tag:blogger.com,1999:blog-3221129106341750825.post6940487167011323843..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : කරු පරණවිතානගේ වාහනය Unknownnoreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3221129106341750825.post-39555093215464745942017-08-27T13:26:50.893-04:002017-08-27T13:26:50.893-04:00Yes,totally agree with you Rasika. How disgusting ...Yes,totally agree with you Rasika. How disgusting the facts the minister supplies.Sashahttps://www.blogger.com/profile/15873255653809600832noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-4632870104113653592017-04-02T09:23:07.164-04:002017-04-02T09:23:07.164-04:00++++++++++++++++++++++++++++++++++++++++++++++++පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-75246475508369318662017-04-02T06:06:04.197-04:002017-04-02T06:06:04.197-04:00ඉන්දියන් වාහනවල බදු ඔහොම තියෙද්දී යුරෝපයේ සහ ජපානය...ඉන්දියන් වාහනවල බදු ඔහොම තියෙද්දී යුරෝපයේ සහ ජපානයේ වාහන වල බදුමුදල් ඉවත් කරන්න එහෙම කලොත් මහජනයාට හොද තත්වයේ වාහන ලබාගන්න පුළුවන් නේ.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-5458082790905728462017-04-02T06:05:07.005-04:002017-04-02T06:05:07.005-04:00ඉකොනෝ,
මෙරටේ දේසපාලුවන් පත්කරන හම්පුතෙක් වෙන මා ච...ඉකොනෝ,
මෙරටේ දේසපාලුවන් පත්කරන හම්පුතෙක් වෙන මා චන්ද දායකයෙකි. චන්දදායක තනතුර දරන මට බැරිද බදු නැතිව වාහනය මිලදී ගන්න (වාහනේ මිල මම ගෙවන්නම්, එක රජය ගෙවන්න ඕනේ නෑ ) අපි වැනි චන්දදායක හාම්පුතුන්ට නැති වරප්ප්‍රසාද අපේ සේවක සේසපාලුවන්ට ලැබෙන්නේ කොහොමද ඔබේ ආර්ථික විද්‍යා දැනුම යොදා මගේ තර්කය විශ්ලේෂණය කලොත් !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41224843594410709952017-03-31T12:00:04.848-04:002017-03-31T12:00:04.848-04:00//BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සය...//BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් අවුන්ගේ ප්‍රධානම අලෙවි වෙලඳපොල වූ ශ්‍රී ලංකාවට තරමක් අඩු මිලකට විකිණීමට තීරණය කරනු ඇතැයි පැවැසේ. මේ ගැන ඉකොනොමැට්ටාගේ මතය කුමක්ද?//

ඉන්දියාවට බලහත්කාරයෙන් ලංකාවට වාහන අලෙවි කළ නොහැකිය. වාහනයක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ගෙවන මුදලට වටිනා දෙයක් තමන්ට ලැබෙන්නේනම් පමණි. මේ වාහන වල වායු විමෝචන පරිසාධන මට්ටම් ලංකාවේ අපේක්ෂිත මට්ටමේ තිබේනම්, අඩු මිලකට වාහන මිල දී ගැනීමට හැකිවීම ලංකාවට සැලසෙන වාසියකි. එම මට්ටමේ නැත්නම්, මේ වාහන ලංකාවට විකිණීමේ හැකියාවක් නැති නිසා ප්‍රශ්නයක් නැත. ලංකාවේ වායු විමෝචන පරිසාධන මට්ටම් ලංකාවට අදාළව ප්රශස්ත මට්ටමේ නැත්නම් සංශෝධනය කළ යුතුය. එහෙත්, එසේ කළ යුත්තේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නිසා හෝ ඉන්දියාව ඉන්දියාවේ විකිණිය නොහැකි වාහන ලංකාවට අළෙවි කිරීමට ඉඩ ඇති නිසා නොවේ. ලංකාවට අදාළ කරුණු සලකා බලමිනි. මේ සීමාව ඉන්දියාවේ සීමාවට වඩා අඩු හෝ වැඩි වන්නට පුළුවන.

