tag:blogger.com,1999:blog-3221129106341750825.post650053353292623163..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3221129106341750825.post-4538614877724527412017-09-24T12:47:00.212-04:002017-09-24T12:47:00.212-04:00Great post. Keep it up.Great post. Keep it up.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49279981796978902622017-08-12T22:33:28.418-04:002017-08-12T22:33:28.418-04:00ඔබට 100% ණය අවශ්‍යද? මම ඔබට ඔබේ මුල්‍යමය අවශ්‍යතා ඉටු...ඔබට 100% ණය අවශ්‍යද? මම ඔබට ඔබේ මුල්‍යමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා අඩු ගැටළු ඇතිව සිටිමට අපි ඔබට අරමුදල් සපයන්නේ 2% ක් පමණි. ඔබේ තත්වය කුමක් වුවත්, ස්වයං රැකියාවක නියුක්ත විශ්‍රාමිකයෙකුට, බැංකු ණය ශ්‍රේණිගත කිරීමක් ඇත, අපි උදව් කළ හැකිය. අවුරුදු 1 සිට 30 දක්වා කාලයක් තිස්සේ ඉතිරි කිරීම.

දිගු හෝ කෙටිකාලීන ණය සඳහා ඔබ සොයයි

සම්පූර්ණ නම: ............................
2 ඇමතුම් ලිපිනය: .......................

3. රාජ්‍ය: .....................

4. නිරීක්ෂණ: ...............

5. අවශ්‍ය ණය මුදල: ....................
6. කාලසීමා ණය: ...........
7. සෘජු දුරකථන අංකය: .................

බොහෝ ප්‍රේම,

Comfortfrankloanfirm@gmail.com

මම
සුවපහසුවAnonymoushttps://www.blogger.com/profile/12751869609719977444noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88503517715763879572017-08-10T08:48:57.061-04:002017-08-10T08:48:57.061-04:00බොහොම ස්තුතියි, යුගා!බොහොම ස්තුතියි, යුගා!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85917561780280341872017-08-08T16:48:20.337-04:002017-08-08T16:48:20.337-04:00අපිට පැටලිලා තියන ලන්කාවේ ආර්ථිකේ,
දේශපාලනේ,හොරු, ...අපිට පැටලිලා තියන ලන්කාවේ ආර්ථිකේ,
දේශපාලනේ,හොරු, සුද්දො , ඉතිහාසේ .....
එකී නොකී හැම දෙයක් ගැනම හොද පැහැදිලි කිරීමක් මේ ලිපිය ඇතුලේ තියනවා

මාරම පිලිවෙලයි ලිවීමනම්,,,,,

ස්තූතීයි ඉකොනො

කොමෙන්ටුවක් නොදා බැරිම නිසයි දැම්මේPortableNeonhttps://www.blogger.com/profile/14320773841927671692noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62556072658480078162017-08-07T19:04:52.136-04:002017-08-07T19:04:52.136-04:00ස්තුතියි, සුමිත්!ස්තුතියි, සුමිත්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-49042719675444552662017-08-07T19:04:34.573-04:002017-08-07T19:04:34.573-04:00ස්තුතියි, රවී!ස්තුතියි, රවී!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61785658714636906622017-08-07T19:04:10.936-04:002017-08-07T19:04:10.936-04:00ස්තුතියි, ඇනෝ!ස්තුතියි, ඇනෝ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65558566158355641262017-08-07T19:03:41.187-04:002017-08-07T19:03:41.187-04:00කමෙන්ට් එක දුටු වෙලාවේ සිට පෝස්ට් එකක් ලියා දමන්නය...කමෙන්ට් එක දුටු වෙලාවේ සිට පෝස්ට් එකක් ලියා දමන්නයි හිටියේ, ඇනෝ. නමුත්, වෙනත් වැඩකට හිර වුණා. හැකි විගස ලියන්නම්. එහෙත්, කෙටි පිළිතුරක් ලෙස මෙයින් ඔබ අදහස් කරන්නේ monetary policy හා fiscal policy බව පෙනෙනවා. monetary policy වලට නිවැරදි සිංහල වචනය මුදල් ප්‍රතිපත්ති යන්නයි. මූල්‍ය කියන එකෙන් අදහස් වන්නේ financial කියන එක. fiscal policy වලට නියම සිංහල වචනය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති. ඒත් ගොඩක් අය ඔබ සඳහන් කර ඇති වචනත් භාවිතා කරනවා. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ ආණ්ඩුව (මුදල් අමාත්‍යාංශය/ මහා භාණ්ඩාගාරය) විසින් කරන බදු වෙනස් කිරීම්, රාජ්‍ය වියදම් අඩු වැඩි කිරීම් වැනි දේ. මුදල් ප්‍රතිපත්ති කියන්නේ මහබැංකුව විසින් කරන මුදල් සැපයුම, පොලී අනුපාතික ආදිය පාලනය කිරීමයි. මේ දෙකෙන්ම කරන්නේ ආර්ථිකය සුමට ලෙස වර්ධනය වෙන්න ඉඩ සලසන එකයි. ඇතැම් විට මේ දෙක අතර conflict of interest (පිළිසිඳියා ගැටුම්?) ඇති වෙනවා. මහ බැංකුව රජයෙන් ස්වාධීන විය යුත්තේ ඒ නිසයි. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියේ කොටසක් වන භාණ්ඩාගාර සුරැකුම්පත් නිකුත්කිරීම මහ බැංකුව විසින් කිරීමේත් එවැනි අවුලක් තියෙනවා. වැඩි විස්තර සමඟ පසුව පෝස්ට් එකක් අනිත් බ්ලොග් එකේ දමන්නම්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46860478610096353002017-08-07T18:51:22.396-04:002017-08-07T18:51:22.396-04:00//AnonymousAugust 4, 2017 at 9:34 AM//
I like you...//AnonymousAugust 4, 2017 at 9:34 AM//

