tag:blogger.com,1999:blog-3221129106341750825.post6191793398072502076..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : "පොඩිනම, දැන්නම් නරක දේත් හොඳවන වෙලාව!"Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-1264583158151118942015-09-20T18:24:54.431-04:002015-09-20T18:24:54.431-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60367248463887085192015-09-20T17:57:16.613-04:002015-09-20T17:57:16.613-04:00මේක ලංකානිව්ස්වෙබ් එකට කෙලින්ම දැම්ම. තව ලිපි එයි ...මේක ලංකානිව්ස්වෙබ් එකට කෙලින්ම දැම්ම. තව ලිපි එයි කියල හිතමු.
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/858-2015-09-20-21-55-58Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34763081159493275792015-09-18T11:53:26.520-04:002015-09-18T11:53:26.520-04:00ස්තුතියි!ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39468666812735017222015-09-18T07:25:13.992-04:002015-09-18T07:25:13.992-04:00// ඔබ කියන දෙවන කරුණට අදාල තැනට යන්න දුර ගමනක් තිය...// ඔබ කියන දෙවන කරුණට අදාල තැනට යන්න දුර ගමනක් තියෙනවා.//

ඇත්ත,

em ඔබටත් දුර ගමනක් යා හැකී ආකාර තුනක් තියෙනවා.-

1.මේ ගත වන මොහොත ගැන නිරවුල් අදහසක් තම පාඨකයාට ලබාදෙමින් අදට වඩා දියුණු , ශිෂ්ඨ හෙටක් ගැන යෝජනා කරන නිදහස් බ්ලොග් කරුවෙක් .
2. තම ජීවිතය ගැටගසා ගන්න ජනමාධ්‍යයේ හැසිරෙන පුර්ණකාලීන හෝ අර්ධකාලීන මාධ්‍යකරුවෙක් / බ්ලොග් කරුවෙක්. (මොබ් චින්තකයෙක්)
3. තමන් තවමත් පණ පිටින් යැයි පෙන්වීමට මාධ්‍ය වලට වැල්වටාරං ලියන පෑනේ මිතුරෙක්. (කමෙන්ට්ලෝලීයෙක්)