මා විසින් ගැඹුරු අධ්‍යයනයක් කර නැති නිසා ස්ථිරවම කිව නොහැකි වුවත්, මගේ අදහස අනුව වාහන නිසා සිදු වන ලංකාවේ වායු දූෂණයට වාහන වෙනුවෙන් අයකරන විශාල බදු මුදලද හේතු වේ. මේ විශාල බදු මුදල නිසා ලංකාවේ බොහෝ දෙනෙකුට අළුත් වාහනයක් සාධාරණ මිලකට ගැනීමේ අවස්ථාව වැලකී ඇති අතර, පරණ වාහන දශක ගණනාවක් යන තුරු භාවිතයෙන් ඉවත් නොවේ. වාහනය පරණ වන තරමට වායු දූෂණය වැඩි වන බව මගේ අදහසයි. ලංකාවේ වායු විමෝචන පරීක්ෂා සිදු කෙරෙන ආකාරය ගැන මගේ ඉහත ලින්ක් එකක් දමා ඇති ලිපියේ හා එයට වෙනත් අය දමා ඇති කමෙන්ට් වල ලියැවී තිබේ. අඩු මිලට ඉන්දියන් වාහන ලංකාවට පැමිණීමෙන් ලංකාවේ මාර්ග වල ඇති පරණ වාහන යම් ප්‍රමාණයක් හෝ භාවිතයෙන් ඉවත් වන්නට පුළුවන. මේ ඉන්දියන් වාහන වල වායු විමෝචනය වැඩි වුවත්, ලංකාවේ දැනට ඇති පරණ වාහන වලට වඩා අඩුනම් මෙයින් වෙන්නේ යහපතකි. (මේ ගැන මා දන්නේ නැත)

එමෙන්ම, වාහන වලින් සිදු වන වායු දූෂණයේ අවාසිය කොතරම් වැඩි වුවත් ඒ හේතුවෙන් රජයට සිදුවන පාඩුව (සෞඛ්‍ය වියදම් ඉහළයාම වැනි) වාහන වලින් අයකරන අධික බදු මුදලට කිට්ටුවෙන්වත් නොයන බව මගේ දළ අදහසයි. ඒ නිසා, වායු දූෂණය වැනි කරුණක් ඉදිරියට දමමින් වාහන වලින් අයකරන බදු ඉහළ දැමීම හා වාහන සීමා කිරීම වැනි තීරණ වලින් රටේ වැඩි දෙනෙකුට වාසියකට වඩා වෙන්නේ අවාසියකි. මෙයට අමතරව, මාර්ග තදබදයද වායු දූෂණය වැඩි කිරීමට විශාල ලෙස දායක වේ. මාර්ග තදබදයට හේතුව රටේ ඇති වාහන ප්‍රමාණයට සරිලන තරම් මාර්ග පද්ධතිය දියුණු නොවීමයි. එසේ නොවන්නේ, වාහන භාවිතා කරන්නන් විසින් ගෙවන බදු මුදල් රජය විසින් මාර්ග සංවර්ධනය සඳහා නොයෙදවීමයි.

බදු නැත්නම් ලංකාවේ වාහන මිල පවතින වෙළඳපොළ මිලෙන් 25% පමණ මට්ටමට අඩු වන නිසා රටේ බොහොමයක් පවුල් වලට කවර හෝ පෞද්ගලික වාහනයක් මිලදී ගැනීමට හැකි විය හැකිව තිබුණි. බදු වලින් එය වලක්වා වාහන භාවිතය වරප්‍රසාද ලත් පිරිසකගේ පහසුකමක් බවට පත් කර තිබේ. මේ තත්ත්වය යටතේ, වාහන භාවිතා කරන සීමිත පිරිස වායු දූෂණය කිරීමෙන් වාහන භාවිතා නොකරන අයට නරකක් කරයි. වාහන වෙනුවෙන් ගෙවන බදු හරහා තමන් සිදුකරන නරකේ වියදම (cost of the bad) ඔවුන් ඕනෑවටත් වඩා වැඩියෙන් පියවන නමුත් මේ මුදල් රජය විසින් නාස්ති කිරීම නිසා වාහන භාවිතා නොකරන අයට මුළුමනින්ම නැවත නොලැබේ. රටේ සියල්ලන්ටම වාහන ඇත්නම් වායු දූෂණයේ වියදම දරන්නේත් වායු දූෂණය කරන අයම නිසා එවැනි අසාධාරණයක් සිදු නොවේ. එවැනි තත්ත්වයක් යටතේ වාහන භාවිතා කරන්නන් විසින්ම වායු විමෝචනය සීමා කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ඇත.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12512547169999610362017-03-31T11:58:48.936-04:002017-03-31T11:58:48.936-04:00වායු දූෂණය හා අදාළව ලියූ පෙර ලිපියක්.
http://econ...වායු දූෂණය හා අදාළව ලියූ පෙර ලිපියක්.

http://economatta.blogspot.com/2016/08/blog-post_2.html

වායු දූෂණය ඉදිරියේදී ලංකාවේ විශාල සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරන්නට ඉඩ ඇති බව මගේ අදහසයි. වායු දූෂණයේ අහිතකර ප්‍රතිඵල හැකිතාක් අවම කර ගත යුතුය. එහෙත්, වැදගත්ම දෙය හැම දෙයකම ප්රශස්ත සීමාවන් ඇති බවයි. වෙනත් අයුරකින් කියනවානම් නිශ්චිත මිලක් ඇති බවයි. ගැඹුරු අධ්‍යයනයක් කර නැති නිසා ලංකාවේ "වායු දූෂණයේ මිල" හරියටම කියන්නට මට පුළුවන්කමක් නැත. එහෙත්, එවැනි මිලක් තිබේ.

