tag:blogger.com,1999:blog-3221129106341750825.post7101350099906849849..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : සුපිරි වීරයන් බිහිකරන ආන්තික තල්ලුව Unknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3221129106341750825.post-43505332192548651662015-06-30T08:29:34.910-04:002015-06-30T08:29:34.910-04:00මයියා: පරිසර ආර්ථික විද්‍යාව ඉතා සීඝ්රයෙන් දියුණු...මයියා: පරිසර ආර්ථික විද්‍යාව ඉතා සීඝ්රයෙන් දියුණු වන සහ බොහෝ පර්යේෂණ සිදුවන සාපේක්ෂව අලුත් ක්ෂේත්රයක්. ආර්ථික විද්‍යාවේ හරය නොබිඳිමින් භාවිතාව වෙනස් කළ හැකි ආකාරය පිලිබඳ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික උදාහරණ රැසක් මේ ක්ෂේත්රය තුළ දැනටමත් දැක ගත හැකියි. 'අදාල දේට නියමිත මුදල ගෙවන දාට අධික පරිභෝජනය සීමා කල හැකි බව' කියන එකත් හිතන තරම්ම සරල අදහසක් නෙමෙයි. ඒ මේ 'නියමිත මිල' සාපේක්ෂ දෙයක් නිසා. මෙහිදී සාපේක්ෂ වන්නේ පුද්ගල රුචිකත්වයන්ටයි (තවත් බොහෝ බාහිර දේවල් වලට අමතරව). අධික පරිභෝජනය ධනවාදයේ ප්‍රශ්නයක් කියන එකට මම එකඟ වෙන්නේ නෑ. මෙතන තියෙන සැබෑ ප්රශ්නය මිනිසුන් (ඉතා විශාල බහුතරයක්) 'අධික' පරිභෝජනයෙන් තෘප්තිමත් වීම නිසා ඇතිවන පුද්ගල රුචිකත්වයන් පාදක කරගත් ප්‍රශ්නයක්. ආර්ථික විද්‍යාවෙන් විසඳුම් සොයන මූලික ගැටලුව වන්නේ මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය තරම් සම්පත් නොමැති වීමයි. සමාජවාදී ක්රමයක (මා දකින) හරය මිනිසුන්ට තෘප්තිමත් වීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය පුද්ගලයින්ගෙන් බාහිරව සමාජය විසින් (ප්‍රායෝගිකව පුද්ගල කණඩායමක් විසින්) තීරණය කර පුද්ගලයින් මත බලෙන් පැටවීම වැනි දෙයක්. මෙහිදී වන්නේ අධික පරිභෝජනයට ඇති ඉඩ ප්‍රස්තා බලෙන් ඇහිරීමක් නිසා එය කල් පවතින විසඳුමක්යැයි මා සිතන්නේ නැහැ. කල් පවතින විසඳුමක් ඇති විය හැක්කේ පුද්ගල රුචිකත්වයන් අභ්‍යන්තර ලෙස වෙනස් වීමෙන් පමණයි. පරිසරය සම්බන්ධව මේ වෙනස දැනටමත් සීඝ්රයෙන් සිදුවෙනවා. සත්ත්ව ඝාතනය, මිනිස් අයිතිවාසිකම් ගැනත් සිතන අය දැන් වැඩියි. ළමා අයිතිවාසිකම්, පරිසරය ආදිය සුරැකීම වෙනුවෙන් මිලක් ගෙවීමට බොහෝ බටහිර පාරිභෝගිකයින් දැන් සූදානම්. බුදුදහම ගැන දන්නා පිරිස ලෝකයේ සමස්ත පරිභෝජකයින්ගෙන් ඉතා සුළු පිරිසක් කියන එක ප්‍රායෝගික යථාර්තයක්. සීමිත සම්පත් තුලින් වැඩි සතුටක් ලැබිය හැකි අභ්‍යන්තර පරිවර්තනයක් සඳහා බුදුදහමේ මඟ පෙන්වීමක් කෙරෙනවා. එහෙත් බුදුදහම අදහන අය අතරත් මෙහි භාවිතාව ඉතා අඩුයි. මිනිසුන් දියුණු වීමත් සමඟ බුදුදහම ගැන කිසිවක් නොදන්නා පිරිසුත් මේ මඟ ගැනීම සතුටට කරුණක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-51699876977990715992015-06-29T22:51:04.807-04:002015-06-29T22:51:04.807-04:00අද ලෝකයේ ප්‍රධාන ප්රශ්ණ්යක් වෙන පරිසර ප්‍රශ්ණය ට ...අද ලෝකයේ ප්‍රධාන ප්රශ්ණ්යක් වෙන පරිසර ප්‍රශ්ණය ට විසදුමක් ලෙස අධික පරිභෝජනත්වය සිමා කිරීමට ආර්ථික විද්‍යාව මෙන්ම බුදුදහමද අත්වැල් ගත හැකි බව මගේ අදහසයි.....ලෝකයේ හැමෝම අදාල දේට නියමිත මුදල ගෙවන දාට අධික පරිභෝජනය සීමා කල හැකි බව ආථික විද්‍යා නිගමනයිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-60847274096443418942015-06-28T15:29:58.976-04:002015-06-28T15:29:58.976-04:00දේශ්: තැන්කූ ඩෝ!
