tag:blogger.com,1999:blog-3221129106341750825.post650214448876208590..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කේන්ද්‍රය හා ග්‍රහයෝ Unknownnoreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-3221129106341750825.post-52247038083876241722017-03-18T11:42:19.273-04:002017-03-18T11:42:19.273-04:00Interesting!Interesting!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36373977857874469902017-03-18T11:38:59.765-04:002017-03-18T11:38:59.765-04:00දේශකයා ගැනනම් මට ප්‍රශ්නයක් නැහැ. වීඩියෝවේ කාලය ගො...දේශකයා ගැනනම් මට ප්‍රශ්නයක් නැහැ. වීඩියෝවේ කාලය ගොඩක් දිග නිසා අහන්න වෙලාව හොයාගන්න වෙනවා. අරූ කියන නිසා වෙලාව හොයාගන්න බලන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85343725515851751982017-03-18T11:37:23.915-04:002017-03-18T11:37:23.915-04:00මිනිස්සුන්ගේ ඉල්ලුමනේ, සුමුදු. එයින් යම් සතුටක් හෝ...මිනිස්සුන්ගේ ඉල්ලුමනේ, සුමුදු. එයින් යම් සතුටක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ලබන අය එහි මිල ගෙවනවනම් එහි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ වෙනත් අයට බලපෑමක් වෙන විටයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-1330607130114593362017-03-18T11:35:15.207-04:002017-03-18T11:35:15.207-04:00එය එතරම් නරක උපකල්පනයක් නෙමෙයි. පොළොවේ සිටින නිරීක...එය එතරම් නරක උපකල්පනයක් නෙමෙයි. පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන අහසේ තරු අතර පෙනෙන්නට ඇති සාපේක්ෂ දුරවල් (ඇත්තටම විශාල ලෙස වෙනස් වුනත්) වසර දහස් ගණනක් තුළ වෙනස් නොවන තරම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-39842857577300885632017-03-18T11:33:04.920-04:002017-03-18T11:33:04.920-04:00පොළොවේ ඕනෑම තැනකට හා වෙලාවකට කේන්ද්‍ර සටහනක් පිළිය...පොළොවේ ඕනෑම තැනකට හා වෙලාවකට කේන්ද්‍ර සටහනක් පිළියෙළ කළ හැකිය. රටක් "ඉපදෙන" නිශ්චිත මොහොතක් තිබේයැයි මා සිතන්නේ නැත. සංකේතාත්මකව පමණක් එවැනි මොහොතක් ගැන කතා කළ හැකිය. පුද්ගලයෙක් ඉපදෙන මොහොත ගැන පවා මටනම් ඇත්තේ අවිනිශ්චිතතාවයකි.

http://economatta.blogspot.com/2016/03/blog-post_18.htmlඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89468735396116349242017-03-18T11:26:44.767-04:002017-03-18T11:26:44.767-04:00ඇනෝ මේ බ්ලොග් එක දිගටම කියවපු කෙනෙක්ද?ඇනෝ මේ බ්ලොග් එක දිගටම කියවපු කෙනෙක්ද?ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-81814099032467827362017-03-18T11:25:33.076-04:002017-03-18T11:25:33.076-04:00ඕවා ඉතිං හැම චැනල් එක්කම ,හැම පත්තරේකම යනවනේ ඔය ග්...ඕවා ඉතිං හැම චැනල් එක්කම ,හැම පත්තරේකම යනවනේ ඔය ග්‍රහයෝ ගැන ..සමහර් චැනල්වල මුළු උදේ වරුවෙම තියෙන්නේ ඔව්නේ Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-34038480015712967542017-03-18T08:24:46.777-04:002017-03-18T08:24:46.777-04:00ඉකොන්..මේ සාකච්ඡාවට කිසිම අදාලත්වයක් නැහැ. මේ කතාව...ඉකොන්..මේ සාකච්ඡාවට කිසිම අදාලත්වයක් නැහැ. මේ කතාවට පොඩ්ඩක් සවන් දෙන්න. මේ ගැන පෝස්ට් එකක් ඔබේ දැණුම සිට පිහිටා ලියන්න කියලා ඉල්ලා සිටිනවා.

