tag:blogger.com,1999:blog-3221129106341750825.post753002639820034368..comments2024-03-27T21:43:13.986-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ලාංකික කතක් දූෂණය කළ නොබෙල් ත්‍යාගලාභියා Unknownnoreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3221129106341750825.post-85344853250919784572022-02-21T08:00:17.420-05:002022-02-21T08:00:17.420-05:00ඔත්තුවට ස්තුතියි!ඔත්තුවට ස්තුතියි!ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/00237412269463940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-70859769403719124192022-02-21T03:20:18.569-05:002022-02-21T03:20:18.569-05:00ඉකනො.... කුෂ්වාන් සිංගෙ පොතකත් තියෙනවා මේ වගෙම කත...ඉකනො.... කුෂ්වාන් සිංගෙ පොතකත් තියෙනවා මේ වගෙම කතාවක්. ඉංදියානු තානාපති කාර්යාලයක දෙවන නිළධාරියා ලෙස ඉන්න ලාංකික තරුණියක් ඉංදියානු ජාතිතයෙකු සමග වින්දනය උදෙසාම පවත්වන නිදහස් සම්බන්ධයක් ගැන. හැබැයි එතන මේ වගේ තත්වයක් නැහැ. ඒ පොත ලංකාකාවෙ පරිවර්ථනය වුණා මට මතක විදිහට සොඳුරු ළඳුන් ඇසුරේ කියල. මානව ලාලසාවන් ගැන කියවෙන නිදහස් ලියවිල්ලක්. මේ පොත ලියද්දි කුෂ්වාන්ත් සිංහ් වයස 80 කිට්ටු මහල්ලෙක්. නමුත් අපූරු තරුණ පරිකල්පකයෙක් සහ ලිබරල් ලියන්නෙක්. buwahttps://www.blogger.com/profile/06942140401599203172noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-10605333304274706202016-09-28T06:03:20.547-04:002016-09-28T06:03:20.547-04:00මේකත් නොදැන හිටි කතාවක්. නෙරූඩා සහ කවි ගැන අහලා ති...මේකත් නොදැන හිටි කතාවක්. නෙරූඩා සහ කවි ගැන අහලා තිබ්බා. නමුත් කිසිම කවියක් කියවපු බවක් මතක න.
ස්තූතියි දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-35695722623892255002016-09-28T05:59:16.308-04:002016-09-28T05:59:16.308-04:00ඇනෝ
+++++ඇනෝ

+++++දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-58891903950523041352016-09-25T08:02:30.875-04:002016-09-25T08:02:30.875-04:00/////මොනවා වුනත් මිනිස්සුන්ට සම්මාන දෙන්න කලින් උන.../////මොනවා වුනත් මිනිස්සුන්ට සම්මාන දෙන්න කලින් උන්ගේ අතීතයත් පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි.///////////

සෙන්නා...මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සම්මාණ දෙන්න ඕන මොකාගේ හරි නිර්මාණයකටද.....නැත්නම් උගේ අතීතයටද... උඹ කියන්නේ පෙර වැරදි ඇත්නම් සම්මානවලට නුසුදුසුයි කියලද? එහෙම නැත්නම් උඹ කියනදේ මට තේරුනේ නැද්ද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-91815362733557013392016-09-24T12:46:33.658-04:002016-09-24T12:46:33.658-04:00යටත් විජිත වල කාන්තාවන් තමන්ට ඕනෑ වෙලාවක පරිහරණය ක...යටත් විජිත වල කාන්තාවන් තමන්ට ඕනෑ වෙලාවක පරිහරණය කරන්න පුළුවන් කියලා හිතන් හිටපු සුදු මහත්තුරු කොච්චර ඉන්න ඇත්ද ? ඒක ඔවුන්ගේ පරම අයිතියක් කියලා භුක්තියට සවි කරගෙන...අඩුම ගානේ ඒවා දූෂණයන් කියලා අර්තදැක්වෙන්නවත් නැතුව ඇති.. මේක කියෙව්වම, නෙරුඩගෙත් එවැනි හැඟීමක් තිබුනා කියලා මට හිතෙන්නේ....