වායු දූෂණය කොතරම් ප්‍රශ්නයක් වුවත් අපට එය මුළුමනින්ම නැවැත්විය නොහැකිය. එසේනම්, ප්රශ්නය වන්නේ කොයි මට්ටමක වායු දූෂණයක් නොසලකා හැරිය යුතුද යන්නයි. වායු දූෂණය සිදුකරන කිසියම් ක්‍රියාවලියක අහිතකර ප්‍රතිඵල හා එහි වාසිදායක ප්‍රතිඵල සමාන වන තැන මේ සීමාවයි.

වාහන ගැන සැලකුවොත් වාහන වැඩි වීම ආර්ථිකයේ හා ජනජීවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කරයි. එය හිතකර ප්රතිඵලයකි. ප්‍රවාහනය සඳහා ගත වන කාලය අඩුවීම නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ යයි. එය රජයේ බදු ආදායම් වැඩි කරගැනීමටද උදවු වේ. ඒ අතර, ඒ හේතුවෙන් සිදුවන වායු දූෂණය වාහන භාවිතා කරන මෙන්ම නොකරන අයටත් සෞඛ්‍ය ප්‍රශ්න ඇති කරයි. මෙය අපේක්ෂිත ආයුකාලය අඩුකිරීම, සෞඛ්‍ය වියදම් ඉහළ දැමීම හා ඵලදායීතාවය පහළ දැමීමට හේතුවේ. රටක වායු විමෝචන පරිසාධන මට්ටම් තීරණය කළ යුත්තේ මේ වාසි අවාසි නිසි ලෙස හදාරමිනි. උදාහරණයක් ලෙස, සංවර්ධනය වන රටකට සංවර්ධිත රටක මට්ටමට වායු විමෝචන පරිසාධන මට්ටම් අඩු කරන්නට නුපුළුවන් විය හැකිය. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-53891948903814634912017-03-31T08:46:59.745-04:002017-03-31T08:46:59.745-04:00වාහන ගැන කීමේ දී ඔබ දන්නවාද පසුගිය බදාදා (මාර්තු 2...වාහන ගැන කීමේ දී ඔබ දන්නවාද පසුගිය බදාදා (මාර්තු 29) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රථ වාහන මගින් සිදුවන වායු දූෂණය සම්බන්ධයෙන් දෙන ලද ඓතිහාසික තීන්දුවත් සමඟම නව වායු විමෝචන පරිසාධන මට්ටම් සමඟ වෙළෙඳපොළට නිකුත් කරන මෝටර් රථවල මිල සීඝ්රයෙන් ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

වායු දූෂණය නිසා බරපතල ලෙස බැටකන ඉන්දීය නගර ඒ සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව තවදුරටත් වායු විමෝචන පරිසාධන මට්ටම BS-III මට්ටමේ පවතින මෝටර් රථ ඉන්දියාව තුළ අලෙවි කිරීම හා ලියාපදිංචි කිරීම මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් සමගම තහනම් වී තිබේ. මෙම නියෝගය හෙට (අප්‍රේල් 01) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අනුව හෙට සිට මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම භාරත් ස්ටෑන්ඩර්ඩ්ස් BS-IV විය යුතු අතර 2020 වසර වන විට එය BS-VI පරිසාධන මට්ටම කරා එළඹීම ඉන්දියාවේ අරමුණයි.

ඹ්S-ඓඓඓ මට්ටමේ වාහනයකින් ඉන්ධන කිලෝග්රෑමයකට කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 2.30 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත් BS-IV මෝටර් රථවලින් එලෙස මුදා හැරෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉන්ධන කිලෝවකට ග්‍රෑම් 1 ක් බවත් සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ දැනට නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථවල ඉන්ධන පරිසාධන මට්ටම් ඉහළ නැංවීමේ දී පෙට්‍රල් රථ සඳහා අවම වශයෙන් ඉන්දීය රුපියල් 20,000 – 25,000 අතර මුදලක් ද, ඩීසල් වාහන සඳහා ඉන්දීය රුපියල් 100,000 ක පමණ මුදලක් ද අමතරව වැයවන බව වාර්තා වේ.

