව යමක්.//
ශ්‍රමය සූරාකෑම කියන අදහසට මම එකඟ නැතත් දාස් කැපිටාල් විග්‍රහය අනුව බැලුවොත් මෙහි වෙන්නේ චීන රජය විසින් චීන ජනතාවගේ ශ්‍රමය සූරාකෑමක්. වෙනත් අයුරකින් බැලුවොත් සමාජවාදී ආකෘතිය ප්‍රයෝජනයට ගනිමින් චීන රජය චීන ජනතාවගේ ශ්‍රමය මෙන්ම වෙනත් තෝරාගැනීම් හා අදාළවත් ඒකාධිකාරයක් පවත්වා ගනිමින් ලාබ ලබනවා. මෙයට ඔබ එකඟ නිසා මම විස්තර කරන්න යන්නේ නැහැ. හැබැයි චීනය එසේ නොකර සිටියානම් අද සිටින තැනට එන්න ලැබෙන්නේ නැහැ. අද සිටින තැනට එන්න චීනයට හැකි වුණේ ඔබේ වචන වලින් "දාස් කැපිටාල් එකට එරෙහිව" යාම නිසයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70141998935030610052017-09-11T13:22:33.503-04:002017-09-11T13:22:33.503-04:00ඔබ හරි. මම පිළිතුරක් ලිව්වේ ටිකක් කෝපයෙන් වගේ. සමා...ඔබ හරි. මම පිළිතුරක් ලිව්වේ ටිකක් කෝපයෙන් වගේ. සමා වෙන්න. එයට හේතුව ඔය කතාවමයි අයර්ලන්තයේ කතෝලික පල්ලිය කියන්නෙත්. මට උපත් පාලනය කරන්න කීම පේන්නෙම දුෂකයට කොන්ඩෝමයක් භාවිතා කරලා දුෂණය කරන්න කියනවා වගේ. morning after pill අයර්ලන්තයේ ගන්න පුළුවන් කම් තිබුනත් ගබ්සා කරගන්න වසරකට 300ක් වත් අයර්ලන්තයෙන් එංගලන්තයට එනවා ගබ්සාව තහනම් නිසා.දුෂණයට ලක්වූ අයෙකුට උපත් පාලන පෙති ගන්න කියන එකයි දුශකයට කොපුවක් භාවිතා කරනන් කියන එකයි අතරේ වෙනසක් නැහැ නීතිය සංශෝධනය කරන්නේ නැතිව. නිතිය් සංශෝධනය කරනවට කතෝලික සහ ප්රේස්බෙටිරියානු පල්ලි දෙකම විරුද්ධයි. ලනක්වේ බෞද්ධයන් නුත් විරුද්ධයි නේද?
https://www.theguardian.com/world/2015/dec/15/almost-25000-women-travelled-from-ireland-abortions-last-five-years
https://www.theguardian.com/world/2016/jan/07/abortion-law-catholic-church-northern-ireland-opposing-high-court-ruling
ස්තුතියි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82325676764508125802017-09-11T11:39:34.452-04:002017-09-11T11:39:34.452-04:00ECP ගැන අවශ්‍ය කරුණු පැහැදිලි සිංහලෙන් දැනට වසර 6ක...ECP ගැන අවශ්‍ය කරුණු පැහැදිලි සිංහලෙන් දැනට වසර 6කට පෙර 2011 වසරේදී http://www.nursinglk.com බ්ලොග් එකේ ලබාදී තිබෙනවා. එකල මේ ලිපියට අති විශාල ප්‍රසිද්ධියක් ලැබුණා. බොහෝ වෙබ් මෙය උපුටා පල කළා. කියවලාම බලන්න.

http://www.nursinglk.com/2011/11/68.html

කෙනෙකු බාගෙට දැනගැනීමට අකමැති නිසා මම මෙතන ඖෂධයේ නම ලියන්නේ නෑ. නමුත් ඒ ලිපියේ පැහැදිලි කිරීම් සහිතව නම ඇතුළු සිය විස්තර ලියා තිබෙනවා.

