tag:blogger.com,1999:blog-3221129106341750825.post7813524326087829322..comments2024-03-28T19:50:31.875-04:00Comments on ඉකොනොමැට්ටාගේ බොජුන්හල : බඩගින්නට කන්න බැරි ඔලිම්පික් පදක්කම්Unknownnoreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3221129106341750825.post-21458348691614526452017-06-19T11:18:56.664-04:002017-06-19T11:18:56.664-04:00ක්‍රීඩාව යනු එයට සම්බන්ධයක් නැති අයගෙන් ඔවුන්ගේ කැ...ක්‍රීඩාව යනු එයට සම්බන්ධයක් නැති අයගෙන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව ලබාගන්නා මුදලින් නඩත්තු කිරීමට අවශ්‍ය නොවන, වියදමට වඩා ආදායම් ඉපදවිය හැකි ක්ෂේත්රයක් යන්නට ක්‍රිකට් ක්‍රීඩාව හොඳ උදාහරණයකි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-19787214680477310322017-06-19T01:36:33.705-04:002017-06-19T01:36:33.705-04:00ලංකාවේ ඔලිම්පික් පදක්ම්ලාභින් ඉන්නේ දෙන්නයිනේ.ලංකා...ලංකාවේ ඔලිම්පික් පදක්ම්ලාභින් ඉන්නේ දෙන්නයිනේ.ලංකාවේ බොහෝ දෙනෙක්ට අනුව අනුව මළල ක්‍රීඩා වලට වඩා වැඩි ඉල්ලුමක් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන්නේ එහි කරන ආයෝජනය මළල ක්‍රීඩා වලට කරන ආයෝජනයට වඩා ස්ථාවර මට්ටමක ඇති නිසා වෙන්න පුළුවන් නේද ?<br />අනිත් අතට ලංකාවේ ක්‍රිකට් සෙල්ලම් කරන ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ක්‍රීඩාවෙන් විශ්‍රම ගත් පසු ඔවුන් ක්‍රීඩා ක්ෂේත්රයේම වෙනත් රැකියා වල නිරත වෙන්නේ ඒ සඳහා ඔවුන්ට හොඳ ඉල්ලුමක් ඇති බැවින් විය හැකියි.උදාහරණ විදියට පුහුණුකරුවන් විදියට දැන් කටයුතු කරන හතුරුසිංහ,චමින්ද වාස්,කලුවිතාරණ වැනි අයත් විස්තර විචාරකයෙක් ලෙස ස්ථාවර රසල් ආනල්ඩ් වගේම විනිසුරුවෙක් ලෙස කටයුතු කරන ධර්මසේන වගේ අය පෙන්වන්න පුළුවන්.මිට අමතරව සමහරු ක්‍රීඩාවෙන් උපයා ගත්තු මුදල් යම් යම් ව්‍යාපාර වල ආයෝජනය කරනවා.ඩිල්ශාන්,මහේල,සංගක්කාර එහම.<br />මේ දේවල් වලටත් වඩා හොඳ ආයෝජනයක් කියලා සමහරු දේශපාලනයටත් එනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-82850975448706300802017-06-18T23:47:51.728-04:002017-06-18T23:47:51.728-04:00I don't have any issue with Susanthika's p...I don't have any issue with Susanthika's political views or party affiliations. The issue I want to highlight is her attitude, which is representative of the attitudes of many other Sri Lankans, and how that attitude leads to overall systemic inefficiency. I just use Susanthika's case to discuss a broader issue and other than that I don't have any personal issue with her.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-83660287368532595502017-06-18T11:02:11.882-04:002017-06-18T11:02:11.882-04:00This post timely put good one. I tell this becase ...This post timely put good one. I tell this becase this period we see Susanthika figt with garment and ministar. This is bad I think. I respet susanthika becase she strong woman get medal to our cuntry and do good things to sports. But she go more and more with mahinda theef and follow people. This is bad things. She can ern salary she work to sport minisry. Not to maninda theef. Anonymoushttps://www.blogger.com/profile/13701419609541933818noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-17650690019057418932017-06-18T10:56:10.072-04:002017-06-18T10:56:10.072-04:00ඔය තත්ත්වයන් දෙකම ඇමරිකාවටත් පොදුයි. බොහෝ දෙනෙක් ව...ඔය තත්ත්වයන් දෙකම ඇමරිකාවටත් පොදුයි. බොහෝ දෙනෙක් වෙළඳ දැන්වීම් ආදියෙන් මුදල් උපයනවා. නමුත්, වෙනත් බොහෝ රැකියා ක්ෂේත්‍ර වල වගේම ඔලිම්පික් පදක්කම්ලාභීන් අතරත් ආදායම් විෂමතාවය ඉතා විශාලයි. විශාල වත්කම් ඇති අය ටික දෙනෙකුත් සාමාන්‍ය ජීවිත ගත කරන සැලකිය යුතු පිරිසකුත් සිටින බවයි මගේ අදහස.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-3221129106341750825.post-90223339604683248952017-06-18T10:48:32.439-04:002017-06-18T10:48:32.439-04:00සිදුවීම් කිහිපයක් ම නිසා පසුගිය දිනවල ඕස්ටේර්ලිය...සිදුවීම් කිහිපයක් ම නිසා පසුගිය දිනවල ඕස්ටේර්ලියානු මාධ්‍යවල කතාබහට ලක්වුණු කාරණයක් තමයි ඔලිම්පික් තරඟවල පදක්කම් ලබා සමාජයේ ඉතා ඉහළින් (celebrity) ලෙස බැබලුණු අයට, මුදල් ප්‍රශ්න නිසා නොව, ඒ තත්වය, තරකාරීත්වය යනාදිය නැති වීම නිසා කාංසාව වැනි ප්‍රශ්නවලින් ඇරඹී විශාල මානසික පීඩන තත්වයන්ට මුහුණ දෙන්නට සිදුවී තිබීම.<br /><br />(ඉහළම තලයට ගිය බොහෝ දෙනෙකු මෙහේ නම් වෙළඳ දැන්වීම් යනාදියෙන් සල්ලි උපයන බව පේනවා!) රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com