tag:blogger.com,1999:blog-3221129106341750825.post6918768224992807049..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : මැකෝට වැරදුණු තැන්!Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3221129106341750825.post-5231944832506244692018-02-21T12:00:38.377-05:002018-02-21T12:00:38.377-05:00ජනාධිපතිවරණෙදි මිනිස්සු මෙයාව වීරයෙක් කළාට, මැකෝ ක...ජනාධිපතිවරණෙදි මිනිස්සු මෙයාව වීරයෙක් කළාට, මැකෝ කියන්නෙ නවීන තාක්ෂණය හරියට පාවිච්චි කරන්න දන්නෙ නැති, තවත් කටමැත දොඩවන්නෙක් පමණයි. මැතිවරණ කොමිසමක් පත් කරලා මෙයාව ස්වාධීන කළාම, මෙයා තවත් උඩ ගිහින්. ඔය මැතිවරණවලට ඉන්න නිළධාරි ටිකට කිව්වානම් අඩුම ගානෙ කොට්ඨාශවල ගැනලා දීපු ප්‍රථිඵල ටික, එක්සෙල් ශීට් ටිකක දාන්න කියල, ගණන් වරදින්න විධියක් නෑනෙ. ඒත් ඒ වගේ සරල පරිගනක දැනුමක්වත් මේගොල්ලන්ට තියෙනවද මන්ද. ටැබ් දීල උගන්නන්න ඕනෙ ඉස්කෝලෙ ළමයිට නෙවෙයි, ආණ්ඩුවෙ පුටු රත් කරන ඉහළ ඇවරියෙ රාජ්‍ය සේවකයන්ට. Anonymoushttps://www.blogger.com/profile/17749055264767272815noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-27727287755158404532018-02-21T06:00:28.195-05:002018-02-21T06:00:28.195-05:00මීක් ගාන්න ඇනෝ ඉන්නවනේ!මීක් ගාන්න ඇනෝ ඉන්නවනේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70002635231346781812018-02-21T05:58:40.231-05:002018-02-21T05:58:40.231-05:00නැත. මේ වන විට තවත් වැරදි හමු වී තිබේ.නැත. මේ වන විට තවත් වැරදි හමු වී තිබේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91646866145169204232018-02-21T02:28:52.308-05:002018-02-21T02:28:52.308-05:00++++++++++++++++++++වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-37422485834084549912018-02-21T02:08:20.195-05:002018-02-21T02:08:20.195-05:00අනික් ඒකාට වැරදුනු තැන් හොයන්න ගියාට ඔහේගේ ජන්ද වි...අනික් ඒකාට වැරදුනු තැන් හොයන්න ගියාට ඔහේගේ ජන්ද විශ්ලේෂණ බලු විදියට වැරදුන එක ගැන මීක් නැත්තේ මොකද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61746833555109043812018-02-21T00:55:39.562-05:002018-02-21T00:55:39.562-05:00ඔබ සියළු ප්‍රථිපල නිරීක්ෂණය කළේද? වැරදි ඇත්තේ මේ ...ඔබ සියළු ප්‍රථිපල නිරීක්ෂණය කළේද? වැරදි ඇත්තේ මේ කිහිපයේ පමණක්ද?
මේ කර්තව්‍යය කිරීමට අපටද අවශ්‍ය වුවත් තවම ඉස්පාසුවක් ලැබුණේ නැත.කතා කතුhttps://www.blogger.com/profile/00989585772462433922noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-23852753562354666982018-02-21T00:33:12.550-05:002018-02-21T00:33:12.550-05:00++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-88466014573159880872018-02-20T21:45:43.177-05:002018-02-20T21:45:43.177-05:00මේ මාතෘකාව ඔස්සේ කථා කිරීමට ඉකොනොමැට්ටා පෙළැඹීම ගැ...මේ මාතෘකාව ඔස්සේ කථා කිරීමට ඉකොනොමැට්ටා පෙළැඹීම ගැන පලමුව මගේ ස්තුතිය පල කරමි.
සමස්තයක් ලෙස ගත හොත් මැතිවරණ කොමිසම මේ ව්‍යායාමය තුල අසමත්ය. එහි භයානකම පැත්ත වනුයේ සාධාරණ මැතිවරණ පැවැත්වීම පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමයි. පවටින රජය කොතරම් ප්‍රභල ශක්තිමත් රජයක් වුවත් එසේ මැතිවරණ විශ්වාසය බිඳ වැටීම දරුනු ප්‍රථිපල ඇතිකිරීමට සමත් වනු ඇත. ඉතින් මේ අවස්ථාවේ ලංකාවේ පවතින දුර්වල රජයක් තුල ඒ තත්වය අතිශයින්ම භයානක විය යුතුය.