මේ ඖෂධ වල මිල 2011 දී රුපියක් 100ක් පමණයි. දැන් ඕනේ නම් වැඩිම රුපියක් 150ක් වෙනවා ඇති. ඕනෙම කෙනෙකුට පහසුවෙන් ගන්න පුළුවන්.

ප්‍රධාන ගැටලුව මේවා ගැන නොදැන සිටීම සහ මේවා ගැන ඇති මිත්‍යා මත.

පැහැරගෙන ගිහින් රඳවාගෙන දුෂණය කිරීම ලංකාවේ අඩු වශයෙන් වුනත්, බහුලව වෙන දෙයක් නොවෙයි. 95% පමණ දුෂණ වෙන්නේ පවුලේ හිතවතෙක්, පෙම්වතා හෝ ඥාතියෙක් අතින්. බොහෝ දුෂ්‍ය කිරීම් වලදී දැනුවත් කමක් තිබේ නම් පැය 24ක් තුල භාවිත කිරීමට හැකියාව තිබෙනවා. නොදැනුවත් කමයි ලොකුම ගැටලුව.

දුෂණයකදී, ඔය ඔක්කොම අවස්ථා පහුවෙලා, ඔබ කියනවා වගේ පැහැර ගැනීමක් වී හෝ ඖෂධ ක්‍රියාත්මක නොවීම හෝ වෙන යම් හේතුවක් නිසා ගැබ්ගැනීමක් වුනොත් එය ඉවත් කරන්න මිසක් ගබ්සාව පළමු විසඳුම නොවෙයි.

ගබ්සාවට යම් ඉඩක් දීමට මමත් පක්ෂයි. හැබැයි මෙහෙම නිකම්ම නිකම් නෙවෙයි. මුළු සමාජයටම අනපේක්ෂිත ගැබ්ගැනීම් වලක්වා ගැන හරි හැටි විවෘත්තව දැනුවත් කිරීමෙන් පසුව. ලිංගික අධ්‍යාපනය ටැබූ එකක් විදියට තියාගෙන සෞඛ්‍ය පද්ද්ම ළමයින්ට කියව ගන්න කියල ගුරුවරු මාරු වෙන වාතාවරණයක නෙවෙයි.

Ajith DharmaSeptember 11, 2017 at 7:20 AM පිළිතුර ඔබ ලියා තිබෙන්නේ ECP යන්න condom යයි තනිකරම වැරදි අවබෝධ කරගැනීමක් මත හෝ හරියට කියවන්නේ නැතුව නොවෙයි නේදැයි මම නැවත නැවත අහන්නේ නෑ :D :D :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59322748583732889642017-09-11T11:08:39.006-04:002017-09-11T11:08:39.006-04:00Couldn't put it any better than this econo.
//...Couldn't put it any better than this econo.
//පළවෙනි වාක්‍යය ගැන කියන්න තියෙන්නේ එය මූලික වශයෙන්ම ලේඛකයාගේ අහිංසක බලාපොරොත්තුවක් බවයි.//
Ajithla unath oya wage ahinsaka balaporothtu tiyan thamai engalanthe hitiyath jeewath wenne. paw jeewitha.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29857416099656697862017-09-11T11:06:45.485-04:002017-09-11T11:06:45.485-04:00oi ajith, oya samajawadee manasgaatha atha eragann...oi ajith, oya samajawadee manasgaatha atha eragannawa. Americawa wetenne ne me kalpaya thiyenakan. cheene arthike lokuwei. but America will always be the greatest country and world will revolve around it. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23412646811457297482017-09-11T10:21:44.700-04:002017-09-11T10:21:44.700-04:00ගබ්සාව සම්බන්ධව ඇමැරිකාව තුළ හොදම නීතිමය ප්‍රතිපාද...ගබ්සාව සම්බන්ධව ඇමැරිකාව තුළ හොදම නීතිමය ප්‍රතිපාදන ඇති බව පෙනේරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com