-කැකිල්ලේ පුඤ්ඤසෝමnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48956907461803629812015-09-17T12:31:03.608-04:002015-09-17T12:31:03.608-04:00මේක සංකීර්ණ ගැටළුවක් තමයි. මීට වඩා පෙනුමට හෝ සරල ද...මේක සංකීර්ණ ගැටළුවක් තමයි. මීට වඩා පෙනුමට හෝ සරල දෙයක් වන අධික සීනි සහ තෙල් සහිත කෑමක් දැක්කහම දියවැඩියාව සහ කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයත් මෙයට තරමක් සමානයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-68341763972205629212015-09-17T12:27:01.951-04:002015-09-17T12:27:01.951-04:00ප්රශ්නය තියෙන්නේ මේ විදිහට සමාජයේ බහුතරයකගේ සුබසා...ප්රශ්නය තියෙන්නේ මේ විදිහට සමාජයේ බහුතරයකගේ සුබසාධනය ඇත්තටම සිදු වනවාද කියන එකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64603174998562680032015-09-17T12:25:31.595-04:002015-09-17T12:25:31.595-04:00ඔවු අපිට අපේ අවුරුදු දසදහස් ගානක, අලුතින්ම පේන හැට...ඔවු අපිට අපේ අවුරුදු දසදහස් ගානක, අලුතින්ම පේන හැටියට ලක්ෂ ගානක, පරිණාමික අතීතයෙන් ගැලවෙන එක හරිම අමාරුයි. මේ ආවේග එන්නේ අපේ ජාන වලින්ම.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85716952632294633862015-09-17T12:22:18.776-04:002015-09-17T12:22:18.776-04:00ඔබට ලිපියක් දැමිය හැකිනම් එය හොඳයි කියා මා සිතනවා....ඔබට ලිපියක් දැමිය හැකිනම් එය හොඳයි කියා මා සිතනවා. ඔබේ ලිපි වල හොඳ බ්ලෙන්ඩ් එකක් තියෙනවා. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58572874390636350142015-09-17T12:17:27.538-04:002015-09-17T12:17:27.538-04:00//මේ ගැන හිතන්න හිතන්න මට දැනුණු දෙයක් තමයි මරණ දඬ...//මේ ගැන හිතන්න හිතන්න මට දැනුණු දෙයක් තමයි මරණ දඬුවම ඉල්ලා හිටින සමාජ සංදර්භයම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ඉතා හොඳ හේතුවක් බව.//
අනික් අතට මෙවැනි සමාජ සංදර්භයක මරණ දඬුවම නැතත් ඔබ විස්තර කරන තත්ත්වයේ ප්රකාශනයන් වෙන ආකාර වලට මතු වෙනවා. දැන් මේක මම වෙන දෙයකට සම්බන්ධ කළොත් සමාජය දියුණුනම් නිදහස් ගිණිඅවි භාවිතයකට ඉඩ තිබුණු පලියට මිනිස්සු හැමෝම තුවක්කු මිලදී ගෙන එකිනෙකා මරා ගන්නේ නැහැ. හැබැයි කාව හරි මරන්න ඕනෑ එකා තුවක්කුවක් නැත්නම් පොල්ලෙන් ගහල හරි මරනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73717997041096203922015-09-17T12:02:23.054-04:002015-09-17T12:02:23.054-04:00ඔබේ එකතු කිරීම් වලට මා ඉතාම කැමතියි, ඇනෝ. ඔබ බොහොම...ඔබේ එකතු කිරීම් වලට මා ඉතාම කැමතියි, ඇනෝ. ඔබ බොහොම නිරවුල්ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33996376861749229402015-09-17T08:41:58.019-04:002015-09-17T08:41:58.019-04:00මේ ගැන මටම කියල මතයක් නැද්ද කොහෙද? මරණ දඬුවම ක්‍රි...මේ ගැන මටම කියල මතයක් නැද්ද කොහෙද? මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බුද්දියෙන් විරුද්දයි එත් සමහර වෙලාවට හදවතින් පක්ෂයි.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87170662441434466402015-09-17T06:57:49.152-04:002015-09-17T06:57:49.152-04:00ඔවු, පොඩ්ඩි. අපි කවුරුත් පොරවල් නෙමෙයි. හැබැයි අනි...ඔවු, පොඩ්ඩි. අපි කවුරුත් පොරවල් නෙමෙයි. හැබැයි අනිත් එයත් ඒ වගේම තමයි. අනිත් කරුණ සමාජය දියුණු වන බව අපිට පෙනුණත් (සමහර අයට ඒක වුනත් වෙනස්ව පෙන්න පුළුවන්) සමහර වෙලාවට වංගු ගන්නවා. සමහර වෙලාවට රවුම් වල කැරකෙනවා. ඒ නිසා නිශ්චිත මොහොතක මම ඉන්නේ අනිත් අයට වඩා ඉදිරියෙන්ද පසුපසින්ද කියන එකත් මට හරියටම සහතික කරන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34438542775395628372015-09-17T06:51:03.781-04:002015-09-17T06:51:03.781-04:00//ආරක්ෂක ක්‍රමවේදයන් හා සිවිල් නීතී වල වර්ධනයන් හේ...//ආරක්ෂක ක්‍රමවේදයන් හා සිවිල් නීතී වල වර්ධනයන් හේතුවෙන් මැරෙන බෝම්බකරු ජීව ග්රහනයෙන් අත් අඩංගුවට ගැනීම හා ඒ හරහා ඉදිරි අපරාධ වලක්වා ගැනීම.//
පැහැදිලිවම එකඟයි. මෙතෙන්දී බෝම්බකරුගේ ජීවිතයත් බේරාගෙන අනෙක් ජීවිතත් බේරාගැනීමේ විකල්ප අවස්ථාව නැතිවෙලා නැහැ. ඒ අනුව ඔබේ දෙවන කරුණ ගැනත් මගේ කිසිදු විවාදයක් නැහැ. මම කථා කරන්නේ මෙවැනි අවස්ථාවක් කිසිසේත්ම ඉතිරිව නැති අවසන් මොහොතක් ගැන. ඔබ කියන දෙවන කරුණට අදාල තැනට යන්න දුර ගමනක් තියෙනවා.