මොනවා වුනත් මිනිස්සුන්ට සම්මාන දෙන්න කලින් උන්ගේ අතීතයත් පොඩ්ඩක් හොයලා බැලුවනම් හොඳයි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-57481792591776689862016-09-24T12:05:00.853-04:002016-09-24T12:05:00.853-04:00ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් කරන හොඳ හා නරක දෙකොටසට...ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් කරන හොඳ හා නරක දෙකොටසටම ලෝක ඉතිහාසයේ වැඩි තැනක් හිමි වෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45725925675931876582016-09-24T12:02:42.047-04:002016-09-24T12:02:42.047-04:00තිස්ස අබේසේකර මේ ගැන කියා තිබෙන දේ කියවන්න ඉඩක් ති...තිස්ස අබේසේකර මේ ගැන කියා තිබෙන දේ කියවන්න ඉඩක් තිබුණානම් හොඳයි. ගොඩක් අයට නෙරුඩාගේ ස්ත්‍රී දූෂණ ගැන කතා කිරීම සාරුවා සුනිල්ගේ ස්ත්‍රී දූෂණ ගැන කතා කරන තරම් පහසුවෙන් කරන්න බැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-61145486538324405522016-09-24T11:59:14.237-04:002016-09-24T11:59:14.237-04:00මට වඩා ඔබට (ප්‍රාජේට) ප්‍රවීණතාවයක් ඇති විෂය ක්ෂේත...මට වඩා ඔබට (ප්‍රාජේට) ප්‍රවීණතාවයක් ඇති විෂය ක්ෂේත්රයන්ට අදාළව කතා කරනවානම්, "rape" කියන වචනයේ තේරුම කාලයෙන් කාලයට තැනින් තැනට වෙනස් වන නිසා මෙය "seduction" හෝ "forced seduction" බව කෙනෙක්ට කියන්න පුළුවන්. පැරණි ලතින් තේරුම හෝ ග්‍රීක සාහිත්‍යයේ සිදුවීම් අනුව බැළුවොත්නම් "rape" කියන එක යන්නේ පැහැරගෙන යාම, මාංශ පේශීන්ගේ හෝ ආයුධ වල බලය පෙන්වා බිය ගැන්වීම වැනි කරුණු එක්කයි. වත්මන් තේරුම වුනත් තැනින් තැනට වෙනස් වෙනවා. මේ වෙනස බොහෝ විට තියෙන්නේ "without consent" කියන එක අර්ථ දක්වන විදිහ අනුව. කමල් අද්දරආරච්චි නඩුවේදී අදාළ තරුණිය ඇඳ උඩ පොර බදපු බව සහ එසේ පොර බැදීමේදී වරක් ඇඳෙන් වැටුණු බව වැනි කතා කියන්න වුණේ එවකට පැවති නීතිමය තත්ත්වය නිසානේ. දැනට ලෝකයේ බොහෝ තැන්වල මේ අර්ථ දැක්වීම වඩා පුළුල් කෙරෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස ඊයේ අනුමත වුනු ජර්මන් පණත සැලකිය හැකියි. ඇමරිකාවේදීනම් කෙළින්ම වාචිකව කැමැත්ත ප්‍රකාශ කර නැත්නම් එය "date rape" එකක් ලෙස අර්ථ දක්වෙන්න පුළුවන්. මෙවැනි නීති කාන්තාවන්ගේ (මෙන්ම අගතියට පත්වන පිරිමින්ගේ හා වෙනත් ලිංගිකයන්ගේත්)තත්ත්වය ඉතා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට උපකාරී වී තිබෙනවා. ලංකාවේත් 1998දී සංශෝධිත ද.නී.ස. 363 වගන්තිය අවසානයේ මෙසේ තියෙනවා.

Explanation-
[i] Penetration is sufficient to constitute the sexual intercourse necessary to the offense of rape;
[ii] Evidence of resistance such as physical injuries to the body is not essential to prove that sexual intercourse took place without consent.