BS-III මට්ටමේ මෝටර් රථ ලක්ෂ 8 ක් පමණ හා මෝටර් සයිකල් ලක්ෂ 6 ක් පමණ මේ වන විට අලෙවි කිරීමට නොහැකි අවදානමකට ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් අවුන්ගේ ප්‍රධානම අලෙවි වෙලඳපොල වූ ශ්‍රී ලංකාවට තරමක් අඩු මිලකට විකිණීමට තීරණය කරනු ඇතැයි පැවැසේ. මේ ගැන ඉකොනොමැට්ටාගේ මතය කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-32078676083176216482017-03-29T23:09:59.115-04:002017-03-29T23:09:59.115-04:00ස්තුතියි, නයනේ!ස්තුතියි, නයනේ!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-72835258744306555692017-03-29T23:09:10.413-04:002017-03-29T23:09:10.413-04:00Thanks!Thanks!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56357381737573997932017-03-29T23:08:33.791-04:002017-03-29T23:08:33.791-04:00මෙය දැන් සිස්ටම් එකේ කොටසක් වෙලා තියෙන්නේ. එක් අයෙ...මෙය දැන් සිස්ටම් එකේ කොටසක් වෙලා තියෙන්නේ. එක් අයෙක් මිල අඩු වාහනයක් ගැනීම අනෙක් අයටත් ප්‍රශ්නයක් වන නිසා මෙතන තීරණය තනි තීරණයක්මත් නෙමෙයි. එක විදිහක සාමූහික තීරණයක්. හරි නායකයෙක් කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ ට්‍රෙන්ඩ් වෙනස් කිරීමට ධෛර්යයක් ඇති අයෙකුටයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-89693293933084471452017-03-29T23:02:15.001-04:002017-03-29T23:02:15.001-04:00අළුත් තනතුරක් පුරවනවානම් පැහැදිලිව කලින් සිදු නොවු...අළුත් තනතුරක් පුරවනවානම් පැහැදිලිව කලින් සිදු නොවුණු අළුත් කාර්ය භාරයක් සිදුවිය යුතුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-22897152466586730082017-03-29T23:00:32.322-04:002017-03-29T23:00:32.322-04:00It seems that the V8 has become the standard of Sr...It seems that the V8 has become the standard of Sri Lankan politicians.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64386616929290936982017-03-29T22:59:03.067-04:002017-03-29T22:59:03.067-04:00පැහැදිලිවම මෙයත් මාතෘකාවට අදාළ කරුණක්. හැබැයි ඔබේ ...පැහැදිලිවම මෙයත් මාතෘකාවට අදාළ කරුණක්. හැබැයි ඔබේ අන්තිම වාක්‍යයේ ඇති දෙයනම් වෙන්නේ නැහැ. හෙණ වදින්නේ වෙන අයට!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74688052073281341032017-03-29T22:06:38.930-04:002017-03-29T22:06:38.930-04:00You are welcome!You are welcome!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29929015389458690442017-03-29T21:01:50.329-04:002017-03-29T21:01:50.329-04:00Thanks Mr. Econo. I'm not the original poster ...Thanks Mr. Econo. I'm not the original poster of this comment. I was annoyed by some of the statements too and wanted to know your explanation in economic point of view. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-85022030203288541692017-03-29T16:04:02.307-04:002017-03-29T16:04:02.307-04:00ඔබ අහන නිසා මේ ගැන මම මෙහි ලියන්නේ මගේ පෞද්ගලික අද...ඔබ අහන නිසා මේ ගැන මම මෙහි ලියන්නේ මගේ පෞද්ගලික අදහස්. ඒවා සමඟ ඔබට එකඟ නොවී සිටිය හැකියි.

//අනික ඔය පරිපුඋරක ඇස්තමේන්තුව තියෙන්නේ රජයට ලැබිය යුතු බදු මුදල් එක්ක. ඒ කියන්නේ ඔය මුදලින් බාගේකටත් වැඩිය රජයේ එක දෙපාර්තුමේන්තුව ඉඳන් වෙන දෙපර්තුමෙන්තුවකට මාරු වෙන එක විතරයි වෙන්නේ.//
මේ නිසා (අහිමි වන බදු නිසා) රජයට වියදමක් යන්නේ නැහැ කියන එක වැරදි අදහසක්. ගිණුම්කරණ සම්මත අනුව එසේ වුවත් ආවස්ථික පිරිවැය කියන සංකල්පය සැලකූ විට වියදමක් තියෙනවා. මේ ගැන තරමක් දුරට මේ ලිපියේ ලියා තිබෙනවා. ඉදිරි ලිපියක තවත් වැඩිපුර කරුණු ලියැවෙයි.