//"යහපතකි","අයහපතක් නැත" වැනි වචන යොදා em පවසන්නේ දේවධර්ම නීතීන්ට අනුව ඉහත මරාගෙන මැරෙන බෝම්බකරුගේ දෛවය සපථ කලයුතු බවද ?//
නැහැ, පුඤ්ඤසෝම. මම හිතන්නේ ඉහත කරුණ අනුව එය පැහැදිලි විය යුතුයි. බෝම්බය ක්‍රියාත්මක කිරීම සඳහා අත යාමට පෙර ක්ෂණිකව වෙඩි තැබීමක් වැනි දෙයක්. එතකොට මරණ රැසකට සාපේක්ෂව එක මරණයක්. මෙතන මරණ කිසිවක් නැතිව ගොඩදාගැනීමේ විකල්පය නැහැ.

දේවධර්ම නීතීන්ට අනුවද කියන ප්රශ්නය ගත්තොත් "යහපත","අයහපත" ගැන අපි එක් එක් කෙනාට තියෙන සම්පාත වීම් බොහෝ ඇති, එහෙත් හරියටම සමාන නැති අදහස් පදනම් වෙන්නේ අපේ සංස්කෘතික පරිණාමය, ජීව විද්‍යාත්මක පරිණාමය අනුව. කෙනෙක් දේව ධර්මය හදාරා ඇත්නම් මෙයින් මුල් එකට එය යම් තරමකට හෝ බොහෝ දුරට පාදක විය හැකියි. පෞද්ගලිකව මම හිතන හැටිනම් හරියටම කොහෙන් ආවද කියන එක මටවත් කියන්න බැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61064666556419785792015-09-17T05:35:50.586-04:002015-09-17T05:35:50.586-04:00මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වෙනුවෙන්,
// උදාහරණයක් ...මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වෙනුවෙන්,

// උදාහරණයක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තම ඉලක්කය සපුරා ගැනීමට සැරසෙන මොහොතේ ක්ෂණිකව ඔහුව හෝ ඇයව මරා දැමීමෙන් ජීවිත ගණනක් බේරාගත හැකිනම් එයින් වෙන්නේ "යහපතකි". මෙහිදී බෝම්බකරුගේ (හෝ බෝම්බකාරියගේ) ජීවිතය කොහොමටත් විනාශ වන නිසා මේ මිනීමැරුමෙන් සිදුවන වැඩි "අයහපතක් නැත". එහෙත්, බොහෝ විට තත්ත්වය මේ තරම් සරල නැත.//

"යහපතකි","අයහපතක් නැත" වැනි වචන යොදා em පවසන්නේ දේවධර්ම නීතීන්ට අනුව ඉහත මරාගෙන මැරෙන බෝම්බකරුගේ දෛවය සපථ කලයුතු බවද ?

නැත්නම් , ඊට වඩා පහත යෝජනා අසීරුද, සමාජ පසුගාමිද ?

1. ආරක්ෂක ක්‍රමවේදයන් හා සිවිල් නීතී වල වර්ධනයන් හේතුවෙන් මැරෙන බෝම්බකරු ජීව ග්රහනයෙන් අත් අඩංගුවට ගැනීම හා ඒ හරහා ඉදිරි අපරාධ වලක්වා ගැනීම.
2. ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විමට අදාල වු පරිසරය ගොඩනැගීම කලින්ම හදුනාගැනීමට සමත් දියුනු දේශපාලන විඥානයක් සහිත රාජ්‍ය ආයතන,උපදේශකයින් හා පාලකයින් බෝකර ගැනීම.

*** නීතියට ඉහලින් මුදල් නම් දේව හස්තයක් ඇති බවටත් ,අපරාධය සාපේක්ෂ බවත් මම පිලිගනිමි. මෙය පෘතුවියටම අදාලයී.

It is not wisdom but Authority that makes a law.
-Thomas Hobbes
කැකිල්ලේ පුඤ්ඤසෝමnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51101014759839389742015-09-17T04:49:45.826-04:002015-09-17T04:49:45.826-04:00//අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් ක...//අනෙක් ඕනෑම පුද්ගලයෙකුට වඩා කිසිදු විශේෂ වැදගත් කමක් නොමැති සාමාන්‍ය පුද්ගලයෙකු වන මට වෙනත් කෙනෙකු 'හොඳ මඟට' ගැනීමට හෝ උපදේශකයෙකු වීමට අවශ්‍ය නැත. එහෙත්, මා අනෙක් අය තරමට වැදගත් නොවන අයෙකු ලෙසද මා සලකන්නේ නැත. ඒ නිසා මා සිතන ආකාරය වෙනත් 'වැදගත්' පුද්ගලයෙකු සිතන ආකාරයට වඩා නොවැදගත් වීමටත් හේතුවක් නැත.//