නෙරුඩාගේ සිදුවීමේදීනම් පැරණි අර්ථකථනය අනුව වුවත් දූෂණයක් සිදුවී ඇති බව තර්ක කිරීමට සාධක තියෙනවා. මේ ගැන ජිජැක්ගේ විශ්ලේෂණය මම නැවත සටහන් කරන්නේ නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-56038998420406820592016-09-24T08:32:19.027-04:002016-09-24T08:32:19.027-04:00සත්තකින්ම ඔබ හරිසත්තකින්ම ඔබ හරිනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-74990993651256077342016-09-24T08:08:32.640-04:002016-09-24T08:08:32.640-04:00වෙනස තියෙන්නේ ඕවා ලේබල් කරන ආකාරයේ. මිනිස්සු හොඳ හ...වෙනස තියෙන්නේ ඕවා ලේබල් කරන ආකාරයේ. මිනිස්සු හොඳ හා නරක දකින්නේ තමන්ට සාපේක්ෂව. එහි වරදක් නැහැ. ඒත් සමහර අය හොඳ හා නරක ලේබල් කරන්නේ එසේ තමන්ටම පෙනෙන ලෙසටවත් නෙමෙයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-26528334752036197882016-09-24T08:04:58.362-04:002016-09-24T08:04:58.362-04:00තානාපති සම්බන්ධතා තියෙනවා. ඒත් එය සිදුවන්නේ බ්‍රසී...තානාපති සම්බන්ධතා තියෙනවා. ඒත් එය සිදුවන්නේ බ්‍රසීලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-87490599404375807462016-09-24T08:00:09.845-04:002016-09-24T08:00:09.845-04:00ඕකේ නව පිටපත මෙහෙම වෙයිද මන්දා...
ස්ථානය: නොදන්නා...ඕකේ නව පිටපත මෙහෙම වෙයිද මන්දා...

ස්ථානය: නොදන්නා නගරයක නොදන්නා ස්ථානයක්
දිනය: තව මාසයකින්
පළමු ඇනෝ: මට ඔයාව කොහේදී හරි හම්බ වෙලා තියෙනව වගෙ මතකයි.
දෙවැනි ඇනෝ: මටත් එහෙම පොඩි මතකයක් තියෙනව. ඔයා පහුගිය මාසේ විසිපස් වෙනිදා ඇනෝලගේ සුහද හමුව වෙලාවේ මාත් එක්ක කතා කළා නේද?
පළමු ඇනෝ: නෑ වෙන්ඩ බෑ. මම උපන්තේකට ඇනෝ කමෙන්ට් දාල නෑ.
දෙවැන්නා: ඒත් මං හිතුවා. මාත් කවදාවත් ඇනෝ කමෙන්ට් දාල නෑ. ඔතන ඇතුළට ගත්තයි කියන්නේ ඇනෝලව විතරමයිනේ...
පළමු ඇනෝ: එහෙනං ඒ සුහද හමුවේදි හම්බවෙලා කතා කරන්න ඇත්තේ වෙන ඇනෝල දෙන්නෙක් වෙන්න ඇති!
දෙවැනි ඇනෝ: මාත් හිතන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-64084945082606016222016-09-24T03:29:54.482-04:002016-09-24T03:29:54.482-04:00ඒ හෝටලයේ Anton Chekhov suite එක සහ Jose Rizal sui...ඒ හෝටලයේ Anton Chekhov suite එක සහ Jose Rizal suite එක තාමත් තියෙනවා මගේ හිතේ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-73491155565632982042016-09-24T01:52:47.148-04:002016-09-24T01:52:47.148-04:00Ano,
+++++++++ :)Ano,

+++++++++ :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40947880041460689992016-09-23T23:56:45.762-04:002016-09-23T23:56:45.762-04:00ස්තුතියි, ඇනෝ දීර්ඝ කමෙන්ටුවට. වැදගත්ම කොටස මේ ටික...ස්තුතියි, ඇනෝ දීර්ඝ කමෙන්ටුවට. වැදගත්ම කොටස මේ ටිකයි.