//ඒ වගේම නමුත් රජයේ පින් පඩි කකා ඉන්න සේවකයෝ ලක්ෂගානකට වාහන බලපත්‍ර දුන්නම උන් කෙලින්ම බදු නොගෙවා තමයි වාහන ගේන්නේ. ඒ කියන්නේ රජයට වෙන බදු පාඩුව වසරකට බිලියන 40ක් විතර.//
මේ ගැන මම පෙර ලිපියක ලියා තිබෙනවා. මේ සහනදායී වාහන බලපත්‍ර ක්රමයටත් මම එකඟ නැහැ. රටේ හැමදෙනෙකුටම එක භාණ්ඩයකට එකම මිලක් තිබීමයි වඩා යෝග්‍ය. ඒ කරුණ පැත්තකින් තිබ්බොත් වාහන පාවිච්චි කරන අය විසින් මාර්ග නඩත්තුව ආදිය වෙනුවෙන් රජය විසින් වැයකරන මිලත් ගෙවිය යුතුයි. සහනදායී වාහන බලපත්‍ර ලබන අය ගෙවන 50%ක විශාල බදු මුදලිනුත් මේ වියදම් ආවරණය වෙනවා. ඒ අය රටේ වෙනත් අයට වඩා අඩුවෙන් බදු ගෙවීම පමණයි මෙහි ඇති වැරැද්ද. 100% බදු සහන ලබන සුළු පිරිස තමයි මෙතැන ඉන්න ලොකුම පරපෝෂිත (free riding) කණ්ඩායම. ඔවුන්ට සාපේක්ෂව 50% බදු ගෙවන අය පරපෝෂිතයන් ලෙස සැලකිය නොහැකියි. පෙර ලිපිය ඔබ කියවන්නට ඇතැයි සිතනවා.
http://economatta.blogspot.com/2017/03/blog-post_12.html

//අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ.//
වැරදි අදහසක්. ජනතා නියෝජිතයින් ජනතාවට වඩා ඉහළින් සිටීමේ හැකියාවක් නැහැ. එහෙම වෙනවනම් එය රාජාණ්ඩුවක්.

//කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක.//
මේ කොටසට එකඟයි. දෙන දෙයක් හැකිතාක් පාරදෘශ්‍ය ලෙස දිය යුතුයි.

//ඒක එහෙම කරන්න හැදුවම මුලින්ම විරුද්ද උනේ ඔය රාජ්‍ය සේවයේ කාලකන්නි ටිකයි ජෝස්තර මුදලාලිලා සෙට් එකයි.//
මේ අය හැමදෙයම කරන්නේ වෙනත් අයගේ කැමැත්ත අකැමැත්ත පරීක්ෂා කර නෙමෙයිනේ. මෙය නිදහසට කාරණයක් පමණයි.

//මම ඉන්න රටේ ජනතා නියෝජිතයෙක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයකට වඩා රජයෙන් බර දරනවා. //
ඔබේ සංඛ්‍යාලේඛණ නිවැරදියි කියා මම හිතන්නේ නැහැ. කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාර්ෂික වැටුප ඩොලර් 167,400යි. අගමැති වැටුප එමෙන් දෙගුණයක්. එක් එක් මහජන නියෝජිතයාගේ කාර්යමණ්ඩල, ප්‍රවාහන, සන්නිවේදන, ලිපි ද්‍රව්‍ය ආදී සියළු අමතර වියදම් එකතුව ඩොලර් ලක්ෂයක පමණ සිට ලක්ෂ තුන හතරක් දක්වා ගණනක්. මුළු වාර්ෂික වියදම ඩොලර් මිලියන බාගයක්වත් වනවා කියා මම හිතන්නේ නැහැ. ඔබේ නියෝජිතයාගේ මුළු වියදම හරියටම පහත ලින්ක් එකෙන් බලාගත හැකියි.
http://www.parl.gc.ca/PublicDisclosure/MemberExpenditures.aspx?Id=MER2016Q4&Language=E