මාත් හිතන්නේ මේ විදියට. :)

Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69338085893430251582015-09-17T01:10:50.279-04:002015-09-17T01:10:50.279-04:00samajaye bahuthara pirisakage suba saadanaya wenuw...samajaye bahuthara pirisakage suba saadanaya wenuwen marna dandaya kriyathamaka wiya yuthuya.රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2768979864425474722015-09-17T00:55:37.120-04:002015-09-17T00:55:37.120-04:00හැම සත්වයෙකුටම ජීවත්වීමේ අයිතියක් ඇත. එහෙත් අවස්ථා...හැම සත්වයෙකුටම ජීවත්වීමේ අයිතියක් ඇත. එහෙත් අවස්ථා අනුව ආවේගශීලි අදහස්ද සිත තුළ ජනිත වේ. මේක හැම කෙනකුටම පොදුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8909738765331672002015-09-17T00:43:25.078-04:002015-09-17T00:43:25.078-04:00මම මරණ දඩුවම ලබාදීම හොද දෙයක් කියල විශ්වාස කරන්නේ ...මම මරණ දඩුවම ලබාදීම හොද දෙයක් කියල විශ්වාස කරන්නේ නැහැ. මොකද මිනිහෙක් යම් සමාජීය කාරණා කිහිපයක් නිසා තමයි මත්ද්‍රව්‍ය වෙළදාම, ළමා අපචාර ස්ත්‍රී දුෂණයන් හා මිනිමැරුම් කරන්නේ.
උපතින් හෝ කුඩා කාලයෙදි මෙවැනි කටයුතු කිරීම පිලිබද අදහසක් මිනිස්සුන්ට නැහැ. මෙවැනි දේ කිරිමට අවශ්‍ය කරන පෙලඹවීම කරන්නේ සමාජයෙන්. සමාජයේ තියෙන අවුලක් හින්ද මිනිසෙක් සමාජයට හානියක් කරනවනම් ඔහුව පුනුරුත්තාපනය කිරීමේ වගකීමක් සමාජයකට තියෙනව. ඒ වගේම මෙවැනි ක්‍රියා පිලිබදව අධ්‍යනය කරල නැවත නැවත මෙවැනි සිද්ධින් අවම වන විදිහට වැඩපිලිවෙලක් සමාජය විසින්ම සකස් කරන්න ඕන.
අනෙත් කරුණ තමයි මිනිහෙකුට තියෙනව නිර්මාණශිලි හැකියාවක් ඒක අපරාධයක් කරන පුද්ගලයෙක් තුලත් තියෙනව. ඒ නිසා පුනුරුත්තාපනයට යොමුකරන අපරාධ කරුවන්ගේ නිර්මාණශිලි ශ්‍රමය භාවිතා කිරීමට වැඩ පිලිවෙලක් හදන්න ඕන. ඔවුන් භාවිතා කරල යම් කර්මාන්තයක් පවත්වා ගෙන යෑම වගේ දෙයක් කරන්න ඕන
හැබැයි ලංකාවේ තියෙන තත්වය මොකක්ද? පොල් ගෙඩියක් හොරකම් කරල බන්ධනාගාර ගත වෙන පුද්ගලය එන්නේ පාතාල කල්ලියකට සම්බන්ධ වෙල. පුනුරුත්තාපනයක් සිදුවෙන්නේ නැහැ මේ ක්‍රියාවලිය තුලින්. ඒ වගේම අපරාධ පිලිබද අධ්‍යනයක් කරල එවා අවම කිරිම වෙනුවෙන් සිදුවිය යුතු ආකල්පමය හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙන්නේ නැහැ