දේශ්: තැන්කූ ඩෝ!
ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-7493985362930804482015-06-28T15:28:42.710-04:002015-06-28T15:28:42.710-04:00බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ විධිමත් සහ අවිධිමත් ද...බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ විධිමත් සහ අවිධිමත් දැනුම අතින් නලින්ද සිල්වාට වඩා බොහෝ පිටුපසින් සිටින මට බටහිර නොවන භෞතික විද්‍යාවක් බෙදී යා හැකි තැනක් ගැන පැහැදිලි අදහසක් නැහැ. නමුත්, ආර්ථික විද්යාවනම් බටහිර කෙසේවෙතත් පරිභෝජනවාදී වන සීමාව ගැන මට යම් අදහසක් තිබෙනවා. වෙනසක් ඇත්තේ භාවිතාවේ මිස හරයේ නොවෙයි. ඒ නිසා මූලික සිද්ධාන්ත නොබිඳිමින් ධනවාදී නොවන සමාජවාදී හෝ බෞද්ධ ආර්ථික විද්‍යාවක් ගැන කතා කිරීමට බැරිකමක් නැහැ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-62721549354593818062015-06-28T15:13:17.762-04:002015-06-28T15:13:17.762-04:00ඔබ අදහස් කරන්නේ මතවාදී ලෙස අනාථ වූ අය ගැන වියහැකිය...ඔබ අදහස් කරන්නේ මතවාදී ලෙස අනාථ වූ අය ගැන වියහැකියි. ඇත්තටම මම දේශපාලන අනාතයෝ ලෙස නිර්වචනය කරන්නේ ඔය ආන්තික තල්ලුව දීමට කිසිම හැකියාවක් නැති අයවයි. සුළු හෝ හැකියාවක් ඇත්නම් අනාත වෙලා කාගෙවත් සාරි, සාටක වල එල්ලෙන්න ඕනෑ නැහැ. (ඊළඟ සටහන බලන්න.) ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-11094719384509433722015-06-28T15:08:03.309-04:002015-06-28T15:08:03.309-04:00ඔය වගේ මැජික් වචන තියෙනවා. මම දන්නෙත් ටිකයි.ඔය වගේ මැජික් වචන තියෙනවා. මම දන්නෙත් ටිකයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-46973011771473362702015-06-28T15:06:59.206-04:002015-06-28T15:06:59.206-04:00සමහර විට ඉකොනොමැට්ටා නිසා දෙවෙනි පාරටත් අප්පිරිය ව...සමහර විට ඉකොනොමැට්ටා නිසා දෙවෙනි පාරටත් අප්පිරිය වෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-55798508582740675972015-06-28T15:05:17.168-04:002015-06-28T15:05:17.168-04:00In addition, economic theory also is mostly mathem...In addition, economic theory also is mostly mathematics and some even complain that mathematics has hijacked the subject.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-48989761641357953142015-06-28T15:03:28.712-04:002015-06-28T15:03:28.712-04:00මයියගේ උදාහරණය ගොඩක් හොඳ එකක්.මයියගේ උදාහරණය ගොඩක් හොඳ එකක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56115113780016911622015-06-26T00:44:10.573-04:002015-06-26T00:44:10.573-04:00සමාවෙන්න හැමෝම. ඉකොනොමැට්ටා මේ දවස් කිහිපය හොඳටම ක...සමාවෙන්න හැමෝම. ඉකොනොමැට්ටා මේ දවස් කිහිපය හොඳටම කාර්ය බහුලයි. කමෙන්ට්ස් වලට ස්තුතියි. පසුව පිළිතුරු සපයන්නම්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12199841783113761282015-06-25T22:23:21.653-04:002015-06-25T22:23:21.653-04:00විද්‍යාවක් නොවන විද්‍යාවන්