//පාර්ලිමේන්තු යන උන් අතින් කයිට් කරගෙන උන්ට සේවේ කරන්න ඕනේ කියල.// ජනතා නියෝජිතයින්ට ගෙවිය යුත්තේ ඔවුන්ගේ "නියම" මිලයි. "අතින් කයිට් කරගෙන" සේවය කරන්න ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මහජන තනතුරු පුරප්පාඩු වලට සැපයුමේ අඩුවක් නැති බවයි. ඉදිරිපත් වනවා පමණක් නොවෙයි විශාල ප්රචාරක වියදම් දරනවා. ඒ වගේම මිනී මරා ගන්නවා. එහෙමනම් මෙතැන වැටුප් හා වරප්‍රසාද අඩුවීම නිසා පුරප්පාඩු පිරවීමේ ප්‍රශ්නයක් ඇති වී නැහැ. ඔය වරප්‍රසාද සැලකිය යුතු ලෙස අඩුකළත් මේ තනතුරු වලට මිනිස්සු නැති වෙන්නේ නැහැ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට පඩි මදි කියා එකම අපේක්ෂයෙක්වත් ඉදිරිපත් නොවී ඉන්නවනම් ඔබේ තර්කය නිවැරදියි. මේ ඉල්ලුම සැපයුම පදනම. අනිත් පැත්තෙන් සේවයට සරිලන වැටුප් වැනි සංකල්පයක් අනුව බැලුවොත්, මහජන නියෝජිතයෙක්ගේ සේවයේ සැබෑ වටිනාකම තීරණය කළ යුත්තේ ඔවුන්ගේ වියදම දරන බදු ගෙවන ජනතාවයි. ජනමතවිචාරණයක් තබා මහජන නියෝජිත වැටුප් වැඩි කළ යුතුද කියා ඇහුවොත් (ප්රජාතන්ත්රවාදයේ මූලධර්ම අනුවනම් විය යුත්තේ එයයි) රටේ බහුතරයක් එයට එකඟ වෙයි කියා ඔබ හිතනවද?

කොහොම වුණත් පාරදෘශ්‍ය නොවන විවිධ වරප්‍රසාද වෙනුවට නිශ්චිත, ඉහළ වැටුපක් ගෙවිය යුතුයි කියන අදහසට මම පෞද්ගලිකව කැමතියි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-79249947713297411072017-03-29T11:59:42.839-04:002017-03-29T11:59:42.839-04:00This is a comment made to the post එරාන් හෙළිකරන ඇ...This is a comment made to the post එරාන් හෙළිකරන ඇමතිවරුන්ගේ කඳුළු කතාව. I'm afraid that Mr. Econo has not respond to this comment. Kindly do so.