I like your comment. This exposes the ugly face of politics behind media including Sinhala blogs. It's disappointing but this is the reality we have to live with.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89457942341636356002017-08-07T18:45:43.350-04:002017-08-07T18:45:43.350-04:00//You got to face harsh criticisms on your last co...//You got to face harsh criticisms on your last couple of posts. //
I am not disheartened or discouraged by criticisms, Ano, as long as they are relevant to the topic and within acceptable ethical boundaries. My regular readers should, by now, know who I am through what I have written. They too may get disappointed once in a while when what I write is not what they expect, but that is perfectly normal. I respect the feedback of readers and sometime plan my topics based on their preferences, but not the contents. I have written and will continue to write what I believe is right. I don’t care whether it helps or damages the image of any political party or group. Societies do not change overnight or even in decades, but take time to evolve naturally. I may be contributing to marginal changes, but do not intend to radically alter the status quo.
Thank you very much for your concern and encouraging comments!
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-33840532909982059912017-08-07T18:29:20.170-04:002017-08-07T18:29:20.170-04:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65832423765107524042017-08-07T18:28:40.351-04:002017-08-07T18:28:40.351-04:00මෙය විනෝදාංශයක් ලෙස කරන දෙයක් පමණයිනේ serendipity....මෙය විනෝදාංශයක් ලෙස කරන දෙයක් පමණයිනේ serendipity. ලියන්න motivation එකක් ලෙස කියවන පිරිසක් අවශ්‍යයි. එවැනි පිරිසක් බ්ලොග් එක පටන් ගෙන වැඩි කල් යන්න පෙරම හැදුනා. ඒ ඇති. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87352517450512591262017-08-06T16:46:30.507-04:002017-08-06T16:46:30.507-04:00හොඳ පැහැදිළි කිරීමක්. විශිෂ්ටයි..!හොඳ පැහැදිළි කිරීමක්. විශිෂ්ටයි..!Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-31903983954196067352017-08-04T11:31:58.979-04:002017-08-04T11:31:58.979-04:00ඉතාම අනර්ඝයි. දුරවබෝධ විෂයයක් සරලව පැහැදිලි කිරීමට...ඉතාම අනර්ඝයි. දුරවබෝධ විෂයයක් සරලව පැහැදිලි කිරීමට ඔබේ හැකියාව විශිෂ්ඨයි.

එක් වරක් කියවූයෙමි. යලි දෙතුන් වරක් සාවධානව කියවිය යුතුය. අද සති අන්තය බැවින් මේ ඊට සුදුසු කාලය නොවේ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59324883775159040572017-08-04T09:34:49.526-04:002017-08-04T09:34:49.526-04:00Dear Ano
This Dr. Kumara has openly supported MR ...Dear Ano

This Dr. Kumara has openly supported MR & JO gang and further he used to expose the UNP bloggers like Aji D & Mr. I & their close friends & the clan.

