tag:blogger.com,1999:blog-3221129106341750825.post6598933718936226355..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මියන්මාරය සමඟ අළුත් වෙළඳ ගිවිසුමක් !Unknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3221129106341750825.post-21232874474753220102016-08-01T12:11:59.115-04:002016-08-01T12:11:59.115-04:00කතා දෙකම ඇත්ත!කතා දෙකම ඇත්ත!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90410454334372483612016-08-01T11:06:20.318-04:002016-08-01T11:06:20.318-04:00ඇත්ත නේන්නම්!ඇත්ත නේන්නම්!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7345576626776044912016-08-01T11:05:42.274-04:002016-08-01T11:05:42.274-04:00//යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.//අර්ථදැක...//යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.//අර්ථදැක්වීම අනුවම එය එසේ විය යුතුයි. සමහර විට යුද්ධ නොවැලැක්විය හැකි වීම වෙනම කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-6176353405117171252016-08-01T11:04:06.920-04:002016-08-01T11:04:06.920-04:00යුද්ධ ඇති තැන අපරාධත් ඇත.යුද්ධ ඇති තැන අපරාධත් ඇත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-13668778090151303652016-08-01T11:03:00.859-04:002016-08-01T11:03:00.859-04:00මේවා සංස්කෘතික ලේයරයට ඇතුළෙන් තියෙන මිනිස්සුන්ගේ ප...මේවා සංස්කෘතික ලේයරයට ඇතුළෙන් තියෙන මිනිස්සුන්ගේ පොදු චර්යාවේ කොටස්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29368336677779823482016-08-01T10:41:04.099-04:002016-08-01T10:41:04.099-04:00ඉකොනො මොනා කරනවද මංදා ! දැන් අර හුසේන් කුමාරයා මේක...ඉකොනො මොනා කරනවද මංදා ! දැන් අර හුසේන් කුමාරයා මේක කියෙව්වොත් කපෝති.. තියන ප්‍රශ්ණ මදිවට තව අලුත් මානව හිමිකම් පුරස්න ගොන්නකට මුහුණ දෙන්න වෙනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24062199541091822942016-08-01T03:15:29.307-04:002016-08-01T03:15:29.307-04:00ඇට මැස්සා කියවලා තියෙනවාද/ තමන්ට වදින්නේ නැත්නම් ...ඇට මැස්සා කියවලා තියෙනවාද/ තමන්ට වදින්නේ නැත්නම් කිටහෝ ගසා සතුටු විමට කවුරුත් කැමතිය.
Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58394432840234512672016-08-01T03:11:03.835-04:002016-08-01T03:11:03.835-04:00සුදු දුඹුරු කහ විතරක් නෙමෙයි කලු හා රතුත් එහෙම තමය...සුදු දුඹුරු කහ විතරක් නෙමෙයි කලු හා රතුත් එහෙම තමයි.
උදා -
සුද්දන් එන්න ටික කාලයකට කලින් දකුණුදිග අප්‍රිකාවේ Shaka සහ Mzilikazi ගේ යටත් විජිත ව්‍යාප්තිය, උතුරු මධ්‍යම හා දකුණු රතු ඉන්දියානුවන් අනිත් ගෝත්‍ර යටත් කර ගැනීම. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23344797472134317392016-08-01T02:33:27.627-04:002016-08-01T02:33:27.627-04:00යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.යුද්ධයක සාධ...යුද්ධයක් කියන්නෙ කොහොමත් අපරාධයක් තමයි.යුද්ධයක සාධාරණත්වයක් හොයනවා නම් ඒ ජාවාරම්කාරයෙක් විතරයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-50637195233400340062016-08-01T01:40:00.103-04:002016-08-01T01:40:00.103-04:00යුධ අපරාධවලට කවුරු කවුරුත් කප්පිත්තන් ය!යුධ අපරාධවලට කවුරු කවුරුත් කප්පිත්තන් ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23226105744799272392016-08-01T00:03:01.377-04:002016-08-01T00:03:01.377-04:00//කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා...//කාකද්වීපය ජයගෙන (විනාශ කර), අරමණ රටට ලඟා වන ලංකා හමුදාවන් ක්‍රියා කරන්නේ ලංකාවට වරින් වර පැමිණි දකුණු ඉන්දීය හා යුරෝපීය ආක්රමණිකයින් ක්‍රියා කළ ආකාරයට වඩා වෙනස් අයුරකින් නොවේ.//

ඒ උනාට අපි සුද්දන්ට බනිනවනෙ උන් අපිට නරක විදිහට සලකුවයි කියල. දැන් බලපුවහම අපි කරලා තියෙන්නෙත් ඒ විදිහටමයි! (මේවා දේශද්‍රෝහී කතා නේද? කරන එක නොවෙයි, කරපුවා ගැන කියන එක!)
Anonymousnoreply@blogger.com