"Anonymous March 11, 2017 at 7:43 AM
econoට නෙමෙයි ඒ කියල තියෙන්නේ. මගේ කමෙන්ට් එකට.
පොඩි පොඩි අමාත්‍යංශ වලට කඩල ඒවාට වාහන ගෙන්වන එක හරි කියනවා නෙමෙයි. නමුත් econ පහුගිය ලිපියක පැහැදිලි කළා වගේම ඔය මගේ මුලින් කියල තියෙන කමෙන්ට් එක තමයි ඇත්ත. අනික ඔය පරිපුඋරක ඇස්තමේන්තුව තියෙන්නේ රජයට ලැබිය යුතු බදු මුදල් එක්ක. ඒ කියන්නේ ඔය මුදලින් බාගේකටත් වැඩිය රජයේ එක දෙපාර්තුමේන්තුව ඉඳන් වෙන දෙපර්තුමෙන්තුවකට මාරු වෙන එක විතරයි වෙන්නේ. නමුත් රජයේ පින් පඩි කකා ඉන්න සේවකයෝ ලක්ෂගානකට වාහන බලපත්‍ර දුන්නම උන් කෙලින්ම බදු නොගෙවා තමයි වාහන ගේන්නේ. ඒ කියන්නේ රජයට වෙන බදු පාඩුව වසරකට බිලියන 40ක් විතර. ඔන්න ඕව තමයි නැති කරනවානම් නැති කරන්න ඕනේ. අනික ජනතා නියෝජිතයා කියන එක රටේ අනිත් හැම එකටම වඩා ඉහලින් තියෙන රස්සාවක්. ඒක එහෙම වෙන්න ඕනේ. කල යුත්තේ ඔය අනන්මනං වරප්‍රසාද නවත්තල පඩි වැඩි කරන එක. ඒක එහෙම කරන්න හැදුවම මුලින්ම විරුද්ද උනේ ඔය රාජ්‍ය සේවයේ කාලකන්නි ටිකයි ජෝස්තර මුදලාලිලා සෙට් එකයි.
මම ඉන්න රටේ ජනතා නියෝජිතයෙක් වෙනුවෙන් වසරකට ඩොලර් මිලියනයකට වඩා රජයෙන් බර දරනවා. එහෙම බර දරන්න වෙනවා ප්රජාතන්ත්රවාදේ කියන සංකල්පේ ඇතුලේ. අපේ උන් හිතන්නේ උන්ට රස්සාවත් රජයෙන් දීල පඩියත් රජයෙන් දීල තව පර්මිටුත් ඔක්කොම ගන්න කැප උන්ට විතරයි. පාර්ලිමේන්තු යන උන් අතින් කයිට් කරගෙන උන්ට සේවේ කරන්න ඕනේ කියල."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-38289721773699595092017-03-29T05:49:32.787-04:002017-03-29T05:49:32.787-04:00ඔතන සිද්ධිය මේකයි. බත්තරමුල්ලේ තියෙන කෘෂිකර්ම අමාත...ඔතන සිද්ධිය මේකයි. බත්තරමුල්ලේ තියෙන කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු කාරක සභා වෙනුවෙන් දෙන්න කියලා එහෙන් අයින් වෙන්න කියලාලු. එතකොට ඔය ගොඩනැගිල්ල තෝර ගෙන තියෙනවා මොකද මේකේ කුලිය සෙත්සිරිපායට වඩා අඩුයි කියලා. මේක අගමැති අනුමත කරා කියනවා, මහ බැංකුව ගාවන්න හදනවා, ඒත් මේක කැබිනට් එකෙන්ලු අනුමත වුනේ. (කැබිනට් එකේ ජනාධිපතිත් ඉන්නවා). හැබැයි ප්‍රශ්නේ මේකයි. කුලියට දෙන්නේ ගොඩනැගිල්ල විතරයි. ඒකට කාර්යාල අරන් යන්න නම් එකේ බිම කාපට් කරලා කරන්න ඕන. මේ සමාගමටම ඒක කරන්න කියලා ඊට පස්සේ කුලියට ගත්තා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ. ඒත් දැන් මේ සේරම ඒ කියන්නේ අරහෙම කරන්න තිබ්බා මෙහෙම කරන්න තිබ්බා කියන සේරම පස්සේ නිවිහැනහිල්ලේ (විගණකවරු කරන්නේ) ලිපිගොනු බල බල. එතන තිබිච්ච සැබෑ තත්ත්වය මොකක්ද කියලා ඇමති පාර්ලිමේන්තුවට කියන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-30020203554734009262017-03-29T01:09:17.526-04:002017-03-29T01:09:17.526-04:00ඔබේ ඍජුපිළිතුරට මා ප්‍රනාමය පුදමි.ඔබේ ඍජුපිළිතුරට මා ප්‍රනාමය පුදමි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90420288626118252242017-03-28T14:48:26.510-04:002017-03-28T14:48:26.510-04:00සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට ...සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියා වන උපාලි ජයසිංහට අයත් බව කියන රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති අති නවීන ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයේ භාවිතයට මාසිකව ලක්ෂ 245 ක කුලී පදනමින් ලබාගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මාස 11 ක් තිස්සේ නිරපරාදේ අගුළු දමා තිබීමෙන් මහජන මුදල් කෝටි 27 කට ආසන්න නාස්තියක් සිදු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය විය.

හිතවත්කම පදනම් කරගෙන සිදු කර තිබෙන බව කියන මෙම ගොඩනැගිලි ගනුදෙනුව සම්බන්ධයෙන් මින් ඉහත විවිධ ආකාරයට මාධ්‍ය වාර්තා මගින් කරුණු අනාවරණයවී තිබුණ නමුත් නිල වශයෙන් රජයේ බලධාරීන් කිසිවෙකු පැහැදිලි කිරීමක් සිදුකර තිබුනේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ පැනයකට පිළිතුරු ලෙස ඇමති ගයන්ත මේ ගැන පාර්ලිමේන්තුවේදී කරුණු හෙළි කරන ලදි.

මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි දෙකහමාරට අාසන්න මුදලක් (ලක්ෂ 245) ඩීපී ජයසිංහ සමාගමට ගෙවා ඇති බව එහිදී ඇමතිවරයා පිළිගත් අතර එම මුදල් ඇයවැයෙන් වෙන් කර ඇති ආකාරය නිවැරදි බව පවසා සිටියේ අයවැයෙන් කෝටි 150 කට ආසන්න මාසික කුලී විවිධ අමාත්‍යංශ වලට ගෙවන බව පැහැදිලි කරමිනි.