දේශකයා කවුද යන්න මොහොතකට අමතක කරන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7186512767086808152017-03-18T06:40:31.823-04:002017-03-18T06:40:31.823-04:00සියළු රාශි පද්ධතියක් ලෙස එකට ගමන් කරනවා කියන එක උප...සියළු රාශි පද්ධතියක් ලෙස එකට ගමන් කරනවා කියන එක උපකල්පනයක්ද සැබෑවටම වෙන දෙයක්ද ? කිසිම දවසක ඔය රෘශීන් වෙනස් වෙලා නැද්ද? මම කිව්වේ ඒවයෙ හැඩය.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-78599043775592939992017-03-18T03:33:33.321-04:002017-03-18T03:33:33.321-04:00එතකොට රටක, දේශපාලන පක්ෂයක කෙන්ද්‍රය ??
සුමනදාස ගොය...එතකොට රටක, දේශපාලන පක්ෂයක කෙන්ද්‍රය ??
සුමනදාස ගොයියනම් කිව්වෙ ලංකාවෙ කෙන්ද්‍රය හදල තියෙන්නෙ 1948 නිදහස් දිනේට කියල.
හි හි - මීට හිරුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-8951644790773673282017-03-17T23:44:16.798-04:002017-03-17T23:44:16.798-04:00මහත්තයා ජෝතිෂ්යවේදියෙක්ද?මහත්තයා ජෝතිෂ්යවේදියෙක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59851552428244787712017-03-17T22:52:13.558-04:002017-03-17T22:52:13.558-04:00සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වූ විචාරක මහතා හදි...සිංහල බ්ලොග් කලාවේ පතාක යෝධයෙක් වූ විචාරක මහතා හදිසි අසනීප තත්වයක් මත විවේක සුවෙන් පසුවේ. එතුමාට ඉතා ඉක්මනින් සුවය ලැබී පෙරටත් වඩා ජවයකින් එතුමාගේ දැනුම අපහට බෙදා දීමට හැකියාව ලැබේවා යයි කියා පාර්ථනා කරමු.

එසේම නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී, විචාරක මහතා සිංහල බ්ලොග් වෙනුවෙන් සිදුකල අනුපමේය මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට එම සංවිධායක මණ්ඩලය කටයුතු කොට ඇති බව දැනගන්නට පවතී. එම පුවත සත්‍ය නම් එය ඉතාම සතුටු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද සිංහල බ්ලොග් කලාව තුල විචාරක මහතා තරම් කැපවීමෙන් තොරතුරු සොයා, ජයාරූප ආදිය වෙනමම සකස් කොට ලිපි පලකෙරු වෙනත් අයෙක් නැත. එතුමා කොමෙන්ටු තුලින් බවා බෙදා හදාගත්තේ වැදගත්, දැනුමැති කාරනා බව සෑම දෙනාම දන්නා දෙයකි.

විචාරක මහතාට ඉක්මනින් සුවය ලැබී එතුමාගේ කටයුතු නැවතත් සුපුරුදු පරිදි කරගැනීමට හැකියාව ශක්තිය ලැබේවා කියා හදවතින්ම පාර්ථනා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89600157932013999162017-03-17T20:51:24.479-04:002017-03-17T20:51:24.479-04:00අදාළ කොටස පොඩ්ඩක් එඩිට් කළා. අනාවැකි කියන එක ලේසි ...අදාළ කොටස පොඩ්ඩක් එඩිට් කළා. අනාවැකි කියන එක ලේසි නෑ. :)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-65041430061927117562017-03-17T19:16:32.848-04:002017-03-17T19:16:32.848-04:00ඉකොනොමැට්ටා කලින් ආත්මයේ මරදානේ ද සොයිසා සූතිකාගාර...ඉකොනොමැට්ටා කලින් ආත්මයේ මරදානේ ද සොයිසා සූතිකාගාරයේ සේවය කළා නේද?

දැන් ඉතිං කේන්දරේ හොයාගෙන රවියා ඉන්න තැන බලන්න වෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com