අපි සමාජයට බලපෑම් කරන්න ඕන ලබා දෙන්නේ මොන දඩුවම්ද යන්න පිලිබදව නෙමෙයි අපරාධ කරුවාව හෝ අපරාධයක් කිරීමට සිටින පුද්ගලයකුව නිවරදි කර ගන්නේ කොහොමද? අපරාධයක් වීමට ඇති සම්භාවිතාවය අඩු කරන්නේ කොහෝමද කියන එක පිලිබදව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89534512122827467832015-09-16T23:41:02.883-04:002015-09-16T23:41:02.883-04:00ඔබ කියන ලෙසම මම දරන මතත් බොහෝ දෙනා දරන මත වලට වඩා ...ඔබ කියන ලෙසම මම දරන මතත් බොහෝ දෙනා දරන මත වලට වඩා වෙනස්. මෙතනදි බුකියයි බ්ලොග් වලයි අතර වෙනසකුත් මම දකිනවා. බුකිය ආවේගශීලී වුනත් බ්ලොග් වල එහෙම නෑ. මම නම් බුකියෙ එහෙමට නෑ. නමුත් මරණ දඩුවම ගැන ලොකු ඉල්ලුමක් බුකියෙ තියන බව කීවම ගිහින් බැලුව. ඒක බලපුවම මට හිතුනෙ ලංකාවෙ අපරාධ රැල්ලක් ඇතිවීම අහන්ඩත් දෙයක්ද කියල. බුකියෙ ඉන්නෙත් අපරාධ කරන්නෙත් ලාංකිකයොනෙ.බුකිය වාගෙම අපරාධකාරයොත් සමාජයෙ හරස්කඩක්.

බ්ලොග් ලියන අය යම් ඉදිරිගාමී පිරිසක් කියල මට හිතෙනව. සංවාදශීලීව, තර්කානුකූලව අදහස් පෙළ ගැස්වීමක් එහි තිබෙන නිසා.

මරණ දඩුවමට මම විරුද්ධයි. ඒ එම දඩුවම අපරාධයට වඩා බිහිසුනු නිසා. අහවල් දවසෙ මරම්නව කියල හිරකරගෙන ඉන්න එක මහ ම්ලේච්ඡ දෙයක්.ඇසට ඇසක් වගෙ දේවල් ශිෂ්ට ලෝකයට අදාල නෑ.ජාතීන් ශිෂ්ට වෙන්න වෙන්න මරණ දඩුවම ප්‍රතික්ෂේප කරන්නෙ ඒකයි. ඒත් ලංකාවෙ සමාඅජය ශිෂ්ට නෑ.මොකක් හරි හේතුවක් නිසා මෙහෙ මරණැ දඩුවම නැතත් ජනතාව ඒක ඉල්ලනව. ඇත්තටම ඔවුන් ඉල්ලන්නෙ මේ වරදට විතරක් නොවෙයි. මාර්ග නීති කැඩ්ඩීම වගෙ දේවල් වලට මරණ දඩුවම දුන්නත් ජනතාව කැමතියි. මොකද වැඩවසම් සමාජයක ඉන්නයි ඔවුන්ට ආව්ශ්‍ය. ඔවුන්ම කියනව ලංකාවට ගැලපෙන්නෙ ඒකාධිපතියො කියල.

මරණ දඩුවම හොඳ වුනත් ඒක ලංකාවට නොගැලපෙන්නෙ මෙහෙ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන විශ්වාසයක් තියන්න බැරි නිසා.1976 ට පෙර අහිංසකයො එල්ලල තියනව. ඒ කාලෙ අන්ත වැඩවසම් යුගයක්නෙ. මානව හිමිකම් කියන වචනයවත් නෑ..රසිකගෙ බ්ලොග් එකේ මම උදාහරනත් දැම්ම. ආයෙ ටයිප් කරන්න කම්මැලියයි.

බුකියෙ මරන දඩුවම ඉල්ලන අය කාලයක් මුස්ලිම්වරු එක්ක ගේම. ඒකත් මේ වගේමයි. කිසිම පදනමක් නෑ. ඔහෙ අධිසංවේදී වෙලා කියවනව. ටික දවසකින් ආයෙ කුනුහරප ශෙයා කරනව.සෝඩ බෝතලේ කැඩුව වගෙ.