//ජයසිරිලගේ ධර්මසිරිලගේ නිර්මාණ එයාලගෙ විෂම පැවතුම්පු සහිත පුද්ගලික ජීවිතේ නිසා බාල වෙන්නේ නැහැ.නමුත් අවාසනාවන්ත ප්රවනතාවය තමයි මේ විෂම පැවතුම් උත්කර්ෂයට නැගීම තුලින් කලාවට අලුතින් එකතුවෙන සැලකියයුතු පිරිසක් මේ පාරේ යාම. අන්තිමට හම රැලිවටුනම, අතපය වලංගු නැති උනාම ආණ්ඩුවට බනිනව සලකන්නෙ නෑ කියළ. නමුත් පුළුවන් කාලේ රටේ ඉන්න ගෑනුන්ටයි අරක්කු වලටයි වියදම් කරල සල්ලි නාස්තිකරගෙන ආණ්ඩුව මගින් අපේ බදු මුදලින් නඩත්තුවෙන්න හදනවා.//

මේ කලාකරුවන්ගේ නිර්මාණ හෝ එම කලාකරුවන් අගයන රසිකයින් ඒ අයට (වැරදි පාරේ ගිහින් ඇනගත්තට පස්සේ වුණත්) සලකන එකේ කිසිම වැරැද්දක් නැහැ. එය ඒ රසිකයන්ගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් කරන දෙයක්. ඒත් ඒ වැඩේටම රජය මැදිහත් වුනාම වෙන්නේ එහෙම කිසිම උවමනාවක් නැති ගොඩක් අයගේ සල්ලි බලෙන් අරගෙන මේ අය වෙනුවෙන් වියදම් කිරීමක්. එය නිවැරදි නැහැ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-69871818366251440692016-09-23T23:51:54.818-04:002016-09-23T23:51:54.818-04:00බලය සහ බලය බලය සහ බලය ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-42868119323309591772016-09-23T23:51:26.511-04:002016-09-23T23:51:26.511-04:00AnonymousSeptember 23, 2016 at 1:43 AM
ඇනෝ, මට &#...AnonymousSeptember 23, 2016 at 1:43 AM

ඇනෝ, මට 'කවුරුත් දන්න' පරණ කතාවක් මතක් වුණා.