This is just a result of that & Dr.KK should ready to face the consequences. As independent viewers, we don't have objection towards this. Dr. KK should aware that UNP morons are the kings of mud campaign/ false propaganda with their LN web & above mentioned mud-news site. Don't worry, the intelligent viewers knows what happened but Dr. KK might face some financial losses due to the reduced number of patients as a result of this mud campaign by UNP bloggers & he should reimburse the cost from MR & the clan. That's it.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-71080175900258154122017-08-04T07:38:26.195-04:002017-08-04T07:38:26.195-04:00කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
ආසිරි පුද්ගලික...කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
ආසිරි පුද්ගලික රෝහලේ අධ්යක්ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26989452241283348602017-08-04T03:52:25.039-04:002017-08-04T03:52:25.039-04:00ඉතාම නිරවුල් ලියවිල්ලක්. එකවරක් කියවූ විට පහසුවෙන්...ඉතාම නිරවුල් ලියවිල්ලක්. එකවරක් කියවූ විට පහසුවෙන් වටහා ගත හැකි සේ නිරවුල්ව කරුණු ගොනු කිරීමට විශාල කාලයක් ගත කර අත්ති හැඩයි. ඊට ස්තුතියි.

උග්‍ර ධනවාදී රට ජීවත් වීමට පැමිණීමෙන් පසුව යකා කියන තරම් කළු නැති බව වටහා ගත්තා.

සමහර අයට සමාජවාදය යනු විවේචනය නොකළ යුතු, දෙවියන්ගේ පැවැත්ම මෙන් වස් වදින නිසා ප්‍රශ්න කිරීමෙන් තොරව ඇදහිය යුතු දෙයක්. ඒ අය ඇරුනම, අපේ බුද්ධියට අනුව පිළිගත හැකි තරමින් තාර්කිකව ඉදිරිපත් වී ඇති කරුණු කියවා දෙයක් දැන ගන්න කැමති අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ රිවීව්ඩ් ජර්නල් ආර්ටිකල් එකක වුනත් සත්‍ය තිබෙන්නේ 60% පමණ කියා නේ. සදාකාලිකව
100% නිවැරදි කරුණු කියවන්න බලාගෙන ඉන්නේ නැති අපි වගේ අයට ඔබේ ලිවීම ඉතා අගෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17012944735074813742017-08-04T03:17:54.461-04:002017-08-04T03:17:54.461-04:00ඉකෝන්
මේ පෝස්ට් එකටනම් අදාල නෑ.
කරුණාකර පිස්කල් ප්...ඉකෝන්
මේ පෝස්ට් එකටනම් අදාල නෑ.
කරුණාකර පිස්කල් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති ගැන සහ ඒවායෙ වෙනස පැහැදිලි කරනවද.
රවියගෙ කට උත්තරයක තිබිල දැක්කෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35129471034219886972017-08-03T23:29:46.230-04:002017-08-03T23:29:46.230-04:00Dear Econo,
I understand about your feeling. You ...Dear Econo,

I understand about your feeling. You got to face harsh criticisms on your last couple of posts. The reason is, those posts are some hot topics in SL these days. Most of the people are against the current government (I also voted for My3 but now me and many people like me feel ashamed about it to be honest) and as a result, the bond scam, SAITM issue, selling government assets to collect short term funds had made most of the people angry. However, you have written in favour of those decitions, may be you would have liberal democratic thoughts, I doubt.

However, that had been made many viewers angry & might misunderstand that you as current Yahapalana regime supporter.

Anyway better to write as much as independent & unbiased. We will read your blog. I appreciate your good work, writing valuable things in Sinhala & good luck for the coming days. Cheers.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26386076944552154672017-08-03T23:22:15.220-04:002017-08-03T23:22:15.220-04:00Good analysis. Why we are so backward country is n...Good analysis. Why we are so backward country is not just economics, big part is in out insincerity (horakama) this is in our DNA (from low level laborer to President) Everyone from top to bottom is trying have money without doing the hard work. People are expecting change every time with new leader, unfortunately nothing positive happening. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19858399130810086302017-08-03T23:22:00.655-04:002017-08-03T23:22:00.655-04:00This comment has been removed by the author.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38166110080596895382017-08-03T23:21:20.540-04:002017-08-03T23:21:20.540-04:00ඇත්තටම ඔබගේ ලිපිවලින් බොහෝ දේ ඉගෙන ගත හැකියි. සමහර...ඇත්තටම ඔබගේ ලිපිවලින් බොහෝ දේ ඉගෙන ගත හැකියි. සමහරවිට අප සිතාසිටි විදිය අභියෝගයකට ලක්වෙන අචස්ඨාද ඇත. ඔබගේ බ්ලොග් එක ප්‍රචාරය කිරීම සඳහා ඔබ උත්සාහයක් නොගැනීම ඇත්තටම කනගාටුවට කරුණකි. serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.com