මේ අයට අපරාධ වළක්වාගැනීම ගැන කතා කරන්න අවශ්‍ය නෑ. අපරාධකරුවා කියන්නෙ රෝගියෙක්. අපරාධය කියන්නෙ සමාජයට වැළදෙන රෝගයක්. කළ යුත්තේ මුල් අවස්ථාවේදීම සුව කිරීම. ඒ ගැන අපරාධ විද්‍යාතමක ලිපියක් මම දාන්නයි ඉන්නෙ.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-86831735270691356842015-09-16T21:09:29.095-04:002015-09-16T21:09:29.095-04:00මරණ දඬුවම අනවශ්‍යයයි සිතීමට තරම් සමාජය පරිණාමය වී ...මරණ දඬුවම අනවශ්‍යයයි සිතීමට තරම් සමාජය පරිණාමය වී නැත්නම් එසේ කිරීමෙන් ලොකු වැඩක් නොවේ. එවිට සමාජය විසින් නීතිය අතට ගනු ඇත. එමෙන්ම නමට මරණ දඬුවම ඉවත් කර සුදු වෑන් වැනි වෙනත් ක්‍රම යොදා ගැනේනම් එවිටද මරණ දඬුවම ඉවත් කිරීම තේරුමක් නැති විහිළුවක් පමණි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70254159422130625892015-09-16T20:01:59.826-04:002015-09-16T20:01:59.826-04:00මට මරණ දඬුවම ගැන විරුද්ධවාදී අදහසක් තියෙන්නෙ එයින්...මට මරණ දඬුවම ගැන විරුද්ධවාදී අදහසක් තියෙන්නෙ එයින් යම් කිසි අහිංසකයෙක් දඬුවම් ලැබීමේ යම් ඉඩකඩක් තියන නිසා. මරණ දඬුවමට පක්ෂව තිබෙන මගේ සිතිවිලි වල මුල වෙන්නේ පුනරුත්ථාපනය කල නොහැකි ගණයේ සැලකෙන, තමාගේ අපරාධ සම්බන්ධව කිසිම ආකාරයේ කණගාටුවක්, පසුතැවීමක් නොපෙන්වන, නැවත කෙසේ හෝ සමාජයට එකතු වුවහොත් එම අපරාධම නැවත නැවතත් කිරීමට විශාල ඉඩකඩ සහිත පුද්ගලයන්.

මරණ දඬුවම සම්බන්ධ මගේ මේ වැනෙන අදහස සේයා දැරිය සම්බන්ධ අපරාධය සමග එකට තබා කතා කිරීමටවත් මම කැමති නෑ. මොකද බොහෝ අය යමක් කියවා එය ඉතා සරල පිළිතුරකට ගොනු කර ගන්නවා.

මේ ගැන හිතන්න හිතන්න මට දැනුණු දෙයක් තමයි මරණ දඬුවම ඉල්ලා හිටින සමාජ සංදර්භයම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට ඉතා හොඳ හේතුවක් බව. මරණ දඬුවම ඉල්ලා හිටින්නේ බොහෝ වෙලාවට යම් අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ගැන සමාජය සෑහීමකට පත් නොවීම නිසා. ඒ කියන්නේ නීති ක්‍රියාත්මක වීමේදී සහ ඒ හා සම්බන්ධ ආයතන වල අඩුපාඩු, විෂමතා, අකාර්යක්ෂමතාවය වගේ කරුණු නිසා. ඉතින් එවන් තත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කොහොමත් නොකල යුත්තක්. අනෙක් අතින් මරණ දඬුවම ලබන්නේ මම ඉහත කී ආකාරයේ අපරාධකරුවෙක් බව කිසිදු සැකයකින් තොරවම අපට පිළිගත හැකිනම්, එනම් නීතිය ක්‍රියාත්මක වීම, ඒ හා සම්බන්ධ ආයතන වල ක්‍රියාකාරිත්වය ගැන සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි නම්, එවන් බිහිසුණු අපරාධකරුවෙක් නැවත සමාජගත වීමක් සිද්ධවෙන්නේ නෑ කියන විශ්වාසයටද අපට එළඹෙන්න පුළුවන්.

මරණ දඬුවමට විරුද්ධව කතා කිරීමේදි ඉදිරිපත් කෙරුණු සමහර කරුණු ගැන මගේ එකඟතාවයක් නෑ. මිනිසාට තව මිනිසෙකුගේ ජීවිතයක් ගැනීමට අයිතියක් නෑ, සහ දඬුවම පුනරුත්ථාපනය සඳහා විය යුතුයි කියන අදහස් සමග මගේ 100% එකඟතාවයක් නෑ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48902886438987008782015-09-16T19:53:09.620-04:002015-09-16T19:53:09.620-04:00//"මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් ...//"මගේ අදහස් කිසිදා වෙනස් නොවන නිශ්චිත අදහස් නොවේ. මා කියවන, අසන, අත්දකින දේ අනුව මගේ අදහස්ද පරිණාමය වේ"// මටත් එසේමයි

මගේ නම් තර්කය මරණ දඬුවම ඇතිව හෝ නැතිව නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන පරිසරයක් හැදීම මූලික අවශ්‍යතාවය බවයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com