ස්ථානය: පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ
පළමුවැන්නා: මට ඔයාව කොහේදී හරි හම්බ වෙලා තියෙනව වගෙ මතකයි.
දෙවැන්නා: මටත් එහෙම පොඩි මතකයක් තියෙනව. ඔයා නේද පහුගිය මාර්තු මාසේ දවසක අනුරාධපුරේ බස්ටෑන්ඩෙකේදී හම්බ වෙලා කතා කළේ?
පළමුවැන්නා: නෑ වෙන්ඩ බෑ. මම උපන්තේකට අනුරාධපුරේ ගිහින් නෑ.
දෙවැන්නා: ඒත් මං හිතුවා. මාත් කවදාවත් අනුරාධපුරේ ගිහිං නෑ.
පළමුවැන්නා: එහෙනං ඒ අනුරාධපුරේදී හම්බවෙලා කතා කරන්න ඇත්තේ වෙන දෙන්නෙක් වෙන්න ඇති!
දෙවැන්නා: මාත් හිතන්නේ.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-2073488963912431972016-09-23T23:43:15.498-04:002016-09-23T23:43:15.498-04:00//කෙසේ වුවත් ඇය අයත් සමාජ පැලැන්තියට අනුව අනිවාර්ය...//කෙසේ වුවත් ඇය අයත් සමාජ පැලැන්තියට අනුව අනිවාර්ය යටත්වීම කළයුතුව තිබුනා විය හැකියි . //
දෙදෙනා අතර සමාජ ධුරාවලියේ පරතරය හොඳටම වැඩි වූ විට ප්‍රතිරෝධයක් දැක්වීම වුවත් කළ නොහැකි දෙයක්.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-63146920360626017922016-09-23T23:38:06.354-04:002016-09-23T23:38:06.354-04:00//චෙකොෆ් හිටපු ඒ කාමරයෙ එඊ බව සඳහන් කරල සමරු ඵලකයක...//චෙකොෆ් හිටපු ඒ කාමරයෙ එඊ බව සඳහන් කරල සමරු ඵලකයක් පවා තියෙනව. අවම වශයෙන් 1990 වගෙ වෙනකොටනම් එහෙම එකක් තිබුන.//
2004 පමණ කාලයේත් තිබුණා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83406748155154213542016-09-23T23:34:42.016-04:002016-09-23T23:34:42.016-04:00පුද්ගලයින්ගේ ඇදහීම් මට්ටමේ විශ්වාස ගැන මම වැඩිය කත...පුද්ගලයින්ගේ ඇදහීම් මට්ටමේ විශ්වාස ගැන මම වැඩිය කතා කරන්න කැමති නැහැ. ඔබ බුද්ධ ධර්මය ගැන විවෘතව බලන කෙනෙක් ලෙස පෙනෙන නිසා කෙටියෙන් අදහසක් දක්වන්නම්. ඔබ කියන පරිදි කෙලෙස් නැසුවකු වුවත් පරමාදර්ශී චරිතයක් කරගත යුත්තේ දුකින් මිදීම වැනි අරමුණක් සඳහා නේද? [අවසානයේදීනම් ඇත්තටම එයත් බාධාවක්.] එහෙම නැතුව හඳට යන හැටි හරි, සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන හැටි හරි දැනගන්න එවැනි කෙනෙක් ළඟට යායුතු නැහැ නේද? හැබැයි, බුද්ධ කාලයේත් මිනිස්සු එවැනි දේට උපදෙස් ගන්න ගියා. යුද්ධ කරන්න කලින් පවා උපදෙස් ගන්න ගියානේ. මෙහෙම මිනිස්සු ආවහම ඒ අයටත් පිළිතුරක් දෙන්න වෙනවා. හැබැයි මටනම් මේ දේවල් එතරම් වැදගත් නැහැ. බුද්ධ ධර්මයේ මා දකින හරය ද්‍රව්‍යවාදයක් නොවන අනාත්මවාදයයි. එය හින්දු විශ්වාස වලින් කැඩෙන්නේ එතැනින්. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-40452664723316914322016-09-23T23:20:03.019-04:002016-09-23T23:20:03.019-04:00මට මේ පොත කියවන්න ඕනෑ වුනේ මෙය පැහැදිලි කර ගැනීමටය...මට මේ පොත කියවන්න ඕනෑ වුනේ මෙය පැහැදිලි කර ගැනීමටයි. මෙහි එවැනි කැමැත්තක හෝඩුවාවක්වත් නැහැ. තනිකරම බලය පාවිච්චි කිරීමක් පමණයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-12471735534208557602016-09-23T23:18:04.573-04:002016-09-23T23:18:04.573-04:00නෙරුඩා විසින් ලියා ඇති පරිදි මේ කාන්තාව අයත් වන්නේ...නෙරුඩා විසින් ලියා ඇති පරිදි මේ කාන්තාව අයත් වන්නේ පරයාර් කුලයට. තමිල්නාඩු කුල ධුරාවලිය තුළ මේ අය මුලින්ම බෙරවායන් වුවත් පසුව ගහණය වැඩි වන විට මිනී ඉවත් කිරීම හා අශුචි ඉවත් කිරීම වැනි කටයුතු කිරීම දක්වා පහත් කෙරී තිබෙනවා. සක්කිලියර් කුලයේ ආරම්භය ආන්ද්‍රා ප්‍රදේශය. තමිල්නාඩුවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ කාර්යය වෙන්නෙත් අශුචි ඉවත් කිරීමයි. ඉංග්‍රීසින් විසින් ලංකාවට ගෙනා කම්කරුවන් අතර මේ කුල දෙකටම අයත් අය ඉන්න ඇති. වැඩිපුර හිටියේ සක්කිලියර් කුලයේ අය නිසා ලොකු වෙනසක් නැති පරයාර් කුලයේ අයවත් ඇතැම් විට සක්කිලියර් ලෙසම හැඳින්වෙන්න ඇති. නැතත් අපහාසාත්මක අර්ථයකින් 'සක්කිලියා' කියන වචනය වගේම 'පරයා' කියන වචනයත් භාවිතා වෙනවනේ. ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-45821033145017025892016-09-23T23:04:01.260-04:002016-09-23T23:04:01.260-04:00++++++++++lol++++++++++lolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-43474035130432715482016-09-23T23:02:06.886-04:002016-09-23T23:02:06.886-04:00ස්තුතියි, රසික. තිස්ස දේවේන්ද්‍රගේ ප්‍රබන්ධය ඓතිහා...ස්තුතියි, රසික. තිස්ස දේවේන්ද්‍රගේ ප්‍රබන්ධය ඓතිහාසික සන්දර්භය තුළ හොඳින් ස්ථානගත කරල තියෙනවා.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.com