Non exact sciences
ඔය ...විද්‍යාවක් නොවන විද්‍යාවන්
Non exact sciences
ඔය කියන නලීන්ද සිල්වා මළා නේද?:)JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9438228086075677052015-06-25T22:19:38.622-04:002015-06-25T22:19:38.622-04:00දේෂපාලනයේදී ආන්තික තල්ලු දෙන්නේ දේශපාලන අනාතයෝද?දේෂපාලනයේදී ආන්තික තල්ලු දෙන්නේ දේශපාලන අනාතයෝද?JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19886838629280068772015-06-25T21:22:51.792-04:002015-06-25T21:22:51.792-04:00බටහිර ආර්ථික විද්‍යාව හා බටහිර දේශපාලන විද්‍යාව බට...බටහිර ආර්ථික විද්‍යාව හා බටහිර දේශපාලන විද්‍යාව බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩිගසමින් යන විද්‍යාවන්ය කියලා නලීන් ද සිල්වා කිව්වේ මේකයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57907951391435009392015-06-24T01:44:33.111-04:002015-06-24T01:44:33.111-04:00හැබෑටම ඔය ගණිතයේ සුළු දෙයක් නේ.. උඹ හොදට ලියනවා ඩෝ...හැබෑටම ඔය ගණිතයේ සුළු දෙයක් නේ.. උඹ හොදට ලියනවා ඩෝ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-15724033519764924962015-06-24T00:07:12.516-04:002015-06-24T00:07:12.516-04:00//අර්පණය//
ඇහුවෙ අද!
//අර්පණය//
ඇහුවෙ අද!

රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-77264868948623929952015-06-24T00:00:54.883-04:002015-06-24T00:00:54.883-04:00මේ දවස් වල මගේ ප්‍රියතම බ්ලොග් එකක් තමයි මේක. මේකය...මේ දවස් වල මගේ ප්‍රියතම බ්ලොග් එකක් තමයි මේක. මේකයි, රසිකොලොජියයි, රුවන් දොස්තර මහත්තයගෙ අඩවියයි තමයි කියවන්නෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-59535797700414628642015-06-23T23:23:23.758-04:002015-06-23T23:23:23.758-04:00මං කාලයක් ආස වෙලා හිටිය ඒත් මොකක් හරි හේතුවකට අන්ත...මං කාලයක් ආස වෙලා හිටිය ඒත් මොකක් හරි හේතුවකට අන්තෙට යනකං අප්පිරිය වෙච්ච සබ්ජෙක්ට් එකක් තමයි එකොන් ඒත් මොකක් හරි මගුලකට බොලාගෙ ලිිපි ඔක්කම කියවනව..
දාන්න තරං කමෙන්ටුවක් ඇතත් නැතත්
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-41328205887616845442015-06-23T20:53:34.604-04:002015-06-23T20:53:34.604-04:00Econometrics is all mathematics.
Econometrics is all mathematics.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-9592669984042786922015-06-23T20:01:15.883-04:002015-06-23T20:01:15.883-04:00ඉකොනොමික්ස් පොරවල්...සරල ගණිතය මෙච්චර සංකීර්ණ කර ග...ඉකොනොමික්ස් පොරවල්...සරල ගණිතය මෙච්චර සංකීර්ණ කර ගන්නේ ඇයි කියලා නම් මට තේරෙන්නේ නෑ.. හික් හික්

පොඩි කාලේ කථාවක් තිබ්බා...ගහක් අත්තක් කඩා ගන්න මුලු කෑලේම ඉන්න සත්තු ගහේ අත්තට නගිනවා..ඒත් කැඩෙන්නේ නෑ...ඒත් අන්තිමට මී මැස්සා ඇවීල්ල්ලා වැහුවම අත්ත කැඩෙනවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.com