මෙසේ අපගේ මට්ටමින් හෝ දකිනා අඩුපාඩු ලැයිස්තු ගත කිරීම වැදගත් විය හැක්කේ එයින් ආදර්ශයක් ගෙන විමර්ශනශීලී මාධ්‍යකරණයේ යෙදෙන්නන් විසින් මේ ගැන ගැඹුරින් හදාරා විමසා අඩුපාඩු ලැයිස්තු ගත කිරීමට පෙළඹවීමක් ඇති වීමයි.
ස්වාධීන බ්ලොග් කරුවෙකුට වඩා වැටුප් ලබන පූර්ණ කාලීන මාධ්‍ය කරුවෙකුට එය වඩා පහසුවෙන් කල හැකි වනු ඇත. එය ජාතික වගකීමකි.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19417135012967623832018-02-20T19:18:52.274-05:002018-02-20T19:18:52.274-05:00මේ ජන්දය අපේ රටේ රාජ්‍ය සේවකයන් අතුරින් ඉහලම IQ එ...මේ ජන්දය අපේ රටේ රාජ්‍ය සේවකයන් අතුරින් ඉහලම IQ එක ඇතැයි සැලකෙන් සිවිල් සේවා නිලධාරීන්ගේ සරල ගණිත හැකියාවන් ගැන හොඳ ඇගයීමක්. රටේ ප්රධානියමෙන් නොව වගකිවයුතු නිලධාරියකු ලෙස සියළු අතපසුවීම් වල වගකීම් තමා වෙත පවරාගත් මැකෝ නොකී කතා රාශියක්ම තියේ, තවත් බොහොමයක් අවුල් මැකෝ වෙත වාර්තාවී නොතිබිය හැක.
පසුගිය දිනවල මා කතාබස් කළ ජන්දපොළ නිලධාරීන් සියල්ලම වගේ සේවය කළ ජන්දපොළ වල කටයුතු අපේක්ෂිත කාලයට වඩා කාලයක් ඇදී ගොස් තිබුනා, ඒ බොහොමයකට හේතු වී තිබුනේ ජන්දපොළ නිලධාරීන්ට නියමිත පරිපාටිය පිලිබඳ අවබෝදයක් නොතිබීම සහ සරල ගණිත නොහැකියාව නිසා ගණන් වැරැද්ද ගැනීමයි.
දිග නිවාඩුවක් තිබුණු නිසා වාහනයක් හිමි රජයේ සේවකයෝ බොහෝ ප්රයත්න දැරුවේ ජන්ද රාජකාරි රාජකාරි මගහැර විනෝද චාරිකා වල යෙදීමටයි, මෙඩිකල් දැම්මොත් එය පැනල් එකක් දමා නැවත විභාග කරන බවත්, මෙඩිකල් අසමත්වන අය විශ්‍රාම ගන්වන බවත් පළමු ජන්ද පුහුණුව මග හැරී අයගේ ආයතන ප්‍රධානීන්ට ටෙලෙෆොන් කර දන්වා තිබුන.

ජන්දපොළ රාජකාරියට වාර්තාකිරීමට සිටී නිලධාරීන් 10 ට අසන්න ගණනක් ජන්දයට පෙර දිනයේ මට වෙනත් කාරියකට ගිය මට හමුවුව, මා සමග ගිය සගය රජයේ ඉහල ශ්‍රේණියක අයෙකු බැවින් ඔවුන් ඒ පිලිබඳව කතා කලා, ඔවුන් සියල්ල තමුන්ට අදාල පුහුණුවේදී ලැබුණු අත්පොත් කියවීමට යොදාගෙන සිටියේ එදින රාත්‍රියෙයි, බොහොමයකට ඒ පොත් නිසි පරිදි අධ්‍යනය කිරීමට නොහැකි වූ බවට කිසිම සැකයක් නෑ, එදින ඔවුන් බොහොමයක් තැපැල් ජන්ද සම්බන්දව කටයුතු කළ ආකාරය පිළිබඳව විවිධ අදහස් දැක්වුවා. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.com