කෙසේ වෙතත් මෙම මුදල් නාස්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක පාර්ලිමේන්තුවේ එම අවස්ථාවේ නොසිටි අතර පාර්ලිමේන්තුවේ සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ කියා සිටියේ තමා මේ ප්රශ්නය ඇමතිවරයාට යොමු කරන බව පමණි.

2015 ඔක්තෝබර් මාසයේ වැඩ නිම කරන ලද මහල් 10 කින් යුතු අති නවීන පහසුකම් සහිත රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ පිහිටි මෙම අලංකාර ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ජනපති මෛත්‍රිපාල සිරිසේන අතිනි. වර්ග අඩි ලක්ෂයක පමණ ඉඩපහසුකම් ඇති මෙහි වාහන 100 කට වඩා නවතා තබන්නට හැකි රථ ගාලක්ද තිබෙන බව කියැවේ. ඩීපී ජයසිංහ සමාගම මෙම ගොඩනැගිල්ල රජයේ අමාත්‍යංශයක් සඳහා දරන්නට අමාරු මාසික කුලියකට ලබාදීම අනුමත වූයේ කෙසේද යන්න ගැන පසුව ගැටලු මතු විය.

2016 ජූලි මස සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙළිදරව් කර තිබෙන ආකාරයට මෙම ගොඩනැගිල්ල බද්දට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය රජය අනුමත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කර ඇති අතර විගණන පරීක්ෂණ අනුව එය ගැටලු මතු කරන්නකි. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස දන්වා තිබුනේ මේ සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගන්නට මෙම හිමිකරුවන් කටයුතු කර තිබුණ බවකි.

දුමින්ද දිසානායක ඇමතිතුමත් හිරේට දාමූ තව අවුරුදු 10 යකථ් එලියට එන්න බැරිවෙන්න , මහජන මුදල් අවබවිතයට
කෝ මේ අපේ FCID එක?

වෙනස මෙච්චරයි, සාටක හොර නඩෙන් ටයිකෝට් හොර නඩේට මාරැවෙච්ච එක විතරයි. ඉන්න හොරැටික හිටපු හෙරැ රකිනවා. එතනදි විතරයි මුංගෙ යහපාලනේ. මුං මෙතෙක් කල් කලේ ජනතාවට බදුවැඩි කරමින් හොරා කාපු එකයි කෝටි ගනන් පර්මිට් අනුමත කරපු එක විතරයි. මුං ගෙ හතර වරිගෙටම හෙන වදිනවා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-36530542378546280672017-03-28T06:54:01.790-04:002017-03-28T06:54:01.790-04:00ඔබ ඉතා සංක්ෂිප්තව කිවයුතු සියළු දේ කියා තිබෙනවා.ඔබ ඉතා සංක්ෂිප්තව කිවයුතු සියළු දේ කියා තිබෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-24415362515218767292017-03-28T06:37:08.962-04:002017-03-28T06:37:08.962-04:00++++++++++++++++++++++++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-29874415788840816572017-03-28T06:25:01.053-04:002017-03-28T06:25:01.053-04:00බ්ලොග් කාරයෙක්නෙ.. ඔන්න ඔහෙ කෝටි හතර පහක චූටි කාර්...බ්ලොග් කාරයෙක්නෙ.. ඔන්න ඔහෙ කෝටි හතර පහක චූටි කාර් එකක් ගන්න දෙමු... පවුනේ...නැත්නම්...අනිත් එක වාහන නැතුව පුලුවන්ද සේවේ කරන්න ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-80249815225884523872017-03-28T03:44:07.648-04:002017-03-28T03:44:07.648-04:00Simple truth is that these cheap politicians try t...Simple truth is that these cheap politicians try to hoodwink the masses with word games. As you have correctly said the real value of this vehicle is 40m. and not 7m. Secondly he purposely refraining from exposing the brand of the vehicle. When he says that the vehicle is a V8 jeep worth 7m is sounds like old cheap vehicle. The truth is that this is Toyota Land Cruiser V8 (known as Land Cruiser Sahara in middle-east and named as Land Cruiser Wagon in Toyota Lanka.) If he does not have vehicle mania and honestly concern about the public money (but compelled to request a vehicle in same range) he could have easily request for a SUV of different brand with same comforts and safety which are much cheaper. If he really need to go for a Toyota he could have still request Toyota Fortuner the cheapest in the range or a Prado which is the middle option instead of going for V8 which is the most expensive option. His article is a pathetic effort to justify his wrong conduct. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70160304262165538252017-03-28T01:47:09.507-04:002017-03-28T01:47:09.507-04:00++++++++++++++++++++++